කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

    අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කලා සියලුම පෙත්සම් සලකා බැලීමට.... පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ඉදිරිපත් කල...
    මේ දේවල් මේ විදිහට පෙල ගැහෙන්නෙ ඇයි,?

    2015 දි තමන් තදින්ම ප්‍රතික්ෂේප කරපු මහින්දව 2018 මේ තරම් උවමනාවෙන් රකින්න මයිත්‍රීට ඇති උවමනාව මොකක්ද?

    මේ මගේ මතය..කැමති කෙනෙකුට කියවන්න පුලුවන් ..නොකියවාම ඉන්නත් පුලුවන් ..එකග වෙන්නත් පුලුවන් ,නොවෙන්නත් පුලුවන්..

    2015 මයිත්‍රී පක්ශය කඩා ගෙන එලියට ගියේ ලොකු අවදානමක් අරගෙන... එදා ඒ චන්දෙන් මයිත්‍රී පැරදුනා නම් මයිත්‍රීට වෙන දේ ගැන මයිත්‍රීම කියලා තිබුනා ප්‍රසිද්ධ වේදිකා වල පවා..දැන් අවුරුදු 3 මාස10 ක් ගත වෙලා ඉවරයි ..තව මයිත්‍රීට තියෙන්නෙ අවුරුදු 2 මාස ගනනක්.. එදා මයිත්‍රීට දැනුනු හේතු සහිත බය නැවතත් ඔහුට දැනෙනවා... කවුරු මොනවා කිව්වත් ඊලගට තියෙන ඡන්දෙකින් මහින්ද පිල ඉදිරිපත් කරන අපේක්ශකයා දිනන එක අනිවාර්ය යි...2015 මයිත්‍රී තමන්ට කල දෙයට පලි ගන්න මහින්ද පැකිලෙන්නෙ නැති බව සරත් ෆොන්සේකාට කල දේ දැකපු මයිත්‍රී නොදන්නවා නෙවෙයි..

    එතනදි තමන්ට UNPඑකෙන් පිහිටක් නොවෙන බවත් මයිත්‍රී දන්නවා..එය බොහෝ විට ජනපති පදවියට පත් වීමට පෙර කිසියම් සිද්දියක් මුල් කරගෙන කරන නඩු පැවරීමක් හරහා සිරගත වීමක් වීමට බොහෝ ඉඩකඩ තිබුනා....

    මට හිතෙන විදිහට මයිත්‍රී මෙතනදී තමන් ගත්ත ආත්මාර්ථකාමී ම තීරනය ගන්නවා.. ඒ තමයි තමන්ගෙ ජීවිතය / අනාගතය උදෙසා අනිත් සියල්ල ඇපයට තබමින් මහින්දව ආයෙත් කුලුපග කර ගන්න එක .. ඒකට තියෙන එකම දේ තමයි මහින්දව අගමැති කරන එක..එත් දැනට ඉන්න අගමැති අයින් කරන්නෙ කොහොමද? ඒකට ලන්කාවෙ ජනතාව කොහොම වෙතත් ජාත්‍යන්තයෙන් විශාල පීඩනයක් එන බව මයිත්‍රී දන්නවා.

    ජනපති ඝාතන කුමන්ත්‍රනය කරලියට එන්නෙ මේ වෙලාවෙ..ඊට අමතරව මහ බැංකු බැදුම්කර සිද්ධිය හරහා රනිල්ට එල්ල වුන චෝදනාවත් ඒකට හොද රුකුලක් උනා..

    මට හිතෙන විදිහට ජනපති ඝාතන කුමන්ත්‍රණය සමපුර්නයෙන් ගෙතූ කථාවක්. මයිත්‍රී ගේ පූර්න අනුදැනුම හා ආශිර්වාදය ඇතුව ගෙතූ කතාවක්.. නාමල් කුමාර හා නාලක ඩි සිල්වා වගේ දෙන්නෙක් ලංකාවෙ ජරාජීර්ණ දේශපාලන් නරා වලෙන් මතු කර ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.මුදලට හෝ වරදාන වලට..(නාමල් කුමාර අම්පාරෙන් මැතිවරණය ට ඉල්ලිමට නාමයෝජනා බලාපොරොත්තු වීම ඒ වරදානය වෙන්න පුලුවන් ).

    මෙතනදි ලොකුම සැකය වෙන්නෙ ඝාතන කුමන්ත්‍රණය මයිත්‍රීට හා මහින්දට එල්ල නොවී.. ගෝථාට එල්ල වීමයි.. මොකද චෝදනා එල්ල කරලා මහින්ද අගමැති උනාට පස්සෙ සමාජයේ සැකයක් එල්ල වෙන්න පුලුවන් එ දෙන්නට..ගෝථාව ඉදිරියට දැම්මම ඒ සැකය එන්නෙ නෑ..දෙවෙනි කරුන සිද්ධිදාමය අවසානයේ ඝාතන තැතට ලක් වූ දෙදෙනාම එක පාර්ශ්වය ක සිටිය යුතුයි... එතකොට ජනතා අනුකම්පාව එල්ල වෙන්නෙ සම්පූර්ණ පාර්ශ්වයටමයි...

    මට හිතෙන විදිහට මෙතනදි මයිත්‍රී මහින්ද ගෙන් තමන්ට අනාගතයේ එල්ල වේ යයි සිතෙන තර්ජනයෙන් බේරීමට මහින්දවම පාවිච්චි කලා

    කරුනු කාරනා සිද්ධ වෙලා තිබුනු විදිහට මහින්ද පාර්ශ්වය ඉදිරි මැතිවරණකදි වැඩි ඡන්ද ප්‍රමානයකින් ජයග්‍රහණය කරන්න ඉහල විභවයක් සහිතවයි හිටියෙ.රනිල් ඊලග ඡන්දෙන් පැරදිලා ගෙදර යයි..ඒත් මයිත්‍රී හිටියෙ අවිනිශ්චිත තත්වයක..ඔහු මහින්දව උපයෝගී කරගෙන ඒ අවිනිශ්චිතතාවයෙන් මිදුනා... දැන් මහින්ද මයිත්‍රී ගෙන් පලි ගන්න හෙතුවක් නෑ... මේ කුමන්ත්‍රණය වැරදුනත් ඕනෙ නම් බනිවි එච්චරයි .

    මේ සිද්දියෙන් විශාලම හානිය උනේ මහින්දට.. ලන්කාවෙ ඡන්ද දායකයන් කැමති දෙයක් තමයි දේශපාලන GAME.. 2015 මයිත්‍රි එලියට ඇවිත් ප්‍රවුර්ති සාකච්ඡාව තියද්දි UNP එකේ අය කුල්මත් වුනේ ඒක දේශපාලන ගේමක් නිසයි... ඒ වගේම පාක්ශිකයො බලාපොරොත්තු වෙනවා තමන්ගෙ පක්ශයෙන් ගහන ගේම තිතට වදියි කියලා... එතකොට තමයි ලංකාව වගේ නොදියුණු දේශපාලන සාක්ශරතාවක් තියෙන රටක මිනිස්සුන්ට ඒක HITවෙන්නෙ.
    මෙතනදි අවුල් සහගත තැන් 3ක් තිබුනා..එකක් තමයි මහින්ද එක පාරටම අගමැති කමේ දිවුරුම් දීම... ඒකෙන් මහින්ද බලයට කෑදරයි වගේ දෙයක් මැදහත් චන්දදායකයින් අතරට යනවා.... දෙවැන්න පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි නිසා පාරලිමේන්තුව විසුරුවා හැරීම..තෙවැන්න ඒ තීරනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වීම... පස්සෙ කියපු සාධක දෙක මහින්දගෙ ජනතාව අතර තිබ්බ ප්‍රතිරූපයට ලොකු හානියක්..සාධක 3ම ගත්තම ඉදිරි මැතිවරණයකදි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් මහින්දට අහිමි වෙන්න හේතු වේවි (කොහොම උනත් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඉහලයි...චන්ද ප්‍රමාණය අඩු වේවි)

    මේක කුමන්ත්‍රණක් උනත් නැතත් මෙකෙන් ගොඩ යන්නෙ මයිත්‍රී ... හෙට පාර්ලිමේන්තුව රැස් උනොත් බහුතරය පෙන්වා රනිල්ට දිගටම අගමැති කමේ ඉන්න පුලුවන්..(ගොඩක් විට වෙන්නෙ ඒක- මොකද දැන් මයිත්‍රීට බැහැනෙ ආයෙ පාර්ලිමේන්තුව කල් දාන්න.තමන් විසුරුවා හැරපු පාර්ලිමේන්තුව කල් දැම්මොත් එයාම පිලිගන්නවා වෙනවා විසුරුවා හැරිම බල රහිත බව..එතකොට ඊලග නඩු දිනේදි නිකම්ම පරාදයි).

    ඊලගට පෙත්සම් සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කරන්න ලොකු ඉඩක් තියෙනවා.. විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි කියලා..මොකද පොඩි ඉඩක් හරි තිබුනා නම් තහනම් නියෝගයක් දෙන්නෙ නෑ ජනදිපති කෙනෙක්ගෙ තීරනයකට...එතකොට රනිල් දිගටම අගමැති කමේ ඉදීවි...

