Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුරානයේ.බේගල්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා ජීවිත කාලය පුරාවටම කරන්නේ උඹලගේ ආගම තමයි නම්බර් වන් කිය කියා ඉන්න එක. උඹලා අඩු ගානේ උඹලගේ ශාස්තෘවරයා උගන්නපු දේවත් හරියට දන්නේ නැහැ.උඹලා දැනගත්තත් ධර්මයට අනුව හැසිරෙන්නේ නැහැ. උඹලා දන්නේ Remix කර කර බණ කියන්න විතරයි.

කාලකණ්නියෙක් වගේ එක ම මතයක එල්බගෙන ඉන්නේ නැතුව ලෝකයේ තියෙන අනෙකුත් ආගම් ගැනත් දර්ශන ගැනත් ඉගෙන ගන්න බලපල්ලා. එතකොට වැටහේවි ඒ සියළු ආගම් වල හරයයන් ගැළපෙන්නේ ගල් යුගයට පමණක් බව. ඒ විතරක් නෙවෙයි උඹලා මහා ලොකුවට පම්පෝරි ගහන බුද්ධාගමත් ඒ අතරින් එකක් බව. උඹලා කියනවා බුද්ධාගම විද්යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා. තම්බිලා කියනවා ඉස්ලාම් ආගම් විද්යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා.සියළුම ක්රිස්තියානි නිකායනුත් ඒ දෙයම කියනවා.

යකෝ විද්යාවත් තවම තියෙන්නේ ළදරු අවදියේ.

මිහි මත ඇති සියළු ආගම් වලින් මිනිසුන්ගේ ලෞකික ජීවිතයට ලබා දෙන උපදේශ ඉතා ම වටිනවා. උදාහරණයකට බුද්ධාගමේ වසල සූත්රය, මහා මංගල සූත්රය පෙන්වන්න පුළුවන්. නමුත් ඔය සියළුම ආගම් වල ලෝකෝත්තර තත්ත්වයක් ගැන උගන්නවා. ආගමේ හරය කියන්නේ ඒකටයි. ගැටළුව ඇත්තේ අන්න එතනයි. ඔය සියළු ආගම් වල හරය ගැලපෙන්නේ වනචාරී ගල් යුගයට පමණයි. ඒ බුද්ධිහීනයන් සමාජය පාලනය කල යුගයක්. ඒත් දැන් කාලය වෙනස්. හැම එකාට ම හිතන්න බුද්ධියක් තියෙන්ව. ඔය ආගම් වල කියන පට්ට පල් බොරු තේරුම් ගන්න රොකට් සයන්ස් අවශ්ය නැහැ. ඔළු ගෙඩිය ඇතුළේ අල ගෙඩියක තරම්වත් මොළ ගෙඩියක් තියෙන ඕනම හරකෙකුට වැටහෙනවා ඔය කියන කරුණු අමූලික බොරු කියලා.

ටිකක් ඇස් ඇරලා බලපල්ලා. එහෙම නැතුව එක එකා කියපුවා උපුටා දක්වමින් ගොන් පාට් දාන්න එපා.

[QUOTE="sampathapg, post: 14682333, member: 364324"] [SIZE="6"][I][COLOR="Red"]උඹලා ජීවිත කාලය පුරාවටම කරන්නේ උඹලගේ ආගම තමයි නම්බර් වන් කිය කියා ඉන්න එක. උඹලා අඩු ගානේ උඹලගේ ශාස්තෘවරයා උගන්නපු දේවත් හරියට දන්නේ නැහැ.උඹලා දැනගත්තත් ධර්මයට අනුව හැසිරෙන්නේ නැහැ. උඹලා දන්නේ Remix කර කර බණ කියන්න විතරයි. කාලකණ්නියෙක් වගේ එක ම මතයක එල්බගෙන ඉන්නේ නැතුව ලෝකයේ තියෙන අනෙකුත් ආගම් ගැනත් දර්ශන ගැනත් ඉගෙන ගන්න බලපල්ලා. එතකොට වැටහේවි ඒ සියළු ආගම් වල හරයයන් ගැළපෙන්නේ ගල් යුගයට පමණක් බව. ඒ විතරක් නෙවෙයි උඹලා මහා ලොකුවට පම්පෝරි ගහන බුද්ධාගමත් ඒ අතරින් එකක් බව. උඹලා කියනවා බුද්ධාගම විද්යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා. තම්බිලා කියනවා ඉස්ලාම් ආගම් විද්යාත්මකව ඔප්පු කරලා ඉවරයි කියලා.සියළුම ක්රිස්තියානි නිකායනුත් ඒ දෙයම කියනවා. යකෝ විද්යාවත් තවම තියෙන්නේ ළදරු අවදියේ. මිහි මත ඇති සියළු ආගම් වලින් මිනිසුන්ගේ ලෞකික ජීවිතයට ලබා දෙන උපදේශ ඉතා ම වටිනවා. උදාහරණයකට බුද්ධාගමේ වසල සූත්රය, මහා මංගල සූත්රය පෙන්වන්න පුළුවන්. නමුත් ඔය සියළුම ආගම් වල ලෝකෝත්තර තත්ත්වයක් ගැන උගන්නවා. ආගමේ හරය කියන්නේ ඒකටයි. ගැටළුව ඇත්තේ අන්න එතනයි. ඔය සියළු ආගම් වල හරය ගැලපෙන්නේ වනචාරී ගල් යුගයට පමණයි. ඒ බුද්ධිහීනයන් සමාජය පාලනය කල යුගයක්. ඒත් දැන් කාලය වෙනස්. හැම එකාට ම හිතන්න බුද්ධියක් තියෙන්ව. ඔය ආගම් වල කියන පට්ට පල් බොරු තේරුම් ගන්න රොකට් සයන්ස් අවශ්ය නැහැ. ඔළු ගෙඩිය ඇතුළේ අල ගෙඩියක තරම්වත් මොළ ගෙඩියක් තියෙන ඕනම හරකෙකුට වැටහෙනවා ඔය කියන කරුණු අමූලික බොරු කියලා. ටිකක් ඇස් ඇරලා බලපල්ලා. එහෙම නැතුව එක එකා කියපුවා උපුටා දක්වමින් ගොන් පාට් දාන්න එපා.[/COLOR][/I][/SIZE] :angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom