Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කුප්ප ත්‍රෙඩ් එක--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අපි නොදන්න සමාජ විමර්ශන[/FONT][FONT=&quot]!

සමාජ විමර්ශනයේ නොදකින පැත්තක් ගැන

හැමදාම හවසට වැල්ලවත්ත මුහුදු වෙරළට පැමිණ රේල් පාරත් මුහුදත් අතර ඇති හීන් වැලි පොලව මත සරුවට වැවුණ බිංතඹර ගොන්න මත වාඩිවී මුහුද දෙස බලා සිටින පාමංකඩ තිස්ස මගේ හිතවතෙකි. කොතරම් වෙලාවක් ඔහු නිශ්චලව මුහුද දෙස බලා සිටියත් කිසිදාක ඒ ගැන වචනයක් හෝ නොදොඩයි.

සමහරු කැමති එසේ යම් දෙයක් දෙස ඔහේ හිස්ව බලා සිටින්නටයි, තවත් සමහරු කැමති ඒ දෙය දෙස බලා සිට එයට වාචිකව හෝ ආංගිකව ප්‍රතිචාර දැක්වීමටයි.

මා මිතුරියක් වන අයන්ති එවැන්නියකි. ඇයද සවසට වෙරළට එයි. මුහුද දෙස බලා එය වර්ණනා කරයි. කවි ලියයි. බණියි. එසේත් නැත්නම් වැල්ලට ගොස් රැල්ල පාගයි.

තවත් සමහර අය කරන්නේ යමක් දෙස බලා සිට එය හොඳින් අධ්‍යයනය කර ඒවායේ හොඳ නරක විශ්ලේෂණය කර තවත් අයෙකුට වැඩක් ගන්නා පිණිස තමා දැක බලා ගත් දෙය ලි�තව ඉදිරිපත් කිරීමයි. මේ කාරණාවේදී අපට නිතර ඇසෙන වචන කීපයක් තිබේ. නිරීක්ෂණය සමීක්ෂණය විමර්ශනය සහ ගවේෂණය යනු ඒ වචනයි.

ගවේෂණාත්මක ලේඛන කලාව යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන්නේ මේ විමර්ශන නිරීක්ෂණ සමීක්ෂණ ක්‍රමවේද යොදා ගනිමින් චරිතයක් කාරණයක් සිදුවීමක් සංකල්පයක් හෝ ක්‍රියාවලියක් පසුපස හඹාගොස් ප්රස්තූතය අතින් අල්ලා බලා එහි උස පළල දිග ගැඹුර හොඳින් වටහාගෙන එය අන් අයගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමයි. මෙය කොතරම් හොඳින් ඉෂ්ට වෙනවාදැයි දන්නේ පාඨකයා පමණි.

ගවේෂකයා යනු හරකුන් බලා කියාගෙන උන්ගේ කරුණු කාරණා සොයන්නා බවත් ගවේෂණය යනු ගවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම බවත් වරක් අපට පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති කරුණාරත්න මහතා බව මට මතකය.

එදිනෙදා ජීවිතයේදී අපට විවිධ නිරීක්ෂකයෝ සහ සමීක්ෂකයෝ හමුවෙති. සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට අද පවතින ක්‍රමයට අනුව අප රටෙත් ලෝකයෙත් මේ නිරීක්ෂකයෝ සහ සමීක්ෂකයෝ අති බහුලය. බොහෝ විට මොවුහු කරන්නේ ඉතා රහස් සේවයකි. කාටවත් නොදැනෙන ලෙස නොපෙනෙන ලෙස කරුණු සහ දත්ත රැස් කර අවශ්‍ය තැන්වලට දීමට මොවුන් රුසියෝය.

"ඕනෑම දෙයක් කරන්න ඉස්සෙල්ල ඒ ගැන විස්තර සොයා දත්ත එක්රැස් කිරීම අත්‍යවශ්‍යයි. පර්යේෂණය කරන්න ඉස්සෙල්ල නිරීක්ෂණය හරි වැදගත්. නියෑඳියක් ගෙන කරන පර්යේෂණ වගේම අහඹු ලෙස සංඛ්‍යාත ලෙස කරන සමීක්ෂණයක් අපට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. තමන් කරන්න යන කාරණාව ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනි. එතකොට තමයි අපට අපේ වැඩේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්".

විශ්වවිද්‍යාල මට්ටමේ පර්යේෂණ ක්‍රමවේදයන් ගැන හසල දැනුමක් අත්දැකීමක් ඇති මහාචාර්යවරයෙක් එසේ මෙම සමීක්ෂණ ගැන මට විස්තරයක් කරද්දී මට මගේ මතකයට ආවේ අපේ තාත්තා අප කුඩා කල නිවාඩුවට ඉඳහිට දිවුලන්කඩවල පැත්තේ ඔහුගේ මිතුරන් වසන පිටිසර ගමකට අපව එක්කන් යන අවස්ථාවක එහි වෙසෙන අල්ලිස් ආතා නිතර කියන කතාවකි. හේනක් කෙටන්න ඉස්සරත් කුඹුරක් අස්වද්දන්න ඉස්සරිනුත් කැලේ සතා සීපාවෙකුට මන්දක් අටවන්න කලිනුත් ඔහු නිතර මෙසේ කියයි.

"මහත්තයෝ ගහකොල වගේම අහස පොලව ගැනත් අපි විපරුමෙන් ඉන්න ඕනි. අද අහස නෙමේ හෙට තියෙන්නේ. අවිත්තියා හැමදාම අඬන්නේ නැහැ. ඌ අඬන දාට අපි දන්නව දැන් වපුරන කාලේ හරි කියල. රෑට කිරලි යටිගිරියෙන් කෑගහන්නේ හොඳකට නෙමේ. ඒ උගේ බිත්තර ටිකට කෙලින්න එක්කෝ හෙණ කඳයා බඩගාලා නැත්තං හොර හතුරෙක් බැද්ද දිගේ ගාටනව ඇති".

ඒ අල්ලිස් ආතාගේ පර්යේෂණ ක්‍රමවේද වල ප්රතිඵලයි.

කොග්ගල මහා ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහයන් වැඩිපුරම උගත්තේ පරිසරයෙන් බව අපි දනිමු. පාසලින් කට්ටි පැන රූමස්සල වැල්ලට බැස එහි වෙසෙන මුහුදු බෙල්ලන් කවඩින් මාළුන් ගැන අධ්‍යයනය කළ අන්දමත් ගොම බෝල කරන කුරුමිණියන් සහ ඇම කෑ විට බඩ පුම්බා ගන්නා ඇටිස්සන් ගැනත් මෙන්ම තවත් බොහෝ මිනිස් චරිත ගැනත් එතුමා කුඩා කල සිටම අවධානයෙන් සිට ඇත. පසු කලෙක නන්දලා පියල්ලා සවිමන් කබලානලා බතීලා අරවින්දලා බිහි වී අදටත් මිනිස් සිත්වල ජීවමානව වසන්නේ ඒ නිසාය.

මා කියන්නට යන්නේ ගම්මුන් හොඳ පර්යේෂකයන් නිරීක්ෂකයන් සහ සමීක්ෂකයන් බවයි. ඒ සඳහා උන් ළඟ උන්ටම ආවේනික ක්‍රමවේදයන් තිබුණි.

සබන් කොම්පැණියක් අලුතින් වෙළෙඳ පළට ඉදිරිපත් කරන්නට යන නිෂ්පාදනයක් පිට කිරීමට පෙර පාරිභෝගිකයා එය කෙතරම් ආසාවෙන් වැළඳ ගනීද යන්න සෙවීමට පර්යේෂණ කණ්ඩායමකට බාර දුනි. දිනකට රුපියල් පන්සීයේ පඩියක් සහ කෑම පැකැට්ටුවක් ලැබුණ මෙම පර්යේෂණ කණ්ඩායමට මාත් එක්වුණේ රැකියාවක් නැති කම බව පෙන්වමිනි. ඒ මෙයට වසර කීපයකට පෙරයි. වයස තිහට වැඩි අය සමීක්ෂණ නිලධාරින් ලෙස ඔවුන් නොගන්නා මුත් සහයකයෙක් ලෙස වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණි. මට පැවරී තිබුණ රාජකාරිය වූයේ සාමාන්‍ය ජනතාව කොතරම් දුරට සබන් පාවිච්චි කරනවාද උන් කැමති මොන පුසුඹටද මාසයකට කොපමණ මුදලක් සබන් සඳහා වැය කරනවාද වැනි සරළ ප්‍රශ්න කීපයකට උත්තර සොයන මේ තරුණ තරුණියන් පිරිස සමග තැනින් තැනට යාමත් ඔවුන්ගේ බඩුමලු උස්සාගෙන යැමට උපකාර කිරීමත්ය. කොළඹින් පිටට අපව හැමදාම වාහනයකින් ගිහින් දාන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඈත ගම් කීපයක සැරිසරා අපි කරුණු සෙව්වෙමු. මෙහිදී මා විමර්ශනය කළේ ජනතාව කොතරම් දුරට සබන් පරිහරණය කරනවාද යන්න නොව අපත් සමග ගිය දොලොස් දෙනාගේ සමීක්ෂණ කණ්ඩායම කොතෙක් දුරට තම රාජකාරිය ඉටුකරනවාද යන්නයි. මගලේගොඩ බස් නැවතුම ගාවදී වාහනයෙන් බැස්ස ගමන්ම කණ්ඩායමේ නායකයා යයි කියන පුද්ගලයා "මං ඉක්මනට එන්නම් ඔයගොල්ලො දෙන්න දෙන්න බෙදිල ගිහින් වැඩේ කරන් හරියට තුන හමාරට මෙතනට එන්න" කියා අන්තරස්දාන විය. ඔහු ඔහුට හිමි දිවා ආහාර පැකැට්ටුව ගන්නටවත් ආවේ නැත. එහි තිබූ මාළු කෑල්ල රියදුරා කෑ අතර බත් මුල අපි සිඟන්නෙකුට දුනිමු.

"එයා එහෙම තමයි. මේ එයාගේ සබන් කෑලි සාම්පලේ මට දීලයි යනකොට යන්නේ" කියා මට එතැනදී මා සමග මිතුරු වුණු තරුණියක් කී අයුරු මතකය. දින කීපයක් මා එම පිරිස සමග සමීක්ෂණ කටයුතුවල යෙදුණු අතර විස්තර සෙවීම කෙසේ වෙතත් කොළඹින් රැගෙන ආ කුඩා සාම්පල් සබන් කැට ටික නම් ලෝස් නැතිව බෙදා හැරියෙමු. කෙල්ලන් සබන් කෑලි එක බැගින් කොල්ලන්ට බෙදද්දී කොල්ලන් කෑලි දෙක දෙක කෙල්ලන්ට තෑගි කරන අයුරු මම නිරීක්ෂණය කළෙමි. උදේට ගෙන එන දහසකට ආසන්න සබන් කැට ප්‍රමාණය බෙදා ඉවර කරන්නට උන්ට යන්නේ පැය දෙකකටත් වඩා අඩු කාලයකි.

කෙසේ වෙතත් පර්යේෂණ වාර්තාව පිටවුනේ මෙසේය.

ෆ සියයට අසූවක් කැමති අපි නිෂ්පාදනය කරන පැඟිරි සුවඳ ඇති නිෂ්පාදනයටයි.

ෆ සියයට අනූවක් අපේ ආයතනය ගැන අසා තිබේ.

ෆ ඔවුන්ගෙන් සියයට හැත්තෑ හතක් පරිහරණය කරන්නේ අපේ නිෂ්පාදනයි.

ෆ මේ පැත්තේ අය (එක් අයෙක්) මාසයකට රුපියල් එකසිය විස්සක් ඇඟේ ගාන සබන් වෙනුවෙන් වැය කරයි.

ෆ මෙනයින් බලන කල මෙම සබන් නිෂ්පාදනය සඳහා හොඳ වෙළඳ පළක් ගම්පහ දිස්ත්‍රික්කයේ මගලේගොඩ නම් ගමේ ඇති කළ හැක.

අද අප රටේ ඇති සෑම පර්යේෂණ කණ්ඩායමක්ම මෙසේ කරන බව මට කිව නොහැක. නමුත් එදා මා සමග සිටි පිරිස තාමත් රට වටේ යමින් සබන්වලට අමතරව කොන්තරාත්තු පදනම මත වෙනත් කොම්පැනි වල දත් බෙහෙත්, කිරි පිටි, ශැම්පු, සිසිල් බීම, යෝගට් වැනි වෙළෙඳ නිෂ්පාදන වෙනුවෙන් සමීක්ෂණ කරති. අවසන් වාර්තාද ඉදිරිපත් කරති. නමුත් කරන්නේ බොරුව බව දන්නෝ දනිති. ගොඩක් වෙලාවට දේශපාලනඥයන් ඇන්දී මහ ලොකුවට හිතා ඡන්ද පරදින්නේ මේ රිසර්ච් නිසාය.

සමීක්ෂණවලදී එයට ලක් වන ජනතාවද බොහෝ විට බොරු කියති. අහඹු ලෙස තෝරා ගෙන කතා කරන අයෙක් ගෙන් කොහේ සිට මෙතැනට අවාදැයි ඇසූ විට නුවර සිට පැමිණි එකා කියන්නේ ගාල්ලෙන් ආ බවයි. එය සමහරුන්ගේ හැටියකි. අමාරුවේ දමන්නට බොරු දත්ත දෙන්නට උන් කැමතිය. එනිසා සමීක්ෂණය කරන අය බොහෝ ප්‍රවේසම් විය යුතුය. වාසියක් ලැබෙන්නට යන බව දනී නම් අනේ අපි ආසාවෙන් බොන්නේ ඔයාලා ගාව ගියෙන කිරි පිටි තමයි කියන කාන්තාවන් කෙසේ හෝ එකට දෙකක් වශයෙන් පිටි පැකට්ටුවක් ලබා ගෙන යන්නට දක්ෂය.

ඉතා දක්ෂ සමීක්ෂණ කණ්ඩායම් කීපයක් අප රටේ සිටී ඔවුන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල මට්ටමේ උගත් අයයි. ඒවා අධීක්ෂණය කරන්නේත් ක්ෂේත්රය ගැන හසල අත්දැකීම් ඇති පිරිසකි.

වරක් බටර් නිෂ්පාදනයක් පිට කිරීමට පෙර ඒ සඳහා වෙළෙඳ දැන්වීමක් හදන්නට අවශ්‍යව මිනිසුන් ඉල්ලන්නේ කුමන රසයක්දැයි සෙවීමට පර්යේෂණ කණ්ඩායමක් යෙදවීය. ඔවුන් තේරුම් ගත්තේ බටර් ගැන සිතීමට වඩා ජනතාව කැමති අලුත් ලස්සන ගෙයක් කාර් එකක් කුඩා මනරම් ගෙවත්තක් පුංචි පවුලක් පුටු සැටියක් වැනි දේට බවයි. මෙය මනාව හැසිරවූ වෙළෙඳ ප්රචාරක ආයතනය විශාල ගේට්ටුවක් ඇරී කාරයක් ගෙවත්තට ඇතුල්වන දර්ශනයේ සිට තරුණ පියා නිවසට පැමිණ ටයි පටිය ගලවා සැටියේ වාඩිවන අන්දමත් රූමත් බිරිය තේ කෝප්පය සමග බටර් ගාන ලද පාන් අරන් සාලයට එන අන්දමත් මනාව නිර්මාණය කර තම කාර්යය ඉෂ්ට කළේය. දෙපැත්තට ගෙවල් කාර් පුටු සැටි දමා ඒ මැදින් ජනතාවට බටර් ගිල්ලවීමට තැනූ මෙම වෙළෙඳ දැන්වීම ඉතා ජනප්‍රිය වුණේ පර්යේෂණ කණ්ඩායම දුන් නිවැරදි දත්ත නිසාය.

පර්යේෂණ සමීක්ෂණ ගවේෂ ගැන අත්දැකීම් රාශියක් මටත් තිබේ. ඒ සියල්ලටම වඩා මා ප්‍රිය කරන්නේ තනිව කරන විමර්ශනයකටයි. ඇත්තටම ඒ අත්දැකීම් සුන්දර මෙන්ම දැලි පිහියෙන් කිරි කනවා වැනි කටයුත්තකි. වසර හතරකට ආසන්න කාලයක් මා ඔබ හමුවේ තැබුවේ ඒ මා කළ විමර්ශනවල ප්රතිඵලයි. බොහෝ විට මා දැක ඉදිරිපත් කළ කරුණු කාරණා හරිද වැරදිද හොඳද නරකද නිගමනයක් දීමට මා කටයුතු නොකළ බව ඔබට මතක ඇතියි සිතමි. නමුත් එය තීරණය කළේ ඔබයි. ඒ සඳහා අයිතිය කැමැත්ත සහ ස්වාධීනත්වය ඔබ තුළ ඇත.

දිවයින පුවත් පතේ මගේ ලිපි කියවන දයාබර පාඨකයන් රැසක් අප රටේ මෙන්ම ලොව පුරා විහිදී සිටී. මට මෙවන් අය හමුවන්නේ විමර්ශන කටයුතුවලදී අහම්බෙනි. මාලදිවයිනේ පැරඩයිස් දූපතේ හෝටලයක සේවය කරන කුරුණෑගල ජයන්ත මට හමුවුණේ එසේ අහම්බෙනි. ඔහු ඇතුළු එහි සේවය කරන අනෙකුත් ලාංකිකයන් අප පුවත් පතට දෙන තැන දකින කල ඇති වන ආඩම්බරය අති ඉහළය. තවත් බොහෝ අය මට විදේශවලදී හමුවෙයි. මා ඒ කළේ විමර්ශනයක් බව ඔවුන් දැන ගන්නෙ බොහෝ කාලයක් ගිය පසුවයි.

ෆයිල් කවරයක් කැමරාවක් පෑනක් සහිතව හොඳින් ඇඳ පැළඳගෙන කරන සමීක්ෂණයට වඩා ඵලදායී වන්නේත් මා ප්‍රිය කරන්නේත් තැනේ හැටියට එතැනට අනුගතව කරන විමර්ශනයටයි. උදාහරණයක් ලෙස බූරුවා පිටියකට ගොස් සූදු කෙලින්නන් සමග එකට වාඩිවී ඔට්ටු අල්ලමින් සොයා ගන්නා කරුණු වෙනුවට ඒ අයගෙන් අසා දැනගන්නා දේ හිතට හරි නැත. ඒ එවන් මිනිසුන් බොහෝ විට බොරු කියන නිසාත් ඇත්ත හංගන නිසාත්ය. වරක් මරදාන පැත්තේ බූරු පිටියක ආස්කින් හිටිං සෙල්ලම් කරමින් සිටිද්දී පොලිසියෙන් පැන්න විට ඒ අය සමග මාවත් පොලිසියට කුදලාගෙන එද්දී මගේ අනන්‍යතාවය පෙන්වා ගැලවී ඒමට හොඳටම ඉඩ කඩ තිබුණත් සූදුකාරයන් සමගම ජීප් රියේ පොලිසියට පැමිණ පැය කීපයක් බලු කූඩුවේ ලැග්ගේ පොලිස් කූඩු ගැනත් තව ටිකක් කරුණු දැන ගැනීමට හැකි වන නිසාය.

නගර සභාවේ කම්කරුවන් ගැන කරුණු සොයද්දී මට උන් සමග එකට වාඩි වී ප්ලේන්ටියක් ගැසීමටත් කුණු කරත්තය තල්ලු කිරීමටත් සිදුවෙයි. පිටකොටුවේ නාට්ටාමිලා ගැන ලියද්දී උන් වැරදියට ඔතන ගංජා සුරුට්ටුව හරියට හීනියට ඔතන්නට කියා දෙන්නටත් ඒ මාර්ගයෙන් එහි ආදීනව පෙන්වා දී ඔවුන්ගේ හිතට කි¹ බහින්නටත් මට හැකි විය. මගේ සමාජ සමීක්ෂණ ක්‍රියාවලියේදී මා විශේෂ තැනක් දෙන්නේ මතින් පීඩා විඳින අය ඉන් ගැලවීමට බව මගේ පෘඨකයෝ දන්නා බව දනිමි.

රජමැදුරට ගිය කල රජවරුන් සමග රාජභෝජන වැළඳුවත් මැති ඇමැතිවරුන් සමග එකට අසුන් ගෙන අල්ලාප සල්ලාපයේ යෙදුනත් විමර්ශන ඇස නම් නොපියවන්නෙමි.

87 සාම ගිවිසුම ගැසූ අවධියේ ඔබරෝයි හෝටලයේ වැඩ කළ මට කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුල්වන්නට අවස්ථාව ලද අතර එදා ඡේ. ආර්ගේ හාන්සි පුටුවේ වාඩිවී දුම්වැටියක් උරන්නට හිතී එසේ කළේ විමර්ශනය විසින් මගේ පෞරුෂය හදා තිබුණ නිසාය.

සමහර අවස්ථාවලදී මෝඩයන් ඉදිරියේ මටද මෝඩයෙක් වීමට සිදුවෙයි. ඔවුන් මාව පාච්චලයට විහිළුවට සමච්චලයට ලක් කරන්නේ ඉතා නින්දිත සහ සැහැසි විදියටය. මා කවුද කියා නොදන්නා නිසා ඉන් උන් අමුතු ආස්වාදයක් ලබයි. නමුත් කරුණු කාරණා එළිවනවිට පමා වුණා වැඩි යි ඔවුන්ට සිතේ. තැනකට ගියාම වට පිටාව අමුතු නම් ගොනා සහ තණකොළ ලෙස හැසිරීමේ හොඳකම මට කියා දුන්නේ මගේ තාත්තාය. එය ඉතා සාර්ථක ක්රමවේදයකි. "පොර" වී පැයක් ඉන්නට හැකිනම් ඊට වඩා මෝඩයා සේ පැය දහයක් ඉන්නට හැක. එවිට ඉතා පහසුය. අප ගැන කවුරුත් හොයන්නේ නැත. සමහර කන්තෝරුවලට ගියාම මා හැසිරෙන්නේ කිසිත් නොදන්නා මෝඩයෙකු ලෙස නිසා එහි සිටින උද්දච්චයන් කටයුතු කරන්නේ මහරාජාලා ලෙසිනි. නොදැන කරන දෙයට සමාව තියෙන බව ඡේසුස් වහන්සේ පවසා ඇත. නෑයන්ගේ මානය බිඳීමට බුදු රජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑවා සේ පෙළහර පාන්නට මට නොහැකි නිසා සියල්ල ඉවසා ඉන් සතුටක් ලබමි.

සමීක්ෂණ කටයුතු නිසා මා ලක් වූ ඇබැද්දි වල නිමක් නැත. වරක් මහ රෑ නුගේගොඩ හන්දියේ සිටින නාවර පෙරාගත් කුඩු ඉරීම නිසා පැත්තකට බරවුණු වීදි ගණිකාවක් සමග පාර අයිනේ කඩයක තේ බොමින් ඇගෙන් කරුණු විමසමින් සිටියදී එතැනට කොහේද සිට කඩා පාත් වුණු මගේ පාසල් මිතුරන් පිරිසක් අපව දැක විස්මයට පත්වුණි. පත්තර නොකියවන මේ රැල කාලයක් යන තුරුම සිතා සිටියේ මා ඇය සමග නිදි වදින්නට උත්සාහ කරන බවයි. මහවැස්සේ වැලිකඩ හිරගෙදර ඉදිරියේ පාරක මා ස්කූටරයෙන් යන විට ගස්සමින් පද්දමින් පස්ස නටවමින් යන නපුංසක නංගි මල්ලියෙක් දැක ඔහුව ස්කූටරයේ පිටුපස ඉන්දවාගෙන කතා කරමින් බොරැල්ල දෙසට යද්දී එය දුටු මා මිතුරු බන්ධනාගාර නිලධාරියෙක් මාත් එන්නද කියා ඇහුවේ ඇසක් ඉඟිමරමිනි.

කැනඩාවේ බ්ලුබෙරි පාක් නම් අසංවර උද්‍යානයේ වෙසෙන කලු ඇමරිකානු ජාතික මත්ලෝලී නිසාචර ජන්කීයෝ පිරිසක් වරක් මා සුද්ධ කරනු පිණිස උල් පිහිද සහිතව වටකර ගත් අවස්ථාව සිහි වෙද්දී තාමත් මගේ ඇඟේ මයිල් කෙලින් වෙයි. එදා මා උන්ගෙන් බේරුණේ ලංකාවේ අය අල්ලේ වාසි ගහන අන්දමත් පොකට් ගැසීමට වඩා සාම්බු ගැසීම ඉතා යහපත් සහ ආරක්ෂාකාරී බවත් කියා දී ඒවා උන්ට ඉගැන්වීමට පසුදා එන බවට පොරොන්දු වීමෙනි. දැන් උන් කීප දෙනෙක් මගේ හොඳ මිතුරෝය. සමහරු මට ඉන්නා රටවල සිට කෝල් කරති.

තායිලන්තයේ නිරුවත් නාට්‍යාංගනාවන් රඟන නයිට් ක්ලබ්වලදී දුටු ඔවුන්ගේ "හැකියාවන් පිළිබඳව මෙහි විස්තර කරන්නට නොහැක. ඊට වඩා විස්තර කළ නොහැකි වන්නේ මගේ බිරිඳවත් ඇගේ මිතුරියක් වන සමන්තිවත් අප නැවතී සිටි තරු පන්තියේ හෝටල් කාමරවල තනිකර දමා මාත් මා මිතුරු සමන්තත් ඒ දෙන්නාට හොරෙන් ලයිව් ෂෝ බැලීමට නයිට් ක්ලබ් එකට රිංගූ බව දැනගත් කල බිරින්දෑවරු දෙන්නා අපට ලෙඩේ ඇද්ද අන්දමත්ය. පසුදා රාත්‍රියේ ඔවුන් දෙදෙනාවත් එහි රැගෙන යාමට පොරොන්දු වූ නිසා අප බේරුණි.

කාර් සීස් කරන්නට ගොස් වරක් ගුටි නොකා නොමැරී බේරුණේ දේව කරුණාවෙන් බව කියන්නට කැමැත්තෙමි. සිංගප්පූරුවේ වෙසෙන අජිත් වීරසිංහ ඉතාලියේ වෙසෙන නීල් පෙරේරා වැනි මහත්වරුන් කියා කට පුරා කිව හැකි අය මට හමුවුණේ මේ සමාජ විමර්ශන ලිපි නිසාය.

එසේම මගේ පුනරුත්ථාපන කඳවුරට ලැබෙන්නට ගිය මුදල් පරිත්‍යාග කීපයක්ම වැළකී ගියේ මා ලියන දෙයින් සමහර ආයතන වල ලොක්කන්ට රිදී ඒ නිසා මගෙන් පලිගැනීමට සිතූ නිසාය. එන්ජීයෝ කාරයෝ මා එක්ක අමනාප උන් ගැන ඇත්ත ලියූ නිසා බව සිතමි. රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සමහර පල්ලියද මා සමග තරහවුණේ බැටළු වෙසින් එන වෘකයෝ යනුවෙන් මා බොරුකාරයන් ගැන කරුණු හෙළිකළ නිසා බව දනිමි. ගොරහැඩි හඬින් මට එන මරණ තර්ජන මා එතරම් නොතකන්නේ කියන දේ කරන පාතාලයන් දැන් හරි අඩු නිසාය. මාව බයගන්නවන්නට කොන්තරාත්තු ගන්නා පාතාලයෝ මා හමුවට පැමිණ ඒ බව කියා සිටි අවස්ථා දෙකක් තිබුණි. මගේ ලිපි කියවන මා අගය කරන අයගෙන් වැඩි ප්‍රතිශතයක් ගැහැනුය. ඒ අතර මැදිවියට ආසන්න අම්මලා අක්කලා තරුණියන් යුවතියන් මෙන්ම ආච්චි අම්මලාද බොහෝය. සරසවි සිසුවියෝද සිටිති. තමා දන්නා වැදගත් කරුණු කීපයක් හෙළි කරනු පිණිස වරක් ගෙදරට හොරෙන් මා හමුවීමට පැමිණ බස් නැවතුමකදී තම අම්මාගේ අතටම අහු වූ පුංචි සරසවි දියණියගෙන් ඉන්පසු කිසිම ආරංචියක් නැත.

අද දවසේ මගේ අත්දැකීම් ගැන වැඩිපුර ඔබට කියන්නේ අතීතාවර්ජනා මගේ මනසට එන නිසාය. ඒ හෙට අනිද්දාට මෙම ලිපි පෙළ පොතක් බවට පත්වී ජනගත වන්නට සියල්ල සූදානම් හෙයිනි. අගෝස්තු 05 වන බ්‍රහස්පතින්දා සවස 6 ට කොළඹ ලුම්බිණියේදී පවත්වන එම උත්සවයේදී ඔබගේ මුහුණ දකින්නට ආසාවෙන් සිටිමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT]

[QUOTE="Dr.Amdan, post: 22000569, member: 549909"] [COLOR=#003300][FONT="]අපි නොදන්න සමාජ විමර්ශන[/FONT][/COLOR][SIZE=4][COLOR=#000000][FONT="][COLOR=#003300]![/COLOR] සමාජ විමර්ශනයේ නොදකින පැත්තක් ගැන හැමදාම හවසට වැල්ලවත්ත මුහුදු වෙරළට පැමිණ රේල් පාරත් මුහුදත් අතර ඇති හීන් වැලි පොලව මත සරුවට වැවුණ බිංතඹර ගොන්න මත වාඩිවී මුහුද දෙස බලා සිටින පාමංකඩ තිස්ස මගේ හිතවතෙකි. කොතරම් වෙලාවක් ඔහු නිශ්චලව මුහුද දෙස බලා සිටියත් කිසිදාක ඒ ගැන වචනයක් හෝ නොදොඩයි. සමහරු කැමති එසේ යම් දෙයක් දෙස ඔහේ හිස්ව බලා සිටින්නටයි, තවත් සමහරු කැමති ඒ දෙය දෙස බලා සිට එයට වාචිකව හෝ ආංගිකව ප්‍රතිචාර දැක්වීමටයි. මා මිතුරියක් වන අයන්ති එවැන්නියකි. ඇයද සවසට වෙරළට එයි. මුහුද දෙස බලා එය වර්ණනා කරයි. කවි ලියයි. බණියි. එසේත් නැත්නම් වැල්ලට ගොස් රැල්ල පාගයි. තවත් සමහර අය කරන්නේ යමක් දෙස බලා සිට එය හොඳින් අධ්‍යයනය කර ඒවායේ හොඳ නරක විශ්ලේෂණය කර තවත් අයෙකුට වැඩක් ගන්නා පිණිස තමා දැක බලා ගත් දෙය ලි�තව ඉදිරිපත් කිරීමයි. මේ කාරණාවේදී අපට නිතර ඇසෙන වචන කීපයක් තිබේ. නිරීක්ෂණය සමීක්ෂණය විමර්ශනය සහ ගවේෂණය යනු ඒ වචනයි. ගවේෂණාත්මක ලේඛන කලාව යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන්නේ මේ විමර්ශන නිරීක්ෂණ සමීක්ෂණ ක්‍රමවේද යොදා ගනිමින් චරිතයක් කාරණයක් සිදුවීමක් සංකල්පයක් හෝ ක්‍රියාවලියක් පසුපස හඹාගොස් ප්රස්තූතය අතින් අල්ලා බලා එහි උස පළල දිග ගැඹුර හොඳින් වටහාගෙන එය අන් අයගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමයි. මෙය කොතරම් හොඳින් ඉෂ්ට වෙනවාදැයි දන්නේ පාඨකයා පමණි. ගවේෂකයා යනු හරකුන් බලා කියාගෙන උන්ගේ කරුණු කාරණා සොයන්නා බවත් ගවේෂණය යනු ගවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම බවත් වරක් අපට පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති කරුණාරත්න මහතා බව මට මතකය. එදිනෙදා ජීවිතයේදී අපට විවිධ නිරීක්ෂකයෝ සහ සමීක්ෂකයෝ හමුවෙති. සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට අද පවතින ක්‍රමයට අනුව අප රටෙත් ලෝකයෙත් මේ නිරීක්ෂකයෝ සහ සමීක්ෂකයෝ අති බහුලය. බොහෝ විට මොවුහු කරන්නේ ඉතා රහස් සේවයකි. කාටවත් නොදැනෙන ලෙස නොපෙනෙන ලෙස කරුණු සහ දත්ත රැස් කර අවශ්‍ය තැන්වලට දීමට මොවුන් රුසියෝය. "ඕනෑම දෙයක් කරන්න ඉස්සෙල්ල ඒ ගැන විස්තර සොයා දත්ත එක්රැස් කිරීම අත්‍යවශ්‍යයි. පර්යේෂණය කරන්න ඉස්සෙල්ල නිරීක්ෂණය හරි වැදගත්. නියෑඳියක් ගෙන කරන පර්යේෂණ වගේම අහඹු ලෙස සංඛ්‍යාත ලෙස කරන සමීක්ෂණයක් අපට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. තමන් කරන්න යන කාරණාව ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනි. එතකොට තමයි අපට අපේ වැඩේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්". විශ්වවිද්‍යාල මට්ටමේ පර්යේෂණ ක්‍රමවේදයන් ගැන හසල දැනුමක් අත්දැකීමක් ඇති මහාචාර්යවරයෙක් එසේ මෙම සමීක්ෂණ ගැන මට විස්තරයක් කරද්දී මට මගේ මතකයට ආවේ අපේ තාත්තා අප කුඩා කල නිවාඩුවට ඉඳහිට දිවුලන්කඩවල පැත්තේ ඔහුගේ මිතුරන් වසන පිටිසර ගමකට අපව එක්කන් යන අවස්ථාවක එහි වෙසෙන අල්ලිස් ආතා නිතර කියන කතාවකි. හේනක් කෙටන්න ඉස්සරත් කුඹුරක් අස්වද්දන්න ඉස්සරිනුත් කැලේ සතා සීපාවෙකුට මන්දක් අටවන්න කලිනුත් ඔහු නිතර මෙසේ කියයි. "මහත්තයෝ ගහකොල වගේම අහස පොලව ගැනත් අපි විපරුමෙන් ඉන්න ඕනි. අද අහස නෙමේ හෙට තියෙන්නේ. අවිත්තියා හැමදාම අඬන්නේ නැහැ. ඌ අඬන දාට අපි දන්නව දැන් වපුරන කාලේ හරි කියල. රෑට කිරලි යටිගිරියෙන් කෑගහන්නේ හොඳකට නෙමේ. ඒ උගේ බිත්තර ටිකට කෙලින්න එක්කෝ හෙණ කඳයා බඩගාලා නැත්තං හොර හතුරෙක් බැද්ද දිගේ ගාටනව ඇති". ඒ අල්ලිස් ආතාගේ පර්යේෂණ ක්‍රමවේද වල ප්රතිඵලයි. කොග්ගල මහා ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහයන් වැඩිපුරම උගත්තේ පරිසරයෙන් බව අපි දනිමු. පාසලින් කට්ටි පැන රූමස්සල වැල්ලට බැස එහි වෙසෙන මුහුදු බෙල්ලන් කවඩින් මාළුන් ගැන අධ්‍යයනය කළ අන්දමත් ගොම බෝල කරන කුරුමිණියන් සහ ඇම කෑ විට බඩ පුම්බා ගන්නා ඇටිස්සන් ගැනත් මෙන්ම තවත් බොහෝ මිනිස් චරිත ගැනත් එතුමා කුඩා කල සිටම අවධානයෙන් සිට ඇත. පසු කලෙක නන්දලා පියල්ලා සවිමන් කබලානලා බතීලා අරවින්දලා බිහි වී අදටත් මිනිස් සිත්වල ජීවමානව වසන්නේ ඒ නිසාය. මා කියන්නට යන්නේ ගම්මුන් හොඳ පර්යේෂකයන් නිරීක්ෂකයන් සහ සමීක්ෂකයන් බවයි. ඒ සඳහා උන් ළඟ උන්ටම ආවේනික ක්‍රමවේදයන් තිබුණි. සබන් කොම්පැණියක් අලුතින් වෙළෙඳ පළට ඉදිරිපත් කරන්නට යන නිෂ්පාදනයක් පිට කිරීමට පෙර පාරිභෝගිකයා එය කෙතරම් ආසාවෙන් වැළඳ ගනීද යන්න සෙවීමට පර්යේෂණ කණ්ඩායමකට බාර දුනි. දිනකට රුපියල් පන්සීයේ පඩියක් සහ කෑම පැකැට්ටුවක් ලැබුණ මෙම පර්යේෂණ කණ්ඩායමට මාත් එක්වුණේ රැකියාවක් නැති කම බව පෙන්වමිනි. ඒ මෙයට වසර කීපයකට පෙරයි. වයස තිහට වැඩි අය සමීක්ෂණ නිලධාරින් ලෙස ඔවුන් නොගන්නා මුත් සහයකයෙක් ලෙස වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණි. මට පැවරී තිබුණ රාජකාරිය වූයේ සාමාන්‍ය ජනතාව කොතරම් දුරට සබන් පාවිච්චි කරනවාද උන් කැමති මොන පුසුඹටද මාසයකට කොපමණ මුදලක් සබන් සඳහා වැය කරනවාද වැනි සරළ ප්‍රශ්න කීපයකට උත්තර සොයන මේ තරුණ තරුණියන් පිරිස සමග තැනින් තැනට යාමත් ඔවුන්ගේ බඩුමලු උස්සාගෙන යැමට උපකාර කිරීමත්ය. කොළඹින් පිටට අපව හැමදාම වාහනයකින් ගිහින් දාන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඈත ගම් කීපයක සැරිසරා අපි කරුණු සෙව්වෙමු. මෙහිදී මා විමර්ශනය කළේ ජනතාව කොතරම් දුරට සබන් පරිහරණය කරනවාද යන්න නොව අපත් සමග ගිය දොලොස් දෙනාගේ සමීක්ෂණ කණ්ඩායම කොතෙක් දුරට තම රාජකාරිය ඉටුකරනවාද යන්නයි. මගලේගොඩ බස් නැවතුම ගාවදී වාහනයෙන් බැස්ස ගමන්ම කණ්ඩායමේ නායකයා යයි කියන පුද්ගලයා "මං ඉක්මනට එන්නම් ඔයගොල්ලො දෙන්න දෙන්න බෙදිල ගිහින් වැඩේ කරන් හරියට තුන හමාරට මෙතනට එන්න" කියා අන්තරස්දාන විය. ඔහු ඔහුට හිමි දිවා ආහාර පැකැට්ටුව ගන්නටවත් ආවේ නැත. එහි තිබූ මාළු කෑල්ල රියදුරා කෑ අතර බත් මුල අපි සිඟන්නෙකුට දුනිමු. "එයා එහෙම තමයි. මේ එයාගේ සබන් කෑලි සාම්පලේ මට දීලයි යනකොට යන්නේ" කියා මට එතැනදී මා සමග මිතුරු වුණු තරුණියක් කී අයුරු මතකය. දින කීපයක් මා එම පිරිස සමග සමීක්ෂණ කටයුතුවල යෙදුණු අතර විස්තර සෙවීම කෙසේ වෙතත් කොළඹින් රැගෙන ආ කුඩා සාම්පල් සබන් කැට ටික නම් ලෝස් නැතිව බෙදා හැරියෙමු. කෙල්ලන් සබන් කෑලි එක බැගින් කොල්ලන්ට බෙදද්දී කොල්ලන් කෑලි දෙක දෙක කෙල්ලන්ට තෑගි කරන අයුරු මම නිරීක්ෂණය කළෙමි. උදේට ගෙන එන දහසකට ආසන්න සබන් කැට ප්‍රමාණය බෙදා ඉවර කරන්නට උන්ට යන්නේ පැය දෙකකටත් වඩා අඩු කාලයකි. කෙසේ වෙතත් පර්යේෂණ වාර්තාව පිටවුනේ මෙසේය. ෆ සියයට අසූවක් කැමති අපි නිෂ්පාදනය කරන පැඟිරි සුවඳ ඇති නිෂ්පාදනයටයි. ෆ සියයට අනූවක් අපේ ආයතනය ගැන අසා තිබේ. ෆ ඔවුන්ගෙන් සියයට හැත්තෑ හතක් පරිහරණය කරන්නේ අපේ නිෂ්පාදනයි. ෆ මේ පැත්තේ අය (එක් අයෙක්) මාසයකට රුපියල් එකසිය විස්සක් ඇඟේ ගාන සබන් වෙනුවෙන් වැය කරයි. ෆ මෙනයින් බලන කල මෙම සබන් නිෂ්පාදනය සඳහා හොඳ වෙළඳ පළක් ගම්පහ දිස්ත්‍රික්කයේ මගලේගොඩ නම් ගමේ ඇති කළ හැක. අද අප රටේ ඇති සෑම පර්යේෂණ කණ්ඩායමක්ම මෙසේ කරන බව මට කිව නොහැක. නමුත් එදා මා සමග සිටි පිරිස තාමත් රට වටේ යමින් සබන්වලට අමතරව කොන්තරාත්තු පදනම මත වෙනත් කොම්පැනි වල දත් බෙහෙත්, කිරි පිටි, ශැම්පු, සිසිල් බීම, යෝගට් වැනි වෙළෙඳ නිෂ්පාදන වෙනුවෙන් සමීක්ෂණ කරති. අවසන් වාර්තාද ඉදිරිපත් කරති. නමුත් කරන්නේ බොරුව බව දන්නෝ දනිති. ගොඩක් වෙලාවට දේශපාලනඥයන් ඇන්දී මහ ලොකුවට හිතා ඡන්ද පරදින්නේ මේ රිසර්ච් නිසාය. සමීක්ෂණවලදී එයට ලක් වන ජනතාවද බොහෝ විට බොරු කියති. අහඹු ලෙස තෝරා ගෙන කතා කරන අයෙක් ගෙන් කොහේ සිට මෙතැනට අවාදැයි ඇසූ විට නුවර සිට පැමිණි එකා කියන්නේ ගාල්ලෙන් ආ බවයි. එය සමහරුන්ගේ හැටියකි. අමාරුවේ දමන්නට බොරු දත්ත දෙන්නට උන් කැමතිය. එනිසා සමීක්ෂණය කරන අය බොහෝ ප්‍රවේසම් විය යුතුය. වාසියක් ලැබෙන්නට යන බව දනී නම් අනේ අපි ආසාවෙන් බොන්නේ ඔයාලා ගාව ගියෙන කිරි පිටි තමයි කියන කාන්තාවන් කෙසේ හෝ එකට දෙකක් වශයෙන් පිටි පැකට්ටුවක් ලබා ගෙන යන්නට දක්ෂය. ඉතා දක්ෂ සමීක්ෂණ කණ්ඩායම් කීපයක් අප රටේ සිටී ඔවුන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල මට්ටමේ උගත් අයයි. ඒවා අධීක්ෂණය කරන්නේත් ක්ෂේත්රය ගැන හසල අත්දැකීම් ඇති පිරිසකි. වරක් බටර් නිෂ්පාදනයක් පිට කිරීමට පෙර ඒ සඳහා වෙළෙඳ දැන්වීමක් හදන්නට අවශ්‍යව මිනිසුන් ඉල්ලන්නේ කුමන රසයක්දැයි සෙවීමට පර්යේෂණ කණ්ඩායමක් යෙදවීය. ඔවුන් තේරුම් ගත්තේ බටර් ගැන සිතීමට වඩා ජනතාව කැමති අලුත් ලස්සන ගෙයක් කාර් එකක් කුඩා මනරම් ගෙවත්තක් පුංචි පවුලක් පුටු සැටියක් වැනි දේට බවයි. මෙය මනාව හැසිරවූ වෙළෙඳ ප්රචාරක ආයතනය විශාල ගේට්ටුවක් ඇරී කාරයක් ගෙවත්තට ඇතුල්වන දර්ශනයේ සිට තරුණ පියා නිවසට පැමිණ ටයි පටිය ගලවා සැටියේ වාඩිවන අන්දමත් රූමත් බිරිය තේ කෝප්පය සමග බටර් ගාන ලද පාන් අරන් සාලයට එන අන්දමත් මනාව නිර්මාණය කර තම කාර්යය ඉෂ්ට කළේය. දෙපැත්තට ගෙවල් කාර් පුටු සැටි දමා ඒ මැදින් ජනතාවට බටර් ගිල්ලවීමට තැනූ මෙම වෙළෙඳ දැන්වීම ඉතා ජනප්‍රිය වුණේ පර්යේෂණ කණ්ඩායම දුන් නිවැරදි දත්ත නිසාය. පර්යේෂණ සමීක්ෂණ ගවේෂ ගැන අත්දැකීම් රාශියක් මටත් තිබේ. ඒ සියල්ලටම වඩා මා ප්‍රිය කරන්නේ තනිව කරන විමර්ශනයකටයි. ඇත්තටම ඒ අත්දැකීම් සුන්දර මෙන්ම දැලි පිහියෙන් කිරි කනවා වැනි කටයුත්තකි. වසර හතරකට ආසන්න කාලයක් මා ඔබ හමුවේ තැබුවේ ඒ මා කළ විමර්ශනවල ප්රතිඵලයි. බොහෝ විට මා දැක ඉදිරිපත් කළ කරුණු කාරණා හරිද වැරදිද හොඳද නරකද නිගමනයක් දීමට මා කටයුතු නොකළ බව ඔබට මතක ඇතියි සිතමි. නමුත් එය තීරණය කළේ ඔබයි. ඒ සඳහා අයිතිය කැමැත්ත සහ ස්වාධීනත්වය ඔබ තුළ ඇත. දිවයින පුවත් පතේ මගේ ලිපි කියවන දයාබර පාඨකයන් රැසක් අප රටේ මෙන්ම ලොව පුරා විහිදී සිටී. මට මෙවන් අය හමුවන්නේ විමර්ශන කටයුතුවලදී අහම්බෙනි. මාලදිවයිනේ පැරඩයිස් දූපතේ හෝටලයක සේවය කරන කුරුණෑගල ජයන්ත මට හමුවුණේ එසේ අහම්බෙනි. ඔහු ඇතුළු එහි සේවය කරන අනෙකුත් ලාංකිකයන් අප පුවත් පතට දෙන තැන දකින කල ඇති වන ආඩම්බරය අති ඉහළය. තවත් බොහෝ අය මට විදේශවලදී හමුවෙයි. මා ඒ කළේ විමර්ශනයක් බව ඔවුන් දැන ගන්නෙ බොහෝ කාලයක් ගිය පසුවයි. ෆයිල් කවරයක් කැමරාවක් පෑනක් සහිතව හොඳින් ඇඳ පැළඳගෙන කරන සමීක්ෂණයට වඩා ඵලදායී වන්නේත් මා ප්‍රිය කරන්නේත් තැනේ හැටියට එතැනට අනුගතව කරන විමර්ශනයටයි. උදාහරණයක් ලෙස බූරුවා පිටියකට ගොස් සූදු කෙලින්නන් සමග එකට වාඩිවී ඔට්ටු අල්ලමින් සොයා ගන්නා කරුණු වෙනුවට ඒ අයගෙන් අසා දැනගන්නා දේ හිතට හරි නැත. ඒ එවන් මිනිසුන් බොහෝ විට බොරු කියන නිසාත් ඇත්ත හංගන නිසාත්ය. වරක් මරදාන පැත්තේ බූරු පිටියක ආස්කින් හිටිං සෙල්ලම් කරමින් සිටිද්දී පොලිසියෙන් පැන්න විට ඒ අය සමග මාවත් පොලිසියට කුදලාගෙන එද්දී මගේ අනන්‍යතාවය පෙන්වා ගැලවී ඒමට හොඳටම ඉඩ කඩ තිබුණත් සූදුකාරයන් සමගම ජීප් රියේ පොලිසියට පැමිණ පැය කීපයක් බලු කූඩුවේ ලැග්ගේ පොලිස් කූඩු ගැනත් තව ටිකක් කරුණු දැන ගැනීමට හැකි වන නිසාය. නගර සභාවේ කම්කරුවන් ගැන කරුණු සොයද්දී මට උන් සමග එකට වාඩි වී ප්ලේන්ටියක් ගැසීමටත් කුණු කරත්තය තල්ලු කිරීමටත් සිදුවෙයි. පිටකොටුවේ නාට්ටාමිලා ගැන ලියද්දී උන් වැරදියට ඔතන ගංජා සුරුට්ටුව හරියට හීනියට ඔතන්නට කියා දෙන්නටත් ඒ මාර්ගයෙන් එහි ආදීනව පෙන්වා දී ඔවුන්ගේ හිතට කි¹ බහින්නටත් මට හැකි විය. මගේ සමාජ සමීක්ෂණ ක්‍රියාවලියේදී මා විශේෂ තැනක් දෙන්නේ මතින් පීඩා විඳින අය ඉන් ගැලවීමට බව මගේ පෘඨකයෝ දන්නා බව දනිමි. රජමැදුරට ගිය කල රජවරුන් සමග රාජභෝජන වැළඳුවත් මැති ඇමැතිවරුන් සමග එකට අසුන් ගෙන අල්ලාප සල්ලාපයේ යෙදුනත් විමර්ශන ඇස නම් නොපියවන්නෙමි. 