කුණු ධම්මිකගෙන් පඩි අරන් රට හදන හැටි

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63

    මලින්ද කියන්නෙ කැරිම තක්කඩියෙක්, මුන්ගෙ ලොකු බොරුවක් තියෙනවා
    ------ Post added on Jan 3, 2024 at 9:17 PM
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මලින්ද හොද පොරක්.
    මන් එහෙම කියන්නත් ඌව විවෙචනය කරන්නත් මට සාදාරන අයිතියක් තියෙනවා.කාලයක් මන් පොරගෙ පෙට්‍රියට් එකට සබ් වෙලා ඉදියා.ඩිස්කොර්ඩ් එක එහෙම ගොඩම් හොදයි.
    ලර්නින් පාත් එකක් හදාගන්න එකෙක්ට එහෙම වටිනවා
    පස්සෙ පොර විඩියො කරන එක නවත්තලා වෙන වැඩකට බැස්සනෙ...ඔව් මෙ කියන කතාව 100% බොරු එකක් නෙමෙ.වෙන ලයින් එකක් යටින් යනව
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මලින්ද හොද පොරක්.
    මන් එහෙම කියන්නත් ඌව විවෙචනය කරන්නත් මට සාදාරන අයිතියක් තියෙනවා.කාලයක් මන් පොරගෙ පෙට්‍රියට් එකට සබ් වෙලා ඉදියා.ඩිස්කොර්ඩ් එක එහෙම ගොඩම් හොදයි.
    ලර්නින් පාත් එකක් හදාගන්න එකෙක්ට එහෙම වටිනවා
    පස්සෙ පොර විඩියො කරන එක නවත්තලා වෙන වැඩකට බැස්සනෙ...ඔව් මෙ කියන කතාව 100% බොරු එකක් නෙමෙ.වෙන ලයින් එකක් යටින් යනව
    උඹ කාගේ fake ID එකද?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    Dp education,dammika,malinda,dilshan, කොහොම කරත් last goal එක තමා නාමල්,නිර්වාන් ප්‍රමුඛ රාජපක්ස clan එක ආයේ බලයට ගේන එක....ඒකේ එක milestone එකක් තමයි DP president කරන එක...ඉගෙන ගත්ත දේවල් තියෙයි මේ අයගෙන් ඒවට respect apart from their political campaign
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ අඩු කුලේ රැවුලා නං කැරිම සාපයක්. අර සුදා කියන කොට අඩු කුලයයි, මූූූයි එකට ආඳලා කුඹුරක් හෑවනං හරි රෙවෙනකං.. මල කරදරේ.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සේපාලය සල්ලි ගන්නෙ ලාල් කාන්තගෙන්ද?
     
    Sen-lu

    Well-known member
  • එක එකා කියන මගුල් නැතුව මොලෙන් හිතල බලල තීරණ ගන්න තරම් මිනිස්සු සබුද්ධික නැත්නම් උං හොඳ පාලනයකට යටත්වෙන්න සුදුසු නෑ.