කුණු දැම්මට අවුලක් නැ - කට වැරදුනොත් කේස්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    7,961
    12,729
    113
    100168-adams-peak784745034.png

    ගොඩක් දෙනෙක් ශ්‍රී පාදේ කරුණා කරනවානේ නේද ?

    එකට ජාති බේද නෑ.

    හැම ජාතියකම අය ඒ ගමනට එකතු වෙනවා කිවුවොත් හරි.........අමුතුම සංස්කෘතියක් එතන තියෙනවා.

    හැමෝම සමගියෙන් යන ගමනක් එක.ඇත්තටම ගොඩක් හාස්කම ගැන කතාවෙන තැනක් කිවුවොත්.....ශ්‍රී පාද පත්මේ වදින්න ගොඩක් ය කාරුනා කරන්නේ රෑට. තියෙන මහන්සිය අඩු හින්දා වෙන්න ඕනි..වලාකුළු තමන්ගේ ඇග අතරින් යනකොට දැනෙන දේනම් වචනයෙන් කියන්න බෑ.........ගොඩක් අය ශ්‍රී පාදේ කාරුනා කරලා ඉර සේවෙත් බලලා ඉක්මනට පහලට බහිනවා එකක් උඩ ඉඩ අඩුකම අනික අනිත් ආපු නඩේ පිටත් වෙන හින්දා.....



    දැනට ටික කාලෙකට කලින් මට ශ්‍රී පාදේ පත්මේ දවස් 7 ඉන්න අවස්ථාවක් ලැබුණා......එහෙම උනේ මාධ්‍ය වැඩකට යන්න ලැබුණු හින්දා තව කණ්ඩායමක් හිටියා......ශ්‍රී පාද පත්මේ කියන්නේ අපුරුම තැනක් ඒ තැන කාලගුණය වෙනස් වෙන්නේ විනාඩි කීපයක ඇතුලත වෙලාවකට වහිනවා ඒත් එක්කම ඉර පායනවා....මිදුම ආවම ළඟ ඉන්න කෙනාවත් පෙන්නේ නෑ.....



    අපිට ඉන්න ලැබුනේ පත්මේ ළඟම තියන කාමරයක්......උදේ කෑම ලැබුණු ගමන් කන්න ඕනි නැත්තන් කනවා බොරු .......එක මීයෙක් කිලෝ එකක් විතර ඇති පුදුම විදිහට ඉන්නේ හැබැයි එකෙකුටවත් ගැහුවොත් රංචු පිටින් එන්නේ ඒ ඇයි කියන්න දන්නේ නෑ.......තවත් පුදුම විදිහේ කතා ගොඩක් අහන්න ලැබුණා........


    හොදම දේ වුණේ අපි අපහු එනකොට....වැඩ ටික ඉවරවෙලා පිටත් වෙන්න කලින් අපි සමන් දෙවියන්ගේ පිළිරුව ගාවට ගහින් වෙනම යතිකාවක් එහෙම කරගෙන හැමෝටම ආශීර්වාද අරගෙන පිටත් වුනා හැබැයි මේ දේවල් බොහොම අවතක්සේරුවෙන් බලපු කෙනෙක් අපි අතර හිටියා ....



    එහෙම කියපු එයා කිවුවේ සමන් දෙවියන්ට වැදලා යහතින් යන්න පුලුවන්නම් කියක් හරි දුන්නොත් පල්ලෙහටම ගිහිල්ලා දායිනේ කියලා.......අපි අපහු එන්න පිටත් වුනා එයාට එන්න ලැබුනේ මහා ගිරිදඹේ හරියට විතරයි....කකුල් දෙක ලොක් වුනා වගේ කියලා ඉදගත්තා එත ඉදන් අපිට උස්සගෙන එන්න තමයි වුනේ පල්ලෙහට එනකොට හොදටම බයවෙලා වගේ ඇයි දන්නේ නෑ......ඒ ගතිය සතියක් යනකම් අරුනේ නම් නෑ
    .
    .
    .
    .

    සැදැහැවත් බදිමත්තු ශ්‍රී පාද රක්ෂියතය දවසක නැත්තටම නැති කරනවා,මේ පාර මන් ශ්‍රී පදේ ගියා,අඩු කුලේ කාලකන්නි මොකට බවුද්ද උනාද මන්දා.
    එතන ගිහින් විනාශ කරලා වැදලා එනවට වඩා හොදයි නොගිහින් ඉන්නවනම්. ශ්‍රී පාද රක්ෂිතය කියන්නේ ලංකාවේ හදවත් වගේ, බැතිමත්තු කියාගන්න උන් ගිහින් කරන වැඩ දැක්කම කලකිරෙනවා,සක්කිලි ගෙවල් වලත් ඔහොමද දන්නේ නැ ඉන්නේ.හරිනම් කිසිම පොලිතින් එකක් ප්ලාස්ටික් එකක් ගෙන්න දෙන්න නරකයි,උඩ තියෙන කඩවලින් සේවයක් වෙනවා කියලා පෙව්නට උන් කරන විනාසය කාටවත් පෙන්නේ නැ.අපද්‍රව්‍ය ඔක්කොම් රක්ෂිතයට බැහැර කරන්නේ.

    දැන් රෙද්ද උස්සන් එවි දායක සබාව, ශ්‍රී පාද රක්ෂිතය මෙහෙම ගියොත් නැතිවෙලාම යාවි.මම නම් වැඩිපුරම බලන්නේ රක්ෂිතයේ ආරක්ෂාව, ඒ වෙනුවෙන් ශ්‍රී පාදය වදින එක නැවැත්තුවත් කමක් නැ,නැත්නම් මිට වඩා ආරක්‍ෂිත විදිහට කරන්න ඕන
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,961
    12,729
    113
    Sarcasm??
    උබ ලගදි ගියද ?කලකිරෙනවා බන්. උබත් ට්‍රැවල් කරන කොල්ලෙක්නේ.මන් මේ පාර රත්නපුරෙන් ගියේ.පරිසරයට කරන්න ඕන දේවල් ටික ලස්සනට වෙනවා.වැඩිකල් තියෙනවා එකක් නැ මේ රක්ෂිතය
     
    • Sad
    Reactions: Asmodeus

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,961
    12,729
    113
    උඩ මළුවෙ ඉඳන් zipline එකක් දාන්න බැරිද බන් බිමට බහින්න ?
    images
    දාන එකක් නැ, කට වැරදුනොත් කෙස් බන්.ලංකාවේ ගොඩක් උන්ට ගානක් නැ රක්ෂිතය ගැන.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,275
    2,041
    113
    EARTH
    බිලා නගින එවුන් ඉන්නවා
    ගංජා ගහලා නගින එවුන් ඉන්නවා
    පොලිතීන් දාලා වනසලා එන වේ. පුතාලා ඉන්නවා

    ටෞකන කට වැරැද්ද


    1710304467883.png
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,961
    12,729
    113
    බිලා නගින එවුන් ඉන්නවා
    ගංජා ගහලා නගින එවුන් ඉන්නවා
    පොලිතීන් දාලා වනසලා එන වේ. පුතාලා ඉන්නවා

    ටෞකන කට වැරැද්ද


    View attachment 226228
    ඒවා අවුලක් නැ ,කටවරදුනොත් කෙස් හැබැයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,852
    2,934
    113
    රූකඩ රාජ්ජේ
    උබ ලගදි ගියද ?කලකිරෙනවා බන්. උබත් ට්‍රැවල් කරන කොල්ලෙක්නේ.මන් මේ පාර රත්නපුරෙන් ගියේ.පරිසරයට කරන්න ඕන දේවල් ටික ලස්සනට වෙනවා.වැඩිකල් තියෙනවා එකක් නැ මේ රක්ෂිතය
    මං එරත්නෙන් ගියේ .. ඒ පාරේ නම් කුණු නෑ .... සෙනග අඩු නිසා එහෙන් යන .. හැබැයි හැටන් පාර නම් තනිකරම කුණු ගොඩක් .. හැමතැනම බෝඩ් ගහලා තයෙනවා පොලිතින් plastic ගේන්න එපා , විසිකරන්න එපා කියලා .. ඒත් අඩු කුලේ එවුන්ගේ ගති අතාරින්න බෑ නේ .