කුබුරක් ගන්න

Sen-lu

Well-known member
  • umbala oawa aran patan gannakota ratin haal genalla wii kilo eka 40 ta bahiii

    hqdefault.jpg
     
    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    මිල කෝමද කියල දන්නවද අනුරාධපුර පොලොන්නරුව පැති වල
    piliyandala paththen onenam tika kalekin karapu nathi kuburak hoyala denna puluvan. aythikaraya kiya kiya innava podi ganakata hari kara hari kuliyata denna one kiyala. salli nathuva unath ganna puluvan vei katha karagaththot.( aswannen panguvakata) onenam kiyanna mn numbare hoyala dennam
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts

    Piliyandalin aduwata kuburak aran geyak hadana mattamata land eka develope karaganna berida machan? 10perch wage
     
    • Haha
    Reactions: Brandy2020

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ගෙවල් ලගපාත නෙමෙයි නන් ගන්න එපා බන්.ඕවා ඔහේ ගිහින් කරන්නෙත් නෑ.දුන්න වගේ නෙමෙයි අඳ ගොවි අයිතිය දුන්නම ගොවියාගේ කැමැත්ත නැතුව කුබුර විකුන්නන්ත් බෑ...ලගපාතකින් ගත්තත උබට තනියම කරන්න බෑ යායේ අනිත් අය වැඩ කරන්නේ නැතුවම.කුරුල්ලෝ ඔක්කොම එන්නේ ඒ කුබුරට,පාලුව වැඩියි..
    Piliyandalin aduwata kuburak aran geyak hadana mattamata land eka develope karaganna berida machan? 10perch wage
    ගෙයක් හදන්න කියලා පර්චස් 10ක් ගොඩ කරන්න අවසර ගන්න පුලුවන්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    wahinakota yata wei
    ගෙවල් ලගපාත නෙමෙයි නන් ගන්න එපා බන්.ඕවා ඔහේ ගිහින් කරන්නෙත් නෑ.දුන්න වගේ නෙමෙයි අඳ ගොවි අයිතිය දුන්නම ගොවියාගේ කැමැත්ත නැතුව කුබුර විකුන්නන්ත් බෑ...ලගපාතකින් ගත්තත උබට තනියම කරන්න බෑ යායේ අනිත් අය වැඩ කරන්නේ නැතුවම.කුරුල්ලෝ ඔක්කොම එන්නේ ඒ කුබුරට,පාලුව වැඩියි..

    ගෙයක් හදන්න කියලා පර්චස් 10ක් ගොඩ කරන්න අවසර ගන්න පුලුවන්
    Ela balamu

    @RideYourParty mb dekala tino usata hadala tino
     
    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    ow ayithikaraya hoyanne kubura karagena yana kenekta denna. wikunanna kamathi naha kiyalayi kiyanne. kiriye kuburu karanna kamathi kauru hari innavanam pm karanna.

    Kodiya97 said:
    ගෙවල් ලගපාත නෙමෙයි නන් ගන්න එපා බන්.ඕවා ඔහේ ගිහින් කරන්නෙත් නෑ.දුන්න වගේ නෙමෙයි අඳ ගොවි අයිතිය දුන්නම ගොවියාගේ කැමැත්ත නැතුව කුබුර විකුන්නන්ත් බෑ...ලගපාතකින් ගත්තත උබට තනියම කරන්න බෑ යායේ අනිත් අය වැඩ කරන්නේ නැතුවම.කුරුල්ලෝ ඔක්කොම එන්නේ ඒ කුබුරට,පාලුව වැඩියි..

    yaye anith kattiya wada karanava