    මේ සිද්දිය කීප ආකරයකින් රටට අහිතකරයි
    එකක් මේක සිද්ධ වෙච්ච විදිහ ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන්නෙ නෑ..ගෝත්‍රික ගතියක් පෙන්නුම් කරනවා..එහෙම රටවල් අන්තර්ජාතිකව අපකීර්තිමත් වෙන්න ඉඩකඩ වැඩියි.

    දෙවැන්න කවුරුත් කතා කරපු පාර්ලිමේන්තුව වසර 4 හමාරක් යනතුරු විසුරුවා ලීමට නොහැකියි කියන වගන්තිය ..මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සහ කලේ මේ වගන්ති අතර තියෙන සිදුරක් තුලින්... රටක ජනාධිපති කෙනෙක් නීතියේ සිදුරු හොයනවා නම් රිංගන්න,ඒ රටේ මිනිස්සුත් ඒකම නොකරයිද?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    නිගමනයකට එන්න තවම කල් වැඩියි බන්. මොනව උනත් බල පෙරේත කම ගැන කියනවනම් මම හොදටම දන්න UNP එවුන් රනිල්ට සහ අරලියලහ මන්දිරයේ පිස්සු කෙලපු නිසා මුන්ගෙ තියන කෑදරකමට විරුද්දව කතා කලා.ඒ පැත්තෙත් ලකුණු සෑහෙන්න අඩු උනා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එතනදි තමන්ට UNPඑකෙන් පිහිටක් නොවෙන බවත් මයිත්‍රී දන්නවා..එය බොහෝ විට ජනපති පදවියට පත් වීමට පෙර කිසියම් සිද්දියක් මුල් කරගෙන කරන නඩු පැවරීමක් හරහා සිරගත වීමක් වීමට බොහෝ ඉඩකඩ තිබුනා....

    UNP would have protected Maithreepala! Why Should not UNP protect Maithreepala if he supported UNP. But now there are two groups, and both will want Maithreepalas head. Only people who would have protected him was the UNP. Mahinda will never forget what Maithreepala did to him.
    This not a good analysis. What happened was Maithreepala gave in to idiotic advisers like Shiral lakthilaka and made a mess. On top of that he is suffering from extensive Paranoya and schizophrenia.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනපති ඝාතන කුමන්ත්‍රණය සමපුර්නයෙන් ගෙතූ කථාවක්

    ඕක පොඩි එකෙකුට වුනත් තේරෙනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Hitan nisa Mahinda illan kewa.
    Samanyen UNP eka epa unama UNP karayo chande danna yanne na, ethakota Mahindata loku margin ekakin balaya ganna chance wedi.
    Eth mekidi dan une kujeetha wela hitapu UNP eka aye oluwa issuwa eka. Elangata hadana anduwa Mahinda dinuwath eka asthawara anduwak wei boho durata
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    UNP would have protected Maithreepala! Why Should not UNP protect Maithreepala if he supported UNP. But now there are two groups, and both will want Maithreepalas head. Only people who would have protected him was the UNP. Mahinda will never forget what Maithreepala did to him.
    This not a good analysis. What happened was Maithreepala gave in to idiotic advisers like Shiral lakthilaka and made a mess. On top of that he is suffering from extensive Paranoya and schizophrenia.
    no machan i said once UNP loss the power ..they cant protect mayithree..like fonseka
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Hitan nisa Mahinda illan kewa.
    Samanyen UNP eka epa unama UNP karayo chande danna yanne na, ethakota Mahindata loku margin ekakin balaya ganna chance wedi.
    Eth mekidi dan une kujeetha wela hitapu UNP eka aye oluwa issuwa eka. Elangata hadana anduwa Mahinda dinuwath eka asthawara anduwak wei boho durata
    ඇත්තටම UNP ewun dan ඡන්දyakthibboth එන්නත් ida තියෙනවා ..
     
    • Like
    Reactions: Identity

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    no machan i said once UNP loss the power ..they cant protect mayithree..like fonseka

    Fonseka made some statements that put him in a vulnerable position.
    As the Prez Maithreepala will have Immunity. Specially if Maithreepal maintained good relationship with UNP, he has no reason to fear.
    What he has done now is, he has made a second enemy. UNP will make sure his political career is over after his first term. Maithreepala is not a smart guy to involve think and carry out "kumanthrana" He is not a cunning political player like JRJ or RW. All his moves have failed miserably and he has made himself a joker nationally and internationally. He needs medical attention -psychiatric treatment.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කලා සියලුම පෙත්සම් සලකා බැලීමට.... පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ඉදිරිපත් කල...
    මේ දේවල් මේ විදිහට පෙල ගැහෙන්නෙ ඇයි,?

    2015 දි තමන් තදින්ම ප්‍රතික්ෂේප කරපු මහින්දව 2018 මේ තරම් උවමනාවෙන් රකින්න මයිත්‍රීට ඇති උවමනාව මොකක්ද?

    මේ මගේ මතය..කැමති කෙනෙකුට කියවන්න පුලුවන් ..නොකියවාම ඉන්නත් පුලුවන් ..එකග වෙන්නත් පුලුවන් ,නොවෙන්නත් පුලුවන්..

    2015 මයිත්‍රී පක්ශය කඩා ගෙන එලියට ගියේ ලොකු අවදානමක් අරගෙන... එදා ඒ චන්දෙන් මයිත්‍රී පැරදුනා නම් මයිත්‍රීට වෙන දේ ගැන මයිත්‍රීම කියලා තිබුනා ප්‍රසිද්ධ වේදිකා වල පවා..දැන් අවුරුදු 3 මාස10 ක් ගත වෙලා ඉවරයි ..තව මයිත්‍රීට තියෙන්නෙ අවුරුදු 2 මාස ගනනක්.. එදා මයිත්‍රීට දැනුනු හේතු සහිත බය නැවතත් ඔහුට දැනෙනවා... කවුරු මොනවා කිව්වත් ඊලගට තියෙන ඡන්දෙකින් මහින්ද පිල ඉදිරිපත් කරන අපේක්ශකයා දිනන එක අනිවාර්ය යි...2015 මයිත්‍රී තමන්ට කල දෙයට පලි ගන්න මහින්ද පැකිලෙන්නෙ නැති බව සරත් ෆොන්සේකාට කල දේ දැකපු මයිත්‍රී නොදන්නවා නෙවෙයි..

    එතනදි තමන්ට UNPඑකෙන් පිහිටක් නොවෙන බවත් මයිත්‍රී දන්නවා..එය බොහෝ විට ජනපති පදවියට පත් වීමට පෙර කිසියම් සිද්දියක් මුල් කරගෙන කරන නඩු පැවරීමක් හරහා සිරගත වීමක් වීමට බොහෝ ඉඩකඩ තිබුනා....

    මට හිතෙන විදිහට මයිත්‍රී මෙතනදී තමන් ගත්ත ආත්මාර්ථකාමී ම තීරනය ගන්නවා.. ඒ තමයි තමන්ගෙ ජීවිතය / අනාගතය උදෙසා අනිත් සියල්ල ඇපයට තබමින් මහින්දව ආයෙත් කුලුපග කර ගන්න එක .. ඒකට තියෙන එකම දේ තමයි මහින්දව අගමැති කරන එක..එත් දැනට ඉන්න අගමැති අයින් කරන්නෙ කොහොමද? ඒකට ලන්කාවෙ ජනතාව කොහොම වෙතත් ජාත්‍යන්තයෙන් විශාල පීඩනයක් එන බව මයිත්‍රී දන්නවා.

    ජනපති ඝාතන කුමන්ත්‍රනය කරලියට එන්නෙ මේ වෙලාවෙ..ඊට අමතරව මහ බැංකු බැදුම්කර සිද්ධිය හරහා රනිල්ට එල්ල වුන චෝදනාවත් ඒකට හොද රුකුලක් උනා..

    මට හිතෙන විදිහට ජනපති ඝාතන කුමන්ත්‍රණය සමපුර්නයෙන් ගෙතූ කථාවක්. මයිත්‍රී ගේ පූර්න අනුදැනුම හා ආශිර්වාදය ඇතුව ගෙතූ කතාවක්.. නාමල් කුමාර හා නාලක ඩි සිල්වා වගේ දෙන්නෙක් ලංකාවෙ ජරාජීර්ණ දේශපාලන් නරා වලෙන් මතු කර ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.මුදලට හෝ වරදාන වලට..(නාමල් කුමාර අම්පාරෙන් මැතිවරණය ට ඉල්ලිමට නාමයෝජනා බලාපොරොත්තු වීම ඒ වරදානය වෙන්න පුලුවන් ).

    මෙතනදි ලොකුම සැකය වෙන්නෙ ඝාතන කුමන්ත්‍රණය මයිත්‍රීට හා මහින්දට එල්ල නොවී.. ගෝථාට එල්ල වීමයි.. මොකද චෝදනා එල්ල කරලා මහින්ද අගමැති උනාට පස්සෙ සමාජයේ සැකයක් එල්ල වෙන්න පුලුවන් එ දෙන්නට..ගෝථාව ඉදිරියට දැම්මම ඒ සැකය එන්නෙ නෑ..දෙවෙනි කරුන සිද්ධිදාමය අවසානයේ ඝාතන තැතට ලක් වූ දෙදෙනාම එක පාර්ශ්වය ක සිටිය යුතුයි... එතකොට ජනතා අනුකම්පාව එල්ල වෙන්නෙ සම්පූර්ණ පාර්ශ්වයටමයි...

    මට හිතෙන විදිහට මෙතනදි මයිත්‍රී මහින්ද ගෙන් තමන්ට අනාගතයේ එල්ල වේ යයි සිතෙන තර්ජනයෙන් බේරීමට මහින්දවම පාවිච්චි කලා

    කරුනු කාරනා සිද්ධ වෙලා තිබුනු විදිහට මහින්ද පාර්ශ්වය ඉදිරි මැතිවරණකදි වැඩි ඡන්ද ප්‍රමානයකින් ජයග්‍රහණය කරන්න ඉහල විභවයක් සහිතවයි හිටියෙ.රනිල් ඊලග ඡන්දෙන් පැරදිලා ගෙදර යයි..ඒත් මයිත්‍රී හිටියෙ අවිනිශ්චිත තත්වයක..ඔහු මහින්දව උපයෝගී කරගෙන ඒ අවිනිශ්චිතතාවයෙන් මිදුනා... දැන් මහින්ද මයිත්‍රී ගෙන් පලි ගන්න හෙතුවක් නෑ... මේ කුමන්ත්‍රණය වැරදුනත් ඕනෙ නම් බනිවි එච්චරයි .

    මේ සිද්දියෙන් විශාලම හානිය උනේ මහින්දට.. ලන්කාවෙ ඡන්ද දායකයන් කැමති දෙයක් තමයි දේශපාලන GAME.. 2015 මයිත්‍රි එලියට ඇවිත් ප්‍රවුර්ති සාකච්ඡාව තියද්දි UNP එකේ අය කුල්මත් වුනේ ඒක දේශපාලන ගේමක් නිසයි... ඒ වගේම පාක්ශිකයො බලාපොරොත්තු වෙනවා තමන්ගෙ පක්ශයෙන් ගහන ගේම තිතට වදියි කියලා... එතකොට තමයි ලංකාව වගේ නොදියුණු දේශපාලන සාක්ශරතාවක් තියෙන රටක මිනිස්සුන්ට ඒක HITවෙන්නෙ.
    මෙතනදි අවුල් සහගත තැන් 3ක් තිබුනා..එකක් තමයි මහින්ද එක පාරටම අගමැති කමේ දිවුරුම් දීම... ඒකෙන් මහින්ද බලයට කෑදරයි වගේ දෙයක් මැදහත් චන්දදායකයින් අතරට යනවා.... දෙවැන්න පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි නිසා පාරලිමේන්තුව විසුරුවා හැරීම..තෙවැන්න ඒ තීරනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වීම... පස්සෙ කියපු සාධක දෙක මහින්දගෙ ජනතාව අතර තිබ්බ ප්‍රතිරූපයට ලොකු හානියක්..සාධක 3ම ගත්තම ඉදිරි මැතිවරණයකදි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් මහින්දට අහිමි වෙන්න හේතු වේවි (කොහොම උනත් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඉහලයි...චන්ද ප්‍රමාණය අඩු වේවි)

    මේක කුමන්ත්‍රණක් උනත් නැතත් මෙකෙන් ගොඩ යන්නෙ මයිත්‍රී ... හෙට පාර්ලිමේන්තුව රැස් උනොත් බහුතරය පෙන්වා රනිල්ට දිගටම අගමැති කමේ ඉන්න පුලුවන්..(ගොඩක් විට වෙන්නෙ ඒක- මොකද දැන් මයිත්‍රීට බැහැනෙ ආයෙ පාර්ලිමේන්තුව කල් දාන්න.තමන් විසුරුවා හැරපු පාර්ලිමේන්තුව කල් දැම්මොත් එයාම පිලිගන්නවා වෙනවා විසුරුවා හැරිම බල රහිත බව..එතකොට ඊලග නඩු දිනේදි නිකම්ම පරාදයි).

    ඊලගට පෙත්සම් සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කරන්න ලොකු ඉඩක් තියෙනවා.. විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි කියලා..මොකද පොඩි ඉඩක් හරි තිබුනා නම් තහනම් නියෝගයක් දෙන්නෙ නෑ ජනදිපති කෙනෙක්ගෙ තීරනයකට...එතකොට රනිල් දිගටම අගමැති කමේ ඉදීවි...

    මේ සිද්දිය කීප ආකරයකින් රටට අහිතකරයි
    එකක් මේක සිද්ධ වෙච්ච විදිහ ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන්නෙ නෑ..ගෝත්‍රික ගතියක් පෙන්නුම් කරනවා..එහෙම රටවල් අන්තර්ජාතිකව අපකීර්තිමත් වෙන්න ඉඩකඩ වැඩියි.

    දෙවැන්න කවුරුත් කතා කරපු පාර්ලිමේන්තුව වසර 4 හමාරක් යනතුරු විසුරුවා ලීමට නොහැකියි කියන වගන්තිය ..මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සහ කලේ මේ වගන්ති අතර තියෙන සිදුරක් තුලින්... රටක ජනාධිපති කෙනෙක් නීතියේ සිදුරු හොයනවා නම් රිංගන්න,ඒ රටේ මිනිස්සුත් ඒකම නොකරයිද?

    ඔන්න ඔච්චරයි ඇත්තටම සිද්ද උනේ. මයිත්‍රී/මහින්ද/රනිල්/අනුර..etc ඔක්කොම නාකි ටික බෙදාගෙන කාලා ගෙදර යයි. උන්ට මොකද පරම්පරා 7කට හම්බ කරගෙන ඉවරනේ.

    ගෙදර ගෑනියි මිනිහයි සත්තු වගේ රණ්ඩු වෙනකොට ගහා ගන්නකොට උන් දෙන්නගේ විතරක් නෙවේ රෙදි ගැලවෙන්නේ. ගෙදර ලමයින්ගේත් එක්ක. රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ ගෙදර ඔක්කොටම. පිට ගෙවල් වල උන් කෙකර ගගා හිනා වෙනකොට.

    ඒකට ඉතින් ආත්ම ගරුත්වය විලි ලැජ්ජාව කියන එක උප්පත්තියේ ඉඳලා පිහිටලා තියෙන්න ඕන.

    ගේමක් වේවා කුමන්ත්‍රණයක් වේවා මොකක් උනත් මුළු ලෝකයා ඉදිරියේ අපේ රට පජාත උනා. එච්චරයි උනේ.

    2020 මයිත්‍රිට රනිල්ට විරුද්දව පොල් ලෙල්ලක් ඉල්ලුවත් දිනනවා. ගෝටට හෝ මහින්දට හෝ එන්න ඕන නං වැදගත් විදිහට 2020 චන්දෙන් එන්න තිබ්බා නේ? මොකද්ද මේ කර ගත්ත විලි ලජ්ජා නැති වැඩේ?

    මහින්ද අගමැති කළා නං, ඒක නීති විරෝදී නං, අධිකරණ තීන්දුවකින් හරි බහුතර කැමැත්තෙන් හරි මොන මගුලෙන් හරි සාධාරණයක් වෙන කන් වැදගත් විදිහට වැඩ බාර දීලා අරලිය ගහ මන්දිරෙන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබ්බා නේ? එකා මොකද්ද නහයෙන් අඬ අඬ ඉටි පන්දන් පත්තු කරගෙන නටපු සොකරිය? කොහොමත් තව අවුරුද්දකින් ගෙදර නේ?

    මයිත්‍රීපාල කියන්නේ හද්ද පිටිසර නුගත් ගොනෙක්. ඒක සාක්ෂි සහිතව ඌම ඔප්පු කරලා තියෙන්නේ කරපු වැඩ වලින්. මයිත්‍රී කරන කරන කතා වලින් නං මට පෙන්නේ මුට මොකක් හරි මානසික අවුලක් තියනවා. අංගොඩ යවන්න ඕන එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.

    කට විතරක් තියන වැඩබැරි අම්මන්ඩිලා ටිකක් JVP එකේ ඉන්නේ. එකපාරක් අනුරට අමාත්‍යංශයක් දෙන්න ගිහින් ඒකා ඒක එපා කිවුවා. හොරුත් එක්ක වැඩ කරන්න උට බෑ ලු! හොරු නැති JVP ආණ්ඩුවක් එනකන් ඌ ඉන්නේ ක්‍රි.ව 5000 දී. රටට ආදරයක් තියනවා ඔය කියන ජනතා ආදරේ නං තියෙන්නේ හොරු එක්ක හරි නැතිව හරි වැඩේ කරනවා නේ?

    අර විග්නේශ්වරම් ද මොකාද කියන එකා ඉන්න අහිංසක මිනිස්සු මරපු ත්‍රස්තවාදීන් විපක්ෂේක හිටපු එකම රට මේක වෙන්න ඇති!

    ඔය එකෙකුටවත් කිසි අවුලක් නෑ... රටේ චන්දෙ දෙන හරක් ඉන්නවා නේ උන්ගේ වැසිකිලි හෝදලා පවු අදින්න.

    උන්ට තියෙන්නේ අතල් එකේ වහල්ලු ටිකක් ෆෝම් කරලා වට රවුමක දෙකක යවල ඊළඟ චන්දෙ එනකන් සෙල්ලන් කර කර ඉන්න..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    Mata nm hithennema meka RANIL and MY3 gemak kiyala. :)

    එච්චර සරල කුමන්ත්‍රනයක් නම් වෙන්න බැ, අනිවර්යෙන් හොදම ජෙහාන්ලා සෙට් එකක්ම බැහැලා ඉන්නේ ගේමට,

    ඇත්තටම UNP ewun dan ඡන්දyakthibboth එන්නත් ida තියෙනවා ..

    තිබ්බ විදියට නම් රනිල්ගෙ බල්ලට වත් පාර්ලිමේන්තු එන්න බැරි සයිස් එකක් තිබ්බේ, UNP එකට චන්දෙ දිපු උන් නැට්ට පුකේ ගහන් හිටියෙ,
    ඒත් මේ වෙච්ච කේස් එකෙන් මහින්දගේ රෙදි ගැලඋනා.
    1. මහින්ද බලයට කැදර පොරක් කියලා පෙන්නලා මිනිස්සුන්ට එපා උනා.
    2. විවස්ථාවෙන් රින්ගන්න ගිහින් පිට රටවල් ඉස්සරහා නෝන්ඩි උනා.

    මේ තත්ව එක්ක මහින්ද ජනාදිපති උනොත් ලංකාව ස්වයංපෝශිත ආර්තිකයක් හදනකල් ඉන්න වෙනවා ඔලුව උස්සන්න, එහෙම නැත්නම් ලංකාව චීන කොලනියක් වෙනවා.

    ඒත් එක්කම චන්දේ තියන්න ගිහින් UNP එකට බඩ ගිහින් හිටියෙ උන් දැනන් හිටියා උන්ට ලොවෙන් චන්ද හම්බවෙන්නෙ නැ කියාලා.

    ඒකට හරි යන්න දැන් උන් පට්ට කැම්පේන් එකක් ගහයි බලපන්කො මිනිස්සුන්ට UNP එකේ උන් දෙය්යො වගේ පේන්න, ලොකු දෙයක් ඕන නැ, තෙල් ටික ගැස් ටික හාල් අඩු කරා නම් චන්ද වැටෙයි ඕන තරම්,

    අපි මේ ෆෝරම් වල ශෝශල් මීඩියා වල කොච්චර කැගැහුවත් ලංකාවෙ චන්ද දිනන්නෙ හාල් පොල් සීනි වලින්,

    මහින්ද කොහොම හරි ජාමේ බෙරගත්තොත් අනිවා අගමැති වෙනවා, එකේ දෙකක් නැ,
    ඒත් UNP උන් තුරුම්පු ටික ඇද්දොත් රනිල් ජනාදිපති සජිත් අගමැති වෙනකල් ගේම ගහනවා, එතකොට ආයේ රාජපක්ශ කියලා මින්ස්සුන්ට අමතක වෙනකල් ඉන්නෙ උන් සෙට් එක.

    මොනා උනත් රට ස්තාවර වෙන එකක් නැ තව මාස 6 ක් වත් යනකල්, ගොඩක් දුරට පලිගැනිම් තියෙයි ඉස්සරහට, පිට රටකින් අවිත් අපිව nuke කරලා ගියේ නැත්නම් එච්චරයි.
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ඇත්තටම ... අපේ රටේ දේශපාලකයො හිතන් ඉන්නෙ ජනතාව මොඩයො කියලා..එකනෙ ඔය විදිහට හැසිරෙන්නෙ..වැඩේ කියන්නේ අපේ රටේ ජනතාව දේශපාලකයෝ හිතන් ඉන්නවටත් වැඩිය මෝඩයි...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    DW54eml.png
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔන්න ඔච්චරයි ඇත්තටම සිද්ද උනේ. මයිත්‍රී/මහින්ද/රනිල්/අනුර..etc ඔක්කොම නාකි ටික බෙදාගෙන කාලා ගෙදර යයි. උන්ට මොකද පරම්පරා 7කට හම්බ කරගෙන ඉවරනේ.

    ගෙදර ගෑනියි මිනිහයි සත්තු වගේ රණ්ඩු වෙනකොට ගහා ගන්නකොට උන් දෙන්නගේ විතරක් නෙවේ රෙදි ගැලවෙන්නේ. ගෙදර ලමයින්ගේත් එක්ක. රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ ගෙදර ඔක්කොටම. පිට ගෙවල් වල උන් කෙකර ගගා හිනා වෙනකොට.

    ඒකට ඉතින් ආත්ම ගරුත්වය විලි ලැජ්ජාව කියන එක උප්පත්තියේ ඉඳලා පිහිටලා තියෙන්න ඕන.

    ගේමක් වේවා කුමන්ත්‍රණයක් වේවා මොකක් උනත් මුළු ලෝකයා ඉදිරියේ අපේ රට පජාත උනා. එච්චරයි උනේ.

    2020 මයිත්‍රිට රනිල්ට විරුද්දව පොල් ලෙල්ලක් ඉල්ලුවත් දිනනවා. ගෝටට හෝ මහින්දට හෝ එන්න ඕන නං වැදගත් විදිහට 2020 චන්දෙන් එන්න තිබ්බා නේ? මොකද්ද මේ කර ගත්ත විලි ලජ්ජා නැති වැඩේ?

    මහින්ද අගමැති කළා නං, ඒක නීති විරෝදී නං, අධිකරණ තීන්දුවකින් හරි බහුතර කැමැත්තෙන් හරි මොන මගුලෙන් හරි සාධාරණයක් වෙන කන් වැදගත් විදිහට වැඩ බාර දීලා අරලිය ගහ මන්දිරෙන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබ්බා නේ? එකා මොකද්ද නහයෙන් අඬ අඬ ඉටි පන්දන් පත්තු කරගෙන නටපු සොකරිය? කොහොමත් තව අවුරුද්දකින් ගෙදර නේ?

    මයිත්‍රීපාල කියන්නේ හද්ද පිටිසර නුගත් ගොනෙක්. ඒක සාක්ෂි සහිතව ඌම ඔප්පු කරලා තියෙන්නේ කරපු වැඩ වලින්. මයිත්‍රී කරන කරන කතා වලින් නං මට පෙන්නේ මුට මොකක් හරි මානසික අවුලක් තියනවා. අංගොඩ යවන්න ඕන එකෙක් ජනාධිපති වෙලා ඉන්නේ.

    කට විතරක් තියන වැඩබැරි අම්මන්ඩිලා ටිකක් JVP එකේ ඉන්නේ. එකපාරක් අනුරට අමාත්‍යංශයක් දෙන්න ගිහින් ඒකා ඒක එපා කිවුවා. හොරුත් එක්ක වැඩ කරන්න උට බෑ ලු! හොරු නැති JVP ආණ්ඩුවක් එනකන් ඌ ඉන්නේ ක්‍රි.ව 5000 දී. රටට ආදරයක් තියනවා ඔය කියන ජනතා ආදරේ නං තියෙන්නේ හොරු එක්ක හරි නැතිව හරි වැඩේ කරනවා නේ?

    අර විග්නේශ්වරම් ද මොකාද කියන එකා ඉන්න අහිංසක මිනිස්සු මරපු ත්‍රස්තවාදීන් විපක්ෂේක හිටපු එකම රට මේක වෙන්න ඇති!

    ඔය එකෙකුටවත් කිසි අවුලක් නෑ... රටේ චන්දෙ දෙන හරක් ඉන්නවා නේ උන්ගේ වැසිකිලි හෝදලා පවු අදින්න.

    උන්ට තියෙන්නේ අතල් එකේ වහල්ලු ටිකක් ෆෝම් කරලා වට රවුමක දෙකක යවල ඊළඟ චන්දෙ එනකන් සෙල්ලන් කර කර ඉන්න..

    :yes::yes::(
     
    blue_in_rio

    Well-known member
  • ඇත්තටම ... අපේ රටේ දේශපාලකයො හිතන් ඉන්නෙ ජනතාව මොඩයො කියලා..එකනෙ ඔය විදිහට හැසිරෙන්නෙ..වැඩේ කියන්නේ අපේ රටේ ජනතාව දේශපාලකයෝ හිතන් ඉන්නවටත් වැඩිය මෝඩයි...

    අපේ රටේ ජනතාව දේශපාලකයෝ හිතන් ඉන්නවටත් වැඩිය මෝඩයි :(:(