ඒ මොකක් ද? Perera & Girls ද?
Cafe Amakieකුරුණෑගල පොඩි ළමයි එක්ක Lunch ekata Rice and currey කන්න හොද පරිසිදු තැනක් කොහෙද තියන්නේ ? HIWAY එකෙන් ඇවිත් දබුල්ලේ යනවා පාර ලග නං ගොඩක් හොදයි.
උඹ එනකොට වම් පැත්තෙ තියනවා The Hangout කියල. ඒක හොඳයිකුරුණෑගල පොඩි ළමයි එක්ක Lunch ekata Rice and currey කන්න හොද පරිසිදු තැනක් කොහෙද තියන්නේ ? HIWAY එකෙන් ඇවිත් දබුල්ලේ යනවා පාර ලග නං ගොඩක් හොදයි.
මේක තමයි මමත් කියන්න ගියෙ රන්සර එකඋඹ එනකොට වම් පැත්තෙ තියනවා The Hangout කියල. ඒක හොඳයි
https://www.google.com/maps/place/The+Hangout/@7.4797568,80.3569685,17z/data=!4m6!3m5!1s0x3ae33a23d301ea97:0xb1e3c4e138286f57!8m2!3d7.4809595!4d80.35978!16s/g/11b6gr_mhq?entry=ttu
වාහනේ පාක් කරගන්න එහෙම ලේසියිදඹුලු පාරේ හයිවේ එක්සිට් එකෙන් වම් පැත්තට හැරුනහම එකක් තියනවා. ආය P&G එක නුවර පාරේ එක්සිට් එක ලග. එහෙම නැත්නම් මැල්සිරිපුර ටවුන් එකට මෙහා තියනවා පොලිසියට මෙහා දකුණුපැත්තේකුරුණෑගල පොඩි ළමයි එක්ක Lunch ekata Rice and currey කන්න හොද පරිසිදු තැනක් කොහෙද තියන්නේ ? HIWAY එකෙන් ඇවිත් දබුල්ලේ යනවා පාර ලග නං ගොඩක් හොදයි.
පෙරේරා සහ ගෑනිඒ මොකක් ද? Perera & Girls ද?
Perera and GirlsP&G කියන්නෙ මොකක්ද ?
This seems superb. Thanks machan
Rice and curry naa wage neda ?
@Hyaenidae meke rice and curry tiyenawadaRice and curry naa wage neda ?