Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුන්ඩලීනි ශක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක තමයි ත්රිපිටකය කියවන්නෙ නැති එකේ අවුල.

අරිට්ඨ සුත්රය බලන්න. හුලං අල්ලලා කරන ආනාපානසතියකුත් තියෙනවා. තථාගතයන් වහන්සේත් දේශනා කරනවා එය නැතැයි නොකියමි කියලා.

10.1.6. අරිට්ඨ සූත්රය

ත්රිපිටකය » සූත්ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්ම වර්ගය

මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය. ආධ්යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.

අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි.

"නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ" හෑ.. එහෙම කරන්නෙ කොහොමද?

ඒ වගේම බලන්න ඔයා කියන සමථය සහ විදර්ශණාව පිටකයේ තියෙන එකමද කියලා.

3.1.7. ආවට්ටහාරවිභඞ්ගය

ත්රිපිටකය » සූත්ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

එහි තෘෂ්ණාමූලක වූ යම් ත්රිවිධ ප්රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්රමාදයට ප්රතිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්රයෙන් ආදීනවය ද අදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්රම්යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්යාත ප්රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි. ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්යාව ද ධර්මයෝ දෙදෙන ප්රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්ර වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමූදය ද යන සත්ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී.

[QUOTE="INCORRECT, post: 23652429, member: 558151"] [SIZE="5"]ඕක තමයි ත්රිපිටකය කියවන්නෙ නැති එකේ අවුල. අරිට්ඨ සුත්රය බලන්න. හුලං අල්ලලා කරන ආනාපානසතියකුත් තියෙනවා. තථාගතයන් වහන්සේත් දේශනා කරනවා එය නැතැයි නොකියමි කියලා. 10.1.6. අරිට්ඨ සූත්රය ත්රිපිටකය » සූත්ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්ම වර්ගය මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය. ආධ්යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. [COLOR="Red"]ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.[/COLOR] [COLOR="red"]අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි.[/COLOR] අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි. [COLOR="black"][COLOR="red"]"නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ" හෑ.. එහෙම කරන්නෙ කොහොමද?[/COLOR][/COLOR] ඒ වගේම බලන්න [COLOR="red"]ඔයා කියන සමථය සහ විදර්ශණාව පිටකයේ තියෙන එකමද [/COLOR]කියලා. 3.1.7. ආවට්ටහාරවිභඞ්ගය ත්රිපිටකය » සූත්ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග එහි තෘෂ්ණාමූලක වූ යම් ත්රිවිධ ප්රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්රමාදයට ප්රතිපක්ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, [COLOR="red"]ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්රයෙන් ආදීනවය ද අදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්රම්යයෙහි අනුසස් ද දැනගනී[/COLOR]. [COLOR="Blue"]ඒ යථොක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්යාත ප්රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්ශනා යි.[/COLOR] ශමථය ද විදර්ශනාව ද යන ධර්මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්යාව ද ධර්මයෝ දෙදෙන ප්රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්මදෙක ප්රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදොමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්ර වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්ව වූ දුක්ඛය ද සමූදය ද යන සත්ය දෙක යැ, ශමථයත් විදර්ශනාවත් මාර්ග යැ, භවනිරෝධය නිර්වාණයි. මේ චතුස්සත්යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom