කුරුණෑගල උන් උදව්වක් කරමුද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,099
    34,649
    113
    කුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද? කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද?

    Ow

    කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?

    Depends

    peak time nan be
    seat ganata wath nathnan puluwan

    konda tatlk karanna
     
    • Like
    Reactions: nalin0001

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    නොමල් බස් නැද්ද කුරුණෑගල ඉඳලා මීරිගම යන්න පුලුවන් ඒවා
    Expway nm na.
    Kandy road gihin Weweldeniyen or Pasyalen bahala Mirigama/Giriulla route eke bus ekaka naginna one.

    Expwy bus wala Kurunegala-Col ticket price ekama gannawa.

    Ita wada lesi nadda Train eka?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද? කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
    puluwan full payment eka karanna wei............ conductorta talk ekak deela balapan.. senaga full hitiye nettan talk karapan
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    නොමල් බස් නැද්ද කුරුණෑගල ඉඳලා මීරිගම යන්න පුලුවන් ඒවා
    ඒක තමයි බං කිව්වේ කුරුණෑගල Colombo 05 රූට් එකේ යන්න කියලා .. ඒක යන්නේ දිවුලපිටිය මීරිගම හරහා ,..
     
    • Like
    Reactions: nalin0001

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද? කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
    බස් එක අද්දනකොට කොන්දොස්තර ගාවට ගිහින් අහන්න මිරීගමට ගන්න පුලුවන්ද කියලා එච්චරයි ;)