කුමාර456 & Mozilla ට මොකද වුනේ ?????

godekolla

Banned
Aug 28, 2010
183
26
0
කුමාර456 & Mozilla ට මොකද වුනේ ?????

45d1f114d4df2770fdf579bf123d1d0d.png

කුමර456 & Mozilla ට මොකද වුනේ??? , මෙයාලා දෙන්නා දැන් පෙනෙන්නම නැහැනේ ?,
මෙ දෙන්නා අතර Love එකක් තිබුනා කියලනම් ඔක්කොම අය දන්නවනේ.
c9fd66f83cbc2ea3f90ac36f24efe254.jpg
aee28be58649def486946c3ad020e223.jpg
.ඉතිං මෙ දෙන්නට මොකද වුනේ? කටත් හොරෙන් විවහ වුනා ව්ත්ද...:shocked:, නැත්නම් දෙන්නම සමනල්ලු හින්ද ඉගිල්ලිලා ගිහින් වත්ද?
d06c89594c999709cbf5f2fef3a1396b.jpg
අනෙ මන්දා මොනව උනත් මේ දෙන්නම අපිත් එක්ක සාමයෙන් සමගියෙන් හිටපු අයනේ.;), මෙ අය අපෙ සනමනල සහොදරයො වෙච්චි.. මෙ අය ගැන සෙවිම අපේ යුතුකමනේ.:yes:, දන්න අය ඉන්නවනම් කියන්නකො බලන්න...මේ දෙන්නා ප්‍රසිද්ද ඉස්තාන වල අසාබ්‍ය විදියට ඉදලා පොලිසියෙන් අල්ලගෙන ගිහින්වත්ද?:rolleyes:
c99c100744631212d12344796450610c.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාර456 සහෝදරයා නම් ඊයේ තම මෑණියන්, සොයුරිය සහ ඥාති පුත්‍රයා සමග මගේ සායනයට ආවා. කාර්යය බහුල බව තමා පෙනෙන්නේ.
    උගෙයි මොසිල්ලගෙයි ඔය සමනල කතාව අල්ල දාපල්ලා බන්ස්.........:dull::dull:
    එහෙම කෙහෙල්මලක් නෑ....!!!!
    ඕක ආරංචි කුමාරය ගේ විවාහ සංස්ථාවත් privetized වෙයි....!!!!
    :yes::yes::yes::eek::oo::baffled:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    සිරාවට. විහිළුව උනත් දුරගියා වැඩිද මන්දා
     
    • Like
    Reactions: godekolla

    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    සිරාවට. විහිළුව උනත් දුරගියා වැඩිද මන්දා

    ඔව් ඔව් .. අපි අහින්සක අතල් එකක් ගත්තට.උන් දෙන්නට අප්සට් ද දන්නෙ නැහැ... එහෙමනම් කියපල්ලා මම මෙක අයින් කරලා දන්නම්... මිට ඉස්සරත් මම මෙහෙම එකක් දාලා කුමරය එපා කිව්ව නිසා කරල දෑම්මා..:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුමාර456 සහෝදරයා නම් ඊයේ තම මෑණියන්, සොයුරිය සහ ඥාති පුත්‍රයා සමග මගේ සායනයට ආවා. කාර්යය බහුල බව තමා පෙනෙන්නේ.
    උගෙයි මොසිල්ලගෙයි ඔය සමනල කතාව අල්ල දාපල්ලා බන්ස්.........:dull::dull:
    එහෙම කෙහෙල්මලක් නෑ....!!!!
    ඕක ආරංචි කුමාරය ගේ විවාහ සංස්ථාවත් privetized වෙයි....!!!!
    :yes::yes::yes::eek::oo::baffled:
    ඇවිල්ලා මොකද කිව්වේ?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් ඔව් .. අපි අහින්සක අතල් එකක් ගත්තට.උන් දෙන්නට අප්සට් ද දන්නෙ නැහැ... එහෙමනම් කියපල්ලා මම මෙක අයින් කරලා දන්නම්... මිට ඉස්සරත් මම මෙහෙම එකක් දාලා කුමරය එපා කිව්ව නිසා කරල දෑම්මා..:)
    කවුරුත් තමන්ට සමනළාය කියනවට ආස නෑනේ බන් ;)
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    කුමාර456 සහෝදරයා නම් ඊයේ තම මෑණියන්, සොයුරිය සහ ඥාති පුත්‍රයා සමග මගේ සායනයට ආවා. කාර්යය බහුල බව තමා පෙනෙන්නේ.
    උගෙයි මොසිල්ලගෙයි ඔය සමනල කතාව අල්ල දාපල්ලා බන්ස්.........:dull::dull:
    එහෙම කෙහෙල්මලක් නෑ....!!!!
    ඕක ආරංචි කුමාරය ගේ විවාහ සංස්ථාවත් privetized වෙයි....!!!!
    :yes::yes::yes::eek::oo::baffled:

    koheda ube sayanaya thiyenne? mage datako lokuma loku prasnayak tiyenawa ban...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇවිල්ලා මොකද කිව්වේ?

    කුමාරයාණන්වහන්සේ ගේ විවාහයට කලින් මෑණියන්වහන්සේ ගේ දත් දෙපෙල හදා ගන්න ඕන කිව්වා.:baffled:
    සුදු පූසා අපි හැමදෙනාවම අතරමං කලා කියලත් කිව්වා:P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුමාරයාණන්වහන්සේ ගේ විවාහයට කලින් මෑණියන්වහන්සේ ගේ දත් දෙපෙල හදා ගන්න ඕන කිව්වා.:baffled:
    එල එල
    මගෙ දත් සෙට් එකටත් ඊට කලන් මොනාහරි වෙයි වගේ:(
     
    godekolla

    Banned
    Aug 28, 2010
    183
    26
    0
    මුසිල්ලා ගෙ බලවත් ඉල්ලිම නිසා මම මේ THREAD එක CLOSE කරනව..

    ඔක්කෝටම ස්තුතියි...
    :lol:

    93edc47dcce75dd103556a104e6f4ac5.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුමාරයාණන්වහන්සේ ගේ විවාහයට කලින් මෑණියන්වහන්සේ ගේ දත් දෙපෙල හදා ගන්න ඕන කිව්වා.:baffled:
    සුදු පූසා අපි හැමදෙනාවම අතරමං කලා කියලත් කිව්වා:P:P:P

    මොකක් කලා කිව්වා????:shocked:
    ඒ කවද්ද?:confused:
    ඌට කියපන් මගේ ග්‍රැෆික හදන්න කියලා:dull:
    පූසි නිසාද???????:confused::confused::confused::confused:
    දත් නම් ගැලවෙනව කියල ආරංචියි නියමෙට......!!!!!
    :P:P:baffled:
    ඔව් බං:sorry:
    අද උදෙන්ම මට තර්ජනය කලා ආය වැස්සේ තෙමුනොත් දත් ටික බඩට යවනවා කියලා:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද උදෙන්ම මට තර්ජනය කලා ආය වැස්සේ තෙමුනොත් දත් ටික බඩට යවනවා කියලා:(:(
    ආයෙ වැස්සෙ තෙමියං........:baffled:
    පූසි දත් ටික බඩට අරී........:P
    එතකොට මං බොරු දත් ඇන්දක් දාල දෙන්නං......:yes:
    හැබැයි රෑට නිදියන්න යන කොට ගලවන්න ඕන.....:yes:
    නියමයි...:D
    දත් ඇන්ද ගලවල ගේමට එන්ටර් වුණෑකි......:eek::P
    මට මැවිල පේනව බොලේ......!!!!:rofl::rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආයෙ වැස්සෙ තෙමියං........:baffled:
    පූසි දත් ටික බඩට අරී........:P
    එතකොට මං බොරු දත් ඇන්දක් දාල දෙන්නං......:yes:
    හැබැයි රෑට නිදියන්න යන කොට ගලවන්න ඕන.....:yes:
    නියමයි...:D
    දත් ඇන්ද ගලවල ගේමට එන්ටර් වුණෑකි......:eek::P
    මට මැවිල පේනව බොලේ......!!!!:rofl::rofl::rofl:
    දුක් ගිනි අස්සේ උඔට බිස්නස් මෙතන:angry:
    මං ආසයි බං පොඩ්ඩක් තෙමෙන්න:cool:
    ඔය සෙකන්ඩ් වර්නින් එක
    ඊලග පාර ඉවරයි මං:sorry::sorry: