කුම්භකර්ණයා නිදි නෑ...

Axiata

Banned
Oct 3, 2015
147
38
0
වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා..

11951341_1680472058856793_1425301394567324078_n.jpg



වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා..;););)






මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ඉන්න සීනියර්ම පොරක්…
දිස්තිරික්කෙ කොළඹට අල්ලපු එකක්…
දරන පට්ටම මහ සයිස්….
වයස ගත්තොත් තරැණයි කියන්න බැහැ. ඇත්තටම සීය කෙනෙක්….

වයසෙන් සීය වුණාට වැඩ නම් තරැණයි.
අව්වට සන්ග්ලාස් දාලා ඇඳලා පැළඳලා ඉන්නකොට හැන්ඩ්සම් වගේ පේනව.
මෙතුමගෙ විනෝදාංසෙ තරැණ සුන්දර ගෑනු දරැවො ආශ්‍රය කිරීමලු….
පහුගිය දවසක මුන්නැහේට මාර වැඩක් වුණා…
මාර වැඩක් කියන්නෙ ඇත්තටම ඒක නම් මළ කෙළියක්…
මේ වෙච්ච දේ හරියට ලියන්න ගියොත් අසභ්‍ය වාර්තාවක් වෙනව….
ඒ හින්ද පුළුවන් විදියට ලියන්නම්….

පසුගිය සති අන්තෙක මේ සීය සුන්දර ලලනාවක් එක්ක කොළඹ කිට්ටුව නිදහස් තැනකට ගියා…
ආරස්සාව එහෙමත් නැතුව.
ඒ ලලනාවයි මෙයයි විතරයි හිටියෙ….
ඉතින් අනේ මේ නහින දෙහින කාලෙ ඕවට
ඕනෑ වන උන්නැහේ නිතර පාවිච්චි කරන ඉංගිරිසි බේතක් ළඟ තිබුණ…
ඒක බිව්වම නිදාගෙන ඉන්න කුම්භකර්ණය වුණත් අවදි වෙනව….

ඔන්න ඉතින් දෙයියනේ කියල බෙහෙත බලෙන් ඕන කරන දේවල් කරල හමාර කරගත්තයි කියමුකො…
ඊළඟට ගෙදර යන්නයි ඕනෑ වුණේ…
ඒ වුණාට අනේ සිද්ධ වුණේ වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති මාර අකරතැබ්බයක්.
තිබිච්ච හදිස්සිය නිසා මුන්නැහේ මේ කටයුතුවලට පාවිච්චි කරන බේත් වඩියට වැඩියෙන් පෙවිල අපි අර මුලින් කිව්ව කුම්භකර්ණය යථා තත්ත්වෙට එන්නෙම නැතිලු….
පැයක් හිටිය…
දෙකක් හිටිය කෝ හරියන්නෙ නැහැ…
බෙහෙත වැඩිවෙලා කුම්භකර්ණයත් මෙයත් එක්ක නොනිදම ඉන්නව….

වෙලාව රූ 12.30යි. මෙතුමාට දෙයියො සිහිවුණා.
ඊළඟට මෙතුමා එක්ක හිටපු ලලනාව කිව්ව දැන් මේක හරියන්නෙ නැහැ ඉස්පිරිතාලෙටවත් යමු කියල.

‘දෙයියනේ මම කොහොමද මේ විදියට රෙද්දක් ඇඳන් ඉස්පිරිතාලෙ යන්නෙ’…


එතුමා ඇඬුවෙ නැතුව විතරයි…

’බයවෙන්න එපා මම එක්ක යන්නම්…”
නෝන ගට්ස් අරන් කිව්ව…

ඊළඟට මෙතුමා ඇඳන් හිටපු කලිසම ගලවල සරමට බැස්ස….
නෝන කලිසම අතට ගත්ත.
නෝනගෙ වාහනෙන්ම නාරාහේන්පිට පැත්තෙ සුපිරි රෝහලකට සම්ප්‍රාප්ත වුණා….

නෝනම කාමරයක් වෙන්කළා…
මෙතුමා හොරෙන්ම කාමරේට රිංගුව. ඊළඟට තරැණ දොස්තර මහත්තයෙක් ආව….

උන්නැහේට මෙතුමා ඇත්තම කතාව කීව…
‘පුතා හරි වැඩේ…. කාටවත් දැනගන්න නොතිය මේක හොඳ කරන්න… කවුරැ හරි දැනගත්තොත් මං සුං පුතා…’
උන්නැහේ අසරණව කෙඳිරි ගෑව.

ඊටපස්සෙ දොස්තර තරැණය බේතක් විද්ද.
විදල පැයක් බැලුව….
කෝ විදපු බේතට වැඩිය කලින් බීපු අවුසදේ සැරයි.
කුම්භකර්ණය එහෙමමයි…
වැඩේ හරියන්නෙ නැති තැන දොස්තර තරැණය පළපුරැදු දොස්තර කෙනෙක් ගෙනාව…
උන්නැහේගෙ උපදෙස් මත ලොකු සිරින්ජරේකින් ලේ ටිකක් ඇදල අයින් කළාලු.
ඊට පස්සෙ හෙමින් හෙමින් අසනීපකාරයට සනීප වුණා. එතුමාට මාර සන්තෝසයි….
පටස් ගාල සරම ගලවල කලිසම ඇඳගත්ත.
ටක් ගාල බිලත් ගෙව්ව….

වටපිට බලනකොට එතුමා එක්ක ආව නෝන අතුරැදන් වෙලා හිටිය….
ඊට පස්සෙ වහාම උන්නැහේගෙ ආරක්ෂක භටයො ගෙන්නුව…
ඊළඟට බරපතළ රාජකාරියක් ඉවර කරල හොඳටම මහන්සිවෙලා ගෙදර යනව වගේ දඩි බිඩි ගාල ආරක්ෂා සහිතව තමංගෙ බංගලාවට සේන්දු වුණා.
ඒත් උන්නැහේ එනකොට ඇඳන් ආපු සරම ගෙනියන්න අමතක වුණා. ඒක තවම ඉස්පිරිතාලෙලු….

කව්ද ඉතින් මේකේ නමත් කියලම දාමු නේ...

අපේ මේ ජෝන් පොලිස් නේ...




12189592_10154343958488242_2438060689369468313_n.jpg





:cool::cool::cool::cool::cool:
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඔව්ව කරනවා පොලිසිය කෙල්ලොන්ගේ ඔලු පලනවා ...අවුරුදු විසි ගානටම හරියන්න මේ මාස ටිකේ ඇරියස් අල්ලනවා වගේ හිටන් සහ සමනල ආණ්ඩුව ...:dull:
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    මරුසිරා;19209479 said:
    ඕක ඔව්ව කරනවා පොලිසිය කෙල්ලොන්ගේ ඔලු පලනවා ...අවුරුදු විසි ගානටම හරියන්න මේ මාස ටිකේ ඇරියස් අල්ලනවා වගේ හිටන් සහ සමනල ආණ්ඩුව ...:dull:
    :yes::yes::yes: