කුමාරිකාවි ..............

princess rose

Member
Oct 31, 2011
112
16
0
maharagama
රෝස මලෙන් පාට දුන්න
පිච්ච මලෙන් සුවද ගත්ත
කිරි සිනහව දෙතොලේ ‍රැදුන
කුමාරිකාවි ..............
දෙව් ලෝකය හැරදාලා
ලොවට අපෙ පාවි ආ
සුරංගනාවි .............
ගිම්හානය නිම කරලා
වසන්තයට අත වනලා
අපේ ලෝකයේ මල් පිබිදු
මහේෂිකාවි ................
දුක් දොම්නස් දුරු කරලා
පැතුම් පොකුරු විහිදාලා
තුරුලේ ‍රැදෙන දෙව්දුවනිය
" සස්මි තමන්සා "
 
  • Like
Reactions: hmv and 001flyD

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ තුමිය ගේ දියණිය යැයි සිතමි.......
    දුවෙක් ගෙන් තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    lassanayi sis :)
    thawa podi deyak kiyanna tiyenawa oyage location eka dala tiyena thana maharagama kiyala type karala tiyenawa waradi puluwan nan hada ganna :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    හරිම ලස්සනයි REP+



    දුවෙක් ගැන ලියවිලා තියන ආසම සිංදුව මෙන්න මේක