කුණු කන්ද අවුස්සා ගඳ ගැස්සවීම!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය

    මුන්වගේ කපුටෝ, බැසිල්ට වගේ මුන්ට කියන්න ඕනෙත් කපුටුකාක් කියලම තමයි.

    කුණු ගොඩක් දැකල එක අවුස්සලා ගඳ ගස්සන්න විතරයි දන්නේ.

    පාර පුරාම කුණු, වටේම ගඳ.

    කුණු අදිනවා, වටේම හලනවා, වටේම ගඳ ගස්සනවා.
    කුණු පෙන්නලා, කුණු අයිතිකාරයාගෙන් සල්ලි ගන්නවා.
    සැහෙන කාලයක් තිස්සේ කුණු පෙන්න පෙන්න ඉන්නවා, හැබැයි කවදාවත් එලියට එන්නේ නැහැ.
    මුන් උන්ගේ කුණු පෙන්නලා සල්ලි මිටි ගන්නවා.
    ඔක්කොම එකයි.

    අද වෙනකල් විශ්වාසභංගයක් ගෙනල්ල ආණ්ඩුව අයින් කරන්න මුන් එකෙක්ටවත් බැරිවුනා. හැබැයි කතාවනම් පට්ට.

    මුනුත් බැසිල්ගේ සල්ලි අදින එවුන්. තක්කඩි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයියට උයිය වුනාද ඉතිං අැත්ත කියනකොට?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    බයියට උයිය වුනාද ඉතිං?
    උඹල වැරද්දක් පෙන්නුවම අන්ද වෙලා හැම එකටම බයියා කියල මග අරිනවා.
    ඕකටත් කියන්නේ වහල්කම කියල බ්‍රෝ

    උඹත් උගේ වහලෙක්

    මම ඔය රාජපක්කුන්ට චන්දයක්වත් දීල නැහැ
    හැබැයි උඹල වහල්ලු වගේ අනුර පස්සේ යන්නේ. උ කියන ඔක්කම හරි හැබැයි උට පෙන්නන්න කිවුවම හුප්පේ
    යකෝ වහලෙක් වෙන්න එපා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹල වැරද්දක් පෙන්නුවම අන්ද වෙලා හැම එකටම බයියා කියල මග අරිනවා.
    ඕකටත් කියන්නේ වහල්කම කියල බ්‍රෝ

    උඹත් උගේ වහලෙක්

    මම ඔය රාජපක්කුන්ට චන්දයක්වත් දීල නැහැ
    හැබැයි උඹල වහල්ලු වගේ අනුර පස්සේ යන්නේ. උ කියන ඔක්කම හරි හැබැයි උට පෙන්නන්න කිවුවම හුප්පේ
    යකෝ වහලෙක් වෙන්න එපා
    අනේ පලයන් යකෝ යන්න..මමත් හොඳ බයියෙක් තමා ඒ කාලේ..ඒකනේ මේකේ ඉන්න බයියො ගැන හොඳටම දන්නේ..රාජපක්ෂලා හොරා කාල රට ගූ කරපු ඵකට පලි අනුරයද?උඹල වගේ ලොන්ත සිපයි බය්යො නිසා තමා මේ රටට මෙහෙම වුනේ..කුණු හොයන්නෙ කුණු තියෙන නිසානෙ..බොරු නම් දාන්න කියපිය නඩු.උඹල තව කොච්චර කඩේ ගියත් රාජපක්ෂලට ගෑවුන බල්ලෙක්ට ජන්දෙ නම් දෙන්නේ නෑ..පුපුරවන්න කියපන් පාස්කුවට වගේ තව බෝම්බ දාහක්.ඒත් දෙන්නේ නෑ
     
    • Like
    Reactions: madusha.stranger

    ඉතින් එකමනේ කිවුවේ දැන් ඔය පොරක් ගිහින් දාල තියෙන්නේ නඩු

    උන් උන්ගේ සල්ලි අරන් පෙන්නලා හංගනවා

    මොනාද බන් උඹල කියවන්නේ

    ඉස්සෙල්ල කියවල අහල තේරුම්ගන්න පුරුදු වෙයල්ලා.

    හොඳ බයියෙක් කියල කියවගෙනම තියෙන්නේ, තවම බයි ගඳ තියෙනෝ, සොදගනියෝ
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතින් එකමනේ කිවුවේ දැන් ඔය පොරක් ගිහින් දාල තියෙන්නේ නඩු

    උන් උන්ගේ සල්ලි අරන් පෙන්නලා හංගනවා

    මොනාද බන් උඹල කියවන්නේ

    ඉස්සෙල්ල කියවල අහල තේරුම්ගන්න පුරුදු වෙයල්ලා.

    හොඳ බයියෙක් කියල කියවගෙනම තියෙන්නේ, තවම බයි ගඳ තියෙනෝ, සොදගනියෝ
    අනේ උඹ බය්යෙක් නෙමෙයි..හීන් නූලෙන් කඩේ යනව නියම සිංහලය කියල දාගෙන පල් හොරුන්ට තාමත්..බූරුවෝ රට ණය කරේ අනුර නෙමෙයි බලු රාජපක්ෂ යා..මේ ප්‍රශ්ණ වලට මුල උන්..ඵහෙම තියෙද්දි පල් හෑලි කොපී පේස්ට් කරනව අනුර ගැන දදා..ඵතකොට මේ ප්‍රශ්ණ නැති වෙනවද?මරි මෝඩ ගොඩේ බයියා.
     
    • Like
    Reactions: madusha.stranger

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අනේ උඹ බය්යෙක් නෙමෙයි..හීන් නූලෙන් කඩේ යනව නියම සිංහලය කියල දාගෙන පල් හොරුන්ට තාමත්..බූරුවෝ රට ණය කරේ අනුර නෙමෙයි බලු රාජපක්ෂ යා..මේ ප්‍රශ්ණ වලට මුල උන්..ඵහෙම තියෙද්දි පල් හෑලි කොපී පේස්ට් කරනව අනුර ගැන දදා..ඵතකොට මේ ප්‍රශ්ණ නැති වෙනවද?මරි මෝඩ ගොඩේ බයියා.
    කියපු දේ තේරුම්ගන්න මොලයක් නැති එවුන් තමයි අනුර එක්ක ඉන්නේ
    මම කඩේ යන්නේ රටට
    නැත්නම් ගොට්ට, මහින්දට, වගේ හොපටුවන්ට නෙමේ
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    විශ්වසබංගයක් ගෙන්න... ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ නියම රටට ආදරේ මිනිස්සුනේ......

    නියම සිංහලයෙක්ද............ නියම පොහොට්ටු කාරයෙක්ද.........
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,132
    113
    Kottawa
    උඹල වැරද්දක් පෙන්නුවම අන්ද වෙලා හැම එකටම බයියා කියල මග අරිනවා.
    ඕකටත් කියන්නේ වහල්කම කියල බ්‍රෝ

    උඹත් උගේ වහලෙක්

    මම ඔය රාජපක්කුන්ට චන්දයක්වත් දීල නැහැ
    හැබැයි උඹල වහල්ලු වගේ අනුර පස්සේ යන්නේ. උ කියන ඔක්කම හරි හැබැයි උට පෙන්නන්න කිවුවම හුප්පේ
    යකෝ වහලෙක් වෙන්න එපා

    පල මී හරකො යන්න
    තෝ ඒ කාලෙ ගෑස් වල pressure එක් වැඩි නෑ කියල මහ උන්ව සුද්ද කර කර හිටියා.. පස්සෙ ඒක ඔප්පු උනාට පස්සෙ තෝ ඒ thread එකේ පැත්ත පලාතේ ආවෙ නෑ.. මෙතනත් බොර දියේ මාලු බානව ඇවිල්ලා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මොන ෆයිල් ඇදල , ඔප්පු කරල හිරේ යැව්වත් වැඩක් තියෙනව ද බං,
    පහුවදාට ජනාදිපති සමාව දෙයි
    දේශපාලන පලිගැනීම් කියල
    අනුරගෙ ෆයිල් ඕන ද බං නිරූපමාගෙ වත්කම් පැන්ඩෝරා පේපස් වල එලි උනා
    ඒව ගැන ආන්ඩුවෙං මොනාද කරේ
    හොරෙම්ම ගෑනිව රට පැටෙව්ව
    අනුරය කියන එක හරි
    හොරු අතේ නීතිය තියෙන කං ඕවට නීති ක්‍රියා අරං වැඩක් නෑ