Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කුප්ප ත්‍රෙඩ් එක--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමරිසි කටගැස්මක්ද? සංවාදය.... ලිපි පෙළජ්04

එල්ජීබීටී කටගැස්මට ට්රයිසෙක්ෂුවල් (Trisexual) රස මුසුවක්

බුද්ධඝෝෂ හිමියන් මෙන්ම ඡේසුස් වහන්සේ කියන දේ ගැනත් අවධානය යොමු කරන්න

ත්විලිංගිකත්වය ගැන කතා නොකරන්නේ ඇයි?

තුෂාර මනෝඡ්ගේ කුලකය කුමක්ද?

පසුගිය සතියේ පළවූ Equal Ground හි තුෂාර මනෝඡ් දැක්වූ අදහස්වලට පිළිතුරු

පසුගිය සති කීපය තුළ මා සහ ඊක්වල් ග්‍රවුන්ඩ් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ව්‍යාපෘති නිලධාරී තුෂාර මනෝජ් මහතාත් අතර හුවමාරු වන සමරිසි කටගැස්ම පිළිබඳ වදන් හරඹය. මට ඌ ගහන ඌ මට ගහන. තියරියක් මත පිහිටා ඇති බව මට දැනුණේ ඔහු විසින් ගිය සතියේ පළ කර තිබූ පිළිතුරු ලිපිය කියවීමෙනි.

සමරිසියන් යයි රාජ්‍ය නොවන සංවිධාන විසින් හඳුන්වන LGBT Lkavhkag අයත් පිරිමින් සමග ලිංගික ක්රියාවේ යෙදෙන්නට කැමති පිරිමි, ගැහැනුන් සමග ලිංගික කටයුතු කරන්නට රිසි ගැහැනු, ද්විලිංගික ගණයට වැටෙනවුන් සහ ලිංගසංක්රාතියට නතුවූවන් යන පාර්ශවයන් පිළිබඳවත් ඔවුන්ගේ ස්වභාවයන් ගැනත් ඔවුන්ට වන අගතියන් ගැනත් ඔවුන්ගේ මානව අයිතීන් ගැනත් කරුණු කාරණා මතු කිරීම අප දෙපළම දෙයාකාරයකින් ඉටු කොට ඇත.

අප දෙදෙනාම සමරිසියන් ගැන කතා කළ ද මෙහිදී මා දකින වෙනස වන්නේ මනෝජ් තුෂාර ඔහුට සමීප ඔහු වඩා විශ්වාසය තබා සිටින ඔහුගේ උතුම් පරමාදර්ශයන් විය හැකි බුද්ධඝෝෂ හිමියන්, රොබට් කේ. මර්ටන්, මැකොලේ සාමිවරයා, අමෙරිකන් මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්, ඩී. ජොවාවෝද කැස්ත්‍රොa සහ රොබට් නොක්ස් වැනි අය මෙන්ම වෛද්‍ය රුවන් වැනි විද්වතුන්ගේ අදහස් සහ න්‍යායන් ගැන විද්‍යාත්මක සහ තාර්කික පසුබිමක සිට කතා කරන අතර මා කතා කලේ එච්. අයි. වී. ආසාධිත ඒඩ්ස් රෝගීන්ට මෙන්ම සමාජ රෝගවලට බෙහෙත් කරන එස්ටීඩී ක්ලිනික් එකේ ප්‍රායෝගික වෛද්‍යවරුන්, සමරිසි අපහරණයට ලක්වූ වින්දිතයන්, සමාජ අවමානයෙන් මානසික පීඩා විඳින සමරිසි කුලකයට වැටෙන ලොල්ලසරා, සබීතා, ශෂී වැනි පිරිමි ගණිකාවන්, වැඩිහිටි පිරිමින්ගේ අසාමාන්‍ය හිංසාකාරී අතවර නිසා හැඟීම් තුවාලකරගත් කුඩා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම තව දුරටත් සමරිසි තත්ත්වයේ ජීවත්වන්නට අකමැතිව ඒ ක්‍රමයට ආයුබෝවන් කියා බහුතරයට එක්වූ තරුණ තරුණියන් වැනි මහ පොළවේ පය ගසා ජීවත්වන අය තුළින් මා ලබා ගත් අත්දැකීම් සහ දැනුම පිලිබඳවයි.

එමෙන්ම රාත්‍රී උද්‍යාන පාලකයන් (මුරකරුවන්) පොදු වැසිකිළි බාරකරුවන්, අඳුරු තැන් වල සැරිසරන නිසාචරයන්, පාලු තැන් වල රැකියාව කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මට තොරතුරු සැපයූ අය වූහ. මෙහිදිS වඩා වැදගත් වන්නේ කාගේ අදහස් ද බව බුද්ධිමත් පාඨකයා තීරණය කරනු ඇත. එමෙන්ම වසර විසිපහකට ආසන්න කාලයක් තිස්සේ මා කරන්නේ සමාජ විමර්ෂකගේ කාර්ය බව තුෂාර මනෝජ්ටත් ගමන දැන යන බුද්ධිමත් 'දිවයින' පාඨකයාටත් සිහිකරන්නට කැමැත්තෙමි.

දෙවැනි වරටත් තුෂාර ඔහුගේ ලිපි තුළින් මිත්‍ර දැන්වත් අපි මිත්‍ර වෙමු, කියා කරන ඇරයුම මා සාදරයෙන් බාර ගන්නේ ඇත්තටම මිත්‍රත්වයෙනි. එහෙයින් මෙවක් පටන් මම ඔහුට මිතුරා කියා අමතමි. LGBT ප්‍රජාව තුළ මා මිතුරු තුෂාර මනෝජ් නියෝජනය කරන කුලකය කුමක් දැයි මා නොදනිතත් මට කියන්නට අවශ්‍ය වන්නේ නව යොවුන් කාලයේ පටන්ම මා ඔය කියන කණ්ඩායම්වලට අයත් සෑම වර්ගයකම බාල මහලු තරුණ ගෑනු පිරිමි අය සමඟ මිතු දම් පවත්වන අයෙක් බවයි. එම නිසා ඔහුගේ අවසාන ලිපියෙන් මා සමරිසියන් පිළිකුල් කරන බවට කර ඇති චෝදනාත්මක ප්‍රකාශය මම සාහසිකව ප්‍රතික්ෂේප කරන්නට කැමැත්තෙමි. මගේ එම ලිපියේ හෝ මෙයට පෙර සමරිසියන් ගැන මා ලියන ලද ගණන් කිරීමට පවා මට අමතක ලිපි වල කොතැනක හෝ මා සමරිසියන් පිළිකුල් කරන බවක් ව්‍යාංගාර්ථයෙන් හෝ කියා නැත. මා කිප වරක්ම කියවා යළි යළි තේරුම් ගත් පරිදි මා එහි ලියා ඇත්තේ අද ජන සමාජය පිළිකුලින් බලන්නේ මුදල් හොයා වීථියට බහින පිරිමි ලිංගික ශ්‍රමිකයන්, ගොදුරු සොයන සමරිසියන් හෝ තෘප්තිය ආස්වාදය පතා සමරිසි රතියේ යෙදෙන්නන් දෙස නොව ඔවුන්ට මුවා ඔවුන්ව විකුණාගෙන කන ඔවුන් ලවා උපත් පාලන කොපු රට පුරා ව්‍යාප්ත කරවන, දිය කලතා එය බොරවුණ කල එයට බැස මාළු අල්ලන ඩොලර් මාමක යුරෝකාරක එන්ජියෝ දෙස බවයි. (මා මිත්‍ර තුෂාර මනෝජ්ට ඩොලර් සහ යුරෝ ගැනත් එන්ජියෝ ගැනත් මා නඟා ඇති චෝදනාවට උත්තර බැඳ එකී චෝදනාවෙන් නිදහස් වෙන්නට අමතක වූවාද නැත්නම් හිතාමතා එය පැහැර හැරියාද ඒ ගැන කතා කිරීමට අකමැතිද කියා මා නොදන්නා නිසා මෙයින් මතු ඒ ගැන කතා නොකරමි)

මා මිත්‍ර මනෝජ් මට චෝදනා කර ඇති පරිදි හොමොෆොaබියා යන භීතිකාවෙන් මා පෙළෙනවාද ඇත්තටම මා සමරිසියන් පිළිකුල් කරන්නේද කියා මම මගෙන්ම අසමින් ආත්ම සම්ප්‍රජානනයක සහ ස්වයං විවේචනයක යෙදුනෙමි. පසුගිය සතිය තිස්සේ මම විවිධ අයගෙන් මා ගැන විමසුවෙමි. අවසාන වශයෙන් මා විනිශ්චය කළේ මා හොමෝෆොaබියාවෙන් නොපෙළෙන බවත් එසේම මට හොමෝමේනියාවක්ද නැති බවත්ය. (හොමෝෆොaබියාව යනු සමලිංගික සේවනය ඇතුළු එල්ජීබීටී ප්‍රජාව පිළිබඳව Rණාත්මක ආකල්ප හෝ හැඟීම් සමුදායක් ඇති වීමයි Homophobia = encompasses a range of negative attitudes and feelings toward homosexuality or people who are identified or perceived as being lesbian, gay,bisexual or transgender (LGBT)

කුඩා කල මා මහත්සේ ඇලුම් කල එදා මට දෙවැනි මවක් වූ මගේ ඉංග්‍රීසි උච්ඡාරණ (Elocution) සහ බටහිර සංගීත ගුරුවරිය ලෙස්බියනියක් බව යන්තම් දැලි රැවුල වැවෙන්නටත් පෙර දැනගතිමි. පාසැල් යන අවදියේ අපගේ පිහිනුම් පුහුණුකරු සමරිසියෙක් බව පිහිනුම් කණ්ඩායමේ අප සැමට දැනී තිබුණි. එමෙන්ම මාත් මගේ අයියාත් කොණ්ඩය කපන්නට නිතර ගිය නුගේගොඩ සැලුන් එකේ හිමිකාර ප්‍රධාන කරණවෑමියා වන ඩේවිඩ් මාමා ද්විලිංගිකයෙක් බවත් මගේ අයියා මට එකලම උගන්වා තිබුණි. අප නව යොවුන් වියේ පාසල් සිසුන්ව සිටියදී පාසලින් කට්ටි පැන මරදාන දුම්රියපලේ ගැවසෙන කල්හි අපට හමුවුන මාලිගාවත්තේ පොරින් සුනිල් නැමැති ෙජ්ත්තුකාර රස්තියාදුකාරයා තදබල ලෙස බාල අපරාධවලටත් කුඩා පිරිමි දරුවන්ට අතවර කිරීමටත් ඇබ්බැහිව සිටි අයෙක් ලෙසටත් අපි අඳුනාගෙන සිටිමු. එමෙන්ම ලිංග විපර්යාස සැත්කම්වලට බඳුන්ව මානසිකව සහ කායිකව පීඩා විඳින සමාජයෙන් නිතර සැඟවී සිටීමට තැත් දරණ තරුණයන් කීප දෙනෙක්ම උපදේශන සේවා සඳහා මා වෙත පැමිණ ඇති අතර තායිලන්තය, මැලේසියාව, පිsලිපීනය වැනි රටවල ජීවත්වන එවන් ලිංගික සංක්රාන්තිකයන් රැසක්ම දැනටමත් මගේ හිතවතුන්ව සිටී. ඒ සියල්ලන් දෙස විනිශ්චයෙන් තොරව ඔවුනුත් මනුෂ්යයන්යයි සිතමින් සලකන නිසා යළිත් වරක් මා තුෂාර විසින් මට කර ඇති චෝදනාව තරයේ ප්රතික්ෂෙප කරමි.

මා කිසි කලෙක උග්‍ර ආගම්වාදියෙක් හෝ මූලධර්මවාදියකු නොවුණද, මා මිත්‍ර තුෂාර අදහන වීරයන් වන රොබට් කේ මර්ටන්, මැකොලේ සාමිවරයා, අමෙරිකන් මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්, ඩී. ජොවාවෝද කැස්ත්‍රොa, රොබට් නොක්ස් වැනි අයට වඩා මම ගෞතම බුදුන් වහන්සේ දෙසූ බණ සහ යේසුස් ක්‍රිස්තුස් විසින් ඉගැන්වූ න්‍යායන්ට ගරු කරමි. නමුත් තුෂාර කියන පරිදි කොන්ඩම් දමා සංසර්ගයේ යෙදීම ද අසම්මත ලිංගික චර්යාවක් විය හැකි නිසා බුදුන් දේශනා කළ පංචශීලයෙන් එකක් වන කාමයෙහි වරදවා හැසිරීමද කොන්ඩම් පරිහරණයට අසුවිය හැකි පාපයක් කියා වරෙක මට සිතේ. එනිසා මම උතුම් බුදු බණ මෙයට ඈඳා නොගනිමි. නමුත් කිතුනු ඉතිහාසය තුළ සහ ඔවුන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලයේත්a ටෝරාව හෙවත් මෝසස්ගේ ව්‍යවස්ථාවේත් කාමමිථ්‍යාචාරය ගැනත් සමලිංගික සේවනය ගැනත් බොහෝ සේ නීති සහ තහංචි පනවා ඇත.

ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාස නොකරන්න. ඒක පිළිකුලක්ය. මනුෂ්‍යයකු ගැහැනියක සමඟ සයනය කරන්නාක් මෙන් පිරිමියකු සමඟ සයනය කළොත් ඔවුන් දෙනොම පිළිකුලක් කළෝය. ඔවුන් සැබවින්ම මරනු ලැබිය යුතුය., (ලෙවි 19:13 සහ 20:13)

එකල ජීවත්වූ මනුෂ්‍යා තුළ පාපය ඉතා අධිකව සිත් දැඩිව දූෂිතව තිබූ නිසා මෝසස් එසේ කිවද මෙය අද දවසට කොතරම් දුරට ප්‍රායෝගික දැයි අපට නොදනිතත් මෙයට වසර හයදාහකට පමණ පෙර මිසරයේ සොදම සහ ගොමොරාව කියන මහා නගර දෙක ජෙහෝවඃ දෙවියන් විසින් විනාශ කර දැමුවේ ඒ නගරයට සුබ සිද්ධි කරන්නට ස්වර්ගයෙන්a ආ සුන්දර අලංකාර දේවදූතයන් දෙදෙනකුට ලිංගික අතවර කරන්නට සහ ඔවුන් සමඟ නිදි වදින්නට කැස කැවූ දුෂ්ඨ සමරිසි නාගරිකයන් සමූහය නිසා බව යුදෙව් ලියවිලි පවසයි. (උත්පත්ති කතාව 19 පරිච්ඡේදය)

යුදෙව් දේවධර්ම ගුරුවරයකු වූත් ඉතා දරුණු ලෙස කිතු බැතියන්ට සහ ක්‍රිස්තියානි සභාවට මාරාන්තික ප්‍රහාර එල්ල කලාවූත් කිතුනු නායකයන් මරා දැමුවාවූත් පසුව යහපත් මඟ තෝරාගත් ග්‍රීක දාර්ශනිකයකු වන පාවුල් හෙවත් තාර්සස්හි සාවුල් නමැත්තා සමරිසියන්ගේ ක්‍රියා දැක රෝමවාසීන්ට ලියා යවන ලද යෑවුම් පත්‍රයේ මෙසේ සඳහන් කරයි.

ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වභාවික ව්‍යවහරය ස්වභාවයට විරුද්ධවූ ව්‍යවහරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වභාවික ව්‍යවහරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව පුරුෂයෝ පුරුෂයෝ සමඟ ආශෝබන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු පල තමුන් තුළම ලැබුවෝය. (රෝමන්ස් 1 :26,27)

තුෂාර මනෝජ් කියන පරිදි බුද්ධඝෝෂ හිමියන් පණ්ඩකයන් ගැන කතා කරද්දී යේසුස් ක්‍රිස්තුස් නපුංසකයන් ගැන මෙසේ කියා ඇත.

මක්නිසාද මවුකුසින් නපුංසකව උපන් තැනැත්aතෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරන ලද නපුංසකයන්ද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේ යයි කීසේක. (ශුද්ධ බයිබලය මතෙව් 19:12 )

මෙතන ක්‍රිස්තුස් යේසුස් නපුංසකයන් ලෙස හඳුන්වන්නේ සමරිසියන් නොව අණ්ඩකෝෂ නැතිව උපන් අය ගැන සහ විවිධ හේතු මත අණ්ඩකෝෂ තලා හෝ කපා ඉවත් කර දැමූ අය ගැන බව අප දැන ගත යුතුය. එකල රජවරුන් සතුව තිබූ අන්තඃපුර වල රැකවල්කරුවන් සහ අන්තඃපුර සේවකයන්ගේ අන්ඩකෝෂ තලා හෝ ඉවත් කර බවට ඉතිහාසය සාක්ෂි දරයි. එසේ කළේ නපුංසකයන් ලෙස හැඳින්වුණු ඒ ශක්තිමත් පුරුෂයන්ගේ ලිංගික ඇසුරෙන් තම අන්තඃපුර ලලනාවන් සහ බිසෝවරු රැක ගැනීමටයි. එසේම ස්වර්ගරාජ්‍ය නිසා තමුන්ම නපුංසකයන් වන්නෝ කියා යේසුස් පවසන්නේ දේවරාජ්‍ය ප්‍රකාශ කරනු වස් පූජකත්වයට කැපවී විවාහයෙන් සහ ලිංගික කටයුතු වලින් තොරව බ්රහ්මචාරීව ජීවත්වන කොටස් ගැනයි.

හිතවත් තුෂාර ඇතුළු මා දයාබර පාඨකයිනි, මා මේවා ලියන්නේ රොබට් නොක්ස් ජීවත්වුණු ශ්‍රී වික්‍රම රජ සමයටත්, කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජ සමයටත්, බුද්ධඝෝෂ හිමි වැඩ සිටි කාලයටත් පෙර පටන් ලෝකයේ සමරිසියන් නපුංසකයන් සිටි බව පෙන්වීමට මිස ඔවුන්ව හෙළා දැකීමට හෝ ඔවුන් ගැන පිළිකුලින් නොවේ.

සමරිසියන් විෂමරිසියන් කිරීමේ ක්‍රමවේදයක් ඇත්නම් විෂමරිසියන් සමරිසියන් කළ හැකි ක්‍රමයක් ද තිබිය යුතු බව මා මිත්‍රයා පවසයි. දයාබර තුෂාර මනෝජ්, ඔබ නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානය ඇතුළු තවත් සිය ගණනක් වූ රාජ්‍ය නොවන සංවිධාන අහිංසක පාඩුවේ ඉන්න පිරිසක් අල්ලාගෙන ඔවුන්ව ඉදිරියට දමාගෙන සමානතා මානව හිමිකම් අයිතීන් ආදී දේ ගැන කතා කරමින් කරන්නට යන්නේ ඒ දෙයම බව මම Rජුවම කියන්නට කැමැත්තෙමි. කෙටියෙන් කිවහොත් ඔබලාගේ සංවිධාන කරන්නේ සමරිසියන් ලොවට ප්‍රවර්ධනය කිරීම හෙවත් ප්‍රමෝට් කර මාකට් කිරීමයි. මා පෞද්ගලිකව මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ සමරිසි හෝ එල්ජීබීටීවරුන්ට නොව ඔවුන්ව ඔවුන්ටත් හොරා විකුණමින් රට සවාරි යන මුදල් උපයන සංවිධානාත්මක අපරාධ කල්ලි වලටයි.

මායි අපේ අනික් අයයි පාඩුවෙ නටල උයල මනමාලියන්ට අන්දල ගාණක් හොයාගෙන හීන් µන් එකක් අරන් සැපට සමාදානෙන් ජීවත් වුණා. ඒත් දැන් කාලෙක ඉඳන් අකුරු හතරක නමක් දාගෙන සංගම් හදාගෙන අපේ අයිතිය ගැන කතා කරන කට්ටියක් ඉන්නව. ඔය නම් නිසයි අපි සමාජෙ ලේබල් වෙන්නෙ. දැන් ඔක්කොම හොයනව කවුද මේ අමුතු කට්ටිය කියල,

මේ දෙමටගොඩ වෙසෙන මගේ සමරිsසි මිතුරෙක් කළ චෝදනාවයි. දැනට වසර විස්සක් තිස්සේ ඔහු තවත් තරුණ පිරිමියකු සමඟ ඒ මිතුරාගේ පාලු සුවිසල් නිවසේ එකට අඹුසැමියන් මෙන් දිවි ගෙවන අතර වෘත්තීය වශයෙන් රූපලාවන්‍ය කටයුතු කරයි. කොන්ඩා මෝස්තර දමා ගැනීම පිණිස ඔහු සොයා එකල ජනප්‍රිය සුපිරි නළුවන්, සම්මානනීය නිළියන්, ගායක ගායිකාවන් දේශපාලකයන් බෞද්ධ භික්ෂූන් ව්‍යාපාරිකයන් වැනි අය එකල නිතර එම නිවසට යන එන අතර ඉන් වැඩි හරිsයක් දෙනා ඔහුට ලිංගිකව ආකර්ෂණය වන බව ඔහුම පවසයි. සමරිසි සමාජයට එන හෝ රැගෙන එන කුඩා හෝ නව යොවුන් නවක තරුණයන්ගේ විවිධ ඉන්ද්‍රියන් ලිංගික ක්‍රියාවට පහසු කරනු පිනිස තම්බන ලද කුඩා දෙහි ගෙඩියක් එම ස්ථානයට ක්‍රම ක්‍රමයෙන් ඇතුල්කොට පුරුදු කරන, අයුරුත් වැඩිපුරම සමලිංගික සේවනය යනු උපතින්ම ගෙන එන දෙයකට වඩා උගන්නා චර්යාවක් බවත් මට ප්‍රායෝගික උදාහරණ මගින් කියා දුන්නේ මගේ ඒ සමරිසි මිතුරායි. මම ඔවුන් සමඟ එම නිවසේ මාස ගණන් ඒ කාමරයේම රැඳී සිට ඇති නිසා ඒ පිළිබඳව හොඳාකාරව කරුණු දනිමි.

ඔහු මුලින් කියූ පරිදි එල් ජී බී ටී යන අකුරු හතර මෙයට වසර තිහකට තිස් පහකට පෙර අප සමාජයේ අසන්නට දකින්නට නොලැබිණි. 1985 හෝ 90 අතර කාල පරිෙච්ඡේදය තුළ මෙම අකුරු හතරින් යුතු සංකල්පය නිර්මාණය වුණේ ඇත්තටම එම පිරිස් වල අයිතිය සහ අනන්‍යතාවය රැකීමටද එසේත් නැත්නම් වෙනත් පටු අරමුණු ඉටුකැර ගැනීමට දැයි ගැඹුරින් විමසිය යුතු කාලය දැන් උදාවී ඇතැයි මම සිතමි.

ලිපිය නිම කිරීමට පෙර අනාවැකියක් කීමට ද මගේ සිත පොළඹවයි. ද්විලිංගිකත්වය හෙවත් බයිසෙක්ෂුවලිටි යන්නට එහා ගිය ට්රයිසෙක්ෂුවලිටි කියා දෙයක් ද එකල සිට සමාජයේ පවතින නිසා එයද මෙම සමරිසි කණ්ඩායමට ඇතුල් කොට එල් ජී බී ඩබල් ටී කියා මොඩිµයි වනු ඇතැයි මට සිතේ. ට්රයිසෙක්ෂුවලිටි ( Trisexuality) හෙවත් ත්විලිංගිකත්වය යනු පිරිමින් සමඟ ගැහැනුන් සමඟ හෝ වෙනත් ඕනෑම දෙයක් සමඟ ලිංගික ක්රියාවේ යෙදීමට ඇති ඇල්මයි. වෙනත් ඕනෑම දෙයක් යනු පන ඇති සතෙක්, මළ මිනියක් ජීවි හෝ අජීවී වස්තුවක් ඇතුළු වෙන ඕනෑම දෙයක් විය හැකිය. (A person or persons actively engaging in sexual intercourse with anyone or anything be he, she or it animate or in animate is trisexuality) තත්ත්වය මෙසේ පැවතුනුහොත් ඉතා නුදුරු දිනකදී තම ත්විලිංගික කටයුතු ද නීතිගත කරනු ඒවා පිළිගනු සමාජගත කරනු කියා එන්ජියෝකාරයන් මොර තලනු නියතය.

මා මිත්‍ර මනෝජ් තුෂාර සතු සංයමය, සෝපාහාසය, ආකර්ශනීය ලේඛන ශෛල්‍යය, විෂයට අදාළ ඉතිහාසීය දැනීම, අප අසා දැක පවා නැති පත පොත පරිශීලනය කර ඇති බව අපට දැනෙන නිසා ඔහු කිසිසේත්ම මුකුත්ම නොදන්නා නිකමෙකු නිසා එන්ජියෝවකට හේත්තු වී ඔවුන්ට කඩේ යන්නකු නොවන බව මම සිතමි. නමුත් කිසිවක් කර කියා ගත නොහැකි එක්තරා පිරිසක් සමරිසියන් විකුණා ගානක් සොයා ගන්නා පිණිස රාජ්‍ය නොවන සංවිධානවලට බැඳී කුලියට කහිමින් සිටින බව අප දන්නා නිසා අප ඔවුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපේම කොටසක් වන ඒ සමරිසියන්ට අප රටේ තැනක් නැත, ඔවුනගේ අයිතිවාසිකම් කඩවෙයි, හිංසන හිරිහැර පැමිණෙයි, කියා විදේශ රටවලට රපෝර්තු කර ගානක් හොයා ගන්නවාට වඩා රාත්‍රියට හෝ සවස් කාලයට බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරට එසේත් නැත්නම් අඳුරු නොරිස් පාරට හෝ වරාය ඉදිරිපිට හම්බන්වැල්ලට ගොස් තම හැකියාව සහ රුචිකත්වය මත සාධාරණ මුදලක් උපයා ගන්නා ලෙසයි.

සමාජ විමර්ශන සහ පොළවෙ පය ගහනවුන්ගේ අදහස් වලින් මිස විද්‍යානුකූල සහ තාර්කික කරුණු වලින් තොරව මා ඔබට පිළිතුරු දී ඇත්නම් මට කමත්වා යයි කියමින් මා මිතුරු මනෝජ් තුෂාරගෙන් ඉල්ලා සිටිමින් ලිපිය අවසන් කරමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

[QUOTE="Dr.Amdan, post: 22000611, member: 549909"] [FONT=Verdana][SIZE=4][COLOR=#000000]සමරිසි කටගැස්මක්ද? සංවාදය.... ලිපි පෙළජ්04 [/COLOR][/SIZE][/FONT][FONT=Verdana][COLOR=#006600]එල්ජීබීටී කටගැස්මට ට්රයිසෙක්ෂුවල් (Trisexual) රස මුසුවක්[/COLOR][/FONT][FONT=Verdana][SIZE=4][COLOR=#000000] බුද්ධඝෝෂ හිමියන් මෙන්ම ඡේසුස් වහන්සේ කියන දේ ගැනත් අවධානය යොමු කරන්න ත්විලිංගිකත්වය ගැන කතා නොකරන්නේ ඇයි? තුෂාර මනෝඡ්ගේ කුලකය කුමක්ද? පසුගිය සතියේ පළවූ Equal Ground හි තුෂාර මනෝඡ් දැක්වූ අදහස්වලට පිළිතුරු [IMG]http://www.divaina.com/2017/02/26/tri.jpg[/IMG]පසුගිය සති කීපය තුළ මා සහ ඊක්වල් ග්‍රවුන්ඩ් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ ව්‍යාපෘති නිලධාරී තුෂාර මනෝජ් මහතාත් අතර හුවමාරු වන සමරිසි කටගැස්ම පිළිබඳ වදන් හරඹය. මට ඌ ගහන ඌ මට ගහන. තියරියක් මත පිහිටා ඇති බව මට දැනුණේ ඔහු විසින් ගිය සතියේ පළ කර තිබූ පිළිතුරු ලිපිය කියවීමෙනි. සමරිසියන් යයි රාජ්‍ය නොවන සංවිධාන විසින් හඳුන්වන LGBT Lkavhkag අයත් පිරිමින් සමග ලිංගික ක්රියාවේ යෙදෙන්නට කැමති පිරිමි, ගැහැනුන් සමග ලිංගික කටයුතු කරන්නට රිසි ගැහැනු, ද්විලිංගික ගණයට වැටෙනවුන් සහ ලිංගසංක්රාතියට නතුවූවන් යන පාර්ශවයන් පිළිබඳවත් ඔවුන්ගේ ස්වභාවයන් ගැනත් ඔවුන්ට වන අගතියන් ගැනත් ඔවුන්ගේ මානව අයිතීන් ගැනත් කරුණු කාරණා මතු කිරීම අප දෙපළම දෙයාකාරයකින් ඉටු කොට ඇත. අප දෙදෙනාම සමරිසියන් ගැන කතා කළ ද මෙහිදී මා දකින වෙනස වන්නේ මනෝජ් තුෂාර ඔහුට සමීප ඔහු වඩා විශ්වාසය තබා සිටින ඔහුගේ උතුම් පරමාදර්ශයන් විය හැකි බුද්ධඝෝෂ හිමියන්, රොබට් කේ. මර්ටන්, මැකොලේ සාමිවරයා, අමෙරිකන් මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්, ඩී. ජොවාවෝද කැස්ත්‍රොa සහ රොබට් නොක්ස් වැනි අය මෙන්ම වෛද්‍ය රුවන් වැනි විද්වතුන්ගේ අදහස් සහ න්‍යායන් ගැන විද්‍යාත්මක සහ තාර්කික පසුබිමක සිට කතා කරන අතර මා කතා කලේ එච්. අයි. වී. ආසාධිත ඒඩ්ස් රෝගීන්ට මෙන්ම සමාජ රෝගවලට බෙහෙත් කරන එස්ටීඩී ක්ලිනික් එකේ ප්‍රායෝගික වෛද්‍යවරුන්, සමරිසි අපහරණයට ලක්වූ වින්දිතයන්, සමාජ අවමානයෙන් මානසික පීඩා විඳින සමරිසි කුලකයට වැටෙන ලොල්ලසරා, සබීතා, ශෂී වැනි පිරිමි ගණිකාවන්, වැඩිහිටි පිරිමින්ගේ අසාමාන්‍ය හිංසාකාරී අතවර නිසා හැඟීම් තුවාලකරගත් කුඩා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම තව දුරටත් සමරිසි තත්ත්වයේ ජීවත්වන්නට අකමැතිව ඒ ක්‍රමයට ආයුබෝවන් කියා බහුතරයට එක්වූ තරුණ තරුණියන් වැනි මහ පොළවේ පය ගසා ජීවත්වන අය තුළින් මා ලබා ගත් අත්දැකීම් සහ දැනුම පිලිබඳවයි. එමෙන්ම රාත්‍රී උද්‍යාන පාලකයන් (මුරකරුවන්) පොදු වැසිකිළි බාරකරුවන්, අඳුරු තැන් වල සැරිසරන නිසාචරයන්, පාලු තැන් වල රැකියාව කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මට තොරතුරු සැපයූ අය වූහ. මෙහිදිS වඩා වැදගත් වන්නේ කාගේ අදහස් ද බව බුද්ධිමත් පාඨකයා තීරණය කරනු ඇත. එමෙන්ම වසර විසිපහකට ආසන්න කාලයක් තිස්සේ මා කරන්නේ සමාජ විමර්ෂකගේ කාර්ය බව තුෂාර මනෝජ්ටත් ගමන දැන යන බුද්ධිමත් 'දිවයින' පාඨකයාටත් සිහිකරන්නට කැමැත්තෙමි. දෙවැනි වරටත් තුෂාර ඔහුගේ ලිපි තුළින් මිත්‍ර දැන්වත් අපි මිත්‍ර වෙමු, කියා කරන ඇරයුම මා සාදරයෙන් බාර ගන්නේ ඇත්තටම මිත්‍රත්වයෙනි. එහෙයින් මෙවක් පටන් මම ඔහුට මිතුරා කියා අමතමි. LGBT ප්‍රජාව තුළ මා මිතුරු තුෂාර මනෝජ් නියෝජනය කරන කුලකය කුමක් දැයි මා නොදනිතත් මට කියන්නට අවශ්‍ය වන්නේ නව යොවුන් කාලයේ පටන්ම මා ඔය කියන කණ්ඩායම්වලට අයත් සෑම වර්ගයකම බාල මහලු තරුණ ගෑනු පිරිමි අය සමඟ මිතු දම් පවත්වන අයෙක් බවයි. එම නිසා ඔහුගේ අවසාන ලිපියෙන් මා සමරිසියන් පිළිකුල් කරන බවට කර ඇති චෝදනාත්මක ප්‍රකාශය මම සාහසිකව ප්‍රතික්ෂේප කරන්නට කැමැත්තෙමි. මගේ එම ලිපියේ හෝ මෙයට පෙර සමරිසියන් ගැන මා ලියන ලද ගණන් කිරීමට පවා මට අමතක ලිපි වල කොතැනක හෝ මා සමරිසියන් පිළිකුල් කරන බවක් ව්‍යාංගාර්ථයෙන් හෝ කියා නැත. මා කිප වරක්ම කියවා යළි යළි තේරුම් ගත් පරිදි මා එහි ලියා ඇත්තේ අද ජන සමාජය පිළිකුලින් බලන්නේ මුදල් හොයා වීථියට බහින පිරිමි ලිංගික ශ්‍රමිකයන්, ගොදුරු සොයන සමරිසියන් හෝ තෘප්තිය ආස්වාදය පතා සමරිසි රතියේ යෙදෙන්නන් දෙස නොව ඔවුන්ට මුවා ඔවුන්ව විකුණාගෙන කන ඔවුන් ලවා උපත් පාලන කොපු රට පුරා ව්‍යාප්ත කරවන, දිය කලතා එය බොරවුණ කල එයට බැස මාළු අල්ලන ඩොලර් මාමක යුරෝකාරක එන්ජියෝ දෙස බවයි. (මා මිත්‍ර තුෂාර මනෝජ්ට ඩොලර් සහ යුරෝ ගැනත් එන්ජියෝ ගැනත් මා නඟා ඇති චෝදනාවට උත්තර බැඳ එකී චෝදනාවෙන් නිදහස් වෙන්නට අමතක වූවාද නැත්නම් හිතාමතා එය පැහැර හැරියාද ඒ ගැන කතා කිරීමට අකමැතිද කියා මා නොදන්නා නිසා මෙයින් මතු ඒ ගැන කතා නොකරමි) මා මිත්‍ර මනෝජ් මට චෝදනා කර ඇති පරිදි හොමොෆොaබියා යන භීතිකාවෙන් මා පෙළෙනවාද ඇත්තටම මා සමරිසියන් පිළිකුල් කරන්නේද කියා මම මගෙන්ම අසමින් ආත්ම සම්ප්‍රජානනයක සහ ස්වයං විවේචනයක යෙදුනෙමි. පසුගිය සතිය තිස්සේ මම විවිධ අයගෙන් මා ගැන විමසුවෙමි. අවසාන වශයෙන් මා විනිශ්චය කළේ මා හොමෝෆොaබියාවෙන් නොපෙළෙන බවත් එසේම මට හොමෝමේනියාවක්ද නැති බවත්ය. (හොමෝෆොaබියාව යනු සමලිංගික සේවනය ඇතුළු එල්ජීබීටී ප්‍රජාව පිළිබඳව Rණාත්මක ආකල්ප හෝ හැඟීම් සමුදායක් ඇති වීමයි Homophobia = encompasses a range of negative attitudes and feelings toward homosexuality or people who are identified or perceived as being lesbian, gay,bisexual or transgender (LGBT) කුඩා කල මා මහත්සේ ඇලුම් කල එදා මට දෙවැනි මවක් වූ මගේ ඉංග්‍රීසි උච්ඡාරණ (Elocution) සහ බටහිර සංගීත ගුරුවරිය ලෙස්බියනියක් බව යන්තම් දැලි රැවුල වැවෙන්නටත් පෙර දැනගතිමි. පාසැල් යන අවදියේ අපගේ පිහිනුම් පුහුණුකරු සමරිසියෙක් බව පිහිනුම් කණ්ඩායමේ අප සැමට දැනී තිබුණි. එමෙන්ම මාත් මගේ අයියාත් කොණ්ඩය කපන්නට නිතර ගිය නුගේගොඩ සැලුන් එකේ හිමිකාර ප්‍රධාන කරණවෑමියා වන ඩේවිඩ් මාමා ද්විලිංගිකයෙක් බවත් මගේ අයියා මට එකලම උගන්වා තිබුණි. අප නව යොවුන් වියේ පාසල් සිසුන්ව සිටියදී පාසලින් කට්ටි පැන මරදාන දුම්රියපලේ ගැවසෙන කල්හි අපට හමුවුන මාලිගාවත්තේ පොරින් සුනිල් නැමැති ෙජ්ත්තුකාර රස්තියාදුකාරයා තදබල ලෙස බාල අපරාධවලටත් කුඩා පිරිමි දරුවන්ට අතවර කිරීමටත් ඇබ්බැහිව සිටි අයෙක් ලෙසටත් අපි අඳුනාගෙන සිටිමු. එමෙන්ම ලිංග විපර්යාස සැත්කම්වලට බඳුන්ව මානසිකව සහ කායිකව පීඩා විඳින සමාජයෙන් නිතර සැඟවී සිටීමට තැත් දරණ තරුණයන් කීප දෙනෙක්ම උපදේශන සේවා සඳහා මා වෙත පැමිණ ඇති අතර තායිලන්තය, මැලේසියාව, පිsලිපීනය වැනි රටවල ජීවත්වන එවන් ලිංගික සංක්රාන්තිකයන් රැසක්ම දැනටමත් මගේ හිතවතුන්ව සිටී. ඒ සියල්ලන් දෙස විනිශ්චයෙන් තොරව ඔවුනුත් මනුෂ්යයන්යයි සිතමින් සලකන නිසා යළිත් වරක් මා තුෂාර විසින් මට කර ඇති චෝදනාව තරයේ ප්රතික්ෂෙප කරමි. මා කිසි කලෙක උග්‍ර ආගම්වාදියෙක් හෝ මූලධර්මවාදියකු නොවුණද, මා මිත්‍ර තුෂාර අදහන වීරයන් වන රොබට් කේ මර්ටන්, මැකොලේ සාමිවරයා, අමෙරිකන් මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්, ඩී. ජොවාවෝද කැස්ත්‍රොa, රොබට් නොක්ස් වැනි අයට වඩා මම ගෞතම බුදුන් වහන්සේ දෙසූ බණ සහ යේසුස් ක්‍රිස්තුස් විසින් ඉගැන්වූ න්‍යායන්ට ගරු කරමි. නමුත් තුෂාර කියන පරිදි කොන්ඩම් දමා සංසර්ගයේ යෙදීම ද අසම්මත ලිංගික චර්යාවක් විය හැකි නිසා බුදුන් දේශනා කළ පංචශීලයෙන් එකක් වන කාමයෙහි වරදවා හැසිරීමද කොන්ඩම් පරිහරණයට අසුවිය හැකි පාපයක් කියා වරෙක මට සිතේ. එනිසා මම උතුම් බුදු බණ මෙයට ඈඳා නොගනිමි. නමුත් කිතුනු ඉතිහාසය තුළ සහ ඔවුන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලයේත්a ටෝරාව හෙවත් මෝසස්ගේ ව්‍යවස්ථාවේත් කාමමිථ්‍යාචාරය ගැනත් සමලිංගික සේවනය ගැනත් බොහෝ සේ නීති සහ තහංචි පනවා ඇත. ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාස නොකරන්න. ඒක පිළිකුලක්ය. මනුෂ්‍යයකු ගැහැනියක සමඟ සයනය කරන්නාක් මෙන් පිරිමියකු සමඟ සයනය කළොත් ඔවුන් දෙනොම පිළිකුලක් කළෝය. ඔවුන් සැබවින්ම මරනු ලැබිය යුතුය., (ලෙවි 19:13 සහ 20:13) [IMG]http://www.divaina.com/2017/02/26/tri1.jpg[/IMG]එකල ජීවත්වූ මනුෂ්‍යා තුළ පාපය ඉතා අධිකව සිත් දැඩිව දූෂිතව තිබූ නිසා මෝසස් එසේ කිවද මෙය අද දවසට කොතරම් දුරට ප්‍රායෝගික දැයි අපට නොදනිතත් මෙයට වසර හයදාහකට පමණ පෙර මිසරයේ සොදම සහ ගොමොරාව කියන මහා නගර දෙක ජෙහෝවඃ දෙවියන් විසින් විනාශ කර දැමුවේ ඒ නගරයට සුබ සිද්ධි කරන්නට ස්වර්ගයෙන්a ආ සුන්දර අලංකාර දේවදූතයන් දෙදෙනකුට ලිංගික අතවර කරන්නට සහ ඔවුන් සමඟ නිදි වදින්නට කැස කැවූ දුෂ්ඨ සමරිසි නාගරිකයන් සමූහය නිසා බව යුදෙව් ලියවිලි පවසයි. (උත්පත්ති කතාව 19 පරිච්ඡේදය) යුදෙව් දේවධර්ම ගුරුවරයකු වූත් ඉතා දරුණු ලෙස කිතු බැතියන්ට සහ ක්‍රිස්තියානි සභාවට මාරාන්තික ප්‍රහාර එල්ල කලාවූත් කිතුනු නායකයන් මරා දැමුවාවූත් පසුව යහපත් මඟ තෝරාගත් ග්‍රීක දාර්ශනිකයකු වන පාවුල් හෙවත් තාර්සස්හි සාවුල් නමැත්තා සමරිසියන්ගේ ක්‍රියා දැක රෝමවාසීන්ට ලියා යවන ලද යෑවුම් පත්‍රයේ මෙසේ සඳහන් කරයි. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වභාවික ව්‍යවහරය ස්වභාවයට විරුද්ධවූ ව්‍යවහරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වභාවික ව්‍යවහරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව පුරුෂයෝ පුරුෂයෝ සමඟ ආශෝබන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු පල තමුන් තුළම ලැබුවෝය. (රෝමන්ස් 1 :26,27) තුෂාර මනෝජ් කියන පරිදි බුද්ධඝෝෂ හිමියන් පණ්ඩකයන් ගැන කතා කරද්දී යේසුස් ක්‍රිස්තුස් නපුංසකයන් ගැන මෙසේ කියා ඇත. මක්නිසාද මවුකුසින් නපුංසකව උපන් තැනැත්aතෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරන ලද නපුංසකයන්ද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේ යයි කීසේක. (ශුද්ධ බයිබලය මතෙව් 19:12 ) මෙතන ක්‍රිස්තුස් යේසුස් නපුංසකයන් ලෙස හඳුන්වන්නේ සමරිසියන් නොව අණ්ඩකෝෂ නැතිව උපන් අය ගැන සහ විවිධ හේතු මත අණ්ඩකෝෂ තලා හෝ කපා ඉවත් කර දැමූ අය ගැන බව අප දැන ගත යුතුය. එකල රජවරුන් සතුව තිබූ අන්තඃපුර වල රැකවල්කරුවන් සහ අන්තඃපුර සේවකයන්ගේ අන්ඩකෝෂ තලා හෝ ඉවත් කර බවට ඉතිහාසය සාක්ෂි දරයි. එසේ කළේ නපුංසකයන් ලෙස හැඳින්වුණු ඒ ශක්තිමත් පුරුෂයන්ගේ ලිංගික ඇසුරෙන් තම අන්තඃපුර ලලනාවන් සහ බිසෝවරු රැක ගැනීමටයි. එසේම ස්වර්ගරාජ්‍ය නිසා තමුන්ම නපුංසකයන් වන්නෝ කියා යේසුස් පවසන්නේ දේවරාජ්‍ය ප්‍රකාශ කරනු වස් පූජකත්වයට කැපවී විවාහයෙන් සහ ලිංගික කටයුතු වලින් තොරව බ්රහ්මචාරීව ජීවත්වන කොටස් ගැනයි. හිතවත් තුෂාර ඇතුළු මා දයාබර පාඨකයිනි, මා මේවා ලියන්නේ රොබට් නොක්ස් ජීවත්වුණු ශ්‍රී වික්‍රම රජ සමයටත්, කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජ සමයටත්, බුද්ධඝෝෂ හිමි වැඩ සිටි කාලයටත් පෙර පටන් ලෝකයේ සමරිසියන් නපුංසකයන් සිටි බව පෙන්වීමට මිස ඔවුන්ව හෙළා දැකීමට හෝ ඔවුන් ගැන පිළිකුලින් නොවේ. සමරිසියන් විෂමරිසියන් කිරීමේ ක්‍රමවේදයක් ඇත්නම් විෂමරිසියන් සමරිසියන් කළ හැකි ක්‍රමයක් ද තිබිය යුතු බව මා මිත්‍රයා පවසයි. දයාබර තුෂාර මනෝජ්, ඔබ නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානය ඇතුළු තවත් සිය ගණනක් වූ රාජ්‍ය නොවන සංවිධාන අහිංසක පාඩුවේ ඉන්න පිරිසක් අල්ලාගෙන ඔවුන්ව ඉදිරියට දමාගෙන සමානතා මානව හිමිකම් අයිතීන් ආදී දේ ගැන කතා කරමින් කරන්නට යන්නේ ඒ දෙයම බව මම Rජුවම කියන්නට කැමැත්තෙමි. කෙටියෙන් කිවහොත් ඔබලාගේ සංවිධාන කරන්නේ සමරිසියන් ලොවට ප්‍රවර්ධනය කිරීම හෙවත් ප්‍රමෝට් කර මාකට් කිරීමයි. මා පෞද්ගලිකව මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ සමරිසි හෝ එල්ජීබීටීවරුන්ට නොව ඔවුන්ව ඔවුන්ටත් හොරා විකුණමින් රට සවාරි යන මුදල් උපයන සංවිධානාත්මක අපරාධ කල්ලි වලටයි. මායි අපේ අනික් අයයි පාඩුවෙ නටල උයල මනමාලියන්ට අන්දල ගාණක් හොයාගෙන හීන් µන් එකක් අරන් සැපට සමාදානෙන් ජීවත් වුණා. ඒත් දැන් කාලෙක ඉඳන් අකුරු හතරක නමක් දාගෙන සංගම් හදාගෙන අපේ අයිතිය ගැන කතා කරන කට්ටියක් ඉන්නව. ඔය නම් නිසයි අපි සමාජෙ ලේබල් වෙන්නෙ. දැන් ඔක්කොම හොයනව කවුද මේ අමුතු කට්ටිය කියල, මේ දෙමටගොඩ වෙසෙන මගේ සමරිsසි මිතුරෙක් කළ චෝදනාවයි. දැනට වසර විස්සක් තිස්සේ ඔහු තවත් තරුණ පිරිමියකු සමඟ ඒ මිතුරාගේ පාලු සුවිසල් නිවසේ එකට අඹුසැමියන් මෙන් දිවි ගෙවන අතර වෘත්තීය වශයෙන් රූපලාවන්‍ය කටයුතු කරයි. කොන්ඩා මෝස්තර දමා ගැනීම පිණිස ඔහු සොයා එකල ජනප්‍රිය සුපිරි නළුවන්, සම්මානනීය නිළියන්, ගායක ගායිකාවන් දේශපාලකයන් බෞද්ධ භික්ෂූන් ව්‍යාපාරිකයන් වැනි අය එකල නිතර එම නිවසට යන එන අතර ඉන් වැඩි හරිsයක් දෙනා ඔහුට ලිංගිකව ආකර්ෂණය වන බව ඔහුම පවසයි. සමරිසි සමාජයට එන හෝ රැගෙන එන කුඩා හෝ නව යොවුන් නවක තරුණයන්ගේ විවිධ ඉන්ද්‍රියන් ලිංගික ක්‍රියාවට පහසු කරනු පිනිස තම්බන ලද කුඩා දෙහි ගෙඩියක් එම ස්ථානයට ක්‍රම ක්‍රමයෙන් ඇතුල්කොට පුරුදු කරන, අයුරුත් වැඩිපුරම සමලිංගික සේවනය යනු උපතින්ම ගෙන එන දෙයකට වඩා උගන්නා චර්යාවක් බවත් මට ප්‍රායෝගික උදාහරණ මගින් කියා දුන්නේ මගේ ඒ සමරිසි මිතුරායි. මම ඔවුන් සමඟ එම නිවසේ මාස ගණන් ඒ කාමරයේම රැඳී සිට ඇති නිසා ඒ පිළිබඳව හොඳාකාරව කරුණු දනිමි. ඔහු මුලින් කියූ පරිදි එල් ජී බී ටී යන අකුරු හතර මෙයට වසර තිහකට තිස් පහකට පෙර අප සමාජයේ අසන්නට දකින්නට නොලැබිණි. 1985 හෝ 90 අතර කාල පරිෙච්ඡේදය තුළ මෙම අකුරු හතරින් යුතු සංකල්පය නිර්මාණය වුණේ ඇත්තටම එම පිරිස් වල අයිතිය සහ අනන්‍යතාවය රැකීමටද එසේත් නැත්නම් වෙනත් පටු අරමුණු ඉටුකැර ගැනීමට දැයි ගැඹුරින් විමසිය යුතු කාලය දැන් උදාවී ඇතැයි මම සිතමි. ලිපිය නිම කිරීමට පෙර අනාවැකියක් කීමට ද මගේ සිත පොළඹවයි. ද්විලිංගිකත්වය හෙවත් බයිසෙක්ෂුවලිටි යන්නට එහා ගිය ට්රයිසෙක්ෂුවලිටි කියා දෙයක් ද එකල සිට සමාජයේ පවතින නිසා එයද මෙම සමරිසි කණ්ඩායමට ඇතුල් කොට එල් ජී බී ඩබල් ටී කියා මොඩිµයි වනු ඇතැයි මට සිතේ. ට්රයිසෙක්ෂුවලිටි ( Trisexuality) හෙවත් ත්විලිංගිකත්වය යනු පිරිමින් සමඟ ගැහැනුන් සමඟ හෝ වෙනත් ඕනෑම දෙයක් සමඟ ලිංගික ක්රියාවේ යෙදීමට ඇති ඇල්මයි. වෙනත් ඕනෑම දෙයක් යනු පන ඇති සතෙක්, මළ මිනියක් ජීවි හෝ අජීවී වස්තුවක් ඇතුළු වෙන ඕනෑම දෙයක් විය හැකිය. (A person or persons actively engaging in sexual intercourse with anyone or anything be he, she or it animate or in animate is trisexuality) තත්ත්වය මෙසේ පැවතුනුහොත් ඉතා නුදුරු දිනකදී තම ත්විලිංගික කටයුතු ද නීතිගත කරනු ඒවා පිළිගනු සමාජගත කරනු කියා එන්ජියෝකාරයන් මොර තලනු නියතය. මා මිත්‍ර මනෝජ් තුෂාර සතු සංයමය, සෝපාහාසය, ආකර්ශනීය ලේඛන ශෛල්‍යය, විෂයට අදාළ ඉතිහාසීය දැනීම, අප අසා දැක පවා නැති පත පොත පරිශීලනය කර ඇති බව අපට දැනෙන නිසා ඔහු කිසිසේත්ම මුකුත්ම නොදන්නා නිකමෙකු නිසා එන්ජියෝවකට හේත්තු වී ඔවුන්ට කඩේ යන්නකු නොවන බව මම සිතමි. නමුත් කිසිවක් කර කියා ගත නොහැකි එක්තරා පිරිසක් සමරිසියන් විකුණා ගානක් සොයා ගන්නා පිණිස රාජ්‍ය නොවන සංවිධානවලට බැඳී කුලියට කහිමින් සිටින බව අප දන්නා නිසා අප ඔවුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපේම කොටසක් වන ඒ සමරිසියන්ට අප රටේ තැනක් නැත, ඔවුනගේ අයිතිවාසිකම් කඩවෙයි, හිංසන හිරිහැර පැමිණෙයි, කියා විදේශ රටවලට රපෝර්තු කර ගානක් හොයා ගන්නවාට වඩා රාත්‍රියට හෝ සවස් කාලයට බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරට එසේත් නැත්නම් අඳුරු නොරිස් පාරට හෝ වරාය ඉදිරිපිට හම්බන්වැල්ලට ගොස් තම හැකියාව සහ රුචිකත්වය මත සාධාරණ මුදලක් උපයා ගන්නා ලෙසයි. සමාජ විමර්ශන සහ පොළවෙ පය ගහනවුන්ගේ අදහස් වලින් මිස විද්‍යානුකූල සහ තාර්කික කරුණු වලින් තොරව මා ඔබට පිළිතුරු දී ඇත්නම් මට කමත්වා යයි කියමින් මා මිතුරු මනෝජ් තුෂාරගෙන් ඉල්ලා සිටිමින් ලිපිය අවසන් කරමි. මිත්‍ර ශ්‍රී කරුණානායක[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom