ජවිපේ රට ජාතිය බේරගත්තු එක තැනක් තමයි සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ විම.
එදා චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙනාවම ජෙප්පො විරුද්ධ වුනා . දැන් ඉන්න ජනාධිපති මෛත්‍රී, හිටපු ජනාධිපති මහින්ද දෙන්නම සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනි හිටපු අය. එදා නම් සමහරක්ට පළමුවත් අගමැති කම , දෙවනුවත් අගමැති කම, තුන්වනුවත් අගමැති කම වෙලා තිබ්බේ. ජෙප්පො විතරයි ඕකට විරුද්ධ වුනේ. එදා සුනාමි සහන මන්ඩලය ක්‍රියාත්මක වුනා නම් ඊලමට මුල් අඩිතාලම වැටෙනවා.
රනිල්ගේ සාම ගිවිසුමට වඩා පවාදිමක් වෙනවා එදා සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක වුනා නම් කෙලින්ම කොටියට නිත්‍යානුකූලව විදේශ ආධාර ගන්න පුළුවන් වෙනවා.
1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත.
තව පර්සිගේ මල්ලි බැසිල් පෞද්ගලික සේවකයන්ගේ පඩියට විදින පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමේ ගෙන්න ගියාම කම්කරුවන් සංවිධානය කරලා බැසිල්ම ඒක ඉවත් කරගන්න තැනට ගෙනාවේ ජ වි පේ. එදා එහෙම නොවෙන්න පෞදගලික සේවකය්න්ගේ තුට්ටු දෙකටත් විදිනවා පර්සිගේ මල්ලි
පිස්සුද බන්. අවුරුදු එක හමාරකට කලින් රනිල් සුපිරි කිව්වා interview චකකදී. ඒක unp කාරයෝ කපලා අරන් සෑහෙන්න share කරා. ජෙප්පො බැන්නාමූට සෑහෙන්න fb එකේඕක කොහොමත් ජෙප්පා ඉස්සර ඉඳල.
මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා