Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමන්ත්රණයක ඇත්ත නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔච්චරයි ඇත්තටම සිද්ද උනේ. මයිත්‍රී/මහින්ද/රනිල්/අනුර..etc ඔක්කොම නාකි ටික බෙදාගෙන කාලා ගෙදර යයි. උන්ට මොකද පරම්පරා 7කට හම්බ කරගෙන ඉවරනේ.

ගෙදර ගෑනියි මිනිහයි සත්තු වගේ රණ්ඩු වෙනකොට ගහා ගන්නකොට උන් දෙන්නගේ විතරක් නෙවේ රෙදි ගැලවෙන්නේ. ගෙදර ලමයින්ගේත් එක්ක. රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ ගෙදර ඔක්කොටම. පිට ගෙවල් වල උන් කෙකර ගගා හිනා වෙනකොට.

ඒකට ඉතින් ආත්ම ගරුත්වය විලි ලැජ්ජාව කියන එක උප්පත්තියේ ඉඳලා පිහිටලා තියෙන්න ඕන.

ගේමක් වේවා කුමන්ත්‍රණයක් වේවා මොකක් උනත් මුළු ලෝකයා ඉදිරියේ අපේ රට පජාත උනා. එච්චරයි උනේ.

2020 මයිත්රිට රනිල්ට විරුද්දව පොල් ලෙල්ලක් ඉල්ලුවත් දිනනවා. ගෝටට හෝ මහින්දට හෝ එන්න ඕන නං වැදගත් විදිහට 2020 චන්දෙන් එන්න තිබ්බා නේ? මොකද්ද මේ කර ගත්ත විලි ලජ්ජා නැති වැඩේ?

මහින්ද අගමැති කළා නං, ඒක නීති විරෝදී නං, අධිකරණ තීන්දුවකින් හරි බහුතර කැමැත්තෙන් හරි මොන මගුලෙන් හරි සාධාරණයක් වෙන කන් වැදගත් විදිහට වැඩ බාර දීලා අරලිය ගහ මන්දිරෙන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබ්බා නේ? එකා මොකද්ද නහයෙන් අඬ අඬ ඉටි පන්දන් පත්තු කරගෙන නටපු සොකරිය? කොහොමත් තව අවුරුද්දකින් ගෙදර නේ?

මයිත්රීපාල කියන්නේ හද්ද පිටිසර නුගත් ගොනෙක්. ඒක සාක්ෂි සහිතව ඌම ඔප්පු කරලා තියෙන්නේ කරපු වැඩ වලින්. මයිත්‍රී කරන කරන කතා වලින් නං මට පෙන්නේ මුට මොකක් හරි මානසික අවුලක් තියනවා. අංගොඩ යවන්න ඕන එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.

කට විතරක් තියන වැඩබැරි අම්මන්ඩිලා ටිකක් JVP එකේ ඉන්නේ. එකපාරක් අනුරට අමාත්‍යංශයක් දෙන්න ගිහින් ඒකා ඒක එපා කිවුවා. හොරුත් එක්ක වැඩ කරන්න උට බෑ ලු! හොරු නැති JVP ආණ්ඩුවක් එනකන් ඌ ඉන්නේ ක්‍රි.ව 5000 දී. රටට ආදරයක් තියනවා ඔය කියන ජනතා ආදරේ නං තියෙන්නේ හොරු එක්ක හරි නැතිව හරි වැඩේ කරනවා නේ?

අර විග්නේශ්වරම් ද මොකාද කියන එකා ඉන්න අහිංසක මිනිස්සු මරපු ත්රස්තවාදීන් විපක්ෂේක හිටපු එකම රට මේක වෙන්න ඇති!

ඔය එකෙකුටවත් කිසි අවුලක් නෑ... රටේ චන්දෙ දෙන හරක් ඉන්නවා නේ උන්ගේ වැසිකිලි හෝදලා පවු අදින්න.

උන්ට තියෙන්නේ අතල් එකේ වහල්ලු ටිකක් ෆෝම් කරලා වට රවුමක දෙකක යවල ඊළඟ චන්දෙ එනකන් සෙල්ලන් කර කර ඉන්න..

[QUOTE="shenic_v2.0.0, post: 23885464, member: 559626"] [COLOR="Blue"][SIZE="3"]ඔන්න ඔච්චරයි ඇත්තටම සිද්ද උනේ. මයිත්‍රී/මහින්ද/රනිල්/අනුර..etc ඔක්කොම නාකි ටික බෙදාගෙන කාලා ගෙදර යයි. උන්ට මොකද පරම්පරා 7කට හම්බ කරගෙන ඉවරනේ. ගෙදර ගෑනියි මිනිහයි සත්තු වගේ රණ්ඩු වෙනකොට ගහා ගන්නකොට උන් දෙන්නගේ විතරක් නෙවේ රෙදි ගැලවෙන්නේ. ගෙදර ලමයින්ගේත් එක්ක. රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ ගෙදර ඔක්කොටම. පිට ගෙවල් වල උන් කෙකර ගගා හිනා වෙනකොට. ඒකට ඉතින් ආත්ම ගරුත්වය විලි ලැජ්ජාව කියන එක උප්පත්තියේ ඉඳලා පිහිටලා තියෙන්න ඕන. ගේමක් වේවා කුමන්ත්‍රණයක් වේවා මොකක් උනත් මුළු ලෝකයා ඉදිරියේ අපේ රට පජාත උනා. එච්චරයි උනේ. 2020 මයිත්රිට රනිල්ට විරුද්දව පොල් ලෙල්ලක් ඉල්ලුවත් දිනනවා. ගෝටට හෝ මහින්දට හෝ එන්න ඕන නං වැදගත් විදිහට 2020 චන්දෙන් එන්න තිබ්බා නේ? මොකද්ද මේ කර ගත්ත විලි ලජ්ජා නැති වැඩේ? මහින්ද අගමැති කළා නං, ඒක නීති විරෝදී නං, අධිකරණ තීන්දුවකින් හරි බහුතර කැමැත්තෙන් හරි මොන මගුලෙන් හරි සාධාරණයක් වෙන කන් වැදගත් විදිහට වැඩ බාර දීලා අරලිය ගහ මන්දිරෙන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබ්බා නේ? එකා මොකද්ද නහයෙන් අඬ අඬ ඉටි පන්දන් පත්තු කරගෙන නටපු සොකරිය? කොහොමත් තව අවුරුද්දකින් ගෙදර නේ? මයිත්රීපාල කියන්නේ හද්ද පිටිසර නුගත් ගොනෙක්. ඒක සාක්ෂි සහිතව ඌම ඔප්පු කරලා තියෙන්නේ කරපු වැඩ වලින්. මයිත්‍රී කරන කරන කතා වලින් නං මට පෙන්නේ මුට මොකක් හරි මානසික අවුලක් තියනවා. අංගොඩ යවන්න ඕන එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ. කට විතරක් තියන වැඩබැරි අම්මන්ඩිලා ටිකක් JVP එකේ ඉන්නේ. එකපාරක් අනුරට අමාත්‍යංශයක් දෙන්න ගිහින් ඒකා ඒක එපා කිවුවා. හොරුත් එක්ක වැඩ කරන්න උට බෑ ලු! හොරු නැති JVP ආණ්ඩුවක් එනකන් ඌ ඉන්නේ ක්‍රි.ව 5000 දී. රටට ආදරයක් තියනවා ඔය කියන ජනතා ආදරේ නං තියෙන්නේ හොරු එක්ක හරි නැතිව හරි වැඩේ කරනවා නේ? අර විග්නේශ්වරම් ද මොකාද කියන එකා ඉන්න අහිංසක මිනිස්සු මරපු ත්රස්තවාදීන් විපක්ෂේක හිටපු එකම රට මේක වෙන්න ඇති! ඔය එකෙකුටවත් කිසි අවුලක් නෑ... රටේ චන්දෙ දෙන හරක් ඉන්නවා නේ උන්ගේ වැසිකිලි හෝදලා පවු අදින්න. උන්ට තියෙන්නේ අතල් එකේ වහල්ලු ටිකක් ෆෝම් කරලා වට රවුමක දෙකක යවල ඊළඟ චන්දෙ එනකන් සෙල්ලන් කර කර ඉන්න..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom