කුණු මුල්ලට සිර වූ ඇය බලයට ගේමු

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මේ thread දාන එකාට කියන්නෙ උබනම් මහ පිලිලයක් බන්. මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
     
    • Like
    Reactions: Stimulus mind

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Up
    මේ thread දාන එකාට කියන්නෙ උබනම් මහ පිලිලයක් බන්. මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
    හිගන්නා කාළකන්නි
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බලෙන් ගෙන්න බැනේ බන් ඌ ට ඔලුවක් නැද්ද ?ඕනෑම චන්දෙක අරන් බලපන්කො ගැණු කියක් ඉල්ලනවද කියල .රටේ මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ නැත්නම් වැඩක් නැනේ .හැමදාම ගේනවා ගේනවා කිය කියා ඉන්න පුළුවන් තොපිත් කරන්නේ මේ දැන් කරන හිගන සෙල්ලම ම තමයි.