කුඹුරෙ වැඩ ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මොකද්ද බන් මේ දවස් වල අර "කුඹුරෙ වැඩ නිසා ඉස්කෝලෙ යන්නෙ නැතුව ශිෂ්‍ය්ත්වෙ පාස් උනා" කියල ජෝක් එකක් share වෙන්නෙ?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇත්තටම පොඩි එකෙක් එහෙම කියලද?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ශිශ්ශත්වේ කියන්නේ සාමාන්ය දැනුම පිලිබද මෙව්වා එකක් නේද? දැනුම තියනවනම් හොම් ස්කූල් ගිය උන්ට උනත් පස් උනැකි මගෙ හිතේ ඉස්කොලේ නොයත්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,493
    8,680
    113
    සමහර උන්ට උප්පත්තියෙන්ම පිහිටනවා. අපෙත් අදුරන එකෙක් ඉන්නවා, සිශ්වත්වේ කියල මෙලෝ වැඩක් කරේ නෑ. ගේම් ගහන එකමයි කරේ. ලකුණු 185ක් ගත්ත,
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුඹුරෙ වැඩ කරද්දි මොන මීහරකද බං ඉස්කෝලෙ යන්නෙ :D අපිත් කුඹුරෙ වැඩ කරද්දි උදේ පාන්දර නැගිටල දුවනව අල්ලගෙන ගහල ඉස්කෝලෙ යවයි කියල. පස්සෙ පිදුරු ගොඩේ නටනව :baffled:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නෑ බන් මම අගන්නෙ පාස් වෙච්ච් පොඩි එකෙක් එහෙම කියලද කියල
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    නෑ බන් මම අගන්නෙ පාස් වෙච්ච් පොඩි එකෙක් එහෙම කියලද කියල

    කියල ඇති ඩො, අනුන්ගේ හුත්තවල් හොයන්නේ නැතුව වැඩක් බලාගනින්.