කුරාන් නිතිය පරිදි සිත්ති සහ කයාම් ගල්ගස&#3535

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
කුරාන් නිතිය පරිදි සිත්ති සහ කයාම් ගල්ගස&#3535

Top Lanka News
1.jpg
විසිපස් හැවිරිදි සිත්ති කයාම්ට පෙම් කළාය. කයාම් සිත්තිට පෙම් කළේය. එහෙත් ඉස්ලාම් නීතිය පරිදි තරුණියකට වෙනත් පිරිමියෙකුට පෙම් කිරිමට අවසර නැත. මුලධර්මවාදියෝ සිත්ති හා කයාම් අල්ලා ඉස්ලාම් අධිකරන සභාව වෙත ඉදිරිපත් කළහ. ඔවුන් ආගමික නීතිය උල්ලංඝණය කිරීමට වැරදි කරුවන් කළ ඉස්ලාම් අධිකරණය දෙදෙනාට මරණ දඩුවම නියම කළේය. ඒ අනුව සිත්තිව ගමේ පොදු ස්ථානයකට ගෙනවිත් වලේ ඉඳගන්ඩ නියමකර ගල්ගැසීම අරඹන ලදි. කුරාන ආගමික නීතියෙන් අන්ධ වු සියයක් පමණ මිනිස්සු ගල් ගසද්දී ලෙයින් තැවරුන බුර්කාවෙන් වැසි සිටි සිත්ති නැගිටින්ට උත්සාහ කළාය. එවිට පුජකයෙක් ඇයගේ හිස පොඩිවෙන්ඩ වෙඩිල්ලක් බින්දේය.Afghan police pledge justice for Taliban stoning
ඊළගට කයාම් ව ගෙනෙන ලදි. ඔහුගේ අත් පස්සට තියා බැඳ තිබුණි. සිත්තිට ආදරය කළ කයාම් ඇයට වරද පටවන්නේ නැතිව ආදරය වෙනුවෙන් මරණය බාරගැනීමට කැමැත්ත දුනි. එම පිරිසම කයාම්ට ගල්ගසා මැරූහ.
බීබීසී රුපවාහිනිය මගින් මෙම ක‍්‍රියාව ලොව පුරා ප‍්‍රචාරය වෙද්දී බොහෝ මුලධර්මවාදියෝ එය තලිබාන්ලාට පවරා බේරෙන්ට හදති. එහෙත් ගල්ගැසීමේ සිද්ධියට සහභාගිවුයේ තලිබාන්ලා පමණක්ම නොවේ. මේ සියල්ලෝම ඉස්ලාම් බැතිමත්තු වෙති. අල්ලාහු අතබර් කියමින් දෙවියන්ට යදිමින් ගල්ගසන ඔවුන් ඉස්ලාම් ආගමින් අන්ධවු මිනිස්සු වෙති. මෙවැනි ගල්ගැසීම් වලට ලක්ව මොන මිලියන ගණනක් පෙම්වත්තු ඉස්ලාම් රටවල මරා තිබේ. ඉදිරියටත් මරති.
ලංකාවේ ෂාරියාර් නිතිය හා ඉස්ලාම් අධිකරන පිහිටුවිමට කටයුතු යොදන්නන් අනාගත ලංකාවේ මෙවැනි ගල්ගැසීම් අපේක්ෂා කරන්නෝ වෙති. ලංකාවේ ඉස්ලාම් උසාවි උදෙසා ඉස්ලාම් මුලධර්මවාදීන් මෙන්ම සමසමාජ නායකයෙක්ද එක් වී කටයුතු කරති.
 

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
The man and woman were accused of adultery in the district of Dashte Archi in Kunduz province last August.
විවාහක උදවිය අන්‍ය අය සමග අනාචාරයේ හැසිරුනොත් ඕක තමයි දඩුවම.
 
Last edited: