Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුණු දැම්මට අවුලක් නැ - කට වැරදුනොත් කේස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනෙක් ශ්‍රී පාදේ කරුණා කරනවානේ නේද ?

එකට ජාති බේද නෑ.

හැම ජාතියකම අය ඒ ගමනට එකතු වෙනවා කිවුවොත් හරි.........අමුතුම සංස්කෘතියක් එතන තියෙනවා.

හැමෝම සමගියෙන් යන ගමනක් එක.ඇත්තටම ගොඩක් හාස්කම ගැන කතාවෙන තැනක් කිවුවොත්.....ශ්‍රී පාද පත්මේ වදින්න ගොඩක් ය කාරුනා කරන්නේ රෑට. තියෙන මහන්සිය අඩු හින්දා වෙන්න ඕනි..වලාකුළු තමන්ගේ ඇග අතරින් යනකොට දැනෙන දේනම් වචනයෙන් කියන්න බෑ.........ගොඩක් අය ශ්‍රී පාදේ කාරුනා කරලා ඉර සේවෙත් බලලා ඉක්මනට පහලට බහිනවා එකක් උඩ ඉඩ අඩුකම අනික අනිත් ආපු නඩේ පිටත් වෙන හින්දා.....

දැනට ටික කාලෙකට කලින් මට ශ්‍රී පාදේ පත්මේ දවස් 7 ඉන්න අවස්ථාවක් ලැබුණා......එහෙම උනේ මාධ්‍ය වැඩකට යන්න ලැබුණු හින්දා තව කණ්ඩායමක් හිටියා......ශ්‍රී පාද පත්මේ කියන්නේ අපුරුම තැනක් ඒ තැන කාලගුණය වෙනස් වෙන්නේ විනාඩි කීපයක ඇතුලත වෙලාවකට වහිනවා ඒත් එක්කම ඉර පායනවා....මිදුම ආවම ළඟ ඉන්න කෙනාවත් පෙන්නේ නෑ.....

අපිට ඉන්න ලැබුනේ පත්මේ ළඟම තියන කාමරයක්......උදේ කෑම ලැබුණු ගමන් කන්න ඕනි නැත්තන් කනවා බොරු .......එක මීයෙක් කිලෝ එකක් විතර ඇති පුදුම විදිහට ඉන්නේ හැබැයි එකෙකුටවත් ගැහුවොත් රංචු පිටින් එන්නේ ඒ ඇයි කියන්න දන්නේ නෑ.......තවත් පුදුම විදිහේ කතා ගොඩක් අහන්න ලැබුණා........

හොදම දේ වුණේ අපි අපහු එනකොට....වැඩ ටික ඉවරවෙලා පිටත් වෙන්න කලින් අපි සමන් දෙවියන්ගේ පිළිරුව ගාවට ගහින් වෙනම යතිකාවක් එහෙම කරගෙන හැමෝටම ආශීර්වාද අරගෙන පිටත් වුනා හැබැයි මේ දේවල් බොහොම අවතක්සේරුවෙන් බලපු කෙනෙක් අපි අතර හිටියා ....

එහෙම කියපු එයා කිවුවේ සමන් දෙවියන්ට වැදලා යහතින් යන්න පුලුවන්නම් කියක් හරි දුන්නොත් පල්ලෙහටම ගිහිල්ලා දායිනේ කියලා.......අපි අපහු එන්න පිටත් වුනා එයාට එන්න ලැබුනේ මහා ගිරිදඹේ හරියට විතරයි....කකුල් දෙක ලොක් වුනා වගේ කියලා ඉදගත්තා එත ඉදන් අපිට උස්සගෙන එන්න තමයි වුනේ පල්ලෙහට එනකොට හොදටම බයවෙලා වගේ ඇයි දන්නේ නෑ......ඒ ගතිය සතියක් යනකම් අරුනේ නම් නෑ

සැදැහැවත් බදිමත්තු ශ්‍රී පාද රක්ෂියතය දවසක නැත්තටම නැති කරනවා,මේ පාර මන් ශ්‍රී පදේ ගියා,අඩු කුලේ කාලකන්නි මොකට බවුද්ද උනාද මන්දා.

එතන ගිහින් විනාශ කරලා වැදලා එනවට වඩා හොදයි නොගිහින් ඉන්නවනම්. ශ්‍රී පාද රක්ෂිතය කියන්නේ ලංකාවේ හදවත් වගේ, බැතිමත්තු කියාගන්න උන් ගිහින් කරන වැඩ දැක්කම කලකිරෙනවා,සක්කිලි ගෙවල් වලත් ඔහොමද දන්නේ නැ ඉන්නේ.හරිනම් කිසිම පොලිතින් එකක් ප්ලාස්ටික් එකක් ගෙන්න දෙන්න නරකයි,උඩ තියෙන කඩවලින් සේවයක් වෙනවා කියලා පෙව්නට උන් කරන විනාසය කාටවත් පෙන්නේ නැ.අපද්‍රව්‍ය ඔක්කොම් රක්ෂිතයට බැහැර කරන්නේ.

දැන් රෙද්ද උස්සන් එවි දායක සබාව, ශ්‍රී පාද රක්ෂිතය මෙහෙම ගියොත් නැතිවෙලාම යාවි.මම නම් වැඩිපුරම බලන්නේ රක්ෂිතයේ ආරක්ෂාව, ඒ වෙනුවෙන් ශ්‍රී පාදය වදින එක නැවැත්තුවත් කමක් නැ,නැත්නම් මිට වඩා ආරක්ෂිත විදිහට කරන්න ඕන

[QUOTE="Jim_Moriarty, post: 29659632, member: 570136"] [IMG]https://gossip.hirufm.lk/data/gossip_images/100168-adams-peak784745034.png[/IMG] [B][SIZE=5]ගොඩක් දෙනෙක් ශ්‍රී පාදේ කරුණා කරනවානේ නේද ?[/SIZE][/B] [SIZE=5] [B]එකට ජාති බේද නෑ. හැම ජාතියකම අය ඒ ගමනට එකතු වෙනවා කිවුවොත් හරි.........අමුතුම සංස්කෘතියක් එතන තියෙනවා. හැමෝම සමගියෙන් යන ගමනක් එක.ඇත්තටම ගොඩක් හාස්කම ගැන කතාවෙන තැනක් කිවුවොත්.....ශ්‍රී පාද පත්මේ වදින්න ගොඩක් ය කාරුනා කරන්නේ රෑට. තියෙන මහන්සිය අඩු හින්දා වෙන්න ඕනි..වලාකුළු තමන්ගේ ඇග අතරින් යනකොට දැනෙන දේනම් වචනයෙන් කියන්න බෑ.........ගොඩක් අය ශ්‍රී පාදේ කාරුනා කරලා ඉර සේවෙත් බලලා ඉක්මනට පහලට බහිනවා එකක් උඩ ඉඩ අඩුකම අනික අනිත් ආපු නඩේ පිටත් වෙන හින්දා..... දැනට ටික කාලෙකට කලින් මට ශ්‍රී පාදේ පත්මේ දවස් 7 ඉන්න අවස්ථාවක් ලැබුණා......එහෙම උනේ මාධ්‍ය වැඩකට යන්න ලැබුණු හින්දා තව කණ්ඩායමක් හිටියා......ශ්‍රී පාද පත්මේ කියන්නේ අපුරුම තැනක් ඒ තැන කාලගුණය වෙනස් වෙන්නේ විනාඩි කීපයක ඇතුලත වෙලාවකට වහිනවා ඒත් එක්කම ඉර පායනවා....මිදුම ආවම ළඟ ඉන්න කෙනාවත් පෙන්නේ නෑ..... අපිට ඉන්න ලැබුනේ පත්මේ ළඟම තියන කාමරයක්......උදේ කෑම ලැබුණු ගමන් කන්න ඕනි නැත්තන් කනවා බොරු .......එක මීයෙක් කිලෝ එකක් විතර ඇති පුදුම විදිහට ඉන්නේ හැබැයි එකෙකුටවත් ගැහුවොත් රංචු පිටින් එන්නේ ඒ ඇයි කියන්න දන්නේ නෑ.......තවත් පුදුම විදිහේ කතා ගොඩක් අහන්න ලැබුණා........ හොදම දේ වුණේ අපි අපහු එනකොට....වැඩ ටික ඉවරවෙලා පිටත් වෙන්න කලින් අපි සමන් දෙවියන්ගේ පිළිරුව ගාවට ගහින් වෙනම යතිකාවක් එහෙම කරගෙන හැමෝටම ආශීර්වාද අරගෙන පිටත් වුනා හැබැයි මේ දේවල් බොහොම අවතක්සේරුවෙන් බලපු කෙනෙක් අපි අතර හිටියා ....[/B] [/SIZE] [B][SIZE=5]එහෙම කියපු එයා කිවුවේ සමන් දෙවියන්ට වැදලා යහතින් යන්න පුලුවන්නම් කියක් හරි දුන්නොත් පල්ලෙහටම ගිහිල්ලා දායිනේ කියලා.......අපි අපහු එන්න පිටත් වුනා එයාට එන්න ලැබුනේ මහා ගිරිදඹේ හරියට විතරයි....කකුල් දෙක ලොක් වුනා වගේ කියලා ඉදගත්තා එත ඉදන් අපිට උස්සගෙන එන්න තමයි වුනේ පල්ලෙහට එනකොට හොදටම බයවෙලා වගේ ඇයි දන්නේ නෑ......ඒ ගතිය සතියක් යනකම් අරුනේ නම් නෑ . . . .[/SIZE][/B] [SIZE=7]සැදැහැවත් බදිමත්තු ශ්‍රී පාද රක්ෂියතය දවසක නැත්තටම නැති කරනවා,මේ පාර මන් ශ්‍රී පදේ ගියා,අඩු කුලේ කාලකන්නි මොකට බවුද්ද උනාද මන්දා. එතන ගිහින් විනාශ කරලා වැදලා එනවට වඩා හොදයි නොගිහින් ඉන්නවනම්. ශ්‍රී පාද රක්ෂිතය කියන්නේ ලංකාවේ හදවත් වගේ, බැතිමත්තු කියාගන්න උන් ගිහින් කරන වැඩ දැක්කම කලකිරෙනවා,සක්කිලි ගෙවල් වලත් ඔහොමද දන්නේ නැ ඉන්නේ.හරිනම් කිසිම පොලිතින් එකක් ප්ලාස්ටික් එකක් ගෙන්න දෙන්න නරකයි,උඩ තියෙන කඩවලින් සේවයක් වෙනවා කියලා පෙව්නට උන් කරන විනාසය කාටවත් පෙන්නේ නැ.අපද්‍රව්‍ය ඔක්කොම් රක්ෂිතයට බැහැර කරන්නේ. දැන් රෙද්ද උස්සන් එවි දායක සබාව, ශ්‍රී පාද රක්ෂිතය මෙහෙම ගියොත් නැතිවෙලාම යාවි.මම නම් වැඩිපුරම බලන්නේ රක්ෂිතයේ ආරක්ෂාව, ඒ වෙනුවෙන් ශ්‍රී පාදය වදින එක නැවැත්තුවත් කමක් නැ,නැත්නම් මිට වඩා ආරක්ෂිත විදිහට කරන්න ඕන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom