කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    ගෝල්ඩන් කී නිසා ගොඩ ගිය එවුනුත් ඉන්නවා. අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා, ගෝල්ඩන් කී එකේ staff වැඩ කරපු. ඌ ලොකු ලෝන් එකක් දාළා තිබුණෙ ගෙවල් හදන්න. බැංකුව බංකොලොත් වුණා. ජොබ් එක නැති වුණා. ඌට කෝල්ස් එනවලු ලෝන් එක ගෙවන්න කියලා. ඌ කිසිම වත්කමක් පොරගෙ පොතකවත් දාළා නැහැ. දැන් ගෙවල් හදලා වාහන අරගෙන සුපිරියට ඉන්නවා. තියෙන කිසිම ඇසට් එකක අයිතිය ඌගෙ නමට නෙමෙයි තියෙන්නෙ. ඔන්න ගොඩ ගිය මිනිස්සු.
    ඕවා ආපස්සට කැරකිලා එනවා මචං, කල හොඳ කල් හොඳයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මේකතාව හැමෝම වගේ කියනවා
    පල්ලි වල Fathers ලා ගේ Diary, කැලැන්ඩර අනිත් Documents ඔක්කොම Print කරලා දුන්නේ සෙලාන් බැංකුව ගානේ නොමිලේ

    මුගේ Business වල ලාබෙන් ලොකු කොටසක් ගියේ සිංහල බෞද්ධයන් ක්‍රිතියානි ආගමට හරවා ගන්න අරමුදල් වලට

    මහින්ද රාජපක්ෂ මුට ඇරියා විතරයි ඒ ඔක්කොම Funds නැවතුනා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කැරි නාකි වේස මයිනා ඔය යකාගේ දෙවල් ඔක්කොම හොරා කෑවා. රටම උලා කාපු නූගත් අඩුකුලේ සක්කිලි රාජපස්ස හුත්තිගේ පුතාලට පුකට ඩයිනමයිට් කරල ගානේ දාලා ගිනිතියන්න ඕනේ හරිනම් :dull: :dull: :dull: .
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඕවා ආපස්සට කැරකිලා එනවා මචං, කල හොඳ කල් හොඳයි

    මොන පිස්සුද බං. දැන් අවුරුදු කීයක් වෙනවද. ඔය ඉන්නෙ කිසිම හෙනයක් නැතුව. ලෝයර් ඇඩ්වයිස් පිට තමයි වැඩ. නමට ඇසට්ස් තියාගන්න බැහැ.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    මේ මනුස්සයා දාස් ගානකට රස්සවල් දීලා ලන්කවේ බිස්නස් ගොඩක් පාලනය කරපු මනුස්සයෙක්, කුප්‍රකට කියන වචනේ පාවිච්චි කරන්න එපා
    Yes, in an interview, he said he had more than 650 companies so lately he couldn't hold the control and keep track of the finances, therefore people close to him took advantage of him.

    Another thing many people don't know is that the Diyagama stadium built in MR's reign was built on one of his lands.

    මු තමයි දුප්පත් බුද්ධාගමේ අය ක්‍රිස්තියානි කරන්න සල්ලි පොම්ප කරේ පල්ලි වලට 🤮
    Another lie... The lie machine of EK..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    Yes, in an interview, he said he had more than 650 companies so lately he couldn't hold the control and keep track of the finances, therefore people close to him took advantage of him.

    Another thing many people don't know is that the Diyagama stadium built in MR's reign was built on one of his lands.

    Another lie... The lie machine of EK..
    පොන්නයෝ මම ඇස් දෙකට දැක්කා සෙලාන් බැංකුවේ Logo එක ගහල Fathers ලාට දෙන බඩු පල්ලියේ තියෙනවා

    තොට ඕනේ නම් කොතලාවගේ ගු කපන් සිරි අයියා
     
    • Dislike
    Reactions: Cypress

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මූ ලෝක හොර‍ෙක් . රටට කෙළවන්න සල්ලි පිටරට අදින්න ප්ලෑන ගහන් හිටියේ . අන්තිම මෙහොතෙදී ප්ලෑන අනිත් පැත්ත ගැහුවා ..
     
    • Like
    Reactions: NRTG and 2osama

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ගෝල්ඩන් කී නිසා ගොඩ ගිය එවුනුත් ඉන්නවා. අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා, ගෝල්ඩන් කී එකේ staff වැඩ කරපු. ඌ ලොකු ලෝන් එකක් දාළා තිබුණෙ ගෙවල් හදන්න. බැංකුව බංකොලොත් වුණා. ජොබ් එක නැති වුණා. ඌට කෝල්ස් එනවලු ලෝන් එක ගෙවන්න කියලා. ඌ කිසිම වත්කමක් පොරගෙ පොතකවත් දාළා නැහැ. දැන් ගෙවල් හදලා වාහන අරගෙන සුපිරියට ඉන්නවා. තියෙන කිසිම ඇසට් එකක අයිතිය ඌගෙ නමට නෙමෙයි තියෙන්නෙ. ඔන්න ගොඩ ගිය මිනිස්සු.

    Therune ne
     
    • Like
    Reactions: NRTG and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Therune ne

    Loan එක අරගෙන ගෙවල් හදලා වැඩේ කරගෙන. බැංකුව බංකොලොත් වුණ නිසා loan එක ගත්ත එකාට චාන්ස්. නොගෙවා හිටියා කියලා කරන්න පුලුවන් දෙයක් නැහැ. ලීගල් ඇක්ෂන් ගන්නව නම් කරන්න පුලුවන් එකම දේ ලෝන් එක ගත්ත කෙනොගෙ නමට තියෙන දේපල යාන වාහන පවර ගන්න එකලු. ඒ නිසා ලෝන් එක ගත්ත කෙනා කිසිම දෙයක් තමන්ගෙ නමට අරගෙන හෝ තියාගෙන නැහැ. දේශපාලුවො, හොර තක්කඩි, හාමුදුරුවරු එහෙමත් ඔහොම කරනවා කියලා අහලා තියෙනවා. නීතිය අනුව වත්කම් රාජසන්තක කරන්න පුලුවන් අදාළ චූදිතයගෙ අයිතියට තියෙනව නම් විතරයි.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Erzo

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෝල්ඩන් කී නිසා ගොඩ ගිය එවුනුත් ඉන්නවා. අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා, ගෝල්ඩන් කී එකේ staff වැඩ කරපු. ඌ ලොකු ලෝන් එකක් දාළා තිබුණෙ ගෙවල් හදන්න. බැංකුව බංකොලොත් වුණා. ජොබ් එක නැති වුණා. ඌට කෝල්ස් එනවලු ලෝන් එක ගෙවන්න කියලා. ඌ කිසිම වත්කමක් පොරගෙ පොතකවත් දාළා නැහැ. දැන් ගෙවල් හදලා වාහන අරගෙන සුපිරියට ඉන්නවා. තියෙන කිසිම ඇසට් එකක අයිතිය ඌගෙ නමට නෙමෙයි තියෙන්නෙ. ඔන්න ගොඩ ගිය මිනිස්සු.

    me widiyatama wahanayak gatta ekek mam dannawa...

    ubalata mathaka athi abhewela finance wage namakin dawasata rs 100 dakoheda gewagena yanna kiyala 2003-2004 wage kala wala promotion ekak giya.. mee ad eka godak ma giye SHAA fm eke.... RAJA FM eketh yanna athi mata mathaka thiyenne nam SHAA fm giyaa kiyala....

    kohoma hari oya finance ekath eka paaratama loss unaa... mokak unada kiyala mam danne naa... mam school yana kale.. oken wahanayak gatta porak hitiya ape gewal paththe.... uu wahanen bagayak gewala thibbe naa kiwwe oya seen eka weddi. ... eeta passe gewanna ona une naa... uu digatama wahane padda sathayak wath nogewa.... dan e wahane mam danna wena ekek padinawa thaamath... almost 20 years ne seen ekata... :rofl:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113

    මු තමයි දුප්පත් බුද්ධාගමේ අය ක්‍රිස්තියානි කරන්න සල්ලි පොම්ප කරේ පල්ලි වලට 🤮
    ඉතින් හූත්තෝ තෝ සල්ලි වලට පුක දෙන්නේ, ඉතින් ඒ මනුස්සයා අඩුම තරමේ එහෙම දෙයක් වත් කරලා තියනවා

    ආගම තියන්නේ ඕනි, අනන්‍යතාවයේ වත් , උප්පැන්න සහතිකයේ නෙවෙයි , හැදියා වේ, හැසිරෙන විදිය සමාජයේ

    තෝ හුත්තා වගේ හැම තැනම සල්ලි වලට පුක දීලා රෙන එක නෙවෙයි
     
    • Like
    Reactions: NRTG and Mr Robot

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    me widiyatama wahanayak gatta ekek mam dannawa...

    ubalata mathaka athi abhewela finance wage namakin dawasata rs 100 dakoheda gewagena yanna kiyala 2003-2004 wage kala wala promotion ekak giya.. mee ad eka godak ma giye SHAA fm eke.... RAJA FM eketh yanna athi mata mathaka thiyenne nam SHAA fm giyaa kiyala....

    kohoma hari oya finance ekath eka paaratama loss unaa... mokak unada kiyala mam danne naa... mam school yana kale.. oken wahanayak gatta porak hitiya ape gewal paththe.... uu wahanen bagayak gewala thibbe naa kiwwe oya seen eka weddi. ... eeta passe gewanna ona une naa... uu digatama wahane padda sathayak wath nogewa.... dan e wahane mam danna wena ekek padinawa thaamath... almost 20 years ne seen ekata... :rofl:
    What about the loan collateral? That should be the ownership of the vehicle, so absolute ownership belongs to the leasing company and then to the trustee. so he still has to pay that amount. If the trustee decides to recover that money, he may have to pay the entire amount with interest.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    මෙයාගෙ තිබ්බ වත්කම වල හැටියට ගොල්ඩන් කි එකෙ සියල්ල ගෙවන්න තිබ්බ කම්පැනි 2ක් විකුනලා, මහාපරිමාන හොටෙල් ගනනාවක්ම තිබ්බා, ඉට අමතරව පොඩි පොඩි එවා සිය ගානක් තිබ්බ, රාජපක්සල ගොල්ඩන් කි එක ඉස්සරහට දාල එ ඔක්කොම මන්කොල්ල කැවා, ද ෆිනැන්ස් එක බන්කොලොත් කරා
    - මෙයාගෙ දෙපල තමයි කුනු කොල්ලෙට අරන් සොෆ්ට්ලොජික් හොටෙල්ස් වෙලා තියෙන්නෙ, රටක රාජය බලය හොරු පැහැර ගත්තාම මෙක වෙන එක නොර්මල් දෙයක් , අවුල එයා සර්ජොන් කොතලාවල වගෙ නොවි පොන්නයෙක් විම, සියලු සල්ලි වියදම් කර්ලා හරි ඉන්ටර්නැශනල් හිට් ටිම් එකක් බස්සලා රජවරු එකා එකා බාවන්න තිබ්බා, එත් මුන්නැහෙ එවා නොකලෙ ඇයි කියන එක මාර ප්‍රස්නෙයක්,,,
    Mata thawa wistara tikak kiyapanko macho. Man mewa gana danne na. Patta kathawak wage
     
    • Like
    Reactions: NRTG