කුමරි බඹසර 01

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සැර වැඩි නිසාම නම් ගම් වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න

    alone-girl-sad-rain-cry.jpg


    සම්මානයා සුප්පා චරිතේ අපි අතර හිටපු මගේ ගමේ වගේම අවුරුද්දක් යටින් හිටයත්
    බොක්කේ ෆිට් එක

    මූටත් ඒ කලේ කෑල්ලක් දා ගන්න එක සිම්පල්
    මොකෝ සුදට හැඩට වැඩට ඉන්න එකානේ

    අපේ ස්කූල් බස් එකේ කෑල්ලක් එනවා වෙනත් පාසලකට යන
    ටච් එකක් දුන්නත් ඒකේ අවුලක් නැති නිසා මූ මේකට ඇහැ දැම්මා

    කොහොමින් හරි කට්ටක් කන් නැතුවම වැඩේ ගොඩ

    දැන් දාගත්ත ගමන්ම පළවෙනි සෙනසුරාදම කොහේ හරි යන්න සෙට්
    බැලුවා හතර වටේ ඇන්ටනා එක දාලා යාලුවෙක්ගේ ගෙදර කවුරුත් නෑ
    ඔය තියෙන්නේ දෙයියෝ පැන පැනම ටොකු ඇනලා..

    දෙවියනේ කියලා මුගේ විල් කට්ටත් අරගෙන
    මතු ආරක්ෂාවට යාලුවෙකුත් දාගෙන ගමන පිටත් වුනා

    මගින් අර කෑල්ලවත් දාගෙන යාලුවාගේ ගෙදරට ගියා
    වීල් එකේ යාලුවා සිකුරුටි එකේ තියලා
    අපේම අපේම ලොවක් කරා දෙන්නා පියඹුවා කියහන්කෝ

    දැන් ඉතිං.....

    "ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
    ආලයෙන් වෙළි සැදි මෙ ලතා
    මණ්ඩපයෙන් චන්ඩාතප
    ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ.....

    කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
    රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
    සෑම දෙසේ සංගීත ඇසේ
    පිපි තඹරන නද බඹරන
    පිය රැව් දෙන ලිය කිඳුරන....."

    ඔන්න ආර්ට් කරපු උන්නම් මේ පද පේලියෙන් දන්නවා මොකද වෙන්න යන්නේ කියලා
    නැත්තම් අර වික්ටර් කිව්වේ


    "අපෙ හැඟුම්වලට ඉඩ දී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
    හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ"

    වියතක ඉඩක් ලබා ගත්තත් ඇති දෙන්නට පළවෙනි හමු වීමෙම
    දැන් ඉතිං දෙන්නා තමන්ගෙම ලෝක වල
    නහයට අගලක් උඩින් වතුර ගියත් ඇති අඩියක් උඩින් වතුර ගියත් ඇතිනේ
    කියලා අපේ එකා
    "ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී"
    හෙවනැල්ලෙන් මිදෙන්න හැදුවා විතරයි
    "අයියා මගේ කුමරි බඹසර"
    ගාපි කෙල්ල


    how-to-be-romantic.jpg


    කථාව තව තියෙනවා ඉවර නෑ.....
    :confused::confused::confused::confused::confused::confused::confused:

    http://laksiriabeykoon.blogspot.com/
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    breaking-up-with-someone-you-love-e1367362652831.jpg


    ආපු චාන්ස් එක නිකම්ම අතහරින්නත් බෑනේ කියලා
    පොඩි ටච් සිස්ටම් එකකට ගිහින් පැයක් විතර ගෙවුනා

    දැන් ඉතිං මූට යන්න වේලාවත් හරි
    "අපි යමු නේද නංගි දැන්"
    කියලා මූ නැගිට්ටා

    "මට ක්ලාස් ඉවර වෙන්නේ තව පැයක් තියෙනවනේ"

    දැන් මොනා කරන්නද මෙතන ඉන්නත් බෑ

    "හරි මම ටයිම් එකට බස් එකට දාන්නම් දැන් යමු අපි"

    වේලාව 10ට ඇති එතකොට

    දැන් අයේමත් වීල් එකට නැගලා ගමේ තියෙන
    රක්ෂිතයට ගෑටුවා වේලාව එනකම්

    දැන් ඉති වේලාව එනකම් ඉන්නවා
    මූට දැන් යන්න ඕනි

    වේලාවත් හරි දැන්
    "යමු නේද නංගි"

    "අනේ අයියා ඔයා වගේ එක්කෙනෙක් ලග ඉදලා මට යන්න බෑ හිතෙනවා"
    මොන මාරාලයක් යකෝ මේ පාත් වෙන්නේ

    "එහෙනම් ඔයාට යන්න හිතුන වේලාවක කියන්නකෝ"
    කියලා මූ වීල් එකට ගිහින්
    සිගරට් පැකට් එක්ක අරන් බොන්න ගත්තා

    හොද නින්දකුත් අර කෑලේ මැද දැම්මා

    වේලාව හවස 4යි මාරාලයට තාම යන හිතක් නෑ

    "මේක හරි යන් නෑ මගෙන් ගුටි නොකා යමු"
    මළම පැනලා මූ මේක ඇදගෙන ගිහින් බස් එකට බලෙන්ම පටවලා පිටත් කරා