කුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද? කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
කුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද?
කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
නොමල් බස් නැද්ද කුරුණෑගල ඉඳලා මීරිගම යන්න පුලුවන් ඒවාOw
Depends
peak time nan be
seat ganata wath nathnan puluwan
konda tatlk karanna
Expway nm na.නොමල් බස් නැද්ද කුරුණෑගල ඉඳලා මීරිගම යන්න පුලුවන් ඒවා
break wennathuwa naaනොමල් බස් නැද්ද කුරුණෑගල ඉඳලා මීරිගම යන්න පුලුවන් ඒවා

puluwan full payment eka karanna wei............ conductorta talk ekak deela balapan.. senaga full hitiye nettan talk karapanකුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද? කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
ඒක තමයි බං කිව්වේ කුරුණෑගල Colombo 05 රූට් එකේ යන්න කියලා .. ඒක යන්නේ දිවුලපිටිය මීරිගම හරහා ,..නොමල් බස් නැද්ද කුරුණෑගල ඉඳලා මීරිගම යන්න පුලුවන් ඒවා
බස් එක අද්දනකොට කොන්දොස්තර ගාවට ගිහින් අහන්න මිරීගමට ගන්න පුලුවන්ද කියලා එච්චරයිකුරුණෑගල ඉඳලා කොළඹ Intercity බස් එකක කුරුණෑගලින් නැගලා මීරිගමින් බහින්න පුලුවන්ද? කොළඹටම ගාස්තුව ගෙවන්න ඕනෙද?
