කුප්පිය අල්ලපු එවුන්...

saman2008

Member
Jan 4, 2010
227
1
0
ඔව් චන්දේ නෑති අපේ දිනුම පරදුම තීරනය වෙන්නෙත් ඔබේ චන්දය මත.කාගෙවත් බල කිරීමට,ඉල්ලීමට නොවේ තමන්ගේ හිතට එකගව කතිරේ ගහන්න.හෑමදෙනාටම තෙරුවන් සරනයි!දෙවි පිහිටයි!