කුඹියෝ එකේ සොප්ටෙයා එක හදපු යාක්කා පුතෙක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම බොරු නමක් දාල ටෙස්ට් කළා ඔන්න ආපු රිසල්ට්ස්. OpenAI වලින් ගන්න ඒවාද මන්දා

    Based on general trends, you may face challenges such as:

    • Erosion of Social Trust: Navigating challenges as social trust erodes.
    • Limited Social Support for Single Parents: Facing challenges due to limited social support for single parents.
    • Social Isolation Among the Elderly: Dealing with challenges of social isolation among the elderly.
    • Water Pollution: Dealing with challenges arising from water pollution.
    • Natural Resource Depletion: Coping with the depletion of natural resources.
    • Challenges in Waste Management: Overcoming challenges in effective waste management.
    • Limited Access to Credit for Entrepreneurs: Facing challenges in accessing credit for entrepreneurial endeavors.
    • Challenges in Land Rights for Indigenous Communities: Overcoming challenges in securing land rights for indigenous communities.
    • Inadequate Social Security: Coping with limited support from social security programs.
    • Child Labor: Overcoming challenges associated with child labor issues.
    • Challenges in Access to Legal Aid for Marginalized Communities: Overcoming challenges in accessing legal aid for marginalized communities.
    • Limited Internet Connectivity in Remote Areas: Struggling with limited access to the internet in remote locations.
    • Limited Internet Freedom: Navigating challenges related to limited internet freedom.
    • Social Media Addiction Among Youth: Dealing with challenges associated with social media addiction among the youth.
    • Political Exclusion of Minority Groups: Navigating challenges due to political exclusion of minority groups.
    • Gender-based Violence: Facing challenges related to violence based on gender.
    • Limited Investment Opportunities: Having few opportunities for profitable investments.
    • Difficulty in Savings: Struggling to save money due to various financial constraints.
    • Limited Access to Advanced Healthcare Technologies: Facing challenges due to limited access to advanced healthcare technologies.
    • Cybersecurity Skills Gap: Facing challenges due to a gap in cybersecurity skills.

    අපරාදේ මේවට වැය කරන කාලය ගොවිතැනක් කරන්න වැය කළා නම් වටිනවා
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    පොඩි marketing stunt එකක් විතරයි, ඌට පොඩ්ඩක් අවධානෙ හම්බවෙනවා promote වෙනවා. උගේ පරණ post වලත් එහෙම අවධානෙ හොයන ඩයල් එකක් කියල පේනවා. අනිත් කිසිම knowledge එකක් නැති උන්ට නිකන් ගොන් part එකක් හම්බ වෙනවා සෙල්ලම් කර කර ඉන්න. යක්ඛ පුතෙක් තමයි ඉතින්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම බොරු නමක් දාල ටෙස්ට් කළා ඔන්න ආපු රිසල්ට්ස්. OpenAI වලින් ගන්න ඒවාද මන්දා

    Based on general trends, you may face challenges such as:

    • Erosion of Social Trust: Navigating challenges as social trust erodes.
    • Limited Social Support for Single Parents: Facing challenges due to limited social support for single parents.
    • Social Isolation Among the Elderly: Dealing with challenges of social isolation among the elderly.
    • Water Pollution: Dealing with challenges arising from water pollution.
    • Natural Resource Depletion: Coping with the depletion of natural resources.
    • Challenges in Waste Management: Overcoming challenges in effective waste management.
    • Limited Access to Credit for Entrepreneurs: Facing challenges in accessing credit for entrepreneurial endeavors.
    • Challenges in Land Rights for Indigenous Communities: Overcoming challenges in securing land rights for indigenous communities.
    • Inadequate Social Security: Coping with limited support from social security programs.
    • Child Labor: Overcoming challenges associated with child labor issues.
    • Challenges in Access to Legal Aid for Marginalized Communities: Overcoming challenges in accessing legal aid for marginalized communities.
    • Limited Internet Connectivity in Remote Areas: Struggling with limited access to the internet in remote locations.
    • Limited Internet Freedom: Navigating challenges related to limited internet freedom.
    • Social Media Addiction Among Youth: Dealing with challenges associated with social media addiction among the youth.
    • Political Exclusion of Minority Groups: Navigating challenges due to political exclusion of minority groups.
    • Gender-based Violence: Facing challenges related to violence based on gender.
    • Limited Investment Opportunities: Having few opportunities for profitable investments.
    • Difficulty in Savings: Struggling to save money due to various financial constraints.
    • Limited Access to Advanced Healthcare Technologies: Facing challenges due to limited access to advanced healthcare technologies.
    • Cybersecurity Skills Gap: Facing challenges due to a gap in cybersecurity skills.

    අපරාදේ මේවට වැය කරන කාලය ගොවිතැනක් කරන්න වැය කළා නම් වටිනවා
    Math laga laga data tikak dala baluwa, makes no sense
     
    • Like
    Reactions: lilman and Mr Bones

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මිට වැඩිය හොදයි global challenges කියල google කරල article එකක්‌ කියෙව්වා නම් :rofl:
    IMG_20231206_173359.jpg

    උත්සාහය අගය කරනවා.. හැබැයි ඉතිං beta level එකටවත් නැහැ..

    ඔයවගේ software එකක්‌ real world එකේදී online දෙන්න බැහැ privacy ප්‍රශ්න නිසා ..හරි prediction එකක්‌ දෙන්න නම් ගොඩක් sensitive data එකතු කරගන්න ඕන.onprem model එකක් එක්ක locally run වෙන සොප්ටෙයර් එකක්‌ වෙන්න ඕන..

    ඔය කුබියො එකේ සොප්ටෙයර් ලොජික් නම් හෙන ගොන් බන්..ඕවා company වල management එකකට ඇති වැඩක් නැහැ.. වැඩක් තිබ්බත් employee ගෙ මුළු life එකම monitor කරන්න කොම්පැනියට අයිතියක් නැහැ..එක්කො හරි හමන් සොප්ටෙයර් එකෙකුගෙන් අහන්න තිබ්බ script ඒක ලියන්න කලින්..නිකන් බලන පොඩි උන්ගේත් මොළේ කුරුවල් කරනවා 🤦‍♂️
    sigithi athal
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,585
    657
    113
    sri lanka
    මිට වැඩිය හොදයි global challenges කියල google කරල article එකක්‌ කියෙව්වා නම් :rofl:
    View attachment 220333
    උත්සාහය අගය කරනවා.. හැබැයි ඉතිං beta level එකටවත් නැහැ..

    ඔයවගේ software එකක්‌ real world එකේදී online දෙන්න බැහැ privacy ප්‍රශ්න නිසා ..හරි prediction එකක්‌ දෙන්න නම් ගොඩක් sensitive data එකතු කරගන්න ඕන.onprem model එකක් එක්ක locally run වෙන සොප්ටෙයර් එකක්‌ වෙන්න ඕන..

    ඔය කුබියො එකේ සොප්ටෙයර් ලොජික් නම් හෙන ගොන් බන්..ඕවා company වල management එකකට ඇති වැඩක් නැහැ.. වැඩක් තිබ්බත් employee ගෙ මුළු life එකම monitor කරන්න කොම්පැනියට අයිතියක් නැහැ..එක්කො හරි හමන් සොප්ටෙයර් එකෙකුගෙන් අහන්න තිබ්බ script ඒක ලියන්න කලින්..නිකන් බලන පොඩි උන්ගේත් මොළේ කුරුවල් කරනවා 🤦‍♂️

    Ade math Pakaya kiyala tama nama demme.
     
    • Haha
    Reactions: indiehacker