මචං අපේ ගෙදර වටේට කුඹුරක් තියෙනවා. අයිති අය ඒක විකුණන හදන්නෙ.
1. කුබුර දැන් අවුරුදු 15ක් විතර අතහැරලා. වගා කල නොහැකි
2.කුඔුරට පාරක් නෑ
3.බෙදා වෙන් කර නැත. නමුත් මුලු ඉඩමෙන් කුරුණි මෙච්චරයි කියලා ඔප්පුවෙ තියෙන්නෙ
4.මගේ ඉඩමට යාබද නිසා මට වටිනවා
මට දැන ගන්න ඕන,
1.වී කුරුණියක ප්‍රමාණයක් කොච්චර වටීද. සාධාරණ ගානක් දීලා ගන්න මම කැමතියි
2. කොහොමද මම මේකට මුලපුරන්නෙ. කටදාවත් මම ඉඩමක් අරන් නැහැ. ගොවිජන සේවා එකට ගිහින් ඉඩමෙ වපසරිය බලාගන්න ඕනද? තව මොනවද කරන්න ඕන
3. වී කුරුණියක ප්‍රමාණය කියන්නෙ පර්චස් කීයක්ද?
4. වෙන කරුණු මොනවද.
මම ගන්නෙ වගා කරන්න නෙමෙයි.