Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කුප්ප ත්රෙඩ් එක--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මොඩල් අතර අමුතු මොඩල්

මොඩ්ල් සහ නිරූපණය ගැන වෙනස් කතාවක්[/FONT][FONT=&quot]

වැඩි දෙනෙක් මොඩ්ලින් කරන්නේ ජනප්රිය වෙන්න

නිරූපණ ශිල්පීන් අතර 'සමරිසි' පිරිස බොහෝමයකි

ෆැෂන් ෂෝ වලට මිනිස්සු එන්නේ

විලාසිතා බලන්න නෙවෙයි නිරූපිකාවන්ගේ ශරීරය විදින්න

මොඩල් යන වචනය අද අපි නිතර භාවිත කරමු. ඉංග්රීසියෙන් මොඩ්ල් යනුවෙන් උච්ඡාරණය කරද්දී සිංහලෙන් අපි එයට මොඩලය හෙවත් මාදිලිය කියා කියමු. තවත් අය මොඩලයට ආකෘතිය කියාද කියයි. කෙසේ වෙතත් අද අප සමාජයේ මෙන්ම ජාත්යන්තරයෙත් මෙම මොඩලයන් බොහෝ කාර්යයන් සඳහා භාවිත කරති. විවිධ ක්ෂේත්රයන් තුළ මොඩලයන්ට ඉල්ලුමක් ඇති අතර වැඩිපුරම පරිහරණය වෙන්නේ ජීවමාන මනුෂ්ය ශරීරයෙන් යුත් මොඩලයන් සහ පුරුෂ හෝ කාන්තා රුවට සමානව නිර්මාණය කරන ලද ශරීර ආකෘති සහ ඡායාරූපයි.

පන්සිය පනස් ජාතකයේ කුසදාවේ එන බෝසත් චරිතයක් වන කුස කුමරාගේ කතාව අපි සැවොම දනිමු. මහා භාරතයේ කුසවදී නගරය පාලනය කළ ඔක්කාක අධිරාජ්යයාගේ දෙටු පුත් කුස කුමරු ධනුල ක.ල යුධ ඇතුළු සියලු සිප්සතේ කෙල පැමිණියකු වුවත් තමා සතුව තිබූ කැවුමක් වැනි විරූපී මුහුණ නිසා විවාහ වීමට එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔහු තම මව වන සීලවතියගේ බලවත් පෙරැත්තය නිසාම කොන්දේසි සහිත විවාහයකට එකඟ විය. කුස ඉතා සුරූපී ලඳකගේ ජීවමාන ප්රමාණයේ රූපයක් (මොඩලයක්) රනින් අඹා එවැනි රුවැත්තියක් සොයාගෙන ආවොත් ඇයව පමණක් කසාද බඳිමියි කියා මවට කිවේය. මවද රාජකීය හේවායන් දෙදෙනකු ලවා දේශ දේශන්තර පුරා එම ආකෘතිය හෙවත් මොඩලය යවමින් එවැනි රූමත් කුමාරියක් සෙව්වාය. දැඩි පරිශ්රමයක් දරමින් හේවායන් දෙපළ රට පුරා ගිය හැටිත් එක් වසන්ත Rතුවක ඔවුන් එම පිලිමයත් රැගෙන මධුර රාජ්යයේ අග නගරය වන වන මධුර නගරයට පැමිණ එය ගං ඉවුරේ තැබූ අන්දමත් කුදු වූ පිට කොන්දක් සහිත මහලූ සේවක ස්aත්රියක් එහි පැමිණ තමා ගෞරවයෙන් රැක බලා ගන්නා පබාවතී කුමරිය මේ යෑයි රැවටී එයට කම්මුල් පහරක් ගැසූ අන්දමත් ඉන්පසු හේවායන්ගේ රෙකමදාරුව මත දෙපාර්ශවයේ රජ පවුල්වල කැමැත්තෙන් කුස පබා විවාහය සිදු වූ බවත් ඉතිහාසය දන්නා ඔබට අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

එම කතාවට අනුව ගැහැණු පිළිම ඇඹීම හෝ පිළිම නෙළීම සහ කාන්තා ආකෘති හැදීමේ ඉතිහාසය අවුරුදු දහස් ගාණක් එහාට විහිදී යයි. අද වන විට ගල් රන් හෝ මැටි ආකෘති වලින් ඔබ්බට ගොස් ජීවමාන කාන්තාවන් සහ පුරුෂයන් මෙසේ මාදිලි හෙවත් මොඩලයන් ලෙස භාවිත කරයි. විශේෂයෙන්ම අද මෙසේ ජීවමාන චරිත ආකෘති ලෙස වැඩිපුරම ප්රයෝජනයට ගන්නේ ඇඳුම් පැළඳුම් විලාසිතා රන් ආභරණ ආදි දේ ප්රචාරණයටත් ඒවා අලෙවි කිරීමට පහසු මාධ්යයක්ද වශයෙනි. සජීවි මෝස්තර ප්රසංගවලට රූමත් තරුණ ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සේවය සජීවී ලෙස පාවිච්චි කරන අතර ඔවුනගේ ඡායාරූප හෝ අඹන ලද ආකෘති රූපවාහිනිය තුළින් චිත්රපට තුළින් පුවත්පත් සහ සඟරා සහ අන්තර්ජාලය තුළින් ප්රචාරය කර ඔවුන් හරහා තම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබයි.

විවිධ මෝස්තර සහිත ඇඳුම් පැලඳුම් විලාසිතාවන්ට පෙනී සිටින කාන්තාවන්ට සහ පිරිමින්ට අද කියන්නේ මොඩ්ල්ස් කියාය. මෙම මොඩ්ල්ස්ලා බහුතරයක් රූමත් කාන්තාවෝ වෙති. එමෙන්ම කඩවසම් තරුණ පිරිමින්ටද ඇත්තේ දැඩි ඉල්ලුමකි. මොවුන් උපයෝගී කරගෙන ප්රදර්ශනාත්මක මෝස්තර ප්රසංග පැවැත්වීමත් ඇඳුම් විලාසිතා තරග පැවැත්වීමත් අද නගරබද සංස්කෘතියේ සුලබ කරුණකි.

කාන්තාවන් යොදා විලාසිතා ප්රවර්ධනය කිරීමේ ඉතිහාසය වසර 160 ටත් එහාට දිවයයි. 1853 දී මුලින්ම කාන්තාවක් වෘත්තියම මොඩලයක් ලෙස යොදා ගත්තේ ප්රංශ ජාතික චාර්ල්ස් ෙµ්රඩ්රික් වර්ත් නැමැති විලාසිතා නිර්මාණ ශිල්පියායි. ඒ ඔහු අලුතින් නිර්මාණය කරන ලද ඇඳුමක් තම බිරිඳ වන මාරි වෙල්මට් වර්ත් නැමැත්තියට අන්දවා මහජන ප්රදර්ශනයට යෙදීමෙනි. අද වන විට මෙය ඇඟලුම් විලාසිතා ක්ෂේත්රයේ නැතිවම බැරි වැදගත් සුවිශේෂී කර්මාන්තයක් බවට පත්වී තිබේ. නිරෝගී සමබර රූමත් උත්තුංග ලැමක් සහ හැඩ ඇඟක් ඇති නිරූපිකාවකට අද වෙළඳපළේ හොඳ ඉල්ලුමක් ඇතුවාසේම හොඳ මිලකට ද ලංසු වෙයි. එසේම අං.පුලාව යහපත් මසින් පිරි උත්තුංග සිරුරකින් හෙබි පැහැපත් සමක් ඇති තරුණයන්ට ද විලාසිතා නිර්මාණ කර්මාන්තකාරයෝ වැඩි කැමැත්තක් දක්වති.

අද වෙළෙඳපොළට එන ඇඳුම් විලාසිතා නිරූපණය කරන්නන් කරන්නියන්ට මෙන්ම ඒවා නිර්මාණය කරන්නන්ටද ලැබෙන වැටුප හෝ ගාස්තුව ඉතා ඉහළය. ප්රංශය ඉතාලිය ජර්මනිය ස්වීඩනය වැනි යුරෝපීය රටවල් කීපයක වෙළඳපල පමණක් ඉලක්ක කර ගෙන ඒවාට පමණක් ඇඟලුම් සපයන එක්තරා ආයතනයක ෆැෂන් ඩිසයිනර් කෙනෙක් (විලාසිතා නිර්මාණකරුවෙක් ගැන ) ටීනා නැමැති මොඩ්ල් එක (නිරූපිකාව)අපට විස්තර කළේ මෙසේය.

එයා නිර්මාණය කරන ඇඳුම් විලාසිතා හරිම හැඩයි. අනර්ඝයි. එයා ගවුමක් හරි ටොප් එකක් හරි හදද්දි මාව හරි සාරාව හරි තමයි මොඩල් එකට ගත්නෙ. එයාට කිසි ලඡ්ජාවක් නැහැ අපි එක්ක වැඩ කරද්දි. අපිටත් කිසි බයක් සැකයක් නැහැ. එයාව විශ්වාසයි. එයා බෝයි කෙනෙක් වුණාට කතා බහ ගමන බිමන ඇක්ෂන් ඔක්කොම ලේඩි කෙනෙක් වගේ. මැරී ඉස්සෙල්ලම අපේ බොඩි එක ඔබ්සර්ව් කරනවා. අපිට හිටගන්න කියනවා. වාඩි වෙන්න කියනව. හැරෙන්න කියනව. අත් උස්සන්න කියනව. නැමෙන්න කියනව. ඇඹරෙන්න කියනව. ඇඳුම් ගලවන්න කියනව. ආයෙත් අඳින්න කියනව... තව ලේඩි කෙනෙක්වත් ෆැෂන් ක්රියේෂන් රූම් එකට ගෙන්නල පැත්තක වාඩි කරල මැරී සමහර වෙලාවට අපිට කියනව ඇඳුම් ඔක්කොම ගලවන්න කියලත්. මුලින් මුලින් මට ලඡ්ජාවකුයි බයකුයි ආවා. ඒත් දැන් මං දන්නවා මැරීට එහෙම හැඟීම් නැහැ. එයා තනිකරම කරන්නෙ භාවනාවක් වගේ දෙයක්. ඊට පස්සේ එයා නිර්මාණය කරනව විලාසිතාවක්. ඒකනං හරිම ලස්සනයි වටිනාකමත් හරිම ඉහළයි. හැබැයි කතාවක් තියනව මැරී ඩිසයින් එකක් කරන්න ඉස්සෙල්ල ගංජා හරි හෂීස් හරි බොනවයි කියලත්.

අපට මැරීව අල්ලා ගන්නට බැරි වුණාට මෙම විලාසිතා නිරූපණ ක්ෂේත්රයේ වසර ගානක් රැඳී සිටින මෙහි විවිධ චරිතයන් රඟදක්වන පුද්ගලයන් සහ ස්ත්රීන් රැසක් සමගම Rජුව කතා කොට කරුණු දැනගැනීමට අවස්ථාවන් උදා විය. මේ වේශ නිරූපණ ශිල්පී සසංකගේ අත්දැකීමයි.

ගොඩක් වෙලාවට මොඩ්ලිංවලට එන්නේ කෙල්ලො. ඒ අය කැමති ඉක්මණින් ජනප්රිය වෙන්නයි සල්ලි ගොඩක් හොයන්නයි. තවත් සමහරු එන්නේ මොඩ්ලිං කරල නමක් හදාගෙන ක්ෂේත්රයේ ටිකක් ජනප්රිය වෙලා ඊට පස්සේ මිනිස්සු අඳුනගෙන චිත්රපටයකට හරි ටෙලි නාට්යකට හරි චරිතයක් කරල ජනප්රිය වෙන්නයි. සමහරු මේ අදහස ජය ගන්නවා. තවත් අය අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති කර ගන්නව ,

ගොඩක් මොඩ්ල්ස්ලා කාමුක සල්ලාලකමට බර මුදල් වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමඟ යහන්ගත වීමට කැමැති අය නේදැ, යි කියා මගේ සහයකයා ඇසූ පැනයට ජ්යෙෂ්ඨ නිරූපණ ශිල්පිනියක් වන ප්රේමනී දුන් උත්තරයයි මේ.

. අනේ ඒක එච්චර ඇත්තක් නෙමෙයි. සරාගී කාමුක පෙනුම තියෙන සෝෂල් අය මොඩ්ලිං µSල්ඩ් එකට හොඳයි තමයි. ඒ අයට ලැබෙන ආකර්ෂණය වැඩියි. ප්රතිචාරත් හොඳයි. නමුත් අයාලේ යන සහ මුදලට ඇඟ විකුණන අයට මේ ක්ෂේත්රයේ ඉස්සරහට යන්න බැහැ. පැවැත්මක් නැහැ. ඩිසයිනර්aලා සහ සංවිධායකයෝ කැමති ලස්සන ඇඟක් තියෙන නම කැත කර නොගත්ත කෙල්ලන්ට සහ කොල්ලන්ට. අනික මොළේ තියෙන දැන් කාලේ කෙල්ලො සෙක්ස් වලට ගිහිල්ල හරි බබාලා හදාගෙන හරි තමන්ගෙ µSගර් එක (ශරීරයේ හැඩය සහ පෙනුම) අවුට් ඔµa ෂේප් ( හැඩය කැත කර ගන්නේ) නැහැ. එහෙම වුණාම ඇඳුමක් ඇන්දම කැතයි. බඩයි අත්ගොබයි එල්ලා වැටෙනව. නරඹන්නන්ගෙන් හොඳ ප්රතිචාර ලැබෙන්නෙ නැති බවත් එයාලා දන්නවා.

උදයංග වෘත්තියමය කැමරා ශිල්පියෙකි. ඔහුට වැඩිපුරම ලැබෙන්නේ විලාසිතා දැක්මවල්වල අවස්ථා සහ නිරූපණයන් තම කැමරා කාචයෙහි සටහන් කරන්නටයි. ඡායාරූප ශිල්පියකු ලෙස විලාසිතා ක්ෂේත්රයේ වැඩ කර බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහුගේ අදහස්ද අපි සටහන් කර ගතිමු.

zමං දැකල තියෙන විදියට අද මේ ක්ෂේත්රයට එන අයගෙන් වැඩි දෙනෙක් අසාමාන්ය ගති පැවතුම් ඇති අය. සමහරු ගොඩක් ලස්සන වුණාට කාවවත් රුස්සන්නෙ නැහැ. තවත් අය ලොකු සීන්... ඔලුව පිපිරෙන්න තරම් ඉදිමුව ගත්ත නෑම්බියොත් ඉන්නවා. හැබැයි කවුරුත් කැමරාව ඉස්සරහ ඔටුනු බිම තියල ඔලුව නමල අපට දණ ගහනවා,

ඒ වගේම ගොඩක් කෙල්ලන්ගේ පසුබිම එච්චර සන්තෝෂජනක සතුටුදායක නැහැ. කුඩා කාලෙදි දෙමාපියන්ගෙන් හරි මඟපෙන්වීමක් අනුශාසනාවක් ලැබිල නැහැ. වැඩි දෙනෙක්ගේ අම්මල තාත්තල වෙන් වෙලා. පවුල් අවුල් වෙලා. පොත්ත රතුවට හරි සුදට හරි තිබ්බට පොඩ්ඩක් ඉංග්ර්රSසි කතා කරල නටන්න දඟලන්න පුළුවන් වුණාට උසස් අධ්යාපනයක් ලබලම නැහැ. සමහර අයගෙ ජීවිත දැක්කම හරිම පව් කියලත් හිතෙනව ,

නිරූපණ කටයුතු සංවිධානය කරන ප්රසිද්ධ ඒජන්සියක ප්රවාහන කළමනාකරුවකු වන රවී අපට කියා සිටියේද උදයංග කී දේට සමාන කරුණු කාරණාය.

මහ රෑට හරි හිමිදිරි පාන්දරට හරි ෂෝස් ඉවර වුණාම කෙල්ලන්ව කොල්ලන්ව ගෙවල් වලට ගිහින් දාන්නේ අපේ වාහනවල. පහුගිය අවුරුදු තිහ ඇතුළත මං දාස් ගානක් මොඩල්ස් එක්ක වැඩ කරල ඇති. උන් බොහෝමයක කතාව හරිම දුක්මුසුයි. සමහරු නගරෙට ඇවිත් තියෙන්නේ බොහෝම ඈත ගම්වල ඉඳන්. වැඩි දෙනකුට ස්ථිර ගෙයක් දොරක් නැහැ. ඉන්නේ තාවකාලිකව කුලියට ගත්ත µaලැට් එකක හරි ඇනෙක්ස් එකක. හරි කන්නෙ කඩෙන්. එහෙම නැත්තං පාන් පෙත්තක් එක්ක කෙහෙල් ගෙඩියක් කාලා බඩ යන්තං පුරව ගන්නව. ඇඟ මහත් වෙනවට බඩ ලොකු වෙනවට මාර බයක් තියෙන්නේ. කසාදයක් කරල දරුවෙක් මල්ලෙක් හදන්න කිසිම කැමැත්තක් නැහැ. ,

අප කළ තවත් විමර්ශනයන්ට අනුව නිරූපණ ශිල්පීන්ගේ ලෝකයේ සමලිංගික ආකල්ප දරන (එන්ජිඕ බාසාවෙන්a කියන සමරිසියෝ) තනි තටුවෙන් පියාඹන්න කැමති අයද අනන්තය. සමහර විට බහුතරය එවැන්නෝ සහ එවැන්නියෝය.

ජැස්මින් මැඩම් යනු නිරූපිකාවන් සහ නිරූපකයන් පුහුණු කරන ප්රවීන උපදේශිකාවකි. ඇය කියන්නේ...

රියල් මොඩ්ල් කෙනෙක් වෙලා ඒ තත්ත්වය පවත්වාගෙන යන්න ලේසි නැහැ මිස්ටර්.... ගොඩක් ලොකු කැප කිරීම් කරන්න ඕනි. ඩයට් එන ගැන සෙක්ස් ලයිµa එක ගැන කීප පාරක් හිතන්න ඕනෑ. අපි වැඩවලට තෝර ගන්නේ උකුල අඟල් 32 යි ඉන අඟල් 36 යි පපුව අඟල් 32 යි තියෙන උස ස්මාට් කෙල්ලො. ඒ අයට තමයි ඕඩියන්ස් (ප්රේක්ෂකයෝ) එක කැමති විශේෂයෙන්ම පිරිමි අය කැමති ඒ වගේ µsගර් දිහා බලල එනජෝයි කරන්න. ඇත්තම කියනවනං අද ෆැෂන් ෂෝවලට මිනිස්සු එන්නේ ඇඳුම් විලාසිතා බලන්න නෙමෙයි. ලස්සන කෙල්ලන්ගෙ ඇඟවල් දිහා බලල µන් එකක් ගන්නයි ,

ජැස්මින් කියන කතාව ඇත්තක් යෑයි සිතෙන්නේ අසාමාන්ය මනෝ විද්යාවේ ඉගැන්වෙන නිරීක්ෂණ කාමුකත්වය ඩදහැමරසිප යන අසම්මත කාම චර්යා පිළිබඳ විෂය ගැන මතක් වෙද්දීය. මෙයින් කියවෙන්නේ නිරුවත් හෝ අඩ නිරුවත් සිරුරු දිහා බලා සිටිමෙන් ලබන මානසික තෘප්තිය ගැනයි. ඇත්තම කිවහොත් මට හැඟෙන්නේ අද නගරබදව පවත්වන විලාසිකා සහ නිරූපණ ප්රසංග තුළ නිරීක්ෂණ කාමය මෙන්ම ප්රදර්ශන කාමය eංයසඉසඑසදබ්ක seං නැමැති ව්යාධියෙන් පෙළෙන අයද සිටින බවයි.

විලාසිතා නිරූපණයට ප්රවිෂ්ට වන තරුණයන්ද බහුතරයක් අමුතු ගති ලක්ෂණ ඇත්තෝ වෙති. වැඩි දෙනකු අවිවාහකයෝය. තවත් අයගේ පවුල් අවුල් වී ගොසිනි. මේ අතර සමරිසියෝ හෙවත් සුරතල් ගේ කුරුල්ලන් බහුලය. උරය සහ උදරය සික්ස් ෆැක්ස්වලින් හෙවත් දෙපසට තුන බැගින් වන මස් පිඩු පේෂීවලින් සහ වී හැඩයෙන් අනූනව තිබුණත් ඔවුනගේ කතා බහ ගමන බිමන හැසිරීම සහ බැල්ම තුළ ඇත්තේ ලලනාමය .තියකි.

පසුගිය දශක හතර තුළ කොළඹ නගරයේ තරු පහේ හෝටල්වල සහ සුපිරි ශාලාවල පවත්වන ලද නානා මාදිලියේ විලාසිතා තරග සහ ප්රදර්ශන නරඹා ඒවා ගැන විමර්ශනය කර ඇති මට ඒවා දකින මුල් කාලවලදී සිතුනේ මොවුන් ඇඳ පැලඳගෙන රඟ දක්වන මේ ඇඳුම් පැළඳුම්වලින් ඇති ඵලය මොකක්දැයි කියායි. සමහරුන්ගේ ගවුම් නිමවී ඇත්තේ පිදුරුවලිනි. නැත්නම් කෙහෙල් පට්ටා වලිනි. සමහරුන්ගේ හැට්ටය තනිකරම මුතු පබළුය. සමහර සායවල් සහ හැට්ට රත්ත්රං නුලෙන් වියා ඇත. සමහර රූමත් කෙල්ලෝ සිය උත්තුංග පයෝධර නිදහසේ තබනු පිණිස තිසර පටවල් තියා හැට්ටයක් වත් නොඇඳ කය වටා යන්තම් දුහුල් රෙද්දක් දවටාගෙන සිටිති. තවත් රූමතියෝ නිතඹ සිට බොලට දක්වා දෙකට පලන ලද විල්ලූද සායක් ජංගිය පවා පෙනෙන ලෙස ඇඳගෙනලොකු සපත්තු මල් ගැසූ විශාල තොප්පියක් පැළඳ රියනක් විතර උස සිහින් උල් ඇති පාවහන් ඇඳ නරලොව හොල්මන් ලෙස අසීරුවෙන් ඇවිදිති. පිරිමින්ද එසේමය. නිරුවත් උඩු කය පුරා නූල් හෝ මාල පමණකි. සරමට සපත්තු දාගෙන බඳ නලවති.

ෆැෂන් ෂෝවල ඇඳින ඇඳුම් හොඳ ඕවට අඳින්න විතරයි මහත්තයො. ඕව ඇඳගෙන මහ පාරෙ පයින් තියා තමන්ගෙම වාහනේක හරි යන්න පුළුවන්ද මල විකාර... මිනිස්සු ගල් ගගහ පන්නයි මුන්ට පිස්සු කියල,

මෙසේ කියන්නේ කොළඹ හතේ සුප්රසිද්ධ ජාත්යන්තර කාන්තා සංගම් ශාලාවක් අසල ත්රිරෝද රියක් හයර් කරන සුගතසේනයි. ඔහුද තරයේම කියන්නේ බහුතරයක් පිරිමින් මෙම ශාලාවේ පවත්වන විලාසිතා ප්රසංග බැලීමට දහස් ගණන් මුදල් ගෙවා පැමිණෙන්නේ අඩනිරුවත් කාන්තාවන්ගේ විවෘත අඟ පසඟ දෙස බලා ඇස් ආසික් එකක් හෙවත් අයිµන් එකක් ගැනීමට බවයි.

අද නාගරික සමාජයේ රාත්රී කාලයට පවත්වන බොහෝ විලාසිතා දැක්මවල්වල ප්රවේශ පත්රයක් අලෙවි වන්නේ රුපියල් දස දහස් ගණනකටය. එම මුදල් සහ ලාභයෙන් වැඩි කොටස සංවිධායකයන්ගේ සාක්කුවට වැටේ අහවල් පුණ්ය ක්රියාවට ආධාර පිණිසයි අහවල් සමාජ සක්කාරයට බැර කරනු ලබයි කියා එක එක සේවාවන්ගේ නම විකුණාගෙන කන ෆැෂන් ෂෝ කාරයෝද අපි දනිමු.

අප කලින් කි පරිදි විලාසිතා ඉදිරිපත් කරන මොඩල්ස්ලා වැඩි දෙනෙක් අචරිතවත් මුදලට යහන්ගත වන වෛශ්යා ස්ත්රීහු නොවෙති. ඔවුන් හුදෙක් මුදල් සහ ජනප්රියතාව සොයා මේවාට යොමු වෙති. නමුත් මෙවැනි සංදර්ශනවලට පැමිණ අඩ නිරුවත් නිරූපිකාවන්ගේ සිරුරුවල හැඩය රස විඳ අන්දුන්කුන්දුව හැඟීම් උලුප්පා ගත් රස නහර අවුස්සා ගත් මැදිවියේ අංකල්ලාගේත් තරුණ ගැටවරයන්ගේ සික්ස් පැක්ස් උදර සහ යදඬු වන් අත්බාහු පා බාහු දැක ඇතුළාන්ත ආසාවල්වලට උත්තේජන සපයා ගත් කලටි වයසේ ආන්ටිලාටත් තම දැවෙන ආසාවන් ඉටුකර ගැනීමට අවශ්ය කුළි ලිංගික ශ්රමිකයන් සැපයීමට සංවිධායකයෝ සැදී පැහැදී සිටිති .විස්කි බ්රැන්ඩි ජින් බියර් වැනි මධුපාන මෙවැනි සංදර්ශනවල ඉතා සරල දෙයක් සේම ගංජා, කේජී, කොකේන්, එක්ස්ටසි සහ තවත් එවැනි පාටි ඩ්රග්ස් වර්ග ද අවශ්ය අයට ලබා ගත හැකිය.

මඳ කලකට පෙර ඉතා සංවරව වැදගත්ව තිබුණු නගරයේ කාන්තා රැස්වීම් විලාසිතා සංදර්ශන අද කෙමෙන් කෙමෙන් ඇදෙන්නේ යක්ෂයාගේ කැමැත්ත දෙසට බව කිව යුතුය. මෙහි අතුරුපලය තරුණ පරම්පරාවටත් බලපායි.

* මිත්ර ශ්රී කරුණානායක[/FONT]

[QUOTE="Dr.Amdan, post: 22000808, member: 549909"] [SIZE=5][COLOR=#006600][FONT="]මොඩල් අතර අමුතු මොඩල් මොඩ්ල් සහ නිරූපණය ගැන වෙනස් කතාවක්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#000000][FONT="] [COLOR=#006600]වැඩි දෙනෙක් මොඩ්ලින් කරන්නේ ජනප්රිය වෙන්න නිරූපණ ශිල්පීන් අතර 'සමරිසි' පිරිස බොහෝමයකි ෆැෂන් ෂෝ වලට මිනිස්සු එන්නේ විලාසිතා බලන්න නෙවෙයි නිරූපිකාවන්ගේ ශරීරය විදින්න [/COLOR] [IMG]http://www.divaina.com/2017/01/01/n3-1.jpg[/IMG]මොඩල් යන වචනය අද අපි නිතර භාවිත කරමු. ඉංග්රීසියෙන් මොඩ්ල් යනුවෙන් උච්ඡාරණය කරද්දී සිංහලෙන් අපි එයට මොඩලය හෙවත් මාදිලිය කියා කියමු. තවත් අය මොඩලයට ආකෘතිය කියාද කියයි. කෙසේ වෙතත් අද අප සමාජයේ මෙන්ම ජාත්යන්තරයෙත් මෙම මොඩලයන් බොහෝ කාර්යයන් සඳහා භාවිත කරති. විවිධ ක්ෂේත්රයන් තුළ මොඩලයන්ට ඉල්ලුමක් ඇති අතර වැඩිපුරම පරිහරණය වෙන්නේ ජීවමාන මනුෂ්ය ශරීරයෙන් යුත් මොඩලයන් සහ පුරුෂ හෝ කාන්තා රුවට සමානව නිර්මාණය කරන ලද ශරීර ආකෘති සහ ඡායාරූපයි. පන්සිය පනස් ජාතකයේ කුසදාවේ එන බෝසත් චරිතයක් වන කුස කුමරාගේ කතාව අපි සැවොම දනිමු. මහා භාරතයේ කුසවදී නගරය පාලනය කළ ඔක්කාක අධිරාජ්යයාගේ දෙටු පුත් කුස කුමරු ධනුල ක.ල යුධ ඇතුළු සියලු සිප්සතේ කෙල පැමිණියකු වුවත් තමා සතුව තිබූ කැවුමක් වැනි විරූපී මුහුණ නිසා විවාහ වීමට එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔහු තම මව වන සීලවතියගේ බලවත් පෙරැත්තය නිසාම කොන්දේසි සහිත විවාහයකට එකඟ විය. කුස ඉතා සුරූපී ලඳකගේ ජීවමාන ප්රමාණයේ රූපයක් (මොඩලයක්) රනින් අඹා එවැනි රුවැත්තියක් සොයාගෙන ආවොත් ඇයව පමණක් කසාද බඳිමියි කියා මවට කිවේය. මවද රාජකීය හේවායන් දෙදෙනකු ලවා දේශ දේශන්තර පුරා එම ආකෘතිය හෙවත් මොඩලය යවමින් එවැනි රූමත් කුමාරියක් සෙව්වාය. දැඩි පරිශ්රමයක් දරමින් හේවායන් දෙපළ රට පුරා ගිය හැටිත් එක් වසන්ත Rතුවක ඔවුන් එම පිලිමයත් රැගෙන මධුර රාජ්යයේ අග නගරය වන වන මධුර නගරයට පැමිණ එය ගං ඉවුරේ තැබූ අන්දමත් කුදු වූ පිට කොන්දක් සහිත මහලූ සේවක ස්aත්රියක් එහි පැමිණ තමා ගෞරවයෙන් රැක බලා ගන්නා පබාවතී කුමරිය මේ යෑයි රැවටී එයට කම්මුල් පහරක් ගැසූ අන්දමත් ඉන්පසු හේවායන්ගේ රෙකමදාරුව මත දෙපාර්ශවයේ රජ පවුල්වල කැමැත්තෙන් කුස පබා විවාහය සිදු වූ බවත් ඉතිහාසය දන්නා ඔබට අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි. එම කතාවට අනුව ගැහැණු පිළිම ඇඹීම හෝ පිළිම නෙළීම සහ කාන්තා ආකෘති හැදීමේ ඉතිහාසය අවුරුදු දහස් ගාණක් එහාට විහිදී යයි. අද වන විට ගල් රන් හෝ මැටි ආකෘති වලින් ඔබ්බට ගොස් ජීවමාන කාන්තාවන් සහ පුරුෂයන් මෙසේ මාදිලි හෙවත් මොඩලයන් ලෙස භාවිත කරයි. විශේෂයෙන්ම අද මෙසේ ජීවමාන චරිත ආකෘති ලෙස වැඩිපුරම ප්රයෝජනයට ගන්නේ ඇඳුම් පැළඳුම් විලාසිතා රන් ආභරණ ආදි දේ ප්රචාරණයටත් ඒවා අලෙවි කිරීමට පහසු මාධ්යයක්ද වශයෙනි. සජීවි මෝස්තර ප්රසංගවලට රූමත් තරුණ ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සේවය සජීවී ලෙස පාවිච්චි කරන අතර ඔවුනගේ ඡායාරූප හෝ අඹන ලද ආකෘති රූපවාහිනිය තුළින් චිත්රපට තුළින් පුවත්පත් සහ සඟරා සහ අන්තර්ජාලය තුළින් ප්රචාරය කර ඔවුන් හරහා තම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබයි. විවිධ මෝස්තර සහිත ඇඳුම් පැලඳුම් විලාසිතාවන්ට පෙනී සිටින කාන්තාවන්ට සහ පිරිමින්ට අද කියන්නේ මොඩ්ල්ස් කියාය. මෙම මොඩ්ල්ස්ලා බහුතරයක් රූමත් කාන්තාවෝ වෙති. එමෙන්ම කඩවසම් තරුණ පිරිමින්ටද ඇත්තේ දැඩි ඉල්ලුමකි. මොවුන් උපයෝගී කරගෙන ප්රදර්ශනාත්මක මෝස්තර ප්රසංග පැවැත්වීමත් ඇඳුම් විලාසිතා තරග පැවැත්වීමත් අද නගරබද සංස්කෘතියේ සුලබ කරුණකි. කාන්තාවන් යොදා විලාසිතා ප්රවර්ධනය කිරීමේ ඉතිහාසය වසර 160 ටත් එහාට දිවයයි. 1853 දී මුලින්ම කාන්තාවක් වෘත්තියම මොඩලයක් ලෙස යොදා ගත්තේ ප්රංශ ජාතික චාර්ල්ස් ෙµ්රඩ්රික් වර්ත් නැමැති විලාසිතා නිර්මාණ ශිල්පියායි. ඒ ඔහු අලුතින් නිර්මාණය කරන ලද ඇඳුමක් තම බිරිඳ වන මාරි වෙල්මට් වර්ත් නැමැත්තියට අන්දවා මහජන ප්රදර්ශනයට යෙදීමෙනි. අද වන විට මෙය ඇඟලුම් විලාසිතා ක්ෂේත්රයේ නැතිවම බැරි වැදගත් සුවිශේෂී කර්මාන්තයක් බවට පත්වී තිබේ. නිරෝගී සමබර රූමත් උත්තුංග ලැමක් සහ හැඩ ඇඟක් ඇති නිරූපිකාවකට අද වෙළඳපළේ හොඳ ඉල්ලුමක් ඇතුවාසේම හොඳ මිලකට ද ලංසු වෙයි. එසේම අං.පුලාව යහපත් මසින් පිරි උත්තුංග සිරුරකින් හෙබි පැහැපත් සමක් ඇති තරුණයන්ට ද විලාසිතා නිර්මාණ කර්මාන්තකාරයෝ වැඩි කැමැත්තක් දක්වති. අද වෙළෙඳපොළට එන ඇඳුම් විලාසිතා නිරූපණය කරන්නන් කරන්නියන්ට මෙන්ම ඒවා නිර්මාණය කරන්නන්ටද ලැබෙන වැටුප හෝ ගාස්තුව ඉතා ඉහළය. ප්රංශය ඉතාලිය ජර්මනිය ස්වීඩනය වැනි යුරෝපීය රටවල් කීපයක වෙළඳපල පමණක් ඉලක්ක කර ගෙන ඒවාට පමණක් ඇඟලුම් සපයන එක්තරා ආයතනයක ෆැෂන් ඩිසයිනර් කෙනෙක් (විලාසිතා නිර්මාණකරුවෙක් ගැන ) ටීනා නැමැති මොඩ්ල් එක (නිරූපිකාව)අපට විස්තර කළේ මෙසේය. එයා නිර්මාණය කරන ඇඳුම් විලාසිතා හරිම හැඩයි. අනර්ඝයි. එයා ගවුමක් හරි ටොප් එකක් හරි හදද්දි මාව හරි සාරාව හරි තමයි මොඩල් එකට ගත්නෙ. එයාට කිසි ලඡ්ජාවක් නැහැ අපි එක්ක වැඩ කරද්දි. අපිටත් කිසි බයක් සැකයක් නැහැ. එයාව විශ්වාසයි. එයා බෝයි කෙනෙක් වුණාට කතා බහ ගමන බිමන ඇක්ෂන් ඔක්කොම ලේඩි කෙනෙක් වගේ. මැරී ඉස්සෙල්ලම අපේ බොඩි එක ඔබ්සර්ව් කරනවා. අපිට හිටගන්න කියනවා. වාඩි වෙන්න කියනව. හැරෙන්න කියනව. අත් උස්සන්න කියනව. නැමෙන්න කියනව. ඇඹරෙන්න කියනව. ඇඳුම් ගලවන්න කියනව. ආයෙත් අඳින්න කියනව... තව ලේඩි කෙනෙක්වත් ෆැෂන් ක්රියේෂන් රූම් එකට ගෙන්නල පැත්තක වාඩි කරල මැරී සමහර වෙලාවට අපිට කියනව ඇඳුම් ඔක්කොම ගලවන්න කියලත්. මුලින් මුලින් මට ලඡ්ජාවකුයි බයකුයි ආවා. ඒත් දැන් මං දන්නවා මැරීට එහෙම හැඟීම් නැහැ. එයා තනිකරම කරන්නෙ භාවනාවක් වගේ දෙයක්. ඊට පස්සේ එයා නිර්මාණය කරනව විලාසිතාවක්. ඒකනං හරිම ලස්සනයි වටිනාකමත් හරිම ඉහළයි. හැබැයි කතාවක් තියනව මැරී ඩිසයින් එකක් කරන්න ඉස්සෙල්ල ගංජා හරි හෂීස් හරි බොනවයි කියලත්. අපට මැරීව අල්ලා ගන්නට බැරි වුණාට මෙම විලාසිතා නිරූපණ ක්ෂේත්රයේ වසර ගානක් රැඳී සිටින මෙහි විවිධ චරිතයන් රඟදක්වන පුද්ගලයන් සහ ස්ත්රීන් රැසක් සමගම Rජුව කතා කොට කරුණු දැනගැනීමට අවස්ථාවන් උදා විය. මේ වේශ නිරූපණ ශිල්පී සසංකගේ අත්දැකීමයි. ගොඩක් වෙලාවට මොඩ්ලිංවලට එන්නේ කෙල්ලො. ඒ අය කැමති ඉක්මණින් ජනප්රිය වෙන්නයි සල්ලි ගොඩක් හොයන්නයි. තවත් සමහරු එන්නේ මොඩ්ලිං කරල නමක් හදාගෙන ක්ෂේත්රයේ ටිකක් ජනප්රිය වෙලා ඊට පස්සේ මිනිස්සු අඳුනගෙන චිත්රපටයකට හරි ටෙලි නාට්යකට හරි චරිතයක් කරල ජනප්රිය වෙන්නයි. සමහරු මේ අදහස ජය ගන්නවා. තවත් අය අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති කර ගන්නව , ගොඩක් මොඩ්ල්ස්ලා කාමුක සල්ලාලකමට බර මුදල් වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමඟ යහන්ගත වීමට කැමැති අය නේදැ, යි කියා මගේ සහයකයා ඇසූ පැනයට ජ්යෙෂ්ඨ නිරූපණ ශිල්පිනියක් වන ප්රේමනී දුන් උත්තරයයි මේ. . අනේ ඒක එච්චර ඇත්තක් නෙමෙයි. සරාගී කාමුක පෙනුම තියෙන සෝෂල් අය මොඩ්ලිං µSල්ඩ් එකට හොඳයි තමයි. ඒ අයට ලැබෙන ආකර්ෂණය වැඩියි. ප්රතිචාරත් හොඳයි. නමුත් අයාලේ යන සහ මුදලට ඇඟ විකුණන අයට මේ ක්ෂේත්රයේ ඉස්සරහට යන්න බැහැ. පැවැත්මක් නැහැ. ඩිසයිනර්aලා සහ සංවිධායකයෝ කැමති ලස්සන ඇඟක් තියෙන නම කැත කර නොගත්ත කෙල්ලන්ට සහ කොල්ලන්ට. අනික මොළේ තියෙන දැන් කාලේ කෙල්ලො සෙක්ස් වලට ගිහිල්ල හරි බබාලා හදාගෙන හරි තමන්ගෙ µSගර් එක (ශරීරයේ හැඩය සහ පෙනුම) අවුට් ඔµa ෂේප් ( හැඩය කැත කර ගන්නේ) නැහැ. එහෙම වුණාම ඇඳුමක් ඇන්දම කැතයි. බඩයි අත්ගොබයි එල්ලා වැටෙනව. නරඹන්නන්ගෙන් හොඳ ප්රතිචාර ලැබෙන්නෙ නැති බවත් එයාලා දන්නවා. උදයංග වෘත්තියමය කැමරා ශිල්පියෙකි. ඔහුට වැඩිපුරම ලැබෙන්නේ විලාසිතා දැක්මවල්වල අවස්ථා සහ නිරූපණයන් තම කැමරා කාචයෙහි සටහන් කරන්නටයි. ඡායාරූප ශිල්පියකු ලෙස විලාසිතා ක්ෂේත්රයේ වැඩ කර බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහුගේ අදහස්ද අපි සටහන් කර ගතිමු. zමං දැකල තියෙන විදියට අද මේ ක්ෂේත්රයට එන අයගෙන් වැඩි දෙනෙක් අසාමාන්ය ගති පැවතුම් ඇති අය. සමහරු ගොඩක් ලස්සන වුණාට කාවවත් රුස්සන්නෙ නැහැ. තවත් අය ලොකු සීන්... ඔලුව පිපිරෙන්න තරම් ඉදිමුව ගත්ත නෑම්බියොත් ඉන්නවා. හැබැයි කවුරුත් කැමරාව ඉස්සරහ ඔටුනු බිම තියල ඔලුව නමල අපට දණ ගහනවා, ඒ වගේම ගොඩක් කෙල්ලන්ගේ පසුබිම එච්චර සන්තෝෂජනක සතුටුදායක නැහැ. කුඩා කාලෙදි දෙමාපියන්ගෙන් හරි මඟපෙන්වීමක් අනුශාසනාවක් ලැබිල නැහැ. වැඩි දෙනෙක්ගේ අම්මල තාත්තල වෙන් වෙලා. පවුල් අවුල් වෙලා. පොත්ත රතුවට හරි සුදට හරි තිබ්බට පොඩ්ඩක් ඉංග්ර්රSසි කතා කරල නටන්න දඟලන්න පුළුවන් වුණාට උසස් අධ්යාපනයක් ලබලම නැහැ. සමහර අයගෙ ජීවිත දැක්කම හරිම පව් කියලත් හිතෙනව , නිරූපණ කටයුතු සංවිධානය කරන ප්රසිද්ධ ඒජන්සියක ප්රවාහන කළමනාකරුවකු වන රවී අපට කියා සිටියේද උදයංග කී දේට සමාන කරුණු කාරණාය. මහ රෑට හරි හිමිදිරි පාන්දරට හරි ෂෝස් ඉවර වුණාම කෙල්ලන්ව කොල්ලන්ව ගෙවල් වලට ගිහින් දාන්නේ අපේ වාහනවල. පහුගිය අවුරුදු තිහ ඇතුළත මං දාස් ගානක් මොඩල්ස් එක්ක වැඩ කරල ඇති. උන් බොහෝමයක කතාව හරිම දුක්මුසුයි. සමහරු නගරෙට ඇවිත් තියෙන්නේ බොහෝම ඈත ගම්වල ඉඳන්. වැඩි දෙනකුට ස්ථිර ගෙයක් දොරක් නැහැ. ඉන්නේ තාවකාලිකව කුලියට ගත්ත µaලැට් එකක හරි ඇනෙක්ස් එකක. හරි කන්නෙ කඩෙන්. එහෙම නැත්තං පාන් පෙත්තක් එක්ක කෙහෙල් ගෙඩියක් කාලා බඩ යන්තං පුරව ගන්නව. ඇඟ මහත් වෙනවට බඩ ලොකු වෙනවට මාර බයක් තියෙන්නේ. කසාදයක් කරල දරුවෙක් මල්ලෙක් හදන්න කිසිම කැමැත්තක් නැහැ. , අප කළ තවත් විමර්ශනයන්ට අනුව නිරූපණ ශිල්පීන්ගේ ලෝකයේ සමලිංගික ආකල්ප දරන (එන්ජිඕ බාසාවෙන්a කියන සමරිසියෝ) තනි තටුවෙන් පියාඹන්න කැමති අයද අනන්තය. සමහර විට බහුතරය එවැන්නෝ සහ එවැන්නියෝය. ජැස්මින් මැඩම් යනු නිරූපිකාවන් සහ නිරූපකයන් පුහුණු කරන ප්රවීන උපදේශිකාවකි. ඇය කියන්නේ... රියල් මොඩ්ල් කෙනෙක් වෙලා ඒ තත්ත්වය පවත්වාගෙන යන්න ලේසි නැහැ මිස්ටර්.... ගොඩක් ලොකු කැප කිරීම් කරන්න ඕනි. ඩයට් එන ගැන සෙක්ස් ලයිµa එක ගැන කීප පාරක් හිතන්න ඕනෑ. අපි වැඩවලට තෝර ගන්නේ උකුල අඟල් 32 යි ඉන අඟල් 36 යි පපුව අඟල් 32 යි තියෙන උස ස්මාට් කෙල්ලො. ඒ අයට තමයි ඕඩියන්ස් (ප්රේක්ෂකයෝ) එක කැමති විශේෂයෙන්ම පිරිමි අය කැමති ඒ වගේ µsගර් දිහා බලල එනජෝයි කරන්න. ඇත්තම කියනවනං අද ෆැෂන් ෂෝවලට මිනිස්සු එන්නේ ඇඳුම් විලාසිතා බලන්න නෙමෙයි. ලස්සන කෙල්ලන්ගෙ ඇඟවල් දිහා බලල µන් එකක් ගන්නයි , ජැස්මින් කියන කතාව ඇත්තක් යෑයි සිතෙන්නේ අසාමාන්ය මනෝ විද්යාවේ ඉගැන්වෙන නිරීක්ෂණ කාමුකත්වය ඩදහැමරසිප යන අසම්මත කාම චර්යා පිළිබඳ විෂය ගැන මතක් වෙද්දීය. මෙයින් කියවෙන්නේ නිරුවත් හෝ අඩ නිරුවත් සිරුරු දිහා බලා සිටිමෙන් ලබන මානසික තෘප්තිය ගැනයි. ඇත්තම කිවහොත් මට හැඟෙන්නේ අද නගරබදව පවත්වන විලාසිකා සහ නිරූපණ ප්රසංග තුළ නිරීක්ෂණ කාමය මෙන්ම ප්රදර්ශන කාමය eංයසඉසඑසදබ්ක seං නැමැති ව්යාධියෙන් පෙළෙන අයද සිටින බවයි. විලාසිතා නිරූපණයට ප්රවිෂ්ට වන තරුණයන්ද බහුතරයක් අමුතු ගති ලක්ෂණ ඇත්තෝ වෙති. වැඩි දෙනකු අවිවාහකයෝය. තවත් අයගේ පවුල් අවුල් වී ගොසිනි. මේ අතර සමරිසියෝ හෙවත් සුරතල් ගේ කුරුල්ලන් බහුලය. උරය සහ උදරය සික්ස් ෆැක්ස්වලින් හෙවත් දෙපසට තුන බැගින් වන මස් පිඩු පේෂීවලින් සහ වී හැඩයෙන් අනූනව තිබුණත් ඔවුනගේ කතා බහ ගමන බිමන හැසිරීම සහ බැල්ම තුළ ඇත්තේ ලලනාමය .තියකි. පසුගිය දශක හතර තුළ කොළඹ නගරයේ තරු පහේ හෝටල්වල සහ සුපිරි ශාලාවල පවත්වන ලද නානා මාදිලියේ විලාසිතා තරග සහ ප්රදර්ශන නරඹා ඒවා ගැන විමර්ශනය කර ඇති මට ඒවා දකින මුල් කාලවලදී සිතුනේ මොවුන් ඇඳ පැලඳගෙන රඟ දක්වන මේ ඇඳුම් පැළඳුම්වලින් ඇති ඵලය මොකක්දැයි කියායි. සමහරුන්ගේ ගවුම් නිමවී ඇත්තේ පිදුරුවලිනි. නැත්නම් කෙහෙල් පට්ටා වලිනි. සමහරුන්ගේ හැට්ටය තනිකරම මුතු පබළුය. සමහර සායවල් සහ හැට්ට රත්ත්රං නුලෙන් වියා ඇත. සමහර රූමත් කෙල්ලෝ සිය උත්තුංග පයෝධර නිදහසේ තබනු පිණිස තිසර පටවල් තියා හැට්ටයක් වත් නොඇඳ කය වටා යන්තම් දුහුල් රෙද්දක් දවටාගෙන සිටිති. තවත් රූමතියෝ නිතඹ සිට බොලට දක්වා දෙකට පලන ලද විල්ලූද සායක් ජංගිය පවා පෙනෙන ලෙස ඇඳගෙනලොකු සපත්තු මල් ගැසූ විශාල තොප්පියක් පැළඳ රියනක් විතර උස සිහින් උල් ඇති පාවහන් ඇඳ නරලොව හොල්මන් ලෙස අසීරුවෙන් ඇවිදිති. පිරිමින්ද එසේමය. නිරුවත් උඩු කය පුරා නූල් හෝ මාල පමණකි. සරමට සපත්තු දාගෙන බඳ නලවති. ෆැෂන් ෂෝවල ඇඳින ඇඳුම් හොඳ ඕවට අඳින්න විතරයි මහත්තයො. ඕව ඇඳගෙන මහ පාරෙ පයින් තියා තමන්ගෙම වාහනේක හරි යන්න පුළුවන්ද මල විකාර... මිනිස්සු ගල් ගගහ පන්නයි මුන්ට පිස්සු කියල, මෙසේ කියන්නේ කොළඹ හතේ සුප්රසිද්ධ ජාත්යන්තර කාන්තා සංගම් ශාලාවක් අසල ත්රිරෝද රියක් හයර් කරන සුගතසේනයි. ඔහුද තරයේම කියන්නේ බහුතරයක් පිරිමින් මෙම ශාලාවේ පවත්වන විලාසිතා ප්රසංග බැලීමට දහස් ගණන් මුදල් ගෙවා පැමිණෙන්නේ අඩනිරුවත් කාන්තාවන්ගේ විවෘත අඟ පසඟ දෙස බලා ඇස් ආසික් එකක් හෙවත් අයිµන් එකක් ගැනීමට බවයි. අද නාගරික සමාජයේ රාත්රී කාලයට පවත්වන බොහෝ විලාසිතා දැක්මවල්වල ප්රවේශ පත්රයක් අලෙවි වන්නේ රුපියල් දස දහස් ගණනකටය. එම මුදල් සහ ලාභයෙන් වැඩි කොටස සංවිධායකයන්ගේ සාක්කුවට වැටේ අහවල් පුණ්ය ක්රියාවට ආධාර පිණිසයි අහවල් සමාජ සක්කාරයට බැර කරනු ලබයි කියා එක එක සේවාවන්ගේ නම විකුණාගෙන කන ෆැෂන් ෂෝ කාරයෝද අපි දනිමු. අප කලින් කි පරිදි විලාසිතා ඉදිරිපත් කරන මොඩල්ස්ලා වැඩි දෙනෙක් අචරිතවත් මුදලට යහන්ගත වන වෛශ්යා ස්ත්රීහු නොවෙති. ඔවුන් හුදෙක් මුදල් සහ ජනප්රියතාව සොයා මේවාට යොමු වෙති. නමුත් මෙවැනි සංදර්ශනවලට පැමිණ අඩ නිරුවත් නිරූපිකාවන්ගේ සිරුරුවල හැඩය රස විඳ අන්දුන්කුන්දුව හැඟීම් උලුප්පා ගත් රස නහර අවුස්සා ගත් මැදිවියේ අංකල්ලාගේත් තරුණ ගැටවරයන්ගේ සික්ස් පැක්ස් උදර සහ යදඬු වන් අත්බාහු පා බාහු දැක ඇතුළාන්ත ආසාවල්වලට උත්තේජන සපයා ගත් කලටි වයසේ ආන්ටිලාටත් තම දැවෙන ආසාවන් ඉටුකර ගැනීමට අවශ්ය කුළි ලිංගික ශ්රමිකයන් සැපයීමට සංවිධායකයෝ සැදී පැහැදී සිටිති .විස්කි බ්රැන්ඩි ජින් බියර් වැනි මධුපාන මෙවැනි සංදර්ශනවල ඉතා සරල දෙයක් සේම ගංජා, කේජී, කොකේන්, එක්ස්ටසි සහ තවත් එවැනි පාටි ඩ්රග්ස් වර්ග ද අවශ්ය අයට ලබා ගත හැකිය. මඳ කලකට පෙර ඉතා සංවරව වැදගත්ව තිබුණු නගරයේ කාන්තා රැස්වීම් විලාසිතා සංදර්ශන අද කෙමෙන් කෙමෙන් ඇදෙන්නේ යක්ෂයාගේ කැමැත්ත දෙසට බව කිව යුතුය. මෙහි අතුරුපලය තරුණ පරම්පරාවටත් බලපායි. [B]* මිත්ර ශ්රී කරුණානායක[/B][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom