කුබුරු ඉඩම් වල නීති

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    මචං, කුඹුරක් අඳ ගොවියෙක්ට දුන්නම එක විකුනද්දී ගොවියා කලින් දැනුවත් කරන්න ඕනි ද?

    ගොවියාගේ කැමැත්ත නැත්නම් case එකක් එන්න පුළුවන් ද?

    ගොවියා ආරක්ෂා කරන්න තියෙන නීති මොනවද?

    ---
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    අද ගොවි පනතට අයත්ව වැඩ කරන ගොවියෙක් ඉන්න කුබුරක් නම් විකිණීමට පෙර අද ගොවියාගේ කැමැත්ත ඕන.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    අද ගොවි පනතට අයත්ව වැඩ කරන ගොවියෙක් ඉන්න කුබුරක් නම් විකිණීමට පෙර අද ගොවියාගේ කැමැත්ත ඕන.
    ලිඛිතව ඕනි ද බන්.
    2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනත---> මේකේ එහෙම ඒවා නැ නේද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ලිඛිතව ඕනි ද බන්.
    2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනත---> මේකේ එහෙම ඒවා නැ නේද?
    ඔව්, ඉඩම වික්කට ගන්න කෙනා යටතේ ඔහුට තව දුරටත් පෙර පරිදි එම ඉඩමේ අද ගොවි අයිතිය තියෙනවා