Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමන්ත්රණයක් අනාවරණය වෙයි!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමන්ත්රණයක් අනාවරණය වෙයි!!!!

එ.ජා.ප. නායක රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව මෛත්රී, රාජිත, කරූ, නවීන් සහ රවීගේ බලවත් කුමන්ත්රණය අනාවරණය වී ඇත .

මෙම කුමන්ත්රණය මුලින් සැලසුම් කර ඇත්තේ කරූ ජයසුරිය, රවී කරුණානායක, රාජිත සේනාරත්න, ඇතුළු පිරිසකි. පසුව මෛත්රීපාල සිරිසේන මහතා මීට ආඳා ඇත. මෙම කුමන්ත්රණයේ පළමු පියවර වන්නේ මලික් සමරවික්රම මහතා සහ කබීර් හෂීම් මහතාගේ උපකාර ඇතිව රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු වීම වැළැක්වීමයි. මේ සඳහා රනිල් වික්රමසිංහ මහතාට චන්ද්රිකා කුමාරතුංග, TNA සංවිධානය ඇතුළු පිරිසක් අවධාරණය කර ඇත්තේ රනිල් ජනපති අපේක්ෂකයා වුවොත් තමන්ගේ සහාය ලබා නොදෙන බවය. මේ තත්ත්වය යටතේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නුවනට හුරු නැති බව තීරණය කල රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අදහස අත්හරින ලදී.

මෙම කුමන්ත්රණයේ දෙවන පියවර වශයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු 30ක් රැගෙන එන බව පවසමින් චන්ද්රිකා, මෛත්රී, රාජිත, රතන හිමි, චම්පික, TNA කල්ලිය එකතුවී කරූ ජයසුරිය මහතා වෙනුවට මෛත්රීපාල සිරිසේන මහතා අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත. මෙම යෝජනාවට රනිල් වික්රමසිංහ මහතා එකඟ වී ඇත. ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයගතහොත් රනිල් වික්රමසිංහ මහතාට විධායක අගමැති ධුරය ලබාදෙන බවට අමූලික බොරු පොරොන්දුවක් එතුමාට ලබා දී ඇත. නමුත් කුමන්ත්රණකරුවන්ගේ අදහස ජනාධිපතිවරණය සිරිසේන මහතා ජයග්රහණය කළහොත් රනිල් වික්රමසිංහ මහතා කොන්ඩමයක් ලෙස ඉවත දමා කරූ ජයසුරිය මහතාට අගමැතිකම ලබාදීමයි.

මෙම කුමන්ත්රණයේ තොරතුරු රනිල් වික්රමසිංහ මහතාට අනාවරණය වන විට ඔහුට ජනාධිපතිවරණයට නම යෝජනා දීමට කල් මදිය. අපට වාර්තා වන ආකාරයට එතුමා ඉතා කෝපයෙන් සියලු දෙනාට බැණවදිමින් සිටින අතර ඉදිරියේදී සිරිසේන මහතාට හොඳ පාඩමක් උගන්වන බව පවසා ඇත.

[QUOTE="N sriyantha, post: 17507423, member: 17937"] [b]කුමන්ත්රණයක් අනාවරණය වෙයි!!!![/b] [SIZE="7"][B][U]එ.ජා.ප. නායක රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව මෛත්රී, රාජිත, කරූ, නවීන් සහ රවීගේ බලවත් කුමන්ත්රණය අනාවරණය වී ඇත . [/U][/B][/SIZE] [COLOR="SeaGreen"][SIZE="5"]මෙම කුමන්ත්රණය මුලින් සැලසුම් කර ඇත්තේ කරූ ජයසුරිය, රවී කරුණානායක, රාජිත සේනාරත්න, ඇතුළු පිරිසකි. පසුව මෛත්රීපාල සිරිසේන මහතා මීට ආඳා ඇත. මෙම කුමන්ත්රණයේ පළමු පියවර වන්නේ මලික් සමරවික්රම මහතා සහ කබීර් හෂීම් මහතාගේ උපකාර ඇතිව රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු වීම වැළැක්වීමයි. මේ සඳහා රනිල් වික්රමසිංහ මහතාට චන්ද්රිකා කුමාරතුංග, TNA සංවිධානය ඇතුළු පිරිසක් අවධාරණය කර ඇත්තේ රනිල් ජනපති අපේක්ෂකයා වුවොත් තමන්ගේ සහාය ලබා නොදෙන බවය. මේ තත්ත්වය යටතේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නුවනට හුරු නැති බව තීරණය කල රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අදහස අත්හරින ලදී. මෙම කුමන්ත්රණයේ දෙවන පියවර වශයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරු 30ක් රැගෙන එන බව පවසමින් චන්ද්රිකා, මෛත්රී, රාජිත, රතන හිමි, චම්පික, TNA කල්ලිය එකතුවී කරූ ජයසුරිය මහතා වෙනුවට මෛත්රීපාල සිරිසේන මහතා අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත. මෙම යෝජනාවට රනිල් වික්රමසිංහ මහතා එකඟ වී ඇත. ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයගතහොත් රනිල් වික්රමසිංහ මහතාට විධායක අගමැති ධුරය ලබාදෙන බවට අමූලික බොරු පොරොන්දුවක් එතුමාට ලබා දී ඇත. නමුත් කුමන්ත්රණකරුවන්ගේ අදහස ජනාධිපතිවරණය සිරිසේන මහතා ජයග්රහණය කළහොත් රනිල් වික්රමසිංහ මහතා කොන්ඩමයක් ලෙස ඉවත දමා කරූ ජයසුරිය මහතාට අගමැතිකම ලබාදීමයි. මෙම කුමන්ත්රණයේ තොරතුරු රනිල් වික්රමසිංහ මහතාට අනාවරණය වන විට ඔහුට ජනාධිපතිවරණයට නම යෝජනා දීමට කල් මදිය. අපට වාර්තා වන ආකාරයට එතුමා ඉතා කෝපයෙන් සියලු දෙනාට බැණවදිමින් සිටින අතර ඉදිරියේදී සිරිසේන මහතාට හොඳ පාඩමක් උගන්වන බව පවසා ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom