කුමරි උගනි ශිල්ප අඬාගෙන?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    කුමරි උගනි ශිල්ප අඬාගෙන?

    විනාඩි 10 ක ආත්මීය
    ආදරේ හොයන් යන
    FM ආදර ජෝඩු වලට
    හැමදාම ආදරේ කරන
    පේමන්ට් එකේ අපෙන්
    අපේ පරම්පරාවේ මෝඩයන්ගේ
    දිනය නිමිත්තෙන්
    ________________
    මල්සරා පපුවේ... කොටාගෙන
    කොපුවක් කලිසමේ හංග ගෙන
    අම්මට බොරුවක් කියා ගෙන
    වරෙන් අපි යමු ආදරේ හොයාගෙන
    චොක්ලට් හපා ගෙන
    ටියුෂන් කාර්ඩ් කපාගෙන
    රූම් බිල ගෙවා ගෙන
    කුමරි උගනි ශිල්ප අඬාගෙන ........!


    --බුකියෙන් උපුටා ගන්න ලදී--
     
    • Like
    Reactions: dina84
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඊට පස්සේ...!
    මල් පෙති තලාන..
    වෙයි පෙම් කෙලිය මිලාන..
    සිරා අහිංසකයෙක් සොයාන..
    එල්ලෙයි උගෙ කරේ උගෙ දිවිත් කර මිලාන..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    bYKyv4.gif
    හීන් පුතා;17889470 said:
    ඊට පස්සේ...!
    මල් පෙති තලාන..
    වෙයි පෙම් කෙලිය මිලාන..
    සිරා අහිංසකයෙක් සොයාන..
    එල්ලෙයි උගෙ කරේ උගෙ දිවිත් කර මිලාන..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113
    ඊට පස්සේ...!
    මල් පෙති තලාන..
    වෙයි පෙම් කෙලිය මිලාන..
    සිරා අහිංසකයෙක් සොයාන..
    එල්ලෙයි උගෙ කරේ උගෙ දිවිත් කර මිලාන..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රූම් බිල ගෙව්වයින් පස්සේ අතට දෙන සෙක්ස් ටේප් එක ගැනත් සඳහන් කරානං එළ