කුනු බන්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,569
    8,310
    113
    මචන් දන්න එකෙක් කියහල්ලකෝ කොමද බන් අර කුනු කන්ටේනර් 90 ගානක් ඇවිත් තියෙන්නෙ
    . මුන්ට සල්ලි දීල කුනු එවලද? නැත්තන් උන්ම එවලද?
    මොන හිගන්නෝ ඉන්න රටක්ද බන්මේ ? මම දැක්ක ඉන්දුනීසියා වලටත් එවල
    හැබැයි උන් එදාම ආපහු යවල? මම අහන්නේ අපේ රටට ආදරේ රට හදන උන් සිහිනයක්
    නෙද . කලකිරෙනව ඔඊ
     

    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    අප්පච්චි මලාට උගේ බූතයාගෙං රටට කරදරයි

    66882042-1984213175012915-7623625026947776512-n.jpg

    ප්පච්චි මලාට උගේ බූතයාගෙං රටට කරදරයි
    ...........................................................................
    මහා දෙශප්‍රේමී පර්සි මහේන්ඳ්‍ර රාජපක්ෂ ලංකාව කුණු ගොඩක් කරන්න රේගුව අඩපණකල 2013 1818/13 වන ගැසට් නිවේදනය නිසා ලංකාවට කුනුගෙන්වීම පිළිබඳව විරුද්ධවිමට රේගුවට නොහැකි බව ඔබ දන්නවාද.

    ගරු මුදල් ඇමතිතුමා,
    මුදල් අමාත්‍යාංශය,
    කොළඹ 01.
    මැතිතුමණි,
    දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ 2013-07-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙසත් ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රටහමුවේ අනාවරණයකර ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලීම.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරණ ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී තිබේ.
    කටුනායක නිදහස් වෙළඳ කලාපය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ පිහටුවන “Hub” තුලට නිදහසේ භාණ්ඩ අපනයනය කිරීමට මේමගින් ඉඩකඩ විවරවුනි.
    රටට මහත් ව්‍යසනයක් වියහැකි දැනට රේගුව විසින් අනාවරණය කරගෙන ඇති අපද්‍රව්‍ය අඩංගු බහාලූම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයේ ප‍්‍රතිපාදන යොදාගනිමිනි. ඒවාගෙන්විත් ඇත්තේ 2017 වසරේදී වන අතර එලෙසගෙන්වන ලද බහාලූම් සැලකියයුතු ප‍්‍රමාණයක් මේ වන විටත් වරායෙන් මුදවාගෙන කටුනායක පිහිටි “Hub” තුලට ගෙනගොස් ඇතිබව තහවුරු කරන ප‍්‍රවෘත්තියක් 2017-07-12 වන දින රාත‍්‍රී 10ට පමණ එක්තරා විද්‍යුත් නාලිකාවක් මගින් විකාශනය කරන ලදි. එම නිසා රටේ ජනතාවත් එහි පාරිසරික පද්ධතියත් විශාල අනතුරකට ලක්වී ඇති බව අපේ අදහසයි.

    මෙම අප ද්‍රව්‍ය අඩංගු බහාලූම්වලට අමතරව මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප‍්‍රති අපනයනය කල ජාවාරම්කරුවන් අපගේ ගම්මිරිස් වෙළඳපල විනාශකරන ලද්දේ ද මෙම ගැසට් පත‍්‍රයේ ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමිනි.
    ඒ අනුව මෙම ගැසට් පත‍්‍රය තුලින් ඇත්තටම සිදුවී ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසනවා වෙනුවට අපගේ රටත්, ජනතාවත්, ආර්ථිකයත්, පාරිසරික පද්ධතියත් විනාශ කිරීම සඳහා ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘත කිරීමයි.

    එම නිසා මෙම ගැසට්නිවේදනය වහාම අවලංගු කරන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ සියලූමදෙනා රට හමුවේ අනාවරණය කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.

    ප‍්‍රශ්නකාරී ගැසට් නිවේදනයේ පිටපතක්, ඊටඅදාල දෙපාර්තමේන්තු නියෝගයේ පිටපතක් හා අපද්‍රව්‍ය බහලූම්වලට අදාල waybill පිටපතත් ඔබතුමාගේ පහසුව පිණිස මේ සමග ඉදිරිපත්කරමු
    ස්තූතියි,
    මෙයට,
    ජේ.ඒ.ගුණතිලක
    ප‍්‍රධානලේකම්
    සමස්ත ලංකා රේගු සේවාසංගමය
    පිටපත්: – රේගු අධ්‍යක්‍ෂක ජනරාල්තූමිය, ශ‍්‍රී ලංකාරේගූව
     
    • Like
    Reactions: netnet

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය කුණු ටික කාලා ඉවරකරන්න UNP +JVP උන් ටිකක් යවමු...වැඩේ ඉවරයි
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Puluwan ekek Kunu Container walai Hayleys Advantis ekei sambadayak thiyanawada, thiyanawa nam e mokadda kiyala hoyala daapalla hari ekak...
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    hayles.:yes::yes::yes:.lankave inna kotipatiyo 10 denagen kenek tama gennala tiyenne kiyala tama mata aranchi une.hayles eka aithi katada?;);););)
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    අපි මෙච්චර සැහැල්ලුවට ගත්තට මේකෙ භයානක කම කාටවත් පෙන්නේ නැද්ද?, :growl: මෙතන කොයි තරම් වයිරස් ඇත්ද? ඒවායින් හැදෙන ලෙඩ රෝග වලට වගකියන්නේ කවුද? E BAY ඇට,පැල ගේන්ඩ දෙන්නේ නෑ දිලීර එන හින්ද?.. මුන් මොකද්ද මේ ලස්සන රටට කරන්ඩ හදන්නේ?
    ...මේකත් තව සතියකින් යටයයි ඊටපස්සේ මොකද වෙන්නේ?.....

    ...යන්න හිතෙන රටක්...


     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,310
    113
    අන්න එබොලා වයිරස් එකත් ආපහු පැතිරෙන්න අරන්ලු නේද?
    ඒ අස්සෙ මේ සක්කිලි බල්ලෝ මේ හොස්පිටල් කුනු,තුවාල ඇයි බන් ලන්කාවට ගෙන්නව ගත්තේ මාරම රටක් බන් මෙක නම්. වෙන රටවල එහෙමනම් ඔකුන්ගේ පවුල් පිටින් එල්ලන්නේ