කුමාර සංගක්කාර නිවේදනයක් නිකුත් කර ඇත... breking news

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙහෙම කරන්න එපා සංගා.. දැන් අර බොක්කෙන්ම මඩ poster ගහපු සහ share කරපු කට්ටියට කනේ පාරක් ගැහුවා වගේනේ.. උන්ට හෙන ලැජ්ජාවනෙ..
    දැන් සමහර විට ඒ කට්ටියම සංගා ට බනින්නත් බැරි නෑ, MR ට කඩේ යනවා කියල මේවගේ පොස්ට් එකක් දාලා.. They said Dilshan was sold. But without giving a penny opposition were trying to use Sanga's name for their campaign.

    සිරිසේනට සහය පල කරා නම් ඔය මුකුත් වෙන්නෙ නෑ..සිරිසේන වෙනුවෙන් දෙහ්ස්පාලානේ කරන සහ රට කරන බුකි කරුවන් හරිම මෝඩයි..
    තමන් ක්‍රීඩා කරත් නැතත් තමන්ට කැමති කෙනෙක්ට සහය දැක්වීමේ අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක්ට ඒකට ඩිල්ෂාන්ම වෙන්න ඕන නැහැ..ඒක ඒ මිනිහගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය..ඒක ගැන දන්නෙවත් නැතුව ඔහේ මෝඩයෝ වගේ ඩිලාට බැනල වැඩක් නැහැ..
    ඔය පේජ් වලට UNLIKE කරන අයම ඊළඟ මැච් එකේ ඩිලා 100 ගහපු ගමන් ආයෙත් LIKE කරනවා..ඕකයි අපේ බුකි වීරයන්ගේ තත්වය !!!
    munta owa kiyala wadak na ban
    kisima deaka aththa naththa hoyanna
    sadaranawa kisima deyak diha balanna
    thamange mathe hari kiyala ohe anith unta bana bana innawa
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඒක උගේ කැමැත්ත බන් කාටවත් බලපෑම් කරන්න බෑ

    ehema ba machan. ICC law ekak tiyenawa play karana kaledi politics karanna ba kiyala. mama kohedihari ehema 1k kiyewwa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729