කුණුහරුප කියන්න එපා කීවාට මන්නෙන් කොටා මරා දමලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇල්පිටිය, නවදගල ප්‍රදේශයේ පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී කපා කොටා ඔහු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය, නවදගල ප්‍රදේශයේම පුද්ගලයකු ඇල්පිටිය පොලිසිය පෙරේදා (19දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය, නවදගල පදිංචි ටී.එච්. ආසිරි (46) නමැති අයයි.

    සැකකරුද සිද්ධියෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ සිටියදීම ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

    සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ නො. 67 සී, අක්කර 16, ‍ෙදාළ ඉහළ, නවදගල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි කොඩිතුවක්කු අබේසිරි ගුණවර්ධන (63) නමැති අයයි.

    මියගිය අයගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් මුණිදාස හාල්පාන්දෙණිය මහතා විසින් පෙරේදා (19දා) සවස පවත්වන ලදී. මියගිය අයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.

    ඝාතනයට ලක් වූ අය ඇල්පිටිය, නවදගල සිය නිවස ආසන්නයේ වෙළෙඳසලක් පවත්වාගෙන යන බවත් එම වෙළෙඳසලට පැමිණි සැකකරු විසින් මන්නා පිහියකින් පහර දීමෙන් මෙම මරණය සිදුව තිබෙන බවත් ඇල්පිටිය පොලිසිය කියයි. සැකකරු වෙළෙඳසලට පැමිණි අයෙකු සමඟ බහින්බස් වීමක් ඇතිකර ගෙන පරුෂ වචන කියමින් ඔහුට බැණ වැදී තිබෙන බවත් මරණයට පත් වූ අය සිය වෙළෙඳසල අසල පරුෂ වචන නොකියන ලෙස සැකකරුට පවසා තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. පසුව සැකකරු මරණකරු සමඟද ආරවුලක් ඇතිකර ගෙන තිබෙන බවත් එයින් පසු සැකකරු ඔහුගේ නිවසට ගොස් මණ්නා පිහියක් රැගෙන පැමිණ මරණකරුට පහරදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මරණකරුගේ බෙල්ලේ, පපුවේ හා බඩ ප්‍රදේශයේ කැපුම් තුවාල තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් හා ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙන බවද ඇල්පිටිය පොලිසිය කියයි. ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුකෝරල, පොලිස් සැරයන් ගුණරත්න (28812) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    බළපිටිය – දම්සරී ලියනගේ

    muwa gal koriyaka wadata danna ona marenakanma
    terumak na nikan jail dala kanna dila
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822

    දකුණෙ එකෙක් ට කුණුහරුප allergic කිව්ව ඇහුවමයි ... 😅 අපේ මෙහෙ උන් එක්කල ගණුදෙනු කරන හැටි දැනගන්න ඕනි නැත්තන් වසන්න අමාරුයි, අපි එහෙම උනත් වෙන බොඩර් බැස්සහම ... විශේෂයෙන් වැල්ල සයිඩ් එම ඔලු පාත් කරන් උන්ට රෙස්පෙක්ට් කරන් ඉන්න ඕනි ... ඒ සංස්කෘතික යට හුරුවෙන්න ඕනි ඉතින් සැබෑ ජීවිතේ වීරයා මැරෙනවනෙ .. ශේප් එකෙ ඉන්න ඕනි
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දකුණෙ එකෙක් ට කුණුහරුප allergic කිව්ව ඇහුවමයි ... 😅 අපේ මෙහෙ උන් එක්කල ගණුදෙනු කරන හැටි දැනගන්න ඕනි නැත්තන් වසන්න අමාරුයි, අපි එහෙම උනත් වෙන බොඩර් බැස්සහම ... විශේෂයෙන් වැල්ල සයිඩ් එම ඔලු පාත් කරන් උන්ට රෙස්පෙක්ට් කරන් ඉන්න ඕනි ... ඒ සංස්කෘතික යට හුරුවෙන්න ඕනි ඉතින් සැබෑ ජීවිතේ වීරයා මැරෙනවනෙ .. ශේප් එකෙ ඉන්න ඕනි
    ඔය සද්ද ලංකාවෙ උන්ට විතරනෙ
    රශියන් උන් ඉඩම් ඇරන් වැල්ලෙ බිස්නස් පටන් අරන් කසිප්පුත් පෙරලා පුකත් පෙන්නනව. උන්ට නැට්ටත් පුකේ ගහන් ඉන්නෙ බයේ
    තමන්ගෙ පන්තියෙ උන්ට විතරක් කෙලින හීනමාන නූගත් කාලකන්නි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    ඔය සද්ද ලංකාවෙ උන්ට විතරනෙ
    රශියන් උන් ඉඩම් ඇරන් වැල්ලෙ බිස්නස් පටන් අරන් කසිප්පුත් පෙරලා පුකත් පෙන්නනව. උන්ට නැට්ටත් පුකේ ගහන් ඉන්නෙ බයේ
    තමන්ගෙ පන්තියෙ උන්ට විතරක් කෙලින හීනමාන නූගත් කාලකන්නි

    ඒක ඉතින් ලේ වලින් එන එකක්නෙ බන්
    සුදු හම දැක්කම මුතුන් මිත්‍තන්ගෙ න් එන වහල් කම එළියට එනව 😅

    මෙ ළඟදි ත් රශියන් සුද්දියෙක්ව මෙහෙ අහංගම කොල්ලෙක් rape කරල තිබ්බ. අනෙ මන්ද ඉතින්
     
    • Like
    Reactions: Wadakaru

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    පුදුම තම්බි ප්‍රශ්න නෙද බන් ලන්කවෙ, කපනවා කොටනවා