Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමරිය සහ රැජිණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමරිය සහ රැජිණ

ඩයනා කුමාරි වෙන්නද එලිසබෙත් රැජිණ වෙන්නද කැමති කියලා ඇහුවොත් ගොඩක් කෙල්ලෝ උඩින් පැනලා කියන්නෙ ඩයනා වෙන්න කැමතියි කියලා. ඔය පළවෙනි ෆොටෝ එකේ ඉන්නෙ ඩයනා. මුලු ලෝකෙම ආදරය දිනාගත්ත එක්කෙනා. අපි කියමු "කුමරිය" කියලා. එතකොට දෙවෙනි ෆොටෝ එකේ ඉන්නෙ? ඒ තමා එලිසබෙත්. නපුරු ආච්චි කියලා අපි නිතර හදුන්වන කෙනා. අපි කියමු "රැජිණ" කියලා.

ඩයනා කුමාරිට ගොඩක් කෙල්ලෝ හරිම කැමතියි.එයා ලස්සනයි.නිහතමානියි.අහිංසකයි. මුලු ලෝකෙම කැමති එයාට.තාමත් එයාගෙ ලස්සන ෆොටෝ එකක් දැකපු ගමන් සේව් කරගන්න තරම් එයාට ගොඩක් කෙල්ලෝ ආසයි. එතකොට එලිසබෙත් දැක්කම? ඒක මං පස්සෙ කියන්නම්. දැන් ඉන්න අම්මලා (සහ බැඳපු නැති/ බැඳලා ළමෛ නැති වයස 30 සීමාවේ ඉන්න ගෑනු අය) ඩයනා මැරෙන කාලේ පොඩි උන් .ඒ කාලෙත් ඉතින් හරි දුකයි.ඒත් ඉතින් වයස ගිහින් ටිකක් පරිණත වුණාම තමා තේරුම් ගත්තේ, ඩයනාට මේ ගෑනු අය හැමෝම කැමති එයා ගොඩක් කෙල්ලෝ/ ගෑනු අය වගේ නිසා.එලිසබෙත් කියන්නෙ වෙනමම ලෙවල් එකක්.

ඩයනා දැන දැනම කිසිම පුහුණුවක් දරාගැනීමේ සූදානමක් නැතිව රටේ ඔටුන්න හිමි කුමාරයා එක්ක විවාහ වෙනවා.ඊටපස්සෙ එතන තියෙන නීතිරීති,සම්ප්‍රදායන් දරාගන්න එයාට බැරිවෙනවා.රටේ වැඩිම අවධානයට ලක්වෙන පිරිමියා එක්ක විවාහවෙලා වෙනත් කාන්තාවන්ගෙන් එන අභියෝග වලට මුහුණදෙන්න ඈට බැරිවෙනවා. ඇය ප්‍රේමණීයයි.අහිංසකයි.ආදරය හොයනවා.ඇය අඩනවා.රජගෙදර සම්ප්‍රදායට එරෙහිව සටන් කරනවා.විවිධ පුද්ගලයන් ගණනාවක් සමග සබදතා වල පැටලෙනවා.මාධ්‍ය ඉදිරියේ රජගෙදර පලු අරිනවා.අන්තිමේ දික්කසාදයට පවා පියවර ගන්නවා.ඒ අතරෙ අසරණ අයට උදව් කරන වැඩසටහන් වලට සහභාගී වෙනවා.ඉතින් ඇය ජනතාවගේ හදවතේ කුමරිය.සාමාන්‍ය ගෑනු වගේමයි.ලොකු දේවල් කරන්න නැහැ. කුමරියක් වෙන්න එච්චර අමාරු නෑ මං හිතන්නෙ.

එතකොට එලිසබෙත්? එයා ඩයනා වගේ කැමැත්තෙන් රජගෙදරට ආපු කෙනෙක් නෙවෙයි.ඒක එයාගෙ උරුමය(හෝ කරුමය). පොඩිකාලෙ ඉදන්ම නීතිරීතිවලින් හිර කරලා කිරුළ වෙනුවෙන් පුහුණු කරවපු ඇය, කිරුළක වගකීම හොදින් දැනසිටි ඇය, නිසි කෙනෙක් සමග විවාහවුණත් ඔහු සල්ලාලයෙක්. චාල්ස්ගෙම තාත්තානෙ.ඇය ඉවසුවා.රැජිණක් වගේ.ඇයත් අනිත් ගැහැණුන් වගේ අඩන්න ඇති.සමහරවිට නැතුව ඇති.එලිසබෙත් රැජිණගෙ කදුලු.. කියද්දිත් නුහුරුයි. කුමරියකගෙ කදුලු වගෙ කවදාවත් මාකට් කලේ නැති රැජිණකගෙ කදුලු.ඇය හැදුවා ළමයි 4ක්.හිතුවක්කාර දරුවෝ හැමෝම ඇයගෙ හිත රිදෙව්වා.රාජකීය පවුල් වල ඉපදුණත් ඒ සම්ප්රදාය ඔවුන්ටත් දරාගන්න බැරිවුණා.සල්ලාල සැමියා සහ පුතා, පුතාගේ පරිණත නොවූ භාර්යාව, අනියම් බිරිය..ආදී මේ සියලු ගැටලු සමග කිරුළේ රාජකාරි කටයුතු.එතකොට ඩයනාගෙ මරණය? ඇය කරවන්නත් ඇති.නැතුවත් ඇති.ඩයනා, මේගන් මාධ්‍ය ඉදිරියට ගියා.චෝදනා කලා.ඇය චෝදනා කලෙත් නැහැ.පිළිතුරු දුන්නෙත් නැහැ. ගැහැණුන්ට කියවන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ.කුමරියන් චෝදනා කලත් ඇය රැජිණක් වගේම නිහඬව සිටියා.

ඇගේ මුලු ජීවිතයම රාජකීය නීතිරීති වලට යටත්ව ගෙවුණා.අවුරුදුම 96ක්. එච්චරම ඉවසීමකින් දරාගන්න සාමාන්‍ය ගැහැණියකට බැහැ.ඇය කවදාවත් පෞද්ගලික ජීවිතය මාධ්‍ය ඉදිරියට ගෙනාවේ නැහැ.අඩුතරමේ ඇය සිටියේ සතුටින්ද දුකින්ද කියාවත් අපි දන්නෙ නැහැ.අපි දුටුවේ ඇය සියල්ල දරාගෙන හිස කෙලින් තබාගෙන සිටි ආකාරය පමණයි.එය තමයි රැජිණක් සහ කුමරියක් වෙන්කර දක්වන සීමාව.

(පටලගන්න එපා,මේ අපිව කොල්ලකාපු රැජිණ නෙවෙයි.එලිසබෙත් රැජිණ රජවෙන්නෙ 1952)

ඉතින් ආයෙමත් ඇහුවොත් දෙන්නගෙන් කවුරු වෙන්නද කැමති කියලා, ඒත් බහුතරයක් ගෑනු තෝරගන්නෙ කුමරිය. හොදම කොල්ලා කියලා හිතෙන කෙනා විවාහ කරගෙන,ප්‍රශ්න වලදි අඩලා,ඕනි නම් අයථා සබදතා දෙක තුනකුත් කරලා,ලස්සනට ඇදලා, හැමදේම අතට පයට ලැබෙද්දි සිනාමුසුව නිහතමානීව කාරුණිකව ඉන්න නම් බැරිවෙන එකක් නැහැ කියලා හිතෙන නිසයි ඒ තේරීම කලේ.වයස 37දී මැරෙන එක වුණත් අවුරුදු 96ක් විනයානුකූලව වගකීම් සහිතව ජීවත්වෙන එක තරම් අමාරු නැතුව ඇති. ඒත් රැජිණ වෙන්න කිව්වොත් ඒ අභියෝගය නම් භාරගන්න හැකියාව නෑ.. කුමාරියො නම් අදටත් තවත් ඉන්නවා. ඒත් අපි පිළිගන්න අකැමැති වුණත් සමහරවිට රැජිණ වෙන්න එළිසබෙත්ම හැර වෙන කාටවත් ගැහැණියකට හැකියාවක් නැතිව ඇති. ඉතින් අපි කොච්චර නෑ කිව්වත් උපතින් වගේම ක්‍රියාවෙනුත් ඇය තමයි රැජිණ.

පහල ෆොටෝ එකේ ඉන්න එක්කෙනාගේ චරිතේ ගැනත් නිකමට හිතලා බලන්නකෝ

source - internet

[QUOTE="SHEHAN_GIWANTHA, post: 28186770, member: 496236"] [SIZE=7][B][COLOR=rgb(184, 49, 47)]කුමරිය සහ රැජිණ[/COLOR][/B][/SIZE] [IMG]https://assets.vogue.com/photos/62ab41faa4fdcca0db4b37e6/master/w_1600%2Cc_limit/GettyImages-56800178.jpg[/IMG] [IMG]https://i.pinimg.com/736x/3f/0c/fa/3f0cfa2d122840e78bc79f6978be1ee7.jpg[/IMG] [JUSTIFY] [SIZE=5]ඩයනා කුමාරි වෙන්නද එලිසබෙත් රැජිණ වෙන්නද කැමති කියලා ඇහුවොත් ගොඩක් කෙල්ලෝ උඩින් පැනලා කියන්නෙ ඩයනා වෙන්න කැමතියි කියලා. ඔය පළවෙනි ෆොටෝ එකේ ඉන්නෙ ඩයනා. මුලු ලෝකෙම ආදරය දිනාගත්ත එක්කෙනා. අපි කියමු "කුමරිය" කියලා. එතකොට දෙවෙනි ෆොටෝ එකේ ඉන්නෙ? ඒ තමා එලිසබෙත්. නපුරු ආච්චි කියලා අපි නිතර හදුන්වන කෙනා. අපි කියමු "රැජිණ" කියලා. ඩයනා කුමාරිට ගොඩක් කෙල්ලෝ හරිම කැමතියි.එයා ලස්සනයි.නිහතමානියි.අහිංසකයි. මුලු ලෝකෙම කැමති එයාට.තාමත් එයාගෙ ලස්සන ෆොටෝ එකක් දැකපු ගමන් සේව් කරගන්න තරම් එයාට ගොඩක් කෙල්ලෝ ආසයි. එතකොට එලිසබෙත් දැක්කම? ඒක මං පස්සෙ කියන්නම්. දැන් ඉන්න අම්මලා (සහ බැඳපු නැති/ බැඳලා ළමෛ නැති වයස 30 සීමාවේ ඉන්න ගෑනු අය) ඩයනා මැරෙන කාලේ පොඩි උන් .ඒ කාලෙත් ඉතින් හරි දුකයි.ඒත් ඉතින් වයස ගිහින් ටිකක් පරිණත වුණාම තමා තේරුම් ගත්තේ, ඩයනාට මේ ගෑනු අය හැමෝම කැමති එයා ගොඩක් කෙල්ලෝ/ ගෑනු අය වගේ නිසා.එලිසබෙත් කියන්නෙ වෙනමම ලෙවල් එකක්. ඩයනා දැන දැනම කිසිම පුහුණුවක් දරාගැනීමේ සූදානමක් නැතිව රටේ ඔටුන්න හිමි කුමාරයා එක්ක විවාහ වෙනවා.ඊටපස්සෙ එතන තියෙන නීතිරීති,සම්ප්‍රදායන් දරාගන්න එයාට බැරිවෙනවා.රටේ වැඩිම අවධානයට ලක්වෙන පිරිමියා එක්ක විවාහවෙලා වෙනත් කාන්තාවන්ගෙන් එන අභියෝග වලට මුහුණදෙන්න ඈට බැරිවෙනවා. ඇය ප්‍රේමණීයයි.අහිංසකයි.ආදරය හොයනවා.ඇය අඩනවා.රජගෙදර සම්ප්‍රදායට එරෙහිව සටන් කරනවා.විවිධ පුද්ගලයන් ගණනාවක් සමග සබදතා වල පැටලෙනවා.මාධ්‍ය ඉදිරියේ රජගෙදර පලු අරිනවා.අන්තිමේ දික්කසාදයට පවා පියවර ගන්නවා.ඒ අතරෙ අසරණ අයට උදව් කරන වැඩසටහන් වලට සහභාගී වෙනවා.ඉතින් ඇය ජනතාවගේ හදවතේ කුමරිය.සාමාන්‍ය ගෑනු වගේමයි.ලොකු දේවල් කරන්න නැහැ. කුමරියක් වෙන්න එච්චර අමාරු නෑ මං හිතන්නෙ. එතකොට එලිසබෙත්? එයා ඩයනා වගේ කැමැත්තෙන් රජගෙදරට ආපු කෙනෙක් නෙවෙයි.ඒක එයාගෙ උරුමය(හෝ කරුමය). පොඩිකාලෙ ඉදන්ම නීතිරීතිවලින් හිර කරලා කිරුළ වෙනුවෙන් පුහුණු කරවපු ඇය, කිරුළක වගකීම හොදින් දැනසිටි ඇය, නිසි කෙනෙක් සමග විවාහවුණත් ඔහු සල්ලාලයෙක්. චාල්ස්ගෙම තාත්තානෙ.ඇය ඉවසුවා.රැජිණක් වගේ.ඇයත් අනිත් ගැහැණුන් වගේ අඩන්න ඇති.සමහරවිට නැතුව ඇති.එලිසබෙත් රැජිණගෙ කදුලු.. කියද්දිත් නුහුරුයි. කුමරියකගෙ කදුලු වගෙ කවදාවත් මාකට් කලේ නැති රැජිණකගෙ කදුලු.ඇය හැදුවා ළමයි 4ක්.හිතුවක්කාර දරුවෝ හැමෝම ඇයගෙ හිත රිදෙව්වා.රාජකීය පවුල් වල ඉපදුණත් ඒ සම්ප්රදාය ඔවුන්ටත් දරාගන්න බැරිවුණා.සල්ලාල සැමියා සහ පුතා, පුතාගේ පරිණත නොවූ භාර්යාව, අනියම් බිරිය..ආදී මේ සියලු ගැටලු සමග කිරුළේ රාජකාරි කටයුතු.එතකොට ඩයනාගෙ මරණය? ඇය කරවන්නත් ඇති.නැතුවත් ඇති.ඩයනා, මේගන් මාධ්‍ය ඉදිරියට ගියා.චෝදනා කලා.ඇය චෝදනා කලෙත් නැහැ.පිළිතුරු දුන්නෙත් නැහැ. ගැහැණුන්ට කියවන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ.කුමරියන් චෝදනා කලත් ඇය රැජිණක් වගේම නිහඬව සිටියා. ඇගේ මුලු ජීවිතයම රාජකීය නීතිරීති වලට යටත්ව ගෙවුණා.අවුරුදුම 96ක්. එච්චරම ඉවසීමකින් දරාගන්න සාමාන්‍ය ගැහැණියකට බැහැ.ඇය කවදාවත් පෞද්ගලික ජීවිතය මාධ්‍ය ඉදිරියට ගෙනාවේ නැහැ.අඩුතරමේ ඇය සිටියේ සතුටින්ද දුකින්ද කියාවත් අපි දන්නෙ නැහැ.අපි දුටුවේ ඇය සියල්ල දරාගෙන හිස කෙලින් තබාගෙන සිටි ආකාරය පමණයි.එය තමයි රැජිණක් සහ කුමරියක් වෙන්කර දක්වන සීමාව. (පටලගන්න එපා,මේ අපිව කොල්ලකාපු රැජිණ නෙවෙයි.එලිසබෙත් රැජිණ රජවෙන්නෙ 1952) ඉතින් ආයෙමත් ඇහුවොත් දෙන්නගෙන් කවුරු වෙන්නද කැමති කියලා, ඒත් බහුතරයක් ගෑනු තෝරගන්නෙ කුමරිය. හොදම කොල්ලා කියලා හිතෙන කෙනා විවාහ කරගෙන,ප්‍රශ්න වලදි අඩලා,ඕනි නම් අයථා සබදතා දෙක තුනකුත් කරලා,ලස්සනට ඇදලා, හැමදේම අතට පයට ලැබෙද්දි සිනාමුසුව නිහතමානීව කාරුණිකව ඉන්න නම් බැරිවෙන එකක් නැහැ කියලා හිතෙන නිසයි ඒ තේරීම කලේ.වයස 37දී මැරෙන එක වුණත් අවුරුදු 96ක් විනයානුකූලව වගකීම් සහිතව ජීවත්වෙන එක තරම් අමාරු නැතුව ඇති. ඒත් රැජිණ වෙන්න කිව්වොත් ඒ අභියෝගය නම් භාරගන්න හැකියාව නෑ.. කුමාරියො නම් අදටත් තවත් ඉන්නවා. ඒත් අපි පිළිගන්න අකැමැති වුණත් සමහරවිට රැජිණ වෙන්න එළිසබෙත්ම හැර වෙන කාටවත් ගැහැණියකට හැකියාවක් නැතිව ඇති. ඉතින් අපි කොච්චර නෑ කිව්වත් උපතින් වගේම ක්‍රියාවෙනුත් ඇය තමයි රැජිණ.[/SIZE][/JUSTIFY] [COLOR=rgb(41, 105, 176)]පහල ෆොටෝ එකේ ඉන්න එක්කෙනාගේ චරිතේ ගැනත් නිකමට හිතලා බලන්නකෝ [/COLOR] [IMG]https://stanforddaily.com/wp-content/uploads/2019/05/WEDfrrWet4WP7bSnKNzpj9.jpg[/IMG] source - internet [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom