Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුනු බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පච්චි මලාට උගේ බූතයාගෙං රටට කරදරයි

ප්පච්චි මලාට උගේ බූතයාගෙං රටට කරදරයි

මහා දෙශප්‍රේමී පර්සි මහේන්ඳ්‍ර රාජපක්ෂ ලංකාව කුණු ගොඩක් කරන්න රේගුව අඩපණකල 2013 1818/13 වන ගැසට් නිවේදනය නිසා ලංකාවට කුනුගෙන්වීම පිළිබඳව විරුද්ධවිමට රේගුවට නොහැකි බව ඔබ දන්නවාද.

ගරු මුදල් ඇමතිතුමා,

මුදල් අමාත්‍යාංශය,

කොළඹ 01.

මැතිතුමණි,

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ 2013-07-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙසත් ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රටහමුවේ අනාවරණයකර ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලීම.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරණ ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී තිබේ.

කටුනායක නිදහස් වෙළඳ කලාපය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ පිහටුවන “Hub” තුලට නිදහසේ භාණ්ඩ අපනයනය කිරීමට මේමගින් ඉඩකඩ විවරවුනි.

රටට මහත් ව්‍යසනයක් වියහැකි දැනට රේගුව විසින් අනාවරණය කරගෙන ඇති අපද්‍රව්‍ය අඩංගු බහාලූම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයේ ප්‍රතිපාදන යොදාගනිමිනි. ඒවාගෙන්විත් ඇත්තේ 2017 වසරේදී වන අතර එලෙසගෙන්වන ලද බහාලූම් සැලකියයුතු ප්‍රමාණයක් මේ වන විටත් වරායෙන් මුදවාගෙන කටුනායක පිහිටි “Hub” තුලට ගෙනගොස් ඇතිබව තහවුරු කරන ප්‍රවෘත්තියක් 2017-07-12 වන දින රාත්‍රී 10ට පමණ එක්තරා විද්‍යුත් නාලිකාවක් මගින් විකාශනය කරන ලදි. එම නිසා රටේ ජනතාවත් එහි පාරිසරික පද්ධතියත් විශාල අනතුරකට ලක්වී ඇති බව අපේ අදහසයි.

මෙම අප ද්‍රව්‍ය අඩංගු බහාලූම්වලට අමතරව මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප්‍රති අපනයනය කල ජාවාරම්කරුවන් අපගේ ගම්මිරිස් වෙළඳපල විනාශකරන ලද්දේ ද මෙම ගැසට් පත්‍රයේ ප්‍රතිපාදන උපයෝගී කරගනිමිනි.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය තුලින් ඇත්තටම සිදුවී ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසනවා වෙනුවට අපගේ රටත්, ජනතාවත්, ආර්ථිකයත්, පාරිසරික පද්ධතියත් විනාශ කිරීම සඳහා ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘත කිරීමයි.

එම නිසා මෙම ගැසට්නිවේදනය වහාම අවලංගු කරන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ සියලූමදෙනා රට හමුවේ අනාවරණය කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.

ප්රශ්නකාරී ගැසට් නිවේදනයේ පිටපතක්, ඊටඅදාල දෙපාර්තමේන්තු නියෝගයේ පිටපතක් හා අපද්‍රව්‍ය බහලූම්වලට අදාල waybill පිටපතත් ඔබතුමාගේ පහසුව පිණිස මේ සමග ඉදිරිපත්කරමු

ස්තූතියි,

මෙයට,

ජේ.ඒ.ගුණතිලක

ප්රධානලේකම්

සමස්ත ලංකා රේගු සේවාසංගමය

පිටපත්: – රේගු අධ්‍යක්ෂක ජනරාල්තූමිය, ශ්‍රී ලංකාරේගූව

[QUOTE="dinushka95, post: 24646583, member: 135374"] [b]අප්පච්චි මලාට උගේ බූතයාගෙං රටට කරදරයි[/b] [IMG]https://i.postimg.cc/wTmry2ts/66882042-1984213175012915-7623625026947776512-n.jpg[/IMG] ප්පච්චි මලාට උගේ බූතයාගෙං රටට කරදරයි ........................................................................... මහා දෙශප්‍රේමී පර්සි මහේන්ඳ්‍ර රාජපක්ෂ ලංකාව කුණු ගොඩක් කරන්න රේගුව අඩපණකල 2013 1818/13 වන ගැසට් නිවේදනය නිසා ලංකාවට කුනුගෙන්වීම පිළිබඳව විරුද්ධවිමට රේගුවට නොහැකි බව ඔබ දන්නවාද. ගරු මුදල් ඇමතිතුමා, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01. මැතිතුමණි, දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ 2013-07-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙසත් ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රටහමුවේ අනාවරණයකර ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලීම. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරණ ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී තිබේ. කටුනායක නිදහස් වෙළඳ කලාපය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ පිහටුවන “Hub” තුලට නිදහසේ භාණ්ඩ අපනයනය කිරීමට මේමගින් ඉඩකඩ විවරවුනි. රටට මහත් ව්‍යසනයක් වියහැකි දැනට රේගුව විසින් අනාවරණය කරගෙන ඇති අපද්‍රව්‍ය අඩංගු බහාලූම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයේ ප්‍රතිපාදන යොදාගනිමිනි. ඒවාගෙන්විත් ඇත්තේ 2017 වසරේදී වන අතර එලෙසගෙන්වන ලද බහාලූම් සැලකියයුතු ප්‍රමාණයක් මේ වන විටත් වරායෙන් මුදවාගෙන කටුනායක පිහිටි “Hub” තුලට ගෙනගොස් ඇතිබව තහවුරු කරන ප්‍රවෘත්තියක් 2017-07-12 වන දින රාත්‍රී 10ට පමණ එක්තරා විද්‍යුත් නාලිකාවක් මගින් විකාශනය කරන ලදි. එම නිසා රටේ ජනතාවත් එහි පාරිසරික පද්ධතියත් විශාල අනතුරකට ලක්වී ඇති බව අපේ අදහසයි. මෙම අප ද්‍රව්‍ය අඩංගු බහාලූම්වලට අමතරව මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප්‍රති අපනයනය කල ජාවාරම්කරුවන් අපගේ ගම්මිරිස් වෙළඳපල විනාශකරන ලද්දේ ද මෙම ගැසට් පත්‍රයේ ප්‍රතිපාදන උපයෝගී කරගනිමිනි. ඒ අනුව මෙම ගැසට් පත්‍රය තුලින් ඇත්තටම සිදුවී ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසනවා වෙනුවට අපගේ රටත්, ජනතාවත්, ආර්ථිකයත්, පාරිසරික පද්ධතියත් විනාශ කිරීම සඳහා ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘත කිරීමයි. එම නිසා මෙම ගැසට්නිවේදනය වහාම අවලංගු කරන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ සියලූමදෙනා රට හමුවේ අනාවරණය කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු. ප්රශ්නකාරී ගැසට් නිවේදනයේ පිටපතක්, ඊටඅදාල දෙපාර්තමේන්තු නියෝගයේ පිටපතක් හා අපද්‍රව්‍ය බහලූම්වලට අදාල waybill පිටපතත් ඔබතුමාගේ පහසුව පිණිස මේ සමග ඉදිරිපත්කරමු ස්තූතියි, මෙයට, ජේ.ඒ.ගුණතිලක ප්රධානලේකම් සමස්ත ලංකා රේගු සේවාසංගමය පිටපත්: – රේගු අධ්‍යක්ෂක ජනරාල්තූමිය, ශ්‍රී ලංකාරේගූව [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom