කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා....... 😥💔

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රු 50 නෝට්ටුවේ ඉන්නෙ තිත්තවල ගුණයා නෙවෙයි.
    සයිමන් මාලගම්මන. අපේ උන්ටත් ඉතින් මොකක් හරි දැක්කම ෂෙයා කරනවා හිටු ගාලා . 😄😄
     
    • Dislike
    Reactions: AnuradhaRa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    12-D1-D140-14-C3-42-DD-85-D5-2-AEABFE5-BC61.jpg


    tnx for sharing mchn dan danne seen eka
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    diyawadana nilame natiwa ai ban නිත්තවෙල ගුණයා inne Rs.50 note wala?
    මුදල් නෝට්ටුව හෝ එහි සිටින පුද්ගලයා ගැන නොව ඔබගේ ප්‍රශ්නයට පිළිතුරකි.
    දියවඩන නිලමේ යනු අහඹු අයෙක් මිස තම පරම්පරාවෙන් උරුම වන කාර්යක් සඳහා දායක වන පුද්ගලයින් නොවේ. ඔවුන් බොහොමයක් මන්ත්‍රීලා, ඇමතිලා මෙන් සූරා කන; ඒවායින් යැපෙන්නෝ වෙති. මාගේ දැනුමට අනුව දියවඩන යනුවෙන් තනතුරක් නැත.