කුරුණෑගල අය කියන්න මේවා ඇත්තද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේවා ඇත්ත නම් වයඹ පළාත් අධ්‍යාපන බළධාරීන් මාරම අසාර්ථකයිනෙ . පුත්තලමෙ කියලත් එහෙමටම දෙයක් නෑනෙ . මම හිතන්නෙ පුත්තලම මීටවඩා අන්තයි මුස්ලිම් අය වැඩි නිසා.

    380998168_302473509153039_2315378451862357748_n.jpg

    මේක අට දණ ගහපන් කියන එකේ දාල තිබුණේ
    ------ Post added on Sep 18, 2023 at 7:12 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මේවා ඇත්ත නම් වයඹ පළාත් අධ්‍යාපන බළධාරීන් මාරම අසාර්ථකයිනෙ . පුත්තලමෙ කියලත් එහෙමටම දෙයක් නෑනෙ . මම හිතන්නෙ පුත්තලම මීටවඩා අන්තයි මුස්ලිම් අය වැඩි නිසා.

    View attachment 214839

    මේක අට දණ ගහපන් කියන එකේ දාල තිබුණේ
    ------ Post added on Sep 18, 2023 at 7:12 PM
    wahallunge kalape.............
    johnnie's kasippu power...............
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොන්ස්ටන් කසිප්පුවාට 200000 ඡන්දය දුන්නා කියන එකෙන්ම හිතා ගන්න පුළුවන් තත්වේ 😂😂😂😭🤣
     
    • Sad
    Reactions: sakuntha1996

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චි නැබුල් කෙල්ලෙක් සෙට් කරගන්නද කල්පනාව

    na agent study walata hoday kiyanawa eka aththada ?

    ohh YESHHHHH

    ලංකාවේ ගොබ්බ පළාත
    mamat ahala tiyenne nam ehmay attada ban ?
    ------ Post added on Sep 18, 2023 at 7:34 PM
     
    • Haha
    Reactions: jhnnwp

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    na agent study walata hoday kiyanawa eka aththada ?

    mamat ahala tiyenne nam ehmay attada ban ?
    ------ Post added on Sep 18, 2023 at 7:34 PM
    ඔව් යකෝ.

    1. මහින්ද උගෙ ගමෙන් නැතුව එහෙන් ඉල්ලයිද යකෝ නැත්තන් :D
    2. පේනවානේ කරන වැඩ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මයින්ද මාතියා කුරුනෑගලින් දිනපු එකෙන්ම ඉතා ගනිල්ලා පැත්තේ ඉන්න උන්ගේ අද්යාපනේ. ඇයි ජොන් ගොනියා දැන් ඉල්ලුවත් දිනයි.