යාලුවනේ මන් හිතුවා ඔයාලට තවත් හිතන්න දෙයක් දෙන්න. මිනිහෙක්ගේ යුතුකම තමයි මන් දන්න විදියට අනෙක් මිනිසුන්ට සේවය කිරීම. ඉතින් ඒ අරමුණින් ඔයාලාට හොදම දේ දීමේ බලාලොරොත්තුවෙන් තමයි මේ ලිපි ලියන්නේ. ඉතින් මේ ගැන මගේ යාලුවෝ මට ඔයාලගේ අදහස් දෙන්න. එහෙම වුනොත් මන් හිමින් සැරේ දිගින් දිගටම ඔයාලගේ හිතට ආහාර ලබා දෙන්නම්. මේ මගේ අලුත් ලිපියේ ආරම්භය. කියවලා බලන්නකෝ ඵලක් වේවිද කියලා ඔයාලට.....
සෑම මිනියසකුටම තමන්ගේ බුද්ධියට කථා කරන ආගමක් තිබිය යුතුය. මිනිසෙක් ආගමික මූලධර්මයන් පිළිපැදීමට අපොහොසත් වීම සමාජීයව ඇති කරන්නේ අනතුරකි. ආගමකට අපගේ ජීවිතයේ අරමුණ වටහා දෙනු ලැබිය හැක.
මිනිසෙක් තමන්ට ගැලපෙන පරිදි විශ්වාසයන්ට, චාරිත(ර්)යන්ට හෝ සම්පදායන්ට හුරු ආගමක් නොව ඉහත කරුණු මත නොරැදුන නමුත් බුද්ධිමත් හා අර්ථවත් ආගමක් තෝරා ගත යුතුය. කිසිවෙක්ටවත් ඔබ විසින් මේ මේ ආගම ඇදහිය යුතුයැයි හෝ පිලිගන්නයැයි තවකෙකුට බල කිරීමට අයිතියක් නොමැත. කිසිවෙක්ට තවකෙකුගේ දුප්පත්කම හෝ නොදැනුවත්බව හෝ කුලුගැනුන හැගීම් ආගමක් හදුන්වා දීම සදහා යොදාගත නොහැක. ආගම තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම නිදහසේ විය යුතුය.
මිනිසෙක් තමන්ගේ කැමැත්ත හා බුද්ධිමත්භාවය මත ආගමක් තෝරා ගැනීමේ නිදහසකින් යුතු විය යුතුවේ. අන්ධයෙක් සේ යම් ආගමක් ඇදහීම තමන්ගේ ගරුත්වය මෙන්ම එම ආගමේ දාර්ශනික වටිනාකමද නැති කරනු දමයි. මිනිසාට කුමක් හරිද කුමක් වැරදිද යන්න වටහා ගැනීමට බුද්ධිය ඇත. ඔවුන්ට අවස්ථානුකූලව කටයුතු කල හැක. එබැවින් මිනිසෙක් තමන්ට ගැලපෙන හා තමන්ගේ මානෂීය බුද්ධිය සමග ගැලපෙන ආගමක් තෝරා ගත යුතුය. මක් නිසාදයත් එම් තේරීම ඔවුන්ට පමණක් නොව සමස්තයක් ලෙස මුල් සමාජයටම බලපාන බැවිනි. එබැවින් ඔවුන්ට කිසිදු බලපෑමකින් තොරව නිදහසේ එම තේරීම කිරීමට අවස්ථාව ලබා දිය යුතුවේ.
මෙහිදී මා විසින් හැදින්වීමට බලාපෙරොත්තු වන ආගම දැනට අව්රුදු 2500 කට පෙර විසු සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වූ ගුරුවරයෙක් විසින් හදුන්වා දුන් මානසික අභිවෘද්ධිය සදහා වන ප්(රා)යෝගික ඉගැන්වීම් ක්(ර)ම වේදයකින් යුත් ආගමකි. මෙම ආගම “ මැද මාවත ” ලෙසටද සමහරකු විසින් හදුන්වනු ලැබේ. එනම් අප විසින් අපගේ ජීවිතය මෙහෙයවිය යුත්තා වූ නියම හා නිවැරදි මාර්ගයයි. එය අපට කරුණු තුනක් කිරීමට උගන්වයි. එනම් නරක / වැරදි දෙයින් ඈත් වන්නත් නිවැරදි දේ කිරීමටත් මනස පිවිතුරු කරගැනීමටත්ය.
මෙම ඉගැන්වීම් ඉතාමත් සරල සහ අර්ථාන්විත හා ප්(රා)යෝගික වුවත් සමහරක් අවස්ථා වලදී මිනිසුන් සතු ආවේණිත දුර්වලතාවන් නිසා භාවිතයට යෙදවීමේදී නොයෙක් අපහසුතාවන්ටද මුහුණ දෙයි. මිනිසා සතු මානසික පාලනය මෙම ආගමේදී මූලික ස්ථානයක් ගනී. වරක් මෙම ශ්(රේ)ෂ්ට ගුරුවරයා පැවසුවේ “ මගේ ඉගැන්වීම් පැමිණ විශ්වාස කිරීමට නොව නමුත් පැමිණ බලා පුහුණුකරන්නන්ට.” ලෙසිනි. ඒ අනුව මිනිසුන්ව ධෛර්යයමත් කරනු ලබන්නේ ඉගැන්වීම් සම්පූර්ණයෙන් ඉගෙන ගැනීමටත් සහ තම තමන්ගේ තීරණයට අනුව මෙම ඉගැන්වීම් පිලිගැනීමට හෝ තමන් කැමති දේ කිරීමටය.
මෙම ආගමේ නිර්මාතෘවරයා මෙලොව ජීවත්වු ශේෂ්ඨතම ගුරුවරයා වන අතර ඔහු මිත්‍යාවක් නොවේ. ඔහු කිසිවිටක තමන් අති මානුෂික ශක්තියක් ඇත්තෙක් ලෙස හුවා නොදැක්වූ අතර එහෙත් මිනිසෙක් ලෙස ඉපිද මිනිසෙක් ලෙසින් සම්පූර්ණ සත්‍යය සොයාගත්තෙක් ලෙස දැක්විය. එම සත්‍යය නම් ජීවිතයේ රහස සහ දුක හා සැපතේ සැබෑ හේතුවයි. අද වන විට මෙම ගුරුවරයා ඔහුගේ මිලියන ගණනක් වන අනුගාමිකයන්ගේ පමණක් නොව ලෝකය පුරා ජීවත් වන සෑම බුද්ධිමත් මිනිසෙකුගේම ගෞරවයට ලක් වෙයි. මෙම ශේෂ්ඨ පුද්ගලයා වයස අසූවේදී මෙලොව හැර යන විට මිනිසාට වේදනාව , දුක , පීඩාව , බිය හා ශෝකය නැති කිරීමේ මාර්ගය දායාද කර තිබිනි. එම මාර්ගය මිනිසුන්ට මෙම ජීවිතයේ සතුට ලබා ගැනීමට මෙන්ම මීලග ජීවිතයේ සැපතත් අමා සැපතත් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
මෙම ගුරුවරයා කෝපයෙන් මුසපත් වූවෝ තම කාරුණික වචනයෙන් සැනසීමට පත් කලේය. නොසලකා හර සිටි කිසිවෙකුගේ අවධානයට ලක් නොවු අසරණයින්ට දුප්පතුන්ට සෙත සැලසුවේය. ඔහු අපරාධකරුවන්ට තම ජීවිත යහපත් ජීවිත බවට පත් කර ගැනීමට උපකාර කලේය. ඔහුට දුප්පත් පොහොසත්, හිංසක අහිංසක සියල්ලෝම එක සමාන විය.
සාමය හා ඉවසීම සම්බන්ධව ඔහු විසින් මෙලොවට ලබා දුන් පණිවිඩය සියල්ලොම පිලිගත් අතර එය භාවිතාවේ යෙදවූවෝ , එය භාවිතා කිරීමට වාසනාව ලද්දෝ තම ජීවිත සඵල කර ගත්හ. අදටත් යමෙක් එම පණිවුඩය තම ජීවිතයට ලං කර ගතහොත් එම ඵලය එලෙසින්ම ලබා ගත හැකිය. මෙලොව පවත්නා වෙනත් කිසිදු ආගමක මෙම ඵලය නෙලා ගැනීමේ මාර්ගය නොමැත්තේය. ඔහුගේ මෙම පණිවිඩය නිසා අද වන විට ලෝකයෙන් පහෙන් එකක පමණ පිරිසකගේ ආගමික නායකයා, මගපෙන්වන්නා, ගුරුවරයා බවට ඔහු පත්ව ඇත්තේය.
කුමක්ද මේ ආගම ?

මැද මාවත