කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කර
කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කර සාමාන්‍ය පෙල විභාගයෙන් දිවයිනෙන්ම 5 වන ස්ථානය දිනූ සහන් ලක්ෂිත මල්ලිට අපි මුලින්ම සුබ පතනවා..
අධ්‍යාපනයට කෙතරම් බාධා තිබුණත් ආශාව හා කැපවීම තිබූ නිසා ඒ සියල්ල පරාජය කරමින් තමන්ගේ අරමුණ ඉටුකරගන්න මේ මල්ලි සමත් වෙලා තියෙනවා..
මල්ලි.. ඔයාට ඉස්සරහටත් මීටත් වඩා කරදර, බාධක එයි.. ඒත් ඒ සියල්ල මැඩපවත්වාගනිමින් අධ්‍යාපනයෙන් මෙන්ම අනෙක් ක්ෂේත්‍ර වලින්ද බොහෝ දුර ගමනක් යන්න අපි හැමෝම සුබ පතනවා..
( ඡායාරූපය උපුටාගැනීම ලංකාදීප පුවත්පතින් )