Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමන පයන්නක්ද මේ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගහැරුණ පාර්සලයට ගෙවන්නැයි තැපැල් සලකුණින් වංචා කළ සල්ලි Ali express ගිණුමකට ගිහිං

අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (09) කරුණු වර්තා කළේය.

මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ පිරිස සම්බන්ධයෙන් කළ ආවේක්ෂණයේදී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express) නම් ආයතනයට බැරවී ඇති බවට සොයා ගත් බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

පසුව එය යොමුකරන්නේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවට සඳහන් කර ඇති මෙම පිරිස එම පෝරමයට තැපැල් දෙපාර්තමේන්තුවේ ලෝගුව ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියාවට රැවටී අදාළ පාරිභෝගිකයින් එම පෝරමය පිරවීමෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණීවිඩයක් මඟින් ඕටීපී අංකයක් ලබාදෙනු ලබන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට සඳහන් කළේය.

Logo එක සිංහලට හැරෙව්වා ම ලෝගුව වෙනවද??? කවුරු මේවා ලියනවද මන්දා...

------ Post added on [DATETIME="UT"]1704914803[/DATETIME]

[QUOTE="ttj, post: 29506308, member: 114037"] [URL='https://www.gossiplankanews.com/2024/01/postal-fraud-ali-express.html?m=1']මගහැරුණ පාර්සලයට ගෙවන්නැයි තැපැල් සලකුණින් වංචා කළ සල්ලි Ali express ගිණුමකට ගිහිං[/URL] අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (09) කරුණු වර්තා කළේය. මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ පිරිස සම්බන්ධයෙන් කළ ආවේක්ෂණයේදී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express) නම් ආයතනයට බැරවී ඇති බවට සොයා ගත් බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. [HR][/HR] පසුව එය යොමුකරන්නේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවට සඳහන් කර ඇති මෙම පිරිස එම පෝරමයට තැපැල් දෙපාර්තමේන්තුවේ [SIZE=6]ලෝගුව[/SIZE] ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියාවට රැවටී අදාළ පාරිභෝගිකයින් එම පෝරමය පිරවීමෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණීවිඩයක් මඟින් ඕටීපී අංකයක් ලබාදෙනු ලබන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට සඳහන් කළේය. Logo එක සිංහලට හැරෙව්වා ම ලෝගුව වෙනවද??? කවුරු මේවා ලියනවද මන්දා... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1704914803[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom