කුණාටුවට බයේ උකුස්සා හැංගෙන්නේ නැහැ.
උකුස්සන්නට පුලුවන් කල්තියා දැන ගන්න සුලි කුණාටුවක් හඹා එන්න බොහෝ වෙලාවකට පෙර.
කුණාටුවට බයේ හැංගෙනවා වෙනුවට උකුස්සා කරන්නේ ඉහළම ස්ථානයකට පියඹලා ගිහින් කුණාටුව එනතුරු බලා ඉන්න එක.
කුණාටුව ලගට එනවත් එක්කම උකුස්සා තමන්ගේ පියාපත් සකසා ගන්නවා ඉහල යන්නට.
වේගයෙන් හමන කුණාටුව සමග උකුස්සා ක්‍රමයෙන් ඉහල කුණාටුව නොමැති උසක් දක්වා ඉහල නගිනවා.
කුණාටුවට බයේ උකුස්සා හැංගෙන්නේ නැහැ.
පහලට ගියෙත් නැහැ
උකුස්සා කලේ ප්‍රභලව හමා යන සුලං ආධාරයෙන් ඉහලටම යන එක.
උකුස්සා කවදාවත් කුණාටුවට බයේ හැංගුනේවත් කුණාටුව නිසා පහලට වැටුනේවත් නැහැ.
අනික් අය බියට පත් කරමින් හඹා යන කුණාටුව උකුස්සා ඉහළ යන්න පාවිච්චි කලා.
මෙන්න මේ වගේ අපේ ජීවිත වලටත් කුණාටු එනව.
ඒ කියන්නේ අභියෝග එනවා.
ඒවට බයේ හැංගෙන්නවත් මානසිකව වැටෙන්නවත් එපා.
ඒවා තමන්ගේ අරමුණු කරා යන්න ලැබෙන අවස්ථා වෙන්න පුලුවන්.
ප්‍රශ්න අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන්න.
කුණාටුව හමුවේ උකුස්සා ඉහල ගියා වගේ.
https://www.facebook.com/networkersareentrepreneurs

Last edited: