Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කුප්ප ත්රෙඩ් එක--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමකාමීන් ගැන ඇත්ත කතාව මේකයි

ජීඑස්පී ප්ලස් සහ එල්ජීබීටී

සමාජයෙන් කොන්විය යුතු පිරිසක් නොවේ

L.G.B.T. පුද්ගල වර්ග හතරකි

N.G.O. සමරිසි අය ගැන මවන චිත්රය වැරදියි

සමාජ ගැටලු විශ්ලේෂකයන්ට අනුව කළු සහ සුදු මෙන්ම අළු පාට මිනිස්සුද සිටිති. මේ කළු සහ සුදු මිනිස්සු යනු හමේ පාට නිසා එසේ ලේබල් වුණු අය නොවේ. ඔවුන්ට එම වර්ණ ලැබෙන්නේ ඔවුන් කරන ක්රියාවන් නිසාය. උදාහරණයක් ලෙස හොරු, මංකොල්ලකාරයන්, මිනීමරුවන්, මත්ජාවාරමුන්, සල්ලාලයන්, මැරයන් වැනි අය කළු කුලකයේ අයයි. සැදැහැවත් උපාසකවරුන්, අවංක දානපතියන්, කැපවුණු ගුරුවරුන්, යහපත් වැඩ කරන සමාජ සේවකයන් වැටෙන්නේ සුදු ගණයටයි.

අළුපාට මිනිස්සු යනු හරි යෑයි හෝ වැරදි යෑයි ස්ථිරව වෙන්කොට පෙන්විය නොහැකි දේවල් කරන ඉහත පාර්ශ්වයන් දෙකටම නැති අතරමැදි පුද්ගල කොට්ඨාසයයි.

අප අද කතා කරන්නේ මේ අළුපාට කුලකයට වැටෙන පිරිසක් ගැන සහ ඔවුන් වෙනුවෙන් මොර ගසන ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන තවත් පාට පාට පිරිසක් ගැනයි.

ජීඑස්පී සහනය අප රටට යළි දෙනු පිණිස අදාළ සංවිධානය විසින් කොන්දේසි දෙසීය ගණනකින් යුත් යෝජනාවලියක් රජයට යොමුකර ඇති බව රටේ තැන් තැන්වල කතා වෙයි. මෙම යෝජනාවලින් අද බොහෝ දෙනකුගේ අවධානයට සහ කතා බහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ සමලිංගිකයන් දෙස අපහාසයෙන් තොරව බැලිය යුතුයි සහ ඔවුනගේ ආසාවන්ට සහ අයිතිවාසිකම් වලට ඉඩ දිය යුතුය යන යෝජනාව බව බොහෝ අය දනිති. ඇත්තටම මෙවැනි යෝජනාවක් කර තිබේද කියාද සමහරුන්ට ගැටලු මතුවී තිබේ.

පසුගිය කැබිනට් රැස්වීමකදී මෙම හෝ මෙයට සමාන යෝජනාවක් රජයේ නියෝජ්ය ඇමැතිවරයකු විසින් කැබිනට් මණ්aඩලයට ඉදිරිපත් කළ බවත් එයට බහුතරයක් සාමාජිකයන් පිරිසක් එක හෙළා විරුද්ධ වූ බවත් එහි සිටි තවත් නියෝජ්ය අමාත්යවරයෙක් සමලිංගික කටයුතුවලට අවසර දෙනවා නම් සත්තුත් සමග ලිංගික කටයුතු කළාට කමක් නැද්ද, කියා අසා සිටි බවත් පසුගිය සතියේ සමාජ වෙබ් ජාලා අඩවිවල බොහෝ ලෙස ප්රචාරය කර තිබුණි.

ඉහත කී දේ කෙසේ වෙතත් සමලිංගික කටයුතු පිළිබඳ කාරණාව මේ වන විට පිපිරෙන්නට මෝදුවන ගිනි කන්දක් හෝ දැල්වෙනු පිණිස අළුයට රහසේ දිලිසෙන ගිනි පුපුරු වැලක් සේ නිහඬව සිටින බවක් දකින්නට ලැබේ.

සමලිංගිකයන් පිළිබඳව අපි නිතර නිතර කතා කරමු. ඒ ඔවුන්ට අපහාස කරනු පිණිස නොව සමාජ විමර්ශන මාතෘකාව යටතේ එම පිරිස් ගැන හඳුන්වාදීමටත් හැකි සෑම අයුරකින්ම ඔවුන්ට යහපත් පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීමට උපකාර කරනු පිණිසත්ය. නමුත් අපගේ උත්සාහයට බොහෝ විරෝධතා සහ විවේචන එල්ලවන අවස්ථාද බොහෝය. අපි ඒවා අසා සිටියද ඒ අදහස්වලට ගරු කළ ද සියල්ල ඒ සැටියෙන් පිළිගන්නේ නැත. අප තාමත් කියන්නේ මෙම සමලිංගික සේවනයට යොමු වූවන් වනු සම්මත ජීවන ක්රමවේදයෙන් බැහැර වූ අසම්මත ක්රියාවකට ඇබ්බැහි වුණු පිරිසක් බවත් ඔවුන් දෙස සානුකම්පාවෙන් බලා ඔවුන්ට ඉන් මිදීමට උපකාර කළ හැකි බවත්ය.

සමලිංගිකයන් බිහිවන්නේ කෙසේද, ඒ අයගේ උපත පිළිබඳ වෛද්ය මත, මෙන්ම ඔවුන්ගේ චර්යා රටා ගැන අපි බොහෝ ගැඹුරින් මෙම ලිපිය තුළින් මීට කලින් කීපවතාවක්ම කතා කර ඇති නිසා ඒවා යළිs පුනරුච්චාරණය කිරීමට අවශ්ය නැත.

පසුගිය දශක කීපය තිස්සේ අප සමාජයේ භාවිතා කළ සමලිංගික හෝ නපුංසක යන වචනය අද තහනම් හෝ නොකිවයුතු අශෝභන වචනයක් ලෙසට සමාජයේ එක්තරා පිරිසක් විසින් ප්රචාරය කරමින් සිටී. ඇත්තටම එම වදන්වලට අප ද කැමති නැත. යම්කිසි අසම්මත බවක් ඉන් දිස්වෙයි. ඒ වෙනුවට ඔවුන් සමකාමීන් හෝ සමරිසියන් ලෙස මොවුන්ව හඳුන්වා දෙති. ඒ වචනද එතරම් නොගැළපෙතැයි මට සිතේ. කෙසේ වෙතත් සිංහලෙන් එසේ කීවද ඉංග්රීසි බසින් එයට තවත් බොහෝ අලංකාර වචන සහ යෙදුම් භාවිතා කරයි.

ඛඨඊඔ (එල් ජී බී ටී) යනු එවැනි අයව දැන් අමතන කේතය වෙයි. එම කේතය සැදී ඇති ඉංග්රීසි මුල් අකුරු හතරට අයත් පුද්ගල වර්ග හතරක් සිටී. එල් යනු ලෙස්බියන්ස් හෙවත් සමකාමිනියන්ය. ජී යනු ගේ හෙවත් පිරිමි සමකාමීන්ය. බී යන්නෙන් අමතන්නේ බයිසෙක්ෂුවල්ස් හෙවත් ගැහැනු පිරිමි යන ද්විපාර්ශ්වීය ගති ලක්ෂණ ඇති අයයි. ටී අකුරින් කියන්නේ ට්රාන්ස්ජෙන්ඩර්ස් හෙවත් සංක්රාත්මික (ස්ව කැමැත්තෙන් ලිංග විපර්යාසයන් කර ගත් අයයි කොටින්ම කිවහොත් මෙයින් දැකිය හැකි වන්නේ අතීතයේ තනි තනියෙන් වෙන වෙනම හොර රහසේ අසම්මත ක්රියා කළ අය අද හවුල් වී සංගම් හදාගෙන කණ්aඩායම් වශයෙන් තමාට රිසි දේ එළිපිට බය නැතිව ප්රසිද්ධියේ කරන්නට උත්සාහ කිරීමයි.

"ඉස්සර අහිංසක විදියට කෙල්ලෙක් වගේ ඇඳගෙන තොල් නිය රතු කර ගෙන පාරෙ ගිය අපට දැන් එහෙම ඉන්න බැහැ. හරිම කරදරයි. අපි වෙනුවෙන් කතා කරන්න, අපේ දේවල් ලෝකෙට පෙන්නන්න, අපිව ඉස්සරහට දාන්න, කට්ටිය ගොඩක් බිහි වෙලා ... අනේ මන් දන්නෑ... ඇයි කියල ඒ අයට අපි ගැන ඔච්චර රුදාවක් කැක්කුමක්.. ඉස්සර බොහොම රහසින් සතුටු වුණ අපිව දැන් ලෝකෙටම විවෘත කරල..

රූපලාවණ්ය ශිල්පයට නැටුමට මෙන්ම ඉවුම් පිහුම් සඳහා ද අති දඟ ටිෂාරා (ඇත්ත නම තිස්ස) එසේ කියන්නේ සතුටකින් නෙමෙයි. මහනුවරට ආසන්න නගරයක අන්ත දුගී දුප්පත් පැලක උපදින තිස්ස තම මාමා කෙනකු සමග කුඩා කලදීම කොළඹට පැමිණෙන අතර තිස්ස සතුව ත-sබූ සියුමැළි ගති ලක්ෂණ සහ ප්රසන්න පෙනුම නිසා ඔහුට අයත් වන්නේ ඉහත කී කණ්aඩායමකට බැඳී ඔවුන්ගේ කැමැත්තට වැඩ කටයුතු කරන්නයි. තිස්සගේ කතාව තවත් ඉදිරියට ඇදී යන්නේ මෙසේය.

"හොඳයි කැමැත්තතෙන් හරි අකමැත්තෙන් හරි අපි පිරිමි වෙලා ඉපදිලා දැන් ගෑනු කරන වැඩ කරනවා. ඒත් ඒක ලෝකෙට පෙන්නන්න ඕනි නැහැනෙ.. ඇත්තටම අපිට නෙමෙයි ඒම පෙන්නන්න ඕනි වෙන කට්ටියකට. ඒ අය ලොකු සල්ලි කාරයො අත දිග ඇරල වියදම් කරලා එක එක උත්සව පවත්වල අපිව සෙනඟට පේන්න තැන් තැන්වලට ගෙන්නල, මං හිතන්නෙ අපිව විකුණල සල්ලි හම්බ කරගන්නව ඒත් එක සතයක් අපේ දේවල්වලට දීල නැහැ.

ටිෂාරා කියන පරිදි ඔහුවත් ඔහුගේ සහචර සගයන්ගෙන් වැඩි දෙනෙක් වත් තම තත්ත්වය ලෝකෙට පෙන්වීමට එතරම් කැමති නැත. ඔවුන්ට අවශ්ය ජීවත් වනු පිණිස කීයක් හරි උපයාගෙන හවසට මධුවිත මඳක් තොලගා ගීතයකට සවන් දී නින්දට ගොස් යළි පසුදා ඇහැරී සුපුරුදු කාලසටහනට අනුගතවීමටයි. නමුත් කොහේ සිටියත් ඔවුන්ව සොයා එන සංවිධානාත්මක කණ්ඩායම් නිසා ඔවුන්ට ඇතිවන්නේ මහත් මානසික වධයකි.

හැමදේම විකුණන හැමදේටම මිලක් ගහන අද අප සමාජයේ ඇති ගරිල්ලා මාකටිං ක්රමවේදය නිසා එල් ජීබීටීවරුන්ටද හොඳ මිලක් ලැබී ඇත. ඔවුන් අලෙවි කර ඔවුන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ගේ මානවහිමිකම් ගැන කතා කොට යුරෝ මිටියක් හෝ ඩොලර් මල්ලක් උපයා ගන්නට වෙහෙසෙන එන්ජියෝ රැසක්ම අද අප රටෙත් ක්රියාකාරීව ක්රියාත්මක වෙයි. ඔවුන් විවිධ ආකර්ෂණීය නම්වලින් සහ ආයතන තුළින් තම ව්යාපාරය කරගෙන යයි. බහුතරයක් දෙනා තම සංවිධානයේ සංකේතය ලෙස භාවිත කරන්නේ දේදුන්නක ඇති පාට පාට එකට බැඳුණු සිරස් ඉරිකඩවලින් සැදුණු කොඩියක් වැනි කොටුවකි. එසේම සමනලයින් කුඩා කුරුල්ලන් රෝස පාට කුඩා බඩු භාණ්ඩ සරුංගල් වැනි දේද ඔවුන් තම ලෝගෝ ලෙස යොදා ගනී.

මට තේරෙන්නෙ නැහැ මුන්ට මොනා වෙලාද කියල.. සල්ලි ලැබෙනව නම් මෙයාලා ඕනි දෙයක් විකුණයි. සමහරු හිරකාරයො විකුණනවා, තවත් අය කුඩුකාරයො විකුණනවා, තවත් අය ගණිකාවො විකුණනවා, තවත් අය වීදි දරුවො විකුණනවා, තවත් අය පාරේ ඉන්න හිඟන්නො හෝම්ලස් අය සහ මානසික රෝගීන්ව විකුණනවා. ඒ අය වැඩි හරියක් කරන්නේ මං කලින් කිව්ව අයගෙ මානව අයිතිය ගැන උලුප්පලා කතා කරල ඒ අයගෙ පින්තූර ටිකක් අරන් අන්තර්ජාලයට දාලා ලෝකෙට පෙන්නල ජාත්යන්තරේ අනුකම්පාව අරන් ආධාර මුදල් ලබා ගන්නවා. එහෙම ලැබෙන මුදල්වලින් වැඩි කොටසක් යන්නෙ තමන්ගෙ සාක්කුවට. ඉතිරි සොච්චමෙන් අනිත් වැඩවලට වියදම් කරනවා.

ඒ ගාමිණිගේ අදහසය. ඔහුට ආයතනයක් සංවිධානයක් හෝ විශේෂ අනන්යතාවයක් නැත. නමුත් ගාමිණි පාරට හෝ වීදියට බැස එහි සිටින මත්ලෝලීන් ගණිකාවන් වීදි දරුවන් එල්ජීබීටීවරුන් වැනි උපකාර අවශ්ය අය වෙනුවෙන් සේවය කරයි. ඔහු ගැන පුවත් පත් වාර්තා නැත, රූපවාහිනී වැඩසටහන් නැත, ගුණ කථන නැත. ඔහු ඒවාට කැමතිද නැත.

මං දන්න විදියට ඔය සමරිසියන් කියන සහෝදර සහෝදරියන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන පිටුපස ඉන්නේ අමුතු අදහස් තියෙන අය. ඔවුන් කරන්නෙ පිටරටක කොන්තරාත්තුවක්. ඒ අය කැමතියි අපේ රටේ මානව හිමිකම් කැඩෙනව, සමහර ජන කොටස්වලට අසාධාරණයක් වෙනව කියල ලෝකෙට පෙන්නල ලංකාව අසාර්ථක රටක් කියල ඔප්පු කරල අපේ රට යටත් කරල දාන්න. ඒකයි ඒ අයගෙ අරමුණ මං දන්න විදියට ඒ සංවිධානවල ලොක්කො මුදල් කෑදරයො මිසක් සමරිසියෝවත් එල්ජීබීටී අයවත් නෙමෙයි. කොම්පඤ්ඤවීදියේ යතුරු කපන තුවාන්ව මට හඳුන්වා දුන්නේ ගාමිණි විසිනි. මේ තුවාන්ගේ අදහසයි.

මං ඉස්සර පෙරහැරවල, පෙළපාලිවල නැටුවා. හෝටල්වලට ගිහින් පිරිමින්ගෙ ගෑනුන්ගෙ ඇඟපත මසා- කළා... අසම්මත සල්ලාලයන්ගේ මනදොළ පිරෙව්වා .. ඒත් ඒවා කළේ කැමැත්තෙන් නෙමෙයි. අපි එක්ක හිටපු අපිව මේ මාර්ගෙට ඇදල දාපු අය අපිට ඒව කරන්න බල කළා, ඉගැන්නුවා, ගමං පූරුවෙ කරපු පිනක් නිසාද කොහෙද ගාමිණි සර්ව මුණගැහුණේ. සර් මාව පෞරුෂ වර්¨ධන සහ පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කළා. ඒකෙදි මට ඇත්ත තේරුණා. එතන හිටපු අනෙක් සර්ල මැඩම්ලගෙ මගපෙන්වීමෙන් මට ජීවිතයේ ඇත්ත යථාර්ථය තේරුණා. මං මගේ බලෙන් ආරූඪ කරන් හිටි හැසිරීම් ගමන බිමන කතාබහ වෙනස් කර ගත්ත. මට ඕනි වුණා ඇත්ත තුෂාරා කියන චරිතයෙන් මිදී, ඇත්ත තුවාන් වෙන්න. මං ඒක කළා. මගෙ බොරු රඟපෑමෙන් මිදුණා.

තුවාන් කියන පරිදිම සමරිසියන් හෝ සමකාමීන් යයි තමාම කියා ගනිමින් තම හැඟීම් පාලනය කර ගන්නට නොහැකිව අසම්මත ආශාවන්වලට යොමුවන්නේ සැබෑවට නොවේ. එය රඟපෑමකි. තම ආශාවන්ට ඉඩ දීමකි. තමා කරන රඟපෑම තේරුම් ගෙන තමා මෙලොවට උපන්නේ ඇයිද යන්න අවබෝධ කරගෙන අසම්මත පුරුදුවලින් මිදී සැබෑ ගැහැනුන් සහ සැබෑ පිරිමින් ලෙස ලස්සනට ජීවත් වන චරිත රැසක් ගැන අපි දනිමු. අප විසින් අපගේ මිතුරු සෙවණ හරහා පෞරුෂ වර්ධන වැඩසටහන්වලට යොමු කර ගොඩ ගත් තරුණයන් කීප දෙනෙක්ම ඒ අතර සිටී. රාත්රී කාලයේ මඟ මග සැරිසරමින් සල්ලාලයන්ගේ මනදොළ පිනවමින් පිරිමි ගණිකාවන් ලෙස දිවි ගෙවූ ඔවුහු දැන් නිදහසේ සතුටින් ජීවත් වෙති.

සිල්වා ඩොක්ටර් එද්දී අපි දැන් හැංඟෙනව .. ඉස්සරනං අප එයා එක්ක ගියා... ඒත් දැන් එපා වෙලා.. මළ කරදරේ... මිනිස්සු පොටෝ ගන්නව, විස්තර අහනව, කිසි නිවනක් නැහැ ඕවට උත්තර දීල අපේ කටවල් රිදෙනව.

කාමිනි හෙවත් කමල් කියන පරිදි සිල්වා මහතා යනු ආචාර්ය පට්ටමක් ඇතැයි කියනා මැදි වයසට ආසන්න පුද්ගලයෙකි. ඔහු නිතර නිතර විවිධාකාර උත්සව සංවිධානය කරයි. උගත් වැදගත් ආචාර්යවරු මහාචාර්යවරු මෙන්ම සමාජයේ වැදගත් යයි කියන කවුරුත් පිලිගන්නා අයත් ඒවාට පැමිණෙයි . එල්ජිබීටීවරුන්ටද එහි එන්න කියා ඔහු ආරාධනා කරයි. අඳින ඇඳුම, කොණ්ඩා මෝස්තර, කතා කළ යුතු දේ ගැන ආදිය සිල්වා විසින් ඔවුන්ට කියා දෙයි. අවසානයේ ආරාධිතයන් කාබී විසිර යන අතර කමල්ලාට සබීතලාට ලැබෙන්නේ තේ වේලක් සහ සොච්චම් මුදලකි. අපට සමු දෙන්නට පෙර කාමිනී මෙසේද කීවේය.

උත්සවල හවුස් පාටිවලට විතරක් නෙමෙයි බීච් පාටිවලටයි ඒඩ්ස් නිවාරණ වැඩසටහන්වලටයි සරුංගල් තරගවලටයි වගේ දේවල්වලටත් එයා අපිට එන්න කියනව. එයාල ළඟ තියෙනව කොන්ඩම් ගෝනි ගණන් (උපත් පාලන කොපු) එයා ඒවා මිනිස්සුන්ට බෙදා හරින්න පාවිච්චි කරන්නෙත් අපිව ඒවට තමයි එයාලට අපිව ඕනි වෙන්නෙ.

අද බොහෝ අය සිතන්නේ මේ එල්ජීබීටීයන් යනු කිසි බලයක් නැති අන්ත අසරණ කොටසක් බවයි. එහෙම අයද නැත්තේ නොවේ. නමුත් ඔවුන් සමග සමෝසමේ මෙම අසම්මත ක්රමයට නැඹුරු වූ බලවත් අයද සිටී. මා හිතවත් ගුණසිරි ඒ ගැන කියන්නේ මෙසේය..

එක එක නම් දා ගත්ත එන්ජියෝකාරයො ලෝකෙට පෙන්නන්නෙ සමරිsසියො කියන්නේ අහිංසක අසරණ කිසි දෙයක් කරගන්න බැරි කොන්වෙච්ච පිරිසක් කියල. ඒක බොරුවක්. අද අපේ රටේ වගේම ලෝකෙ පුරාම ඉන්නව මහ බලසම්පන්න පිරිස්. ඒ අය අතර නළු නිළියො ගායක ගායිකාවෝ සුපිරි ක්රීඩකයෝ දඟ හටන්කරුවෝ ලේඛකයෝ ව්යාපාරිකයෝ පොලිස් සහ හමුදා නිලධාරීන් ආචාර්ය මහාචාර්යවරු උගත් පණ්ඩිතයො වගේ අය ඒ විතරක්ද දේපාලනඥයො මැති ඇමැතිවරු වගේම සමරිසි තත්වයට පත්වුණු අගමැතිවරු වැනි රාජ්ය නායකයොත් ඉන්නව. හැබැයි ඒ අය ඉල්ලීම් ඉල්ලන්න යන්නෙ නැහැ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නැහැ. තමන්ගෙ පාඩුවෙ ඉන්නව.

මෙම ගැටලුව හමුවෙ බොහෝ මානව හිමිකම් ගැන කතා කරන රාජ්ය නොවන සංවිධාන ක්රියාකාරීන් අසා සිටින්නේ යම් හෙයකින් මෙවන් තත්ත්වයක් ඔබගේ බාල සහෝදරයකුට හෝ දරු මුණුපුරෙකු තුළින් ඇති වුවහොත් ඔබගේ තත්ත්වය කුමක් වේද යනුයි. ඇත්තටම එය කීපවරක් සිතිය යුතු ප්රශ්නයකි. නමුත් අප සතුව ඒ සඳහා පිළිතුරු තිබිය යුතුය. ඒ පෞරුෂ වර්ධන කුසලතාවයයි. තම දරුවා හෝ බාල සොහොයුරාගේ ආකල්ප ගති ලක්ෂණ කුඩා කලදීම තේරුම් ගෙන ඔහුගේ කැමැත්තට හෝ රුචියට ඉඩ නොදී ඔහුව හෝ ඇයව නිසි සම්මත මගට යොමු කිරීම අපගේ යුතුකමයි වගකීමයි.

නපුංසකයන් සමලිංගිකයන් සමරිසියන් හෝ එල්ජීබීටීයන් කියා කිසිම කොටසක් කොන් කිරීමවත් සමාජ අවමානයට ලක් කිරීමත් සුදුසු නැත. එසේම එවැනි තත්ත්වයන්වල සිටින අයව පාවිච්චි කිරීමද ඒ අය ලවා තමාගේ දේවල් ප්රවර්ධනය කර මුදල් උපයා ගැනීමද හොඳ නැත.

කවුරු මොනවා කීවත් අසාමාන්ය මනෝවිද්යාවට අනුව මෙය අසම්මත ලිංගික චර්¨යාවකි ගපැරපිලියාවකගි එසේම බුදුන් වදාළ බණෙහි සහ පන්සිල්වල ඇති කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධියාමි යන්නට අනුවත් කිතුනුවන් අදහන බයිබලයේ ඇති නිත මාලාවන්ට අනුවත් පිරිමින් සමනල පිරිමින් සහ ගැහැනුන් සමග ගැහැනුන් සයනය කිරීමද මහත් පාපයකි.

එහෙයින් සමරිසි තත්ත්වයට පත්වුණ හෝ පත්වෙමින් යන බාලයකුගේ එවන් ගති ලක්ෂණ දුටු කල ඔහුව හෝ ඇයව තවත් ඒ තත්ත්වයට පොලඹවා එයටම ඇද දමා ඔහුගේ තත්ත්වය ප්රවර්ධනය කොට ඔහුව ඒ ක්ෂේත්රයේ වීරයකු නොකර ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් සහ ප්රඥාවෙන් ක්රියා කොට ඔහුව හෝ ඇයව එම තත්ත්වයෙන් මුදා සාමාන්ය අයකු කිරීම ඔබගෙත් මගෙත් යුතුකමයි.

* මිත්ර ශ්රී කරුණානායක

[QUOTE="Dr.Amdan, post: 22000592, member: 549909"] [FONT=Verdana][COLOR=#006600]සමකාමීන් ගැන ඇත්ත කතාව මේකයි[/COLOR][/FONT][FONT=Verdana][SIZE=4][COLOR=#000000] ජීඑස්පී ප්ලස් සහ එල්ජීබීටී සමාජයෙන් කොන්විය යුතු පිරිසක් නොවේ L.G.B.T. පුද්ගල වර්ග හතරකි N.G.O. සමරිසි අය ගැන මවන චිත්රය වැරදියි [IMG]http://www.divaina.com/2017/01/29/sama.jpg[/IMG]සමාජ ගැටලු විශ්ලේෂකයන්ට අනුව කළු සහ සුදු මෙන්ම අළු පාට මිනිස්සුද සිටිති. මේ කළු සහ සුදු මිනිස්සු යනු හමේ පාට නිසා එසේ ලේබල් වුණු අය නොවේ. ඔවුන්ට එම වර්ණ ලැබෙන්නේ ඔවුන් කරන ක්රියාවන් නිසාය. උදාහරණයක් ලෙස හොරු, මංකොල්ලකාරයන්, මිනීමරුවන්, මත්ජාවාරමුන්, සල්ලාලයන්, මැරයන් වැනි අය කළු කුලකයේ අයයි. සැදැහැවත් උපාසකවරුන්, අවංක දානපතියන්, කැපවුණු ගුරුවරුන්, යහපත් වැඩ කරන සමාජ සේවකයන් වැටෙන්නේ සුදු ගණයටයි. අළුපාට මිනිස්සු යනු හරි යෑයි හෝ වැරදි යෑයි ස්ථිරව වෙන්කොට පෙන්විය නොහැකි දේවල් කරන ඉහත පාර්ශ්වයන් දෙකටම නැති අතරමැදි පුද්ගල කොට්ඨාසයයි. අප අද කතා කරන්නේ මේ අළුපාට කුලකයට වැටෙන පිරිසක් ගැන සහ ඔවුන් වෙනුවෙන් මොර ගසන ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන තවත් පාට පාට පිරිසක් ගැනයි. ජීඑස්පී සහනය අප රටට යළි දෙනු පිණිස අදාළ සංවිධානය විසින් කොන්දේසි දෙසීය ගණනකින් යුත් යෝජනාවලියක් රජයට යොමුකර ඇති බව රටේ තැන් තැන්වල කතා වෙයි. මෙම යෝජනාවලින් අද බොහෝ දෙනකුගේ අවධානයට සහ කතා බහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ සමලිංගිකයන් දෙස අපහාසයෙන් තොරව බැලිය යුතුයි සහ ඔවුනගේ ආසාවන්ට සහ අයිතිවාසිකම් වලට ඉඩ දිය යුතුය යන යෝජනාව බව බොහෝ අය දනිති. ඇත්තටම මෙවැනි යෝජනාවක් කර තිබේද කියාද සමහරුන්ට ගැටලු මතුවී තිබේ. පසුගිය කැබිනට් රැස්වීමකදී මෙම හෝ මෙයට සමාන යෝජනාවක් රජයේ නියෝජ්ය ඇමැතිවරයකු විසින් කැබිනට් මණ්aඩලයට ඉදිරිපත් කළ බවත් එයට බහුතරයක් සාමාජිකයන් පිරිසක් එක හෙළා විරුද්ධ වූ බවත් එහි සිටි තවත් නියෝජ්ය අමාත්යවරයෙක් සමලිංගික කටයුතුවලට අවසර දෙනවා නම් සත්තුත් සමග ලිංගික කටයුතු කළාට කමක් නැද්ද, කියා අසා සිටි බවත් පසුගිය සතියේ සමාජ වෙබ් ජාලා අඩවිවල බොහෝ ලෙස ප්රචාරය කර තිබුණි. ඉහත කී දේ කෙසේ වෙතත් සමලිංගික කටයුතු පිළිබඳ කාරණාව මේ වන විට පිපිරෙන්නට මෝදුවන ගිනි කන්දක් හෝ දැල්වෙනු පිණිස අළුයට රහසේ දිලිසෙන ගිනි පුපුරු වැලක් සේ නිහඬව සිටින බවක් දකින්නට ලැබේ. සමලිංගිකයන් පිළිබඳව අපි නිතර නිතර කතා කරමු. ඒ ඔවුන්ට අපහාස කරනු පිණිස නොව සමාජ විමර්ශන මාතෘකාව යටතේ එම පිරිස් ගැන හඳුන්වාදීමටත් හැකි සෑම අයුරකින්ම ඔවුන්ට යහපත් පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීමට උපකාර කරනු පිණිසත්ය. නමුත් අපගේ උත්සාහයට බොහෝ විරෝධතා සහ විවේචන එල්ලවන අවස්ථාද බොහෝය. අපි ඒවා අසා සිටියද ඒ අදහස්වලට ගරු කළ ද සියල්ල ඒ සැටියෙන් පිළිගන්නේ නැත. අප තාමත් කියන්නේ මෙම සමලිංගික සේවනයට යොමු වූවන් වනු සම්මත ජීවන ක්රමවේදයෙන් බැහැර වූ අසම්මත ක්රියාවකට ඇබ්බැහි වුණු පිරිසක් බවත් ඔවුන් දෙස සානුකම්පාවෙන් බලා ඔවුන්ට ඉන් මිදීමට උපකාර කළ හැකි බවත්ය. සමලිංගිකයන් බිහිවන්නේ කෙසේද, ඒ අයගේ උපත පිළිබඳ වෛද්ය මත, මෙන්ම ඔවුන්ගේ චර්යා රටා ගැන අපි බොහෝ ගැඹුරින් මෙම ලිපිය තුළින් මීට කලින් කීපවතාවක්ම කතා කර ඇති නිසා ඒවා යළිs පුනරුච්චාරණය කිරීමට අවශ්ය නැත. පසුගිය දශක කීපය තිස්සේ අප සමාජයේ භාවිතා කළ සමලිංගික හෝ නපුංසක යන වචනය අද තහනම් හෝ නොකිවයුතු අශෝභන වචනයක් ලෙසට සමාජයේ එක්තරා පිරිසක් විසින් ප්රචාරය කරමින් සිටී. ඇත්තටම එම වදන්වලට අප ද කැමති නැත. යම්කිසි අසම්මත බවක් ඉන් දිස්වෙයි. ඒ වෙනුවට ඔවුන් සමකාමීන් හෝ සමරිසියන් ලෙස මොවුන්ව හඳුන්වා දෙති. ඒ වචනද එතරම් නොගැළපෙතැයි මට සිතේ. කෙසේ වෙතත් සිංහලෙන් එසේ කීවද ඉංග්රීසි බසින් එයට තවත් බොහෝ අලංකාර වචන සහ යෙදුම් භාවිතා කරයි. ඛඨඊඔ (එල් ජී බී ටී) යනු එවැනි අයව දැන් අමතන කේතය වෙයි. එම කේතය සැදී ඇති ඉංග්රීසි මුල් අකුරු හතරට අයත් පුද්ගල වර්ග හතරක් සිටී. එල් යනු ලෙස්බියන්ස් හෙවත් සමකාමිනියන්ය. ජී යනු ගේ හෙවත් පිරිමි සමකාමීන්ය. බී යන්නෙන් අමතන්නේ බයිසෙක්ෂුවල්ස් හෙවත් ගැහැනු පිරිමි යන ද්විපාර්ශ්වීය ගති ලක්ෂණ ඇති අයයි. ටී අකුරින් කියන්නේ ට්රාන්ස්ජෙන්ඩර්ස් හෙවත් සංක්රාත්මික (ස්ව කැමැත්තෙන් ලිංග විපර්යාසයන් කර ගත් අයයි කොටින්ම කිවහොත් මෙයින් දැකිය හැකි වන්නේ අතීතයේ තනි තනියෙන් වෙන වෙනම හොර රහසේ අසම්මත ක්රියා කළ අය අද හවුල් වී සංගම් හදාගෙන කණ්aඩායම් වශයෙන් තමාට රිසි දේ එළිපිට බය නැතිව ප්රසිද්ධියේ කරන්නට උත්සාහ කිරීමයි. "ඉස්සර අහිංසක විදියට කෙල්ලෙක් වගේ ඇඳගෙන තොල් නිය රතු කර ගෙන පාරෙ ගිය අපට දැන් එහෙම ඉන්න බැහැ. හරිම කරදරයි. අපි වෙනුවෙන් කතා කරන්න, අපේ දේවල් ලෝකෙට පෙන්නන්න, අපිව ඉස්සරහට දාන්න, කට්ටිය ගොඩක් බිහි වෙලා ... අනේ මන් දන්නෑ... ඇයි කියල ඒ අයට අපි ගැන ඔච්චර රුදාවක් කැක්කුමක්.. ඉස්සර බොහොම රහසින් සතුටු වුණ අපිව දැන් ලෝකෙටම විවෘත කරල.. රූපලාවණ්ය ශිල්පයට නැටුමට මෙන්ම ඉවුම් පිහුම් සඳහා ද අති දඟ ටිෂාරා (ඇත්ත නම තිස්ස) එසේ කියන්නේ සතුටකින් නෙමෙයි. මහනුවරට ආසන්න නගරයක අන්ත දුගී දුප්පත් පැලක උපදින තිස්ස තම මාමා කෙනකු සමග කුඩා කලදීම කොළඹට පැමිණෙන අතර තිස්ස සතුව ත-sබූ සියුමැළි ගති ලක්ෂණ සහ ප්රසන්න පෙනුම නිසා ඔහුට අයත් වන්නේ ඉහත කී කණ්aඩායමකට බැඳී ඔවුන්ගේ කැමැත්තට වැඩ කටයුතු කරන්නයි. තිස්සගේ කතාව තවත් ඉදිරියට ඇදී යන්නේ මෙසේය. "හොඳයි කැමැත්තතෙන් හරි අකමැත්තෙන් හරි අපි පිරිමි වෙලා ඉපදිලා දැන් ගෑනු කරන වැඩ කරනවා. ඒත් ඒක ලෝකෙට පෙන්නන්න ඕනි නැහැනෙ.. ඇත්තටම අපිට නෙමෙයි ඒම පෙන්නන්න ඕනි වෙන කට්ටියකට. ඒ අය ලොකු සල්ලි කාරයො අත දිග ඇරල වියදම් කරලා එක එක උත්සව පවත්වල අපිව සෙනඟට පේන්න තැන් තැන්වලට ගෙන්නල, මං හිතන්නෙ අපිව විකුණල සල්ලි හම්බ කරගන්නව ඒත් එක සතයක් අපේ දේවල්වලට දීල නැහැ. ටිෂාරා කියන පරිදි ඔහුවත් ඔහුගේ සහචර සගයන්ගෙන් වැඩි දෙනෙක් වත් තම තත්ත්වය ලෝකෙට පෙන්වීමට එතරම් කැමති නැත. ඔවුන්ට අවශ්ය ජීවත් වනු පිණිස කීයක් හරි උපයාගෙන හවසට මධුවිත මඳක් තොලගා ගීතයකට සවන් දී නින්දට ගොස් යළි පසුදා ඇහැරී සුපුරුදු කාලසටහනට අනුගතවීමටයි. නමුත් කොහේ සිටියත් ඔවුන්ව සොයා එන සංවිධානාත්මක කණ්ඩායම් නිසා ඔවුන්ට ඇතිවන්නේ මහත් මානසික වධයකි. හැමදේම විකුණන හැමදේටම මිලක් ගහන අද අප සමාජයේ ඇති ගරිල්ලා මාකටිං ක්රමවේදය නිසා එල් ජීබීටීවරුන්ටද හොඳ මිලක් ලැබී ඇත. ඔවුන් අලෙවි කර ඔවුන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ගේ මානවහිමිකම් ගැන කතා කොට යුරෝ මිටියක් හෝ ඩොලර් මල්ලක් උපයා ගන්නට වෙහෙසෙන එන්ජියෝ රැසක්ම අද අප රටෙත් ක්රියාකාරීව ක්රියාත්මක වෙයි. ඔවුන් විවිධ ආකර්ෂණීය නම්වලින් සහ ආයතන තුළින් තම ව්යාපාරය කරගෙන යයි. බහුතරයක් දෙනා තම සංවිධානයේ සංකේතය ලෙස භාවිත කරන්නේ දේදුන්නක ඇති පාට පාට එකට බැඳුණු සිරස් ඉරිකඩවලින් සැදුණු කොඩියක් වැනි කොටුවකි. එසේම සමනලයින් කුඩා කුරුල්ලන් රෝස පාට කුඩා බඩු භාණ්ඩ සරුංගල් වැනි දේද ඔවුන් තම ලෝගෝ ලෙස යොදා ගනී. මට තේරෙන්නෙ නැහැ මුන්ට මොනා වෙලාද කියල.. සල්ලි ලැබෙනව නම් මෙයාලා ඕනි දෙයක් විකුණයි. සමහරු හිරකාරයො විකුණනවා, තවත් අය කුඩුකාරයො විකුණනවා, තවත් අය ගණිකාවො විකුණනවා, තවත් අය වීදි දරුවො විකුණනවා, තවත් අය පාරේ ඉන්න හිඟන්නො හෝම්ලස් අය සහ මානසික රෝගීන්ව විකුණනවා. ඒ අය වැඩි හරියක් කරන්නේ මං කලින් කිව්ව අයගෙ මානව අයිතිය ගැන උලුප්පලා කතා කරල ඒ අයගෙ පින්තූර ටිකක් අරන් අන්තර්ජාලයට දාලා ලෝකෙට පෙන්නල ජාත්යන්තරේ අනුකම්පාව අරන් ආධාර මුදල් ලබා ගන්නවා. එහෙම ලැබෙන මුදල්වලින් වැඩි කොටසක් යන්නෙ තමන්ගෙ සාක්කුවට. ඉතිරි සොච්චමෙන් අනිත් වැඩවලට වියදම් කරනවා. ඒ ගාමිණිගේ අදහසය. ඔහුට ආයතනයක් සංවිධානයක් හෝ විශේෂ අනන්යතාවයක් නැත. නමුත් ගාමිණි පාරට හෝ වීදියට බැස එහි සිටින මත්ලෝලීන් ගණිකාවන් වීදි දරුවන් එල්ජීබීටීවරුන් වැනි උපකාර අවශ්ය අය වෙනුවෙන් සේවය කරයි. ඔහු ගැන පුවත් පත් වාර්තා නැත, රූපවාහිනී වැඩසටහන් නැත, ගුණ කථන නැත. ඔහු ඒවාට කැමතිද නැත. මං දන්න විදියට ඔය සමරිසියන් කියන සහෝදර සහෝදරියන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන පිටුපස ඉන්නේ අමුතු අදහස් තියෙන අය. ඔවුන් කරන්නෙ පිටරටක කොන්තරාත්තුවක්. ඒ අය කැමතියි අපේ රටේ මානව හිමිකම් කැඩෙනව, සමහර ජන කොටස්වලට අසාධාරණයක් වෙනව කියල ලෝකෙට පෙන්නල ලංකාව අසාර්ථක රටක් කියල ඔප්පු කරල අපේ රට යටත් කරල දාන්න. ඒකයි ඒ අයගෙ අරමුණ මං දන්න විදියට ඒ සංවිධානවල ලොක්කො මුදල් කෑදරයො මිසක් සමරිසියෝවත් එල්ජීබීටී අයවත් නෙමෙයි. කොම්පඤ්ඤවීදියේ යතුරු කපන තුවාන්ව මට හඳුන්වා දුන්නේ ගාමිණි විසිනි. මේ තුවාන්ගේ අදහසයි. මං ඉස්සර පෙරහැරවල, පෙළපාලිවල නැටුවා. හෝටල්වලට ගිහින් පිරිමින්ගෙ ගෑනුන්ගෙ ඇඟපත මසා- කළා... අසම්මත සල්ලාලයන්ගේ මනදොළ පිරෙව්වා .. ඒත් ඒවා කළේ කැමැත්තෙන් නෙමෙයි. අපි එක්ක හිටපු අපිව මේ මාර්ගෙට ඇදල දාපු අය අපිට ඒව කරන්න බල කළා, ඉගැන්නුවා, ගමං පූරුවෙ කරපු පිනක් නිසාද කොහෙද ගාමිණි සර්ව මුණගැහුණේ. සර් මාව පෞරුෂ වර්¨ධන සහ පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කළා. ඒකෙදි මට ඇත්ත තේරුණා. එතන හිටපු අනෙක් සර්ල මැඩම්ලගෙ මගපෙන්වීමෙන් මට ජීවිතයේ ඇත්ත යථාර්ථය තේරුණා. මං මගේ බලෙන් ආරූඪ කරන් හිටි හැසිරීම් ගමන බිමන කතාබහ වෙනස් කර ගත්ත. මට ඕනි වුණා ඇත්ත තුෂාරා කියන චරිතයෙන් මිදී, ඇත්ත තුවාන් වෙන්න. මං ඒක කළා. මගෙ බොරු රඟපෑමෙන් මිදුණා. තුවාන් කියන පරිදිම සමරිසියන් හෝ සමකාමීන් යයි තමාම කියා ගනිමින් තම හැඟීම් පාලනය කර ගන්නට නොහැකිව අසම්මත ආශාවන්වලට යොමුවන්නේ සැබෑවට නොවේ. එය රඟපෑමකි. තම ආශාවන්ට ඉඩ දීමකි. තමා කරන රඟපෑම තේරුම් ගෙන තමා මෙලොවට උපන්නේ ඇයිද යන්න අවබෝධ කරගෙන අසම්මත පුරුදුවලින් මිදී සැබෑ ගැහැනුන් සහ සැබෑ පිරිමින් ලෙස ලස්සනට ජීවත් වන චරිත රැසක් ගැන අපි දනිමු. අප විසින් අපගේ මිතුරු සෙවණ හරහා පෞරුෂ වර්ධන වැඩසටහන්වලට යොමු කර ගොඩ ගත් තරුණයන් කීප දෙනෙක්ම ඒ අතර සිටී. රාත්රී කාලයේ මඟ මග සැරිසරමින් සල්ලාලයන්ගේ මනදොළ පිනවමින් පිරිමි ගණිකාවන් ලෙස දිවි ගෙවූ ඔවුහු දැන් නිදහසේ සතුටින් ජීවත් වෙති. සිල්වා ඩොක්ටර් එද්දී අපි දැන් හැංඟෙනව .. ඉස්සරනං අප එයා එක්ක ගියා... ඒත් දැන් එපා වෙලා.. මළ කරදරේ... මිනිස්සු පොටෝ ගන්නව, විස්තර අහනව, කිසි නිවනක් නැහැ ඕවට උත්තර දීල අපේ කටවල් රිදෙනව. කාමිනි හෙවත් කමල් කියන පරිදි සිල්වා මහතා යනු ආචාර්ය පට්ටමක් ඇතැයි කියනා මැදි වයසට ආසන්න පුද්ගලයෙකි. ඔහු නිතර නිතර විවිධාකාර උත්සව සංවිධානය කරයි. උගත් වැදගත් ආචාර්යවරු මහාචාර්යවරු මෙන්ම සමාජයේ වැදගත් යයි කියන කවුරුත් පිලිගන්නා අයත් ඒවාට පැමිණෙයි . එල්ජිබීටීවරුන්ටද එහි එන්න කියා ඔහු ආරාධනා කරයි. අඳින ඇඳුම, කොණ්ඩා මෝස්තර, කතා කළ යුතු දේ ගැන ආදිය සිල්වා විසින් ඔවුන්ට කියා දෙයි. අවසානයේ ආරාධිතයන් කාබී විසිර යන අතර කමල්ලාට සබීතලාට ලැබෙන්නේ තේ වේලක් සහ සොච්චම් මුදලකි. අපට සමු දෙන්නට පෙර කාමිනී මෙසේද කීවේය. උත්සවල හවුස් පාටිවලට විතරක් නෙමෙයි බීච් පාටිවලටයි ඒඩ්ස් නිවාරණ වැඩසටහන්වලටයි සරුංගල් තරගවලටයි වගේ දේවල්වලටත් එයා අපිට එන්න කියනව. එයාල ළඟ තියෙනව කොන්ඩම් ගෝනි ගණන් (උපත් පාලන කොපු) එයා ඒවා මිනිස්සුන්ට බෙදා හරින්න පාවිච්චි කරන්නෙත් අපිව ඒවට තමයි එයාලට අපිව ඕනි වෙන්නෙ. අද බොහෝ අය සිතන්නේ මේ එල්ජීබීටීයන් යනු කිසි බලයක් නැති අන්ත අසරණ කොටසක් බවයි. එහෙම අයද නැත්තේ නොවේ. නමුත් ඔවුන් සමග සමෝසමේ මෙම අසම්මත ක්රමයට නැඹුරු වූ බලවත් අයද සිටී. මා හිතවත් ගුණසිරි ඒ ගැන කියන්නේ මෙසේය.. එක එක නම් දා ගත්ත එන්ජියෝකාරයො ලෝකෙට පෙන්නන්නෙ සමරිsසියො කියන්නේ අහිංසක අසරණ කිසි දෙයක් කරගන්න බැරි කොන්වෙච්ච පිරිසක් කියල. ඒක බොරුවක්. අද අපේ රටේ වගේම ලෝකෙ පුරාම ඉන්නව මහ බලසම්පන්න පිරිස්. ඒ අය අතර නළු නිළියො ගායක ගායිකාවෝ සුපිරි ක්රීඩකයෝ දඟ හටන්කරුවෝ ලේඛකයෝ ව්යාපාරිකයෝ පොලිස් සහ හමුදා නිලධාරීන් ආචාර්ය මහාචාර්යවරු උගත් පණ්ඩිතයො වගේ අය ඒ විතරක්ද දේපාලනඥයො මැති ඇමැතිවරු වගේම සමරිසි තත්වයට පත්වුණු අගමැතිවරු වැනි රාජ්ය නායකයොත් ඉන්නව. හැබැයි ඒ අය ඉල්ලීම් ඉල්ලන්න යන්නෙ නැහැ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නැහැ. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. මෙම ගැටලුව හමුවෙ බොහෝ මානව හිමිකම් ගැන කතා කරන රාජ්ය නොවන සංවිධාන ක්රියාකාරීන් අසා සිටින්නේ යම් හෙයකින් මෙවන් තත්ත්වයක් ඔබගේ බාල සහෝදරයකුට හෝ දරු මුණුපුරෙකු තුළින් ඇති වුවහොත් ඔබගේ තත්ත්වය කුමක් වේද යනුයි. ඇත්තටම එය කීපවරක් සිතිය යුතු ප්රශ්නයකි. නමුත් අප සතුව ඒ සඳහා පිළිතුරු තිබිය යුතුය. ඒ පෞරුෂ වර්ධන කුසලතාවයයි. තම දරුවා හෝ බාල සොහොයුරාගේ ආකල්ප ගති ලක්ෂණ කුඩා කලදීම තේරුම් ගෙන ඔහුගේ කැමැත්තට හෝ රුචියට ඉඩ නොදී ඔහුව හෝ ඇයව නිසි සම්මත මගට යොමු කිරීම අපගේ යුතුකමයි වගකීමයි. නපුංසකයන් සමලිංගිකයන් සමරිසියන් හෝ එල්ජීබීටීයන් කියා කිසිම කොටසක් කොන් කිරීමවත් සමාජ අවමානයට ලක් කිරීමත් සුදුසු නැත. එසේම එවැනි තත්ත්වයන්වල සිටින අයව පාවිච්චි කිරීමද ඒ අය ලවා තමාගේ දේවල් ප්රවර්ධනය කර මුදල් උපයා ගැනීමද හොඳ නැත. කවුරු මොනවා කීවත් අසාමාන්ය මනෝවිද්යාවට අනුව මෙය අසම්මත ලිංගික චර්¨යාවකි ගපැරපිලියාවකගි එසේම බුදුන් වදාළ බණෙහි සහ පන්සිල්වල ඇති කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධියාමි යන්නට අනුවත් කිතුනුවන් අදහන බයිබලයේ ඇති නිත මාලාවන්ට අනුවත් පිරිමින් සමනල පිරිමින් සහ ගැහැනුන් සමග ගැහැනුන් සයනය කිරීමද මහත් පාපයකි. එහෙයින් සමරිසි තත්ත්වයට පත්වුණ හෝ පත්වෙමින් යන බාලයකුගේ එවන් ගති ලක්ෂණ දුටු කල ඔහුව හෝ ඇයව තවත් ඒ තත්ත්වයට පොලඹවා එයටම ඇද දමා ඔහුගේ තත්ත්වය ප්රවර්ධනය කොට ඔහුව ඒ ක්ෂේත්රයේ වීරයකු නොකර ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් සහ ප්රඥාවෙන් ක්රියා කොට ඔහුව හෝ ඇයව එම තත්ත්වයෙන් මුදා සාමාන්ය අයකු කිරීම ඔබගෙත් මගෙත් යුතුකමයි. * මිත්ර ශ්රී කරුණානායක[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom