කුබියෝ එකේ ප්‍රියන්තත් අනුරට. ❤ 🐜

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    පන්ති බේදේ දුප්පත් උන් කොච්චර අනුරට දෙන්න හිටියත් ඒ මිනිස්සු පෙන්නලා පෝස්ට් වැටෙන්නේ නෑනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!! ජයවේවා !!!!!
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ජවිපේ රට ජාතිය බේරගත්තු එක තැනක් තමයි සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ විම.
    එදා චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙනාවම ජෙප්පො විරුද්ධ වුනා . දැන් ඉන්න ජනාධිපති මෛත්‍රී, හිටපු ජනාධිපති මහින්ද දෙන්නම සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනි හිටපු අය. එදා නම් සමහරක්ට පළමුවත් අගමැති කම , දෙවනුවත් අගමැති කම, තුන්වනුවත් අගමැති කම වෙලා තිබ්බේ. ජෙප්පො විතරයි ඕකට විරුද්ධ වුනේ. එදා සුනාමි සහන මන්ඩලය ක්‍රියාත්මක වුනා නම් ඊලමට මුල් අඩිතාලම වැටෙනවා.

    රනිල්ගේ සාම ගිවිසුමට වඩා පවාදිමක් වෙනවා එදා සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක වුනා නම් කෙලින්ම කොටියට නිත්‍යානුකූලව විදේශ ආධාර ගන්න පුළුවන් වෙනවා.

    1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත.

    තව පර්සිගේ මල්ලි බැසිල් පෞද්ගලික සේවකයන්ගේ පඩියට විදින පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමේ ගෙන්න ගියාම කම්කරුවන් සංවිධානය කරලා බැසිල්ම ඒක ඉවත් කරගන්න තැනට ගෙනාවේ ජ වි පේ. එදා එහෙම නොවෙන්න පෞදගලික සේවකය්න්ගේ තුට්ටු දෙකටත් විදිනවා පර්සිගේ මල්ලි
     
    • Like
    Reactions: pdn.ac.lk

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩෝ අයියයි මල්ලියි වගේ නිකන්.. අනුරගේ Autobiography එකේ රගපාන්න මූ තමයි හරියන්නෙ..
     
    • Like
    Reactions: yapa100

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕක කොහොමත් ජෙප්පා ඉස්සර ඉඳල.
    පිස්සුද බන්. අවුරුදු එක හමාරකට කලින් රනිල් සුපිරි කිව්වා interview චකකදී. ඒක unp කාරයෝ කපලා අරන් සෑහෙන්න share කරා. ජෙප්පො බැන්නාමූට සෑහෙන්න fb එකේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ජෙප්පන්ගේ වචනයෙන් ම නළුවෝ ගැන
    මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අර කුරුසයක් කරෙ තියන් ඇවිද්ද එකා තාම ආවෙ නැද්ද? ඌ එනකන් මූ කොහේටද වෙලා බලන් ඉදියනේ?. 👀👀👀
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට …….

    Ex2JTZp.gif
     
    • Like
    Reactions: haunte