කුණු කන්ද

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    කුණු කන්ද නාය ගිය සිද්දිය මුල් කරගෙන පොරවල් වෙන්න Post Share කරන මහත්වරුන් වෙතයි.

    1) හැම රෙද්දටම දේශපාලනය ගාව ගන්න එපා. අප්පිරියයි.
    2) ගොඩක් අයට Pray For Sri Lanka දැම්මේ නැහැ කියල සැහෙන්න රිදිලා.
    මේක ලංකාව.

    ඉන්න පාලකයෝත් එකයි. කුණු කන්ද විකුණලා හරි අයෙත් බලයට එන්න බලන් ඉන්න පරණ පලකයොත් එකයි.
    එක තේරුම් අරන් ලග පාත ඉන්න යාලුවෝ ටික එකතු කරගෙන. පුළුවන් විදිහකින් කන්න බොන්න දේවල් සහ අත්‍යවශ්‍ය අනෙකුත් දේවල් ටිකක් එකතු කරගෙන ගිහින් උදව් කරන්න.
    අන්න එහෙමයි වීරයෝ වෙන්න පුළුවන්,

    උපුටා ගැනීමකි.