87 සාම ගිවිසුම ගැසූ අවධියේ ඔබරෝයි හෝටලයේ වැඩ කළ මට කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුල්වන්නට අවස්ථාව ලද අතර එදා ඡේ. ආර්ගේ හාන්සි පුටුවේ වාඩිවී දුම්වැටියක් උරන්නට හිතී එසේ කළේ විමර්ශනය විසින් මගේ පෞරුෂය හදා තිබුණ නිසාය. සමහර අවස්ථාවලදී මෝඩයන් ඉදිරියේ මටද මෝඩයෙක් වීමට සිදුවෙයි. ඔවුන් මාව පාච්චලයට විහිළුවට සමච්චලයට ලක් කරන්නේ ඉතා නින්දිත සහ සැහැසි විදියටය. මා කවුද කියා නොදන්නා නිසා ඉන් උන් අමුතු ආස්වාදයක් ලබයි. නමුත් කරුණු කාරණා එළිවනවිට පමා වුණා වැඩි යි ඔවුන්ට සිතේ. තැනකට ගියාම වට පිටාව අමුතු නම් ගොනා සහ තණකොළ ලෙස හැසිරීමේ හොඳකම මට කියා දුන්නේ මගේ තාත්තාය. එය ඉතා සාර්ථක ක්රමවේදයකි. "පොර" වී පැයක් ඉන්නට හැකිනම් ඊට වඩා මෝඩයා සේ පැය දහයක් ඉන්නට හැක. එවිට ඉතා පහසුය. අප ගැන කවුරුත් හොයන්නේ නැත. සමහර කන්තෝරුවලට ගියාම මා හැසිරෙන්නේ කිසිත් නොදන්නා මෝඩයෙකු ලෙස නිසා එහි සිටින උද්දච්චයන් කටයුතු කරන්නේ මහරාජාලා ලෙසිනි. නොදැන කරන දෙයට සමාව තියෙන බව ඡේසුස් වහන්සේ පවසා ඇත. නෑයන්ගේ මානය බිඳීමට බුදු රජාණන් වහන්සේ යමාමහ පෙළහර පෑවා සේ පෙළහර පාන්නට මට නොහැකි නිසා සියල්ල ඉවසා ඉන් සතුටක් ලබමි. සමීක්ෂණ කටයුතු නිසා මා ලක් වූ ඇබැද්දි වල නිමක් නැත. වරක් මහ රෑ නුගේගොඩ හන්දියේ සිටින නාවර පෙරාගත් කුඩු ඉරීම නිසා පැත්තකට බරවුණු වීදි ගණිකාවක් සමග පාර අයිනේ කඩයක තේ බොමින් ඇගෙන් කරුණු විමසමින් සිටියදී එතැනට කොහේද සිට කඩා පාත් වුණු මගේ පාසල් මිතුරන් පිරිසක් අපව දැක විස්මයට පත්වුණි. පත්තර නොකියවන මේ රැල කාලයක් යන තුරුම සිතා සිටියේ මා ඇය සමග නිදි වදින්නට උත්සාහ කරන බවයි. මහවැස්සේ වැලිකඩ හිරගෙදර ඉදිරියේ පාරක මා ස්කූටරයෙන් යන විට ගස්සමින් පද්දමින් පස්ස නටවමින් යන නපුංසක නංගි මල්ලියෙක් දැක ඔහුව ස්කූටරයේ පිටුපස ඉන්දවාගෙන කතා කරමින් බොරැල්ල දෙසට යද්දී එය දුටු මා මිතුරු බන්ධනාගාර නිලධාරියෙක් මාත් එන්නද කියා ඇහුවේ ඇසක් ඉඟිමරමිනි. කැනඩාවේ බ්ලුබෙරි පාක් නම් අසංවර උද්‍යානයේ වෙසෙන කලු ඇමරිකානු ජාතික මත්ලෝලී නිසාචර ජන්කීයෝ පිරිසක් වරක් මා සුද්ධ කරනු පිණිස උල් පිහිද සහිතව වටකර ගත් අවස්ථාව සිහි වෙද්දී තාමත් මගේ ඇඟේ මයිල් කෙලින් වෙයි. එදා මා උන්ගෙන් බේරුණේ ලංකාවේ අය අල්ලේ වාසි ගහන අන්දමත් පොකට් ගැසීමට වඩා සාම්බු ගැසීම ඉතා යහපත් සහ ආරක්ෂාකාරී බවත් කියා දී ඒවා උන්ට ඉගැන්වීමට පසුදා එන බවට පොරොන්දු වීමෙනි. දැන් උන් කීප දෙනෙක් මගේ හොඳ මිතුරෝය. සමහරු මට ඉන්නා රටවල සිට කෝල් කරති. තායිලන්තයේ නිරුවත් නාට්‍යාංගනාවන් රඟන නයිට් ක්ලබ්වලදී දුටු ඔවුන්ගේ "හැකියාවන් පිළිබඳව මෙහි විස්තර කරන්නට නොහැක. ඊට වඩා විස්තර කළ නොහැකි වන්නේ මගේ බිරිඳවත් ඇගේ මිතුරියක් වන සමන්තිවත් අප නැවතී සිටි තරු පන්තියේ හෝටල් කාමරවල තනිකර දමා මාත් මා මිතුරු සමන්තත් ඒ දෙන්නාට හොරෙන් ලයිව් ෂෝ බැලීමට නයිට් ක්ලබ් එකට රිංගූ බව දැනගත් කල බිරින්දෑවරු දෙන්නා අපට ලෙඩේ ඇද්ද අන්දමත්ය. පසුදා රාත්‍රියේ ඔවුන් දෙදෙනාවත් එහි රැගෙන යාමට පොරොන්දු වූ නිසා අප බේරුණි. කාර් සීස් කරන්නට ගොස් වරක් ගුටි නොකා නොමැරී බේරුණේ දේව කරුණාවෙන් බව කියන්නට කැමැත්තෙමි. සිංගප්පූරුවේ වෙසෙන අජිත් වීරසිංහ ඉතාලියේ වෙසෙන නීල් පෙරේරා වැනි මහත්වරුන් කියා කට පුරා කිව හැකි අය මට හමුවුණේ මේ සමාජ විමර්ශන ලිපි නිසාය. එසේම මගේ පුනරුත්ථාපන කඳවුරට ලැබෙන්නට ගිය මුදල් පරිත්‍යාග කීපයක්ම වැළකී ගියේ මා ලියන දෙයින් සමහර ආයතන වල ලොක්කන්ට රිදී ඒ නිසා මගෙන් පලිගැනීමට සිතූ නිසාය. එන්ජීයෝ කාරයෝ මා එක්ක අමනාප උන් ගැන ඇත්ත ලියූ නිසා බව සිතමි. රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සමහර පල්ලියද මා සමග තරහවුණේ බැටළු වෙසින් එන වෘකයෝ යනුවෙන් මා බොරුකාරයන් ගැන කරුණු හෙළිකළ නිසා බව දනිමි. ගොරහැඩි හඬින් මට එන මරණ තර්ජන මා එතරම් නොතකන්නේ කියන දේ කරන පාතාලයන් දැන් හරි අඩු නිසාය. මාව බයගන්නවන්නට කොන්තරාත්තු ගන්නා පාතාලයෝ මා හමුවට පැමිණ ඒ බව කියා සිටි අවස්ථා දෙකක් තිබුණි. මගේ ලිපි කියවන මා අගය කරන අයගෙන් වැඩි ප්‍රතිශතයක් ගැහැනුය. ඒ අතර මැදිවියට ආසන්න අම්මලා අක්කලා තරුණියන් යුවතියන් මෙන්ම ආච්චි අම්මලාද බොහෝය. සරසවි සිසුවියෝද සිටිති. තමා දන්නා වැදගත් කරුණු කීපයක් හෙළි කරනු පිණිස වරක් ගෙදරට හොරෙන් මා හමුවීමට පැමිණ බස් නැවතුමකදී තම අම්මාගේ අතටම අහු වූ පුංචි සරසවි දියණියගෙන් ඉන්පසු කිසිම ආරංචියක් නැත. අද දවසේ මගේ අත්දැකීම් ගැන වැඩිපුර ඔබට කියන්නේ අතීතාවර්ජනා මගේ මනසට එන නිසාය. ඒ හෙට අනිද්දාට මෙම ලිපි පෙළ පොතක් බවට පත්වී ජනගත වන්නට සියල්ල සූදානම් හෙයිනි. අගෝස්තු 05 වන බ්‍රහස්පතින්දා සවස 6 ට කොළඹ ලුම්බිණියේදී පවත්වන එම උත්සවයේදී ඔබගේ මුහුණ දකින්නට ආසාවෙන් සිටිමි. මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom