පසුගියදා සවුදියේ අපද්‍රව්‍යය ගලාබසිනා කාණුවකින් කුරාන තොගයක් සොයාගත්බව බොහෝ වෙබ් අඩවි වාර්තාකර තිබුඅතර ඔවුන් වැඩි දුරටත් ප්‍රශ්නකර තිබුනේ.. මෙය පකිස්ථානයේ කතෝලිකයන් හෝ හින්දුන් වාසයකරන ප්‍රදේශයකින් සොයාගත්තේනම් ඇතිවන තත්වය කුමක් විය හැකිද යන්නයි..
සවුදි අරාබියේ ටායිෆ් නගරයේ වීදි යටින් දිවෙන අපවිත්‍ර කාණු මාර්ගයක් තුළ තිබී ශුද්ධ අල් කුරාණයේ පිටපත් 50ක් පමණ හමුවී ඇතැයි වාර්තා වේ.
මෙවැනි ක්‍රියාවකට සවුදි රජයේ නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබිය යුතු යැයි පැවසෙන අතර මෙය ශුද්ධ ග්‍රන්ථය කෙලෙසීමක් ලෙස සැලකේ.
සුසිරිත් නැංවීමේ හා දුසිරිත් පිටුදැකීමේ කොමිසමේ නිලධාරියෙකු පවසා ඇත්තේ ටායිෆ් හි අල් සලාමා ප්‍රදේශයේ පිහිටි තම නිවසට යමින් සිටි පාසල් සිසුවෙකු මේ බව මුලින්ම දැක ඇති බවයි.
මේ පුවත වාර්තා වීමෙන් පසු කාණු පද්ධතිය කළමණාකරණය කරන සමාගම කැඳවා ඇති අතර කාණු මාර්ග විවර කර බැලීමේදී කුරාණ පිටපත් ගණනාවක් එහි තිබෙනු දැක තිබේ.
මෙලෙස කෙලසූ ශුද්ධ අල් කුරාණ ග්රන්ථ දැක්වෙන ඡයාරූප අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙමින් ඇතැයි පැවසේ.
මින් පෙරද අල් හයර් පළාතේ බන්ධනාගාර නිලධාරීන් විසින් කුරාණය කෙලෙසූ බවට චෝදනා කරමින් රාජධානිය පුරා උද්ඝෝෂණ පැන නැගිනි.
ඉස්ලාම් දහමේ උත්පත්ති ස්ථානය වන සවුදි අරාබිය තුළ මෙලෙස ශුද්ධ කුරාණය කෙලෙසීමට ලක්කිරීම මුස්ලිම් ලෝකයේ දැඩ අවධානයට පාත්රවී ඇතැයි වාර්තා වේ.
— with හැකර්ස් ලංකා

Last edited: