කුණු වතුර යවන ගැටළුව

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    me wage ekak danna
     

    Attachments

    • offerhut.lk_Black_water_to_suit_there_Sri_Lankan_weather_conditions__low_cost__modern_cost_eff...jpg
      offerhut.lk_Black_water_to_suit_there_Sri_Lankan_weather_conditions__low_cost__modern_cost_eff...jpg
      26.4 KB · Views: 50
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    තියෙන වලම ලොකු කරන එක තමා හොඳ. පස් කඩං වැටෙනව වගේ උනොත්, වටේ හිල් තියෙන ලිං වලලු බස්සන එක හොඳයි කියල හිතෙනව.
     
    • Like
    Reactions: NRTG

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Mathaka widihata lankawe hardware eken aran carbide daanawa walata. Thiyena wathura jarawa okata pichchila gas wela pitawenawa. Hebei danger.athe lighter ekak thibabath giniganna/blast wage wenna puluwan
    :no::no::no:
    A 13-year-old girl dies when the toilet pit exploded at her home - Father uses carbide to stop the stench emanating from the pit
    https://www.hirunews.lk/english/242...ide-to-stop-the-stench-emanating-from-the-pit
    https://gossip.hirufm.lk/47550/2020/06/delgoda-death.html
     
    • Like
    Reactions: HSW

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    pare kanuwata yawanna thanam bang. wehi wathura witharai yanwanna puluwan
    ehema na ape sabawa anumatha plan ekema liyala seal gahala thiynne kussi wathurai, Bathroom wathurai pare kanuwata danna kiyala, pearch 10-7 size wala idam wala walawal kapanna ida na ne ban. Kohomath toilet walawal deka kapuwama ape gedara aye walak danna wenne ge athule.

    okata hariyanne Grease Trap eka podi manhole wage tank dekak hadanna thiynne bata dana system ekak thiynne, simple theory google karala hadana hati balaganna thiynne, eke first tank eke grease pawenawa ewa yanne na walata second eken perenawa
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    oken mokkda bn wenne?
    මේවා වලින් සාමාන්‍යයෙන් කරන්නේ ඔය කෑම ඉක්මනට දිරවන එක සහ fat break down කරන එක. බිත්ති වල තෙල් සබන් එකතු වෙලා හැදෙන තට්ටුව අඩු වෙනවා.
     
    • Like
    Reactions: Harshalakshan

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මේවා වලින් සාමාන්‍යයෙන් කරන්නේ ඔය කෑම ඉක්මනට දිරවන එක සහ fat break down කරන එක. බිත්ති වල තෙල් සබන් එකතු වෙලා හැදෙන තට්ටුව අඩු වෙනවා.

    ela broo...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    වෙන වලක් කපන්න තමා වෙන්නේ. මාත් වලවල් තුනක් කපලා තියෙන්නෙ..... ටොයිලට් වල..... බාත්‍ රූම් වතුර වලට වෙනම වලක්. කුස්සියෙ වතුර යන්න වෙනම වලක්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ටොයිලට් පිට් එක බෆලෝ ටෑනක් එකක් නම් එකට නාන වතුර, කිචන් වේස්ට් සෙට් කරන්න එපා තෙල් සහ සබන් වලට කාලයක් යද්දි වතුර බහින්නේ නෑ බ්ලොක් වෙනව තෙල් වලට. සීල් වෙනව
    අනික හිතකර බැක්ටිරියා අඩපන වෙනව සබන්,සැම්පූ වලට එතකොටත් ටෑන්ක් එකේ අපද්‍රවය අඩුවක් වෙන්නෙ නෑ
    මම නම් කලේ වෙනම සෝකේජ් පිට් එකක් ගත්තා එක වෙනම
    වල දාල ඒකට කිචන්, බාතෲම් වේස්ට් සෙට් කලා. අනික කිචන් එක ගාව ග්‍රීස් ට්‍රැප් එකක් හදාගන්න එතකොට ඒව බට දිගේ වලට යන්නේ නෑ.

    soakage pit( bathrooms, kitchen water)

    uDj06yQClNdk0pB4-mG_J9yagi4iGtTBvfmEG69KNIfYB1vY37-v59vZh3pX0mJXVc3WCprJriC4mG_GSLxRkpGcssJgOtw9iJlu-IfnDg


    Buffalo tank (pit)

    1596997340586.jpeg
     
    • Like
    Reactions: animation