කුමාර සංගක්කාර නිවේදනයක් නිකුත් කර ඇත... breking news

lasa1106

Member
Apr 26, 2012
626
197
0
කුමාර සංගක්කාර නිවේදනයක් නිකුත් කර ඇත... breking news

සංගක්කාර විසින් තම OFFICIAL FB FAN page එක තුල පල කර ඇති නිවේදනය පහත දක්වා ඇත...........

<I was very surprised and disappointed to hear of a story being circulated regarding His Excellency the President offering me money to support his election campaign. I would like to categorically confirm that at no time whatsoever have I been asked by the President in any manner to be a part of his political campaign. The allegation being circulated on social media claiming that I have been offered a financial incentive to support his election campaign is also completely untrue. These are just false stories concocted with malicious intent that are trying to use and abuse my name and I would like to request everyone to ignore them. Thanks, Sanga>

follow below link

https://www.facebook.com/Official.Kumar.Sangakkara?fref=nf

Kumar-Sangakkara-photo+%252812%2529.jpg
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    "සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.21, ප.ව.7.45) ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්
    මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ.
    ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ ඊයේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි
    කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත."

    ඊ නිව්ස් බලන පොන්නයෝ පහුගිය ටිකේ ඕක අල්ලන් දැඟලුවනෙ හූ :rofl:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    dilshanta witarakma kata kare ai etakota
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    dilshanta witarakma kata kare ai etakota
    දිල්ෂාන්/සනත්/හෂාන්ට කතා කලාද කැමැත්තෙන් සහය දෙනවද කියල දන්නෙ කව්ද.මොකද සල්ලි නැති මිනිස්සුද.ඕන කෙනෙක්ට තමන් දරන දේශපාලනය වෙනුවෙන් පෙනී හිටින්න අයිතිය තියෙනවා.මෛත්‍රීට සහය දෙනවා කිව්වනං ඔන්න උඹලගේ කටවල් වැහිලා :lol:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    දිල්ෂාන්/සනත්/හෂාන්ට කතා කලාද කැමැත්තෙන් සහය දෙනවද කියල දන්නෙ කව්ද.මොකද සල්ලි නැති මිනිස්සුද.ඕන කෙනෙක්ට තමන් දරන දේශපාලනය වෙනුවෙන් පෙනී හිටින්න අයිතිය තියෙනවා.මෛත්‍රීට සහය දෙනවා කිව්වනං ඔන්න උඹලගේ කටවල් වැහිලා :lol:

    hashan ,sanath ,arjuna cricket gahanakota deshpalanaya kale naha

    dilshan kiyanne danata cricket gahana porak cricket gahanne nati kaleka onama deyak karata aulak naha ,api jatjiya agama balala cricket gahana ayata adaraya karanne naha

    namuth kelinma mewage wada karama janatawage tiyana adaraya natiwenawa
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    hashan ,sanath ,arjuna cricket gahanakota deshpalanaya kale naha

    dilshan kiyanne danata cricket gahana porak cricket gahanne nati kaleka onama deyak karata aulak naha ,api jatjiya agama balala cricket gahana ayata adaraya karanne naha

    namuth kelinma mewage wada karama janatawage tiyana adaraya natiwenawa
    ඒක උගේ කැමැත්ත බන් කාටවත් බලපෑම් කරන්න බෑ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙහෙම කරන්න එපා සංගා.. දැන් අර බොක්කෙන්ම මඩ poster ගහපු සහ share කරපු කට්ටියට කනේ පාරක් ගැහුවා වගේනේ.. උන්ට හෙන ලැජ්ජාවනෙ..
    දැන් සමහර විට ඒ කට්ටියම සංගා ට බනින්නත් බැරි නෑ, MR ට කඩේ යනවා කියල මේවගේ පොස්ට් එකක් දාලා.. They said Dilshan was sold. But without giving a penny opposition were trying to use Sanga's name for their campaign.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ඒක උගේ කැමැත්ත බන් කාටවත් බලපෑම් කරන්න බෑ

    eka hari macan a unata minissu cricket walata adaraya kalata deshapalanika washayen kamathi eka pattakatai ,mewage seen unama minissunge a adaraya natiwenawa nikanma

    https://www.facebook.com/Tillakaratne.Dilshan.Official.Fan.Page

    fan page eke unlike karala samahara aya
    kawdawath dilata banapu nati aya ada baninawa

    cricket gahala iwarawela dechapalanayata awanam kuruth mukuth kiyanne naha
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    eka hari macan a unata minissu cricket walata adaraya kalata deshapalanika washayen kamathi eka pattakatai ,mewage seen unama minissunge a adaraya natiwenawa nikanma

    https://www.facebook.com/Tillakaratne.Dilshan.Official.Fan.Page

    fan page eke unlike karala samahara aya
    kawdawath dilata banapu nati aya ada baninawa

    cricket gahala iwarawela dechapalanayata awanam kuruth mukuth kiyanne naha

    සිරිසේනට සහය පල කරා නම් ඔය මුකුත් වෙන්නෙ නෑ..සිරිසේන වෙනුවෙන් දෙහ්ස්පාලානේ කරන සහ රට කරන බුකි කරුවන් හරිම මෝඩයි..
    තමන් ක්‍රීඩා කරත් නැතත් තමන්ට කැමති කෙනෙක්ට සහය දැක්වීමේ අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක්ට ඒකට ඩිල්ෂාන්ම වෙන්න ඕන නැහැ..ඒක ඒ මිනිහගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය..ඒක ගැන දන්නෙවත් නැතුව ඔහේ මෝඩයෝ වගේ ඩිලාට බැනල වැඩක් නැහැ..
    ඔය පේජ් වලට UNLIKE කරන අයම ඊළඟ මැච් එකේ ඩිලා 100 ගහපු ගමන් ආයෙත් LIKE කරනවා..ඕකයි අපේ බුකි වීරයන්ගේ තත්වය !!!
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269

    :yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේනගේ ගල් පැලෙන කෙප්පයක් සංගක්කාර හෙළි කරයි..

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහායෙ වන ලෙස තමන්ට කිසිම ආරාධනාවක් නොලැබුණ බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

    ඔහු සිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ ජනපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා එක්වන්නැයි මූල්‍යමය ආරාධානාවක් තමනට ලැබුණ බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා දැක තමන් පුදුමයට සහ කණගාටුවට පත්වූ බවත්ය.

    පොදු අපේක්‍ෂකයාට හිතවාදී මාධ්‍ය විසින් එවන් පුවතක් නිර්මාණය කල ප‍්‍රසිද්ධ කර තිබින.

    ‘ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවන ලෙසට මට මූල්‍යමය ආරාධනා ලැබූ බවට වාර්තා වන තොරතුරු පිළිබඳව මම පුදුමයටත් කනගාටුවටත් පත්වෙනවා. මම තහවුරු කරනවා ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට එක්වෙන ලෙසට ජනපතිවරයා මට ආරාධනා නොකළ බවට. ජනපතිවරයාගේ ඡන්ද සටනට එක්වෙන ලෙසට මට ආරාධනා කළ බවත් ඒ වෙනුවෙන් මට මූල්‍යමය වාසි ලබාදෙන බවට පැවැසූ බවට සමජමාධ්‍යවලින් වාර්තා වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මේවා මගේ කීර්තිනාමයට හානි කරන අයුරින් ද්වේශ සහගතව නකුත් කළ ප්‍රකාශ. මම හැමකෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා ඒවා බැහැර කරන ලෙසට’ යයි නිවේදනයේ දැක්වෙයි.

    04.jpg