කුමා ස්ටිකර්කරුවා එතනෝල් ජාවාරම්කරුවෙක&a
ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් (කටවුට්) සකසන්නේ එතනෝල් ජාවාරම් කරුවකු බවට තොරතුරු හෙළිව තිබේ. සුවද විලවුන් ගෙන්වන්කු වන මෙම ව්‍යාපාරිකයා සුවද විලවුන් නිශ්පාදනය සඳහා යැයි කියමින් මහා පරිමාණයෙන් එතනෝල් ආනයනය කරන්නකු බව කියැවේ.
මෙරට සුවඳ විලවුන් නිශ්පාදනය සඳහා එතනෝල් ආනයනය කරත් මෙරට මහා පරිමාණයෙන් සුවඳ විලවුන් නිශ්පාදනය නොකරයි. එහෙත් මෙලෙස ගෙන්වනු ලබන එතනෝල් ලබා ගන්නේ බාල වර්ගයේ මත්පැන් නිපදවීම සඳහාය.
පසුගිය කාලයේ මෙලෙස රේගු බදු නොගෙවා එතනෝල් කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරායෙන් ඉවත් කර ගැනීමට මෙම ජාවාරම්කරුවන් සමත් වී තිබුණු අතර රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්න ලද රහසිගතව ගෙන එනලද එතනොල් කන්ටේනර් හී සැබෑ හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේද නැත.
ඒ කෙසේ නමුත් රටපුරා කටවුට් දසදහසක් පමණ මේ වන විට මෙම කුමා ස්ටිකර්ස් නම් ආයතනය නමින් පිහිටුවා ඇති අතර තවත් අතිවිශාල කටවුට් ප්‍රමාණයක් සූදානම් කරමින්ද පවතී.
මෙහි නම සඳහන් ව්‍යපාරිකයා අප්‍රසිද්ධියේ වෙසෙන්නකු වන අතර “කුමා ස්ටිකර්ස්” යන නමින් පමණක් පෙනී සිටියි. ඔහු ඩබ්ලිව්. කුලතුංග නම් වන බව දැනගැනීමට ඇත.
මෙම පුද්ගලයා ජනාධිපතිවරයා හා ඔහු කුඩා කළ සිටම දන්නා හඳුනන අය වන අතර දෙදෙනාම බෙලිඅත්තේ සිට පැමිණෙන්නෝ වෙති.
“කිසි කෙනෙක් මට ජනාධිපතිතුමාගේ කටවුට් බැනර් දාන්න කියල කියල නැහැ. මම මේක කරන්නේ මගේ ම පෞද්ගලික අදායමෙන්. මම සුවඳ විලවුන් හා අරුමෝසම් බඩු ආනයනය කරන ව්‍යාපාරිකයෙක්. මීට අවුරුදු 25කට කලින් විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂගේ ඩිජිටල් පොස්ටර් මුලින්ම මුද්‍රණය කළේ මමයි” යනුවෙන් මෙම පුද්ගලයා ඔහු ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක්ද ලබා දී තිබේ.
ඒ අනුව, “මේ කටවුට් වලට යන වියදම මමවත් දන්නේ නැහැ. මේව මුද්‍රණය කරන්න මම වරකට රුපියල් මිලියන 1ක් හෝ දෙකක් ලබා දෙනවා” යැයි ද මෙම කටවුට් සවිකිරීම සඳහා රාත්‍රී කාලයේ දී ලොරියක් හා අත් උදව්කරුවන් දෙදෙනකු යොදා ගනු ලබන බවද ඔහු කෙබරයක් පවසයි.
“මට වෙනමම මුද්‍රණාලයක් නැහැ. මට තියෙන්නේ පුංචි ඇඩ්වටයිසින් ඒජන්සියක් විතරයි. ඒකට ඔෆිස් එකක්වත් නැහැ. ගොඩක් දේශපාලඥයෝ ඔවුන්ගේ කටවුට් මට කියල හදාගන්න ඇහුවා. ඒත් මම හදන්නේ ජනාධිපතිතුමාගේ කටවුට් විතරයි” ජනපතිගේ මෙම අපූරු යහලුවා පවසා තිබේ.
“මට කොළඹ නගර සභාවේ අවසරය ලැබෙන්නේ නැහැ. ඔවුන් කටවුට්වල යකඩ බට කපා ඒවා රැගෙන යනවා” යිද ඔහු පවසයි.
කෙසේ නමුත් මෙම විවිධ ප්‍රමාණයේ කටවුට් නිර්මාණය හා ඒ පිහිටුවීම සඳහා රුපියල් දසදහසේ සිට ලක්ෂ හතරක පමණ දක්වා පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ කටවුට් දහස් ගනනක් දින කිහිපයක් තුල රටපුරා සවිකිරීම පුද්ගලයන් දෙදෙනෙකුට කළ හැකි රාජකාරියන් නොවන බව ඕන මෝඩයකුට තේරෙන ඇත්තකි.
සත්‍ය කතාව කුමා ස්ටිකර්ස් ආයතනයේ කටයුතු සඳහා වරායේ සේවකයන් 300ක් පමණ මුදා හැර ඇති බවත් එම කණ්ඩායම කඩුවෙල බියගම පාරේ කුමා ස්ටිකර්ස් ආයතයට අයත් යැයි කියන ගොඩනැල්ලක රඳවා ඇති බවත් ය. ඔවුන්ගේ ආහාරපාන වාරය අධිකාරියෙන් සැපයෙන බවත් වාර්තා වෙයි.
එමෙන්ම මේ වෙනුවෙන් අදාල පළාත්පාලන ආයතනවලට ගෙවිය යුතු බදු මුදල් සත පහක්වත් ගෙවීමට මෙම ආයතනය කටයුතු කර නොමැති අතර එම නීති විරෝධී කටවුට් ඉවත් කිරීමටද විපක්ෂයේ බලය තිබෙන පළාත් පාලන අයතන මඟින්ද සිදු නොකරයි.
කුමා ස්ටිකර්ස් ආයතනයේ ප්‍රධානියා පවසන පරිදි මෙම කටවුට් සඳහා තම පෞද්ගලික ධනය වැය කරන්නේ යැයි පැවැසූවද මේ වෙනුවෙන් සියළු ගෙවීම් සිදු කරනු ලබන්නේ රජ්‍ය අනුබද්ධ සමාගම් මඟිනි. ඊට සාක්ෂියක් පහත දක්වා ඇත.
Read more here.
http://199.195.117.176/~sendagif/theindependent_sin/index.php/news2/6935-2014-12-01-09-22-31
Source: theindependent.lk
- blackbox.lk

The man behind ‘Kuma Stickers’
At the foot of every large cutout of the President are the words “Kuma Stickers” in bold letters.
The creator, a businessmen, wants to remain low-key, anonymous except for the words “Kuma Stickers”.
He says President Mahinda Rajapaksa and he have known each other since childhood, both hailing from the southern town of Beliatta.
“No one asks me to put up President’s cutouts and banners. I do it with my income – I’m a businessman and an importer of fancy items and perfumes. I was the first to print Mahinda Rajapaksa’s digital posters, 25 years ago,” he said, referring to when Mr Rajapaska was in opposition.
“I don’t know how much the cutouts cost. I put in Rs.1 million or Rs. 2 million at a time and get them printed.”
He said he gets hold of two workers and a lorry and puts up the cutouts at night.
“I don’t get CMC permission. They cut the iron poles and take away the cutouts,” he said.
“I do not have a printing factory as such. Mine is a small advertising agency that does not have an office. I have been asked by many politicians but have refused as I want only to put President Rajapaksa’s cutouts,” the President’s friend said.
- http://www.sundaytimes.lk/141130/news/the-cloning-of-the-president-130261.html
කොළඹ හා දිවයිනේ තදාසන්න නගරවල කටවුට් දැන්වීම් සදහා වාණිජ්‍යමය වටිනාකම ඉහල ස්ථානවල ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරඉතා දැවැන්ත කටවුට් මුලින්ම ප්‍රදර්ශනය කරන කුමා ස්ටිකර්ස් දින කිහිපයකින් අනතුරුව එම ස්ථානයේ හිමිකම අත්පත්කරගන්නා අතර පසුව වෙළද ආයතනවලට එම ස්ථාන විකුණනු ලබයි.
- blackbox.lk
Last edited:
ආස් චර්ය