කුමාර පත්මනාදන් ගුවනින් පලා යයි
ජනවාරි 8 වන දින ආණ්ඩුව පරාජය වන බව දන්නා මහින්ද රාජපක්ෂ ඔත්තු සේවාවේ නියුතු වුවන් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී සිංගප්පුරැවට හොර රහසේ යවා ඇතැයි ආරක්ෂක අංශ තොරතුරුවලින් වාර්තාවේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනයෙන් පසු කේපී අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වැලක්වීමේ අරමුණින් මෙසේ රහසිගතව පිටකර ඇතැයිද පැවැසේ. එල්ටිටිඊය සතු කෝටි ගණනක දේපළ රාජපක්ෂවරු සතුකර ගත් අතර එනිසාම කේපි ආරක්ෂා කිරීමට සිදුව තිබීමද මීට හේතුවී ඇත.