Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරානය.හැදුනහැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරානය.හැදුනහැටි..

පුලුවන්නම් මේවා බොරු කියල ඔප්පු කරපල්ලා..

ඉස්ලාමිකයන් කරන චෝදනාවක් තමයි බයිබලය, ත්රිපිටකය හා වේදය වැනි ආගමික ග්රන්ථ මිනිස් ක්රියාකාරකමෙන් දූෂ්ය වෙලා තියෙන බව සහ කුරාණය එසේ නොවන බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බව. (කුරාණය කියනවා කුරාණය දේව වචනය කියල! ඕකේ තාර්කික පදනමම විහිළුවක්. හැබැයි ඒ විහිළුව අපි මොහොතකට අමතක කරල දාමු.) ඒ වගේම සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?) මේ දේවල් දිහා බලනකොටම පේන කාරණේ තමයි මුහම්මද්ට දේව වචනය ඇහුණු බවට උපකල්පනය කලත් ඒ ඔක්කොම ඒ විදියටම නොලියවුණු බව. ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද? තාර්කිකව හිතන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ. පළමුවෙනි එක තමයි එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. එහෙම නැතිනම් කුරාණය කියන්නේ සර්වබලධාරී අල්ලාගේ වචනය නෙවෙයි. කොහොම බැලුවත් ඒ තත්වය ඉස්ලාමිකයන්ට සුබ දායක නම් නෑ.

මේ සොයා ගැනීම වුණේ 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පල්ලියේ ඒ වෙනකොට වැඩ කරපු නූගත් ඉස්ලාමික සේවකයන් මේ කඩදාසි ගොන්න එකට ගොඩ ගහලා තියල තියෙද්දී යේමන පුරා විද්යා අධිකාරියේ ප්රධානියා වන ඉස්මයිල් අල් අක්වා ට දකින්නට ලැබිල තියෙනවා. මේ කරදාසි වල වටිනාකම ඔහු තේරුම් අරගත්තත්, ඒවා සංරක්ෂණයට යේමනයේ පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා යේමන රජයේ ආරාධනයෙන් ජර්මානු පුරාවිද්යාඥයන් දෙදෙනෙක් වන ගර්ඩ් පුයින් සහ ග්රාෆ් බොත්මර් මේ කටයුත්තට අත ගැහුවා.

එදා කුරානය තිබු අයුරු.

මේ කටයුතු ආරම්භ වුණේ 1977 දී. නමුත් මේ පිළිබඳ වැඩි ප්රසිද්ධියක් නොදෙන්න යේමන රජයත්, ජර්මානු පුරා විද්යාඥයනුත් උත්සුක වුණා. මොකද, කුරාණ පිටපත් කෆීර් ලා විසින් සංරක්ෂණය කිරීම මුස්ලිමුන්ට රුස්සන්නක් නොවුනු අතර එය සැඟවීම යේමන රජයේ අවශ්යතාවය වුණා. මේ ලියවිලි වල අඩංගු මුළු තොරතුරු එකතු කර ඒවා රටින් පිට කිරීම ජර්මානු විද්යාඥයන්ට අවශ්ය වුණා. 1990 වන විට ක්ෂුද්ර පටල (microfilm) වල තිරගත කල මේ ක්රියාවලිය අවසන් වුණා. ඒ එක්කම තමයි මේ මුළු කතාවම එළියට පැන්නේ. මේ විද්යාඥයන් දෙදෙනා ඔවුන්ගේ කාරණා ඔප්පු කරන්නේ ඡායාරූප සාක්ෂි ඇතුව. ඒ නිසා මේ කරුණු බොරුය කියල කියන්නත් කාටවත්ම බෑ.

මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. (මේ, උක්ත එළුවන් මරන ලද කාලයයි. ලිවීම සිද්ධ වෙන්නට ඇත්තේ ඊට මඳ පසුව වෙන්න ඕන.). අකුරු ක්රමය අනුව ලියවිල්ල ක්රි.ව. 710 පමණ කාලයේ කළ එකක් බව තහවුරු වෙනවා. ඒ අනුව බලද්දී මෙය ලෝකයේ ඇති කුරාණයේ පුරාණතම ග්රන්ථාරූඩ පිටපත බව පැහැදිලියි. උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් හි ඇති උත්මාන් කුරාණය මෙයට සමකාලීන හෝ අළුත් බවයි පුරා විද්යාඥයන් සඳහන් කරන්නේ.

සානා හි කුරාණය: පළමුවෙන් ලියූ අකුරු මකා ඒ මත නව අකුරු ලියා ඇති ආකාරය බලන්න

මේ ලියවිලි පරීක්ෂා කරල බලපු පුරාවිද්යාඥයන්ගේ නිගමනය වුණේ මොකක්ද? සානා කුරාණයේ සුරා, අද භාවිත වෙන ඒවාට වඩා වෙනස් බව! ඒ වගේම සමහර සුරාවන් මකා දමා ඊට උඩින් අළුතින් සුරා ලියා ඇති බවත් ඔහු කියනව! (රූපය බලන්න.). ඒ මදිවාට මේක ලියල තියෙන්නේ මුහමම්ද් වාසය කල මදීනාව අවට භාවිත වෙච්ච හිජාස් ක්රමයේ අරාබි අකුරු වලින්. මේ අනුව බලද්දී මේක අනික් කුරාණ වලට වඩා සත්ය පිටපතකට වඩාත් කිට්ටු බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.

ඒ වගේම පුයින් මහත්තයා ගෙන එන මතයක් තමයි සමහර කුරාණ පාඨ මුහම්මද්ට කලින් සිටි අයගෙන් ණයට ඉල්ලා ගත් ඒවා බව! පුයි මහත්තයා 1999-2002 කාලයේදී මේ ගැන කෙටි ලිපි ලියල තිබුණත්, මේ කාරණා පොතකින් එළි දක්වන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. එදාට නියම සෙලම් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි!

http://www.islamic-awareness.org/Quran/Text/Mss/soth.html

http://www.faithfreedom.org/articles/quran-koran/ancient-qur’anic-manuscripts-of-sana’a-and-divine-downfall/

[QUOTE="huakbar, post: 14678402, member: 465708"] [b]කුරානය.හැදුනහැටි..[/b] [CENTER][SIZE=5][U]පුලුවන්නම් මේවා බොරු කියල ඔප්පු කරපල්ලා.. [/U][/SIZE][LEFT][SIZE=5][COLOR=#000000]ඉස්ලාමිකයන් කරන චෝදනාවක් තමයි බයිබලය, ත්රිපිටකය හා වේදය වැනි ආගමික ග්රන්ථ මිනිස් ක්රියාකාරකමෙන් දූෂ්ය වෙලා තියෙන බව සහ කුරාණය එසේ නොවන බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බව. (කුරාණය කියනවා කුරාණය දේව වචනය කියල! ඕකේ තාර්කික පදනමම විහිළුවක්. හැබැයි ඒ විහිළුව අපි මොහොතකට අමතක කරල දාමු.) ඒ වගේම සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්යයන් අමතක වෙලා තියෙනවා. [COLOR=Red]සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?)[/COLOR] මේ දේවල් දිහා බලනකොටම පේන කාරණේ තමයි මුහම්මද්ට දේව වචනය ඇහුණු බවට උපකල්පනය කලත් ඒ ඔක්කොම ඒ විදියටම නොලියවුණු බව. ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. [COLOR=Red]අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද?[/COLOR] තාර්කිකව හිතන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ. පළමුවෙනි එක තමයි එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. එහෙම නැතිනම් කුරාණය කියන්නේ සර්වබලධාරී අල්ලාගේ වචනය නෙවෙයි. කොහොම බැලුවත් ඒ තත්වය ඉස්ලාමිකයන්ට සුබ දායක නම් නෑ. [/COLOR][COLOR=#000000]මේ සොයා ගැනීම වුණේ 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පල්ලියේ ඒ වෙනකොට වැඩ කරපු නූගත් ඉස්ලාමික සේවකයන් මේ කඩදාසි ගොන්න එකට ගොඩ ගහලා තියල තියෙද්දී යේමන පුරා විද්යා අධිකාරියේ ප්රධානියා වන ඉස්මයිල් අල් අක්වා ට දකින්නට ලැබිල තියෙනවා. මේ කරදාසි වල වටිනාකම ඔහු තේරුම් අරගත්තත්, ඒවා සංරක්ෂණයට යේමනයේ පහසුකම් තිබුණේ නෑ. ඒ නිසා යේමන රජයේ ආරාධනයෙන් ජර්මානු පුරාවිද්යාඥයන් දෙදෙනෙක් වන ගර්ඩ් පුයින් සහ ග්රාෆ් බොත්මර් මේ කටයුත්තට අත ගැහුවා. එදා කුරානය තිබු අයුරු. [IMG]http://www.faithfreedom.org/wordpress/wp-content/uploads/Sujit2.jpg[/IMG] [/COLOR][COLOR=#000000]මේ කටයුතු ආරම්භ වුණේ 1977 දී. නමුත් මේ පිළිබඳ වැඩි ප්රසිද්ධියක් නොදෙන්න යේමන රජයත්, ජර්මානු පුරා විද්යාඥයනුත් උත්සුක වුණා. මොකද, කුරාණ පිටපත් කෆීර් ලා විසින් සංරක්ෂණය කිරීම මුස්ලිමුන්ට රුස්සන්නක් නොවුනු අතර එය සැඟවීම යේමන රජයේ අවශ්යතාවය වුණා. මේ ලියවිලි වල අඩංගු මුළු තොරතුරු එකතු කර ඒවා රටින් පිට කිරීම ජර්මානු විද්යාඥයන්ට අවශ්ය වුණා. 1990 වන විට ක්ෂුද්ර පටල (microfilm) වල තිරගත කල මේ ක්රියාවලිය අවසන් වුණා. ඒ එක්කම තමයි මේ මුළු කතාවම එළියට පැන්නේ. මේ විද්යාඥයන් දෙදෙනා ඔවුන්ගේ කාරණා ඔප්පු කරන්නේ ඡායාරූප සාක්ෂි ඇතුව. ඒ නිසා මේ කරුණු බොරුය කියල කියන්නත් කාටවත්ම බෑ. [/COLOR][COLOR=#000000]මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. (මේ, උක්ත එළුවන් මරන ලද කාලයයි. ලිවීම සිද්ධ වෙන්නට ඇත්තේ ඊට මඳ පසුව වෙන්න ඕන.). අකුරු ක්රමය අනුව ලියවිල්ල ක්රි.ව. 710 පමණ කාලයේ කළ එකක් බව තහවුරු වෙනවා. ඒ අනුව බලද්දී මෙය ලෝකයේ ඇති කුරාණයේ පුරාණතම ග්රන්ථාරූඩ පිටපත බව පැහැදිලියි. උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් හි ඇති [URL="http://en.wikipedia.org/wiki/Uthman_Qur%27an"]උත්මාන් කුරාණය[/URL] මෙයට සමකාලීන හෝ අළුත් බවයි පුරා විද්යාඥයන් සඳහන් කරන්නේ. [/COLOR] [COLOR=#000000]සානා හි කුරාණය: පළමුවෙන් ලියූ අකුරු මකා ඒ මත නව අකුරු ලියා ඇති ආකාරය බලන්න[IMG]http://upload.wikimedia.org/wikipedia/en/a/a7/SanaaQuoranDoubleVersions.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=5][COLOR=#000000]මේ ලියවිලි පරීක්ෂා කරල බලපු පුරාවිද්යාඥයන්ගේ නිගමනය වුණේ මොකක්ද? සානා කුරාණයේ සුරා, අද භාවිත වෙන ඒවාට වඩා වෙනස් බව! ඒ වගේම සමහර සුරාවන් මකා දමා ඊට උඩින් අළුතින් සුරා ලියා ඇති බවත් ඔහු කියනව! (රූපය බලන්න.). ඒ මදිවාට මේක ලියල තියෙන්නේ මුහමම්ද් වාසය කල මදීනාව අවට භාවිත වෙච්ච හිජාස් ක්රමයේ අරාබි අකුරු වලින්. මේ අනුව බලද්දී මේක අනික් කුරාණ වලට වඩා සත්ය පිටපතකට වඩාත් කිට්ටු බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#000000]ඒ වගේම පුයින් මහත්තයා ගෙන එන මතයක් තමයි සමහර කුරාණ පාඨ මුහම්මද්ට කලින් සිටි අයගෙන් ණයට ඉල්ලා ගත් ඒවා බව! පුයි මහත්තයා 1999-2002 කාලයේදී මේ ගැන කෙටි ලිපි ලියල තිබුණත්, මේ කාරණා පොතකින් එළි දක්වන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. එදාට නියම සෙලම් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි! [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [URL]http://www.islamic-awareness.org/Quran/Text/Mss/soth.html[/URL][/SIZE] [SIZE=5][URL]http://www.faithfreedom.org/articles/quran-koran/ancient-qur%E2%80%99anic-manuscripts-of-sana%E2%80%99a-and-divine-downfall/[/URL][/SIZE] [SIZE=5] [/